Wednesday, January 1, 2014

ඇවිද්ද පයට වසර දෙකයි. It's 2nd Anniversary of Awidda Paya

2012.01.01 දින පටන් ගත් මේ බ්ලොග් අඩවිය අදදිනට වසර දෙකක් සම්පූර්ණ වේ. ඒ සතුට මා හා බෙදා ගන්නට, මෙහි නිරතුරු පැමිණ මා දිරිමත් කල ඔබ සැම ආරාධනා කරමි. පසුගිය වසර දෙක තුල ඇරඹි මෙම සයිබර් මිතු දම නිසා ඔබට ලියන්නට මා දිරිමත් කරවීය. 

පසුගිය වසර දෙක තුල ඔබ ලබා දුන් දායකත්වය 2014 වසර පුරා ලබා දෙන මෙන් ඉල්ලමි.

------------- සුදීක ---------------------

86 comments:

  1. තව දීර්ඝ කාලයක් ඔබගේ පෝස්ට් කියවීමට ලැබේවා!
    ලැබූ නව වසර ප්‍රීතිමත් එකක්ම් වේවා!

    ReplyDelete
  2. තවත් බොහො කාලයක් පොස්ට් ලිවිමට හැකිවෙවා ,
    සුභ නව වසරක් වේවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදර. ඔබගේ දිරි ගැන්වීම මා එතැනට ගෙන යයි.

      Delete
  3. තව දිගු කලක් වැජඹේවා!!!

    ReplyDelete
  4. බ්ලොග් ලෝකයේ ඔබ හිතහොද මිතුරෙක්. ඔබට සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඔබත් ඒ වගේම හොඳ මිතුරෙක් ! බොහොම ස්තුතියි ! අද උදේ මම එනකොට ඔබ තුමා පාරේ ඉන්නවා දුටුවා.

      Delete
  5. මුහුණුපොත හරහා ආවෙ. දිගටම එන්න බලාපොරොත්තු වෙනවා.
    සුභ නව වසරක්

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් කියන ගමන්ම පිලිගන්නවා සාදරයෙන්. මේ වනවිට ලියූ සටහන් දෙසිය හැට ගණනක් තියෙනවා. කියවලා බලන්න.

      Delete
  6. තව බොහෝ කාලයක් ඔබේ දැනුම අපට බෙදාදෙන්නට හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නගේ කමෙන්ටුත් දැනුමින් බොහෝ සාරවත් බව තමයි බ්ලොග් හිතවතුන් විශ්වාස කරන්නේ.

      Delete
  7. අපේ දැනුමට බොහෝ දේවල් එකතු කර ගත හැකි බ්ලොග් එකක් . බොහෝ පමා වෙලා ඔබේ ලිපි බැලීමට පැමිණියේ . ඒ ගැන දුක් වෙනවා . සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා .
    …ඉදිරියටත් සාරවත් ලිපි ලිවීමට ඔබ දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි. සමහර වෙලාවට පමා වීම හොඳයි. අනෙක් අයගේ කමෙන්ට් වලිනුත් යම්-යම් දේ දන ගන්න පුළුවන්.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  8. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපේ අලුත්ම මිත්‍රයා. ඔබගේ අත්දැකීම් බෙදා ගනී කියා බලාපොරොත්තු වෙනවා.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  9. ඇව්ද්ද පය නොගෙවේවා.. සුසුනවවේ..!!!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඇවිදින්නේ වාහන වල නේ.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  10. සුබම සුබ නව වසරක් වේවා මචෝ....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ලැප ගොඩ දා ගත්තද ?

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  11. තව දිගු කලක් බ්ලොග් ලිවීමට ආසිරි. ඔබට සුබ නව වසරක්.

    මගේ අලුත් ලිපිය නව වසරේදීවත් රැවටීම අඳුනා ගැනීමට. අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව සැවොම පැමිණ කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හොඳයි කියවා ගුණ-දොස් කියන්නම්.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  12. වසර 2ටත් අලුත් අවුරුද්දටත් ආසිරි පතනවා තව වසර ගනනාවක් බ්ලොග් අවකාශය රසවත් කරන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජෝනා.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  13. තව දිගු කලක් ඇවිදීමේ හැකියාව ලැබේවා...
    මමත් ප්‍රිය කරන බ්ලොග් එකක්...:)

    ReplyDelete
    Replies
    1. කිව්වම මතක් වුණේ. උදෑසන ව්‍යායාම මේ දවස් වල අතපහු වෙලා.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  14. නව වසරෙත් අලුත් අලුත් දේ බෙදාදෙන්න හැකියාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. උත්සාහ කරන්නම් කාලය ලැබෙන විදියට.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  15. සුබ නව වසරක්... අවුරුදු 2ටත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ.

      ඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  16. දැන් බලනකොට බොහොමයක් බ්ලොග් උපන්දින එක ලංගම වගේ යෙදෙනවා. මමත් දෙවර්ෂ පූර්ණය කලේ පහුගිය දෙසැම්බර් 15

    ඉදිරිරියට යන්නට, හරවත් යමක් අපට දායාද කරන්නට, මගෙන් ආසිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විච්කාරක තුමා. අපි දෙන්නා බොහෝදුරට සමකාලීනයෝ.

      ඔබතුමාටත් සියළු පැතුම් ඉටු වන නව වසරකට ආසිරි.

      Delete
    2. ඒ කියන්නේ විචාරකට අද හැට පැන්න වගේම සුදීකටත්!! හැක්..

      Delete
  17. ඇවිද්ද පයට සුබ පැතුම්! අවුරුදු දෙකකට කොරපු හරිය ඉහටත් උඩින්.. කුරුන්දෙත් අවුරුදු දෙක පහු වුනා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකේ සමකාලීන මිතුරා ඔබ. බොහොම ස්තුතියි සෙන්නා.

      සෙන්නාට සියළු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් පතනවා.

      Delete
  18. Replies
    1. බොහොම ස්තුතියි.

      ඔමායාටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

      Delete
  19. අැවිද්ද පය දහස් වටී කියන ඒක සහතික අැත්ත. සුදීක අයියා බ්ෙලාග් ඉෙවන්ට් වලදී දක්වන සහෙයා්ගය නිසා ඒ්ක පැහැදිලියි.

    සුබ ෙව්වා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑමා.

      සෑමාට ලැබුවා වූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා !!!

      Delete
  20. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  21. තෙවැනි වසරටත්..2014ටත් සුභ පැතුම්..!

    ReplyDelete
  22. උණුසුම් සුභ පැතුම් 2 වෙනි සංවත්සරයට...! :)

    ReplyDelete
  23. තව වැදගත් පෝස්ටු අපි බලාපොරොත්තු වෙනව සුදීක අයියෙ..සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  24. දෙවර්ෂ පූර්ණයට මගෙන් උණුසුම් සුභ පැතුම් ! හරිම ලස්සන දවසක තමයි වැඩේ පටන් අරන් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක පටන් ගන්න දවස් දෙක තුනකට කලින් මම ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. නමුත් සිංහල ගැන ඒ සමගම වගේ දැන ගන්න ලැබුණා. ඒ නිසා මේක පටන් ගත්තේ. මුලදී දෙකම කරගෙන ගියත්, පස්සේ මේකට ඇබ්බැහි වුණා.

      Delete
  25. දෙවසරට හදපිරි සතුටින් මගේ පැතුමන් පිළිගන්න සුදික මල්ලි.
    අපි ඔබ සමග ය.
    දිගටම ලියන්න ශක්තිය පතමි.
    දැන් සුදික මල්ලි අවුරුද්දක් ඉවර වෙන්න යන්නේ පුදුම කෙටි කාලයක්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි අයියා. ඒ කතාව නම් ඇත්ත තමයි. එහෙ බලලා මෙහෙ බලනකොට අවුරුද්දක් ගිහිං.

      Delete
  26. අවුරුදු දෙකක් තිස්සේ ඇවිදලා උපයාගත් හිතවත්කම් වත්කම් අතර ඇති හොඳම ධනය යි සිතාගෙන මේ අවුරුද්දෙත් ඇවිදන්නට වරම් ලැබේබා....

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි බොහෝ මහතුන් මා මේ නිසා හඳුනා ගත්තා. එයයි මේ අවුරුදු දෙක තුල මට ලැබුණු ධනය.

      Delete
  27. ෂා...මරුනේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...!!!
    තව තවත් පෝස්ට් ලියවේවා...!!!

    ReplyDelete
  28. වසර දෙකක බ්ලොග් ගමනට සුභ පැතුම් සුදීක අයියේ..

    ඒ වගේම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්.

      ඔයාටත් සියළු සිතුම් පැතුම් ඉටු වෙන සුභ නව වසරක් පතනවා !!!

      Delete
  29. පහසුවෙන්ම ස්මරනය වෙන දවසක නොවැ වැඩේ පටන් අරන් තියෙන්නෙ.
    මම ත් මුල්කාලෙ ඇවිද්ද පයේ හොඳින්ම ඇවිද්ද..දැන් වෙලාවක කලාවක් නැති උනාට.

    ReplyDelete
    Replies
    1. මෙහෙම් සමරන්න බලාගෙන නෙවෙයි පටන් ගත්තේ. නමුත් ආරම්භයක් ගන්න හොඳ දවසක්.

      Delete
  30. ඇවිද්ද පය දෙවසරට සුභ පැතුම්. සු දී ක හරියට ප්ලෑන් කරලා පළමුවැනිදාම පටන්ගෙන නේද?
    ඒ වාගේම මේ වසර සුදීකගේ සියළු බලාපොරොත්තු ඉ‍ටුවෙන වසරක් වේවා!.

    ReplyDelete
    Replies
    1. මගේ සිංහල බ්ලොග් ආගමනය අහම්භයක්.

      ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

      Delete
  31. උඹ වසර දෙකකට වැඩිය ලියල තියෙනව පුද්ගලිකව මා ඉමහත් සතුටට පත්වෙනවා උඹ වගේ සැබැ වෘතිකයෙක් මාගේ සොඳුරු මිතුරෙකු වීම පිළිඹඳව මංවගේ කම්මැලි වෙන්නැතුව බොහෝ කල් ලියන්න උඹට ශක්තිය ලැබෙන්ඩ ඔන ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්.

      Delete
  32. තුන හෙවත් දාහතරට සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර

      Delete
  33. සුභ පැතුම්...!
    බ්ලොග් ලොව තව දිගු දුරක් යාමට හැකිවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි.

      Delete
  34. මේ ගමන් මග මෙයටත් වඩා ඉදිරියට යන්න ලැබේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්.

      Delete
  35. දෙවසරක බ්ලොග් ගමන....
    තවත් ඉදිරියට යන්නට
    ගාලු සහ දෝණි ගෙන්....
    මෙන්න සුභ පැතුම ඔබට.....

    තවද නව වසර ...
    සියලු දේ ඉටුවන...
    වසරක් ම වන්නට..
    අසිරි පතනෙමි ඔබට....

    ReplyDelete
    Replies
    1. වැඩ බැරිද නැත
      ගම ගාල්ලේ ඇත
      අපිත් දකුණේ පුත
      ගාලු කොල්ලා මගේ දකුණත

      Delete
  36. දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි.

      Delete
  37. දෙවන උපන්දිනයට මගෙන් සුභ පැතුම් සුදීක සහ සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම්ස් ස්තුතියි. ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.

      Delete
  38. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගයානිටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා !!!

      Delete
  39. තවත් බොහො කාලයක් පොස්ට් ලිවිමට හැකිවෙවා...!

    මම වැඩියෙම ගොඩවෙන බොලොග් එක......! නව වසරට සුබ පතන්නම් හවසට සෙට් උනාම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. මම කලින් ගෙදර ආවා.

      Delete
  40. තව ඇවිදිමු :)

    සුභ නව වසරක්!!

    ReplyDelete
  41. දුරුතු මහේ සීත කැටී
    වසර දෙකක් නොවැටි වැටී
    ඇවිද්ද පය දහස් වටී
    සුදීකයා රටක් වටී

    වසර දෙකට සුබ පැතුම් මගෙන්


    ReplyDelete
    Replies
    1. සිනහව නීති සරසන මුව
      ලියූ කතා ඩිංගම වුව
      උපන් ලපය අසලම මුව
      ගෙනදේ සුර ලඳුන් වුව
      (කිව්වේ මාතලන්)

      Delete
    2. ශ්...ශ්...ශ් .....මොනවද මේ කියන්නේ ...අම්මප මාතයියත් කොරපු හදියක්.

      Delete
  42. මගෙන් සුභ පැතුම් සුදීක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා !!!

      Delete
    2. උඩින් දාපු කමෙන්ට් එක තිබුණෙ නැ ඒකයි ආය දැම්මෙ

      Delete
  43. Replies
    1. බොහොම ස්තුතියි.

      ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා !!!

      Delete
  44. තව තවත් ඇවිද යන්න ලැබේවා!!!!!!!!
    මං හිතුවක්කාර පන්හිඳේ රූ
    http://hithru.blogspot.com/

    ReplyDelete
  45. වසර දෙකක් පිරීම නිමිත්තෙන් සුභ පැතුම්. සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  46. අවිද්ද පයට තව බොහෝ දුරක් අවිදින්නට සුබ පතනවා අයියේ...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...