2012.01.01 දින පටන් ගත් මේ බ්ලොග් අඩවිය අදදිනට වසර දෙකක් සම්පූර්ණ වේ. ඒ සතුට මා හා බෙදා ගන්නට, මෙහි නිරතුරු පැමිණ මා දිරිමත් කල ඔබ සැම ආරාධනා කරමි. පසුගිය වසර දෙක තුල ඇරඹි මෙම සයිබර් මිතු දම නිසා ඔබට ලියන්නට මා දිරිමත් කරවීය.
පසුගිය වසර දෙක තුල ඔබ ලබා දුන් දායකත්වය 2014 වසර පුරා ලබා දෙන මෙන් ඉල්ලමි.
------------- සුදීක ---------------------
තව දීර්ඝ කාලයක් ඔබගේ පෝස්ට් කියවීමට ලැබේවා!
ReplyDeleteලැබූ නව වසර ප්‍රීතිමත් එකක්ම් වේවා!
බොහොම ස්තුතියි !!!
Deleteතවත් බොහො කාලයක් පොස්ට් ලිවිමට හැකිවෙවා ,
ReplyDeleteසුභ නව වසරක් වේවා ...
බොහොම ස්තුතියි සහෝදර. ඔබගේ දිරි ගැන්වීම මා එතැනට ගෙන යයි.
Deleteතව දිගු කලක් වැජඹේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteබ්ලොග් ලෝකයේ ඔබ හිතහොද මිතුරෙක්. ඔබට සුභ පැතුම්!!
ReplyDeleteඔබත් ඒ වගේම හොඳ මිතුරෙක් ! බොහොම ස්තුතියි ! අද උදේ මම එනකොට ඔබ තුමා පාරේ ඉන්නවා දුටුවා.
Deleteමුහුණුපොත හරහා ආවෙ. දිගටම එන්න බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteසුභ නව වසරක්
සුභ නව වසරක් කියන ගමන්ම පිලිගන්නවා සාදරයෙන්. මේ වනවිට ලියූ සටහන් දෙසිය හැට ගණනක් තියෙනවා. කියවලා බලන්න.
Deleteතව බොහෝ කාලයක් ඔබේ දැනුම අපට බෙදාදෙන්නට හැකියාව ලැබේවා !
ReplyDeleteප්‍රසන්නගේ කමෙන්ටුත් දැනුමින් බොහෝ සාරවත් බව තමයි බ්ලොග් හිතවතුන් විශ්වාස කරන්නේ.
Deleteඅපේ දැනුමට බොහෝ දේවල් එකතු කර ගත හැකි බ්ලොග් එකක් . බොහෝ පමා වෙලා ඔබේ ලිපි බැලීමට පැමිණියේ . ඒ ගැන දුක් වෙනවා . සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා .
ReplyDeleteඉදිරියටත් සාරවත් ලිපි ලිවීමට ඔබ දිරිය ලැබේවා !
බොහොම ස්තුතියි ගිම්හානි. සමහර වෙලාවට පමා වීම හොඳයි. අනෙක් අයගේ කමෙන්ට් වලිනුත් යම්-යම් දේ දන ගන්න පුළුවන්.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteපැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
බොහොම ස්තුතියි අපේ අලුත්ම මිත්‍රයා. ඔබගේ අත්දැකීම් බෙදා ගනී කියා බලාපොරොත්තු වෙනවා.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
ඇව්ද්ද පය නොගෙවේවා.. සුසුනවවේ..!!!
ReplyDeleteහොඳ වෙලාවට ඇවිදින්නේ වාහන වල නේ.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
සුබම සුබ නව වසරක් වේවා මචෝ....!!!!
ReplyDeleteබොහොම ස්තුතියි. ලැප ගොඩ දා ගත්තද ?
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
තව දිගු කලක් බ්ලොග් ලිවීමට ආසිරි. ඔබට සුබ නව වසරක්.
ReplyDeleteමගේ අලුත් ලිපිය නව වසරේදීවත් රැවටීම අඳුනා ගැනීමට. අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව සැවොම පැමිණ කියවන්න.
බොහොම ස්තුතියි. හොඳයි කියවා ගුණ-දොස් කියන්නම්.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
වසර 2ටත් අලුත් අවුරුද්දටත් ආසිරි පතනවා තව වසර ගනනාවක් බ්ලොග් අවකාශය රසවත් කරන්න ලැබේවා.
ReplyDeleteබොහොම ස්තුතියි ජෝනා.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
තව දිගු කලක් ඇවිදීමේ හැකියාව ලැබේවා...
ReplyDeleteමමත් ප්‍රිය කරන බ්ලොග් එකක්...:)
කිව්වම මතක් වුණේ. උදෑසන ව්‍යායාම මේ දවස් වල අතපහු වෙලා.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
නව වසරෙත් අලුත් අලුත් දේ බෙදාදෙන්න හැකියාව ලැබේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි. උත්සාහ කරන්නම් කාලය ලැබෙන විදියට.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
සුබ නව වසරක්... අවුරුදු 2ටත් සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි සිතූ.
Deleteඔබටත් සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
දැන් බලනකොට බොහොමයක් බ්ලොග් උපන්දින එක ලංගම වගේ යෙදෙනවා. මමත් දෙවර්ෂ පූර්ණය කලේ පහුගිය දෙසැම්බර් 15
ReplyDeleteඉදිරිරියට යන්නට, හරවත් යමක් අපට දායාද කරන්නට, මගෙන් ආසිරි.
බොහොම ස්තුතියි විච්කාරක තුමා. අපි දෙන්නා බොහෝදුරට සමකාලීනයෝ.
Deleteඔබතුමාටත් සියළු පැතුම් ඉටු වන නව වසරකට ආසිරි.
ඒ කියන්නේ විචාරකට අද හැට පැන්න වගේම සුදීකටත්!! හැක්..
Deleteඇවිද්ද පයට සුබ පැතුම්! අවුරුදු දෙකකට කොරපු හරිය ඉහටත් උඩින්.. කුරුන්දෙත් අවුරුදු දෙක පහු වුනා..
ReplyDeleteබ්ලොග් ලෝකේ සමකාලීන මිතුරා ඔබ. බොහොම ස්තුතියි සෙන්නා.
Deleteසෙන්නාට සියළු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් පතනවා.
ඔමාගේ හීන අඩවිය ලියන අපුර්විගෙන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඔමායාටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!
අැවිද්ද පය දහස් වටී කියන ඒක සහතික අැත්ත. සුදීක අයියා බ්ෙලාග් ඉෙවන්ට් වලදී දක්වන සහෙයා්ගය නිසා ඒ්ක පැහැදිලියි.
ReplyDeleteසුබ ෙව්වා...
බොහොම ස්තුතියි සෑමා.
Deleteසෑමාට ලැබුවා වූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා !!!
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!!
ReplyDeleteතෙවැනි වසරටත්..2014ටත් සුභ පැතුම්..!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් 2 වෙනි සංවත්සරයට...! :)
ReplyDeleteතව වැදගත් පෝස්ටු අපි බලාපොරොත්තු වෙනව සුදීක අයියෙ..සුභ නව වසරක් වේවා..
ReplyDeleteදෙවර්ෂ පූර්ණයට මගෙන් උණුසුම් සුභ පැතුම් ! හරිම ලස්සන දවසක තමයි වැඩේ පටන් අරන් තියෙන්නෙ.
ReplyDeleteමේක පටන් ගන්න දවස් දෙක තුනකට කලින් මම ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. නමුත් සිංහල ගැන ඒ සමගම වගේ දැන ගන්න ලැබුණා. ඒ නිසා මේක පටන් ගත්තේ. මුලදී දෙකම කරගෙන ගියත්, පස්සේ මේකට ඇබ්බැහි වුණා.
Deleteදෙවසරට හදපිරි සතුටින් මගේ පැතුමන් පිළිගන්න සුදික මල්ලි.
ReplyDeleteඅපි ඔබ සමග ය.
දිගටම ලියන්න ශක්තිය පතමි.
දැන් සුදික මල්ලි අවුරුද්දක් ඉවර වෙන්න යන්නේ පුදුම කෙටි කාලයක්නෙ.
බොහොම ස්තුතියි කෙන්ජි අයියා. ඒ කතාව නම් ඇත්ත තමයි. එහෙ බලලා මෙහෙ බලනකොට අවුරුද්දක් ගිහිං.
Deleteඅවුරුදු දෙකක් තිස්සේ ඇවිදලා උපයාගත් හිතවත්කම් වත්කම් අතර ඇති හොඳම ධනය යි සිතාගෙන මේ අවුරුද්දෙත් ඇවිදන්නට වරම් ලැබේබා....
ReplyDeleteඔබ වැනි බොහෝ මහතුන් මා මේ නිසා හඳුනා ගත්තා. එයයි මේ අවුරුදු දෙක තුල මට ලැබුණු ධනය.
Deleteෂා...මරුනේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...!!!
ReplyDeleteතව තවත් පෝස්ට් ලියවේවා...!!!
වසර දෙකක බ්ලොග් ගමනට සුභ පැතුම් සුදීක අයියේ..
ReplyDeleteඒ වගේම සුභ නව වසරක් වේවා..
බොහොම ස්තුතියි දිනේෂ්.
Deleteඔයාටත් සියළු සිතුම් පැතුම් ඉටු වෙන සුභ නව වසරක් පතනවා !!!
පහසුවෙන්ම ස්මරනය වෙන දවසක නොවැ වැඩේ පටන් අරන් තියෙන්නෙ.
ReplyDeleteමම ත් මුල්කාලෙ ඇවිද්ද පයේ හොඳින්ම ඇවිද්ද..දැන් වෙලාවක කලාවක් නැති උනාට.
මෙහෙම් සමරන්න බලාගෙන නෙවෙයි පටන් ගත්තේ. නමුත් ආරම්භයක් ගන්න හොඳ දවසක්.
Deleteඇවිද්ද පය දෙවසරට සුභ පැතුම්. සු දී ක හරියට ප්ලෑන් කරලා පළමුවැනිදාම පටන්ගෙන නේද?
ReplyDeleteඒ වාගේම මේ වසර සුදීකගේ සියළු බලාපොරොත්තු ඉටුවෙන වසරක් වේවා!.
මගේ සිංහල බ්ලොග් ආගමනය අහම්භයක්.
Deleteඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!
උඹ වසර දෙකකට වැඩිය ලියල තියෙනව පුද්ගලිකව මා ඉමහත් සතුටට පත්වෙනවා උඹ වගේ සැබැ වෘතිකයෙක් මාගේ සොඳුරු මිතුරෙකු වීම පිළිඹඳව මංවගේ කම්මැලි වෙන්නැතුව බොහෝ කල් ලියන්න උඹට ශක්තිය ලැබෙන්ඩ ඔන ජය
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්.
Deleteතුන හෙවත් දාහතරට සුභ පැතුම්!!!
ReplyDeleteබොහොම ස්තුතියි තිසර
Deleteසුභ පැතුම්...!
ReplyDeleteබ්ලොග් ලොව තව දිගු දුරක් යාමට හැකිවේවා!
බොහොම ස්තුතියි රෙහානි.
Deleteමේ ගමන් මග මෙයටත් වඩා ඉදිරියට යන්න ලැබේවා.....!!!!
ReplyDeleteබොහොම ස්තුතියි මනෝජ්.
Deleteදෙවසරක බ්ලොග් ගමන....
ReplyDeleteතවත් ඉදිරියට යන්නට
ගාලු සහ දෝණි ගෙන්....
මෙන්න සුභ පැතුම ඔබට.....
තවද නව වසර ...
සියලු දේ ඉටුවන...
වසරක් ම වන්නට..
අසිරි පතනෙමි ඔබට....
වැඩ බැරිද නැත
Deleteගම ගාල්ලේ ඇත
අපිත් දකුණේ පුත
ගාලු කොල්ලා මගේ දකුණත
දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි දිලිනි.
Deleteදෙවන උපන්දිනයට මගෙන් සුභ පැතුම් සුදීක සහ සුභ නව වසරක් වේවා
ReplyDeleteබොහොම්ස් ස්තුතියි. ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteගයානිටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා !!!
Deleteතවත් බොහො කාලයක් පොස්ට් ලිවිමට හැකිවෙවා...!
ReplyDeleteමම වැඩියෙම ගොඩවෙන බොලොග් එක......! නව වසරට සුබ පතන්නම් හවසට සෙට් උනාම.
බොහොම ස්තුතියි මචං. මම කලින් ගෙදර ආවා.
Deleteතව ඇවිදිමු :)
ReplyDeleteසුභ නව වසරක්!!
දුරුතු මහේ සීත කැටී
ReplyDeleteවසර දෙකක් නොවැටි වැටී
ඇවිද්ද පය දහස් වටී
සුදීකයා රටක් වටී
වසර දෙකට සුබ පැතුම් මගෙන්
සිනහව නීති සරසන මුව
Deleteලියූ කතා ඩිංගම වුව
උපන් ලපය අසලම මුව
ගෙනදේ සුර ලඳුන් වුව
(කිව්වේ මාතලන්)
ශ්...ශ්...ශ් .....මොනවද මේ කියන්නේ ...අම්මප මාතයියත් කොරපු හදියක්.
Deleteමගෙන් සුභ පැතුම් සුදීක
ReplyDeleteබොහොම ස්තුතියි මලයා !!!
Deleteඋඩින් දාපු කමෙන්ට් එක තිබුණෙ නැ ඒකයි ආය දැම්මෙ
Deleteඔබට සදා ජය!!! පතමි!
ReplyDeleteහෙටදින බ්ලොග්
බොහොම ස්තුතියි.
Deleteඔබටත් සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් පතනවා !!!
තව තවත් ඇවිද යන්න ලැබේවා!!!!!!!!
ReplyDeleteමං හිතුවක්කාර පන්හිඳේ රූ
http://hithru.blogspot.com/
වසර දෙකක් පිරීම නිමිත්තෙන් සුභ පැතුම්. සුභ නව වසරක් වේවා.
ReplyDeleteඅවිද්ද පයට තව බොහෝ දුරක් අවිදින්නට සුබ පතනවා අයියේ...
ReplyDelete