මේ කතාව මට අහන්න ලැබිලා සෑහෙන කාලයක් වුණත්, මේ ගැන සටහනක් ලියනවද නැත්ද කියන දෙගිඩියාව මගේ හිතේ තිබුණා. මොකද ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් ගැන විස්තර කරන්න ගියාම ඒකෙ රසය නැති වෙනවා ඔවුන් දෙදෙනා කතා කරපු භාෂාවෙන්ම එම සටහන නොතිබ්බොත්. ඉතිං මම බොහොම කාලයක් කල්පනා කරා මේක කරන්න හොඳ මොන විදියකටද කියලා. අන්තිමේදී මට ක්‍රමයක් හිතට ආවා.
පින්තූරය ගත්තේ: http://thunpathrana7.blogspot.com |
මේක සිද්ධ වුණේ ලංකාවේ මොන ප්‍රදේශයේද කියන එක වසං කරන්න මට සිද්ධ වෙනවා. මොකද එහෙම සඳහන් කළොත් ඒකට සම්බන්ධ අයට යම් අගතියක් සිදු වෙයි කියන කාරණය නිසා. කොහොම වුණත් ඉතිං ඕපාදුපයක් කියන කොට ඕවා හිත යට තද කරන් ඉන්න එක මහ වදයක්. ඒ නිසා වටින් ගොඩින් විස්තරේ දෙන්නම් ඔයාලා හිතා ගන්නකෝ කොහෙද ඔය තැන කියලා. ඔන්න එහෙනම් කෙටියෙන්ම කියන්නම්. මේ කියන නගරයේ හෝ ගමේ ඒ තරම් වාහන තදබදයක් නෑ. හැබැයි අක්කර කාලක් විතර ලොකු වටරවුමක්(Round About) එකක් තියෙනවා. හරි ඒ කතාවත් ඉවරයි. ඒත් ගණිකාවන් දෙදෙනාගේ වලිය කිව්වම මතකයට එන තවත් රසවත් කතාවක් නොකියම බැරි නිසා කියන්නම්.
මම දන්න අඳුනන ගෑනු ළමයෙක් දවසක් මිතුරියක් මුණගැහෙන්න උවමනාවකට ආවා නුගේගොඩ හන්දියට. ඔය දැන් ගුවන් පාළම තියෙන නවල්ටි ඉලෙක්ට්‍රිකල් කියන පැරණි ප්‍රසිද්ධ වෙළඳසැල අසල තියෙන හෙවනේ ඇය ඉන්නවා තමන්ගේ යෙහෙළිය බලාපොරොත්තුවෙන්. එහෙම ඉන්නකොට ඉතිං පාරේ යන-එන අය ගැන ටිකක් විපරෙමෙන් නේ ඉන්නේ. විනාඩි පහක් ගියේ නෑ එතනට ආවා වීදි ගණිකාවක්. ඇවිත් මෙහෙම කියනවා
"පළ පට්ට *සි ආව අතක් බලාගෙන. මෙතන අපේ තැන. උඹ වගේ එකෙක් මෙතන හිටියොත් අපිට බිස්නස් නැති වෙනවා"
මේ කියන්නේ මොකක්ද කියන එක අපේ මිතුරියට මීටර් වුණා. ඇය මේ වෙනකොට කොළඹ සරසවියේ කළා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇයගේ පෙනුම ඒ වගේ ඇති කියන එක ගැන ඇය විස්සෝප වුනේ නෑ. න|මුත් මේකෙන් එයාට ආවා මාර ෆන් එකක්. දැන් එයාට හොඳටම හිනා.
"වල් *සි තව හිනා වෙන්නත් එනවද ? මගෙන් ගුටි නොකා පළ මෙතනින්"
මේක ඇහුනට පස්සේ අපේ මිතුරියට පොඩ්ඩක් බය හිතුනා. එහෙම වෙලා එයා බෝ ගහ පැත්තට එනකොට හොඳ වෙලාවටයාළුවා ඇවිල්ලා.
දැන් බහිමු අපේ මාතෘකාවට. මොකක් හෝ හේතුවකට මේ කියන කුඩා නගරයේ ඉන්න ගණිකාවන් දෙදෙනා ඇවිලුනා. දැන් එතනින් යන-එන කවුරුත් නැවතිලා මේ හබේ බලාගෙන ඉනන්වා.
පළමු ගණිකාව : පල*සි යන්න තෝ හිතාගෙන ඉන්නේ තෝ මහා බඩුව කියලද ? ටිකක් පොත්ත සුදුවට තිබුනට.
දෙවන ගණිකාව : උඹ හිතාගෙන ඉන්නේ උඹ පත්තිනි අම්මා කියලද? යකෝ තෝත් කරන්නේ *සකම මාත් කරන්නේ *සකම. කොහොම කරත් එකයි.
ප.ග. : අනේ නිකන් පලයන් යන්න. මම දැකලා තියෙනවා උඹ තුන්සීයටත් යනවා. අපිනං අපේ ගානෙන් අඩුව යන්නේ නෑ. කවුද උඹත් එක්ක එන්නේ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා, උඹ නිකං දෙන පොලිස් රාළහාමිලා, හමුදාවේ කොල්ලෝ. ඇයි ඉතිං උඹට තදියමනේ.
දෙ.ග. : අනේ පලයන් බං යන්න. උඹ ගාවට වෙන්නැති ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා,පොලිස්කාරයෝ,ගම්බට්ටෝ එන්නේ. ඊයේ මට බැංකුවේ රත්තරන් මහත්තයත් ගැ*වා.
දැන් බලාගෙන ඉන්නඅයට මේක ටිකක් අවුල්. ඒ අය කථාවෙනවා කවුද මේ රත්තරං මහත්තයා කියලා. නමුත් එතන කතාවට සවන් දීපු මගේ මිත්‍රයට වැඩේ මීටර් වෙලා. රත්තරං මහත්තයා කියන්නේ උකස් අංශයේ වැඩ කරන කෙනා. හිතා ගන්නකො ඉන් පස්සේ මොකද වුණේ කියලා.
Hi, I do think this is an excellent blog. I stumbledupon it ;)
ReplyDeleteI'm going to revisit once again since I book-marked it.
Money and freedom is the best way to change, may you be rich
and continue to help others.
Check out my homepage - http://ricardoalfonsinblog.com/profile-5249/info/
රත්තරන් මහත්තයෙක් නේ...
ReplyDeleteමෙහෙම කිව්වම මට තව කතාවක් මතක් වුණා. ඉස්සර අපිත් එක්ක වැඩ කරා ලස්සන කොල්ලෙක්. ලංසි මික්ස් එකක්. ඌ බැඳපු කෙල්ල ඒ හැටි ලස්සනක් නෑ. මාමණ්ඩියා නිතර කියන දෙයක් තමයිලු "එංගලන්තේ ඩයනා කුමාරිට කලත් එකයි පාරේ ඉන්න හින්ගන්නියෙකුට කලත් එකයි" කියලා.
Deleteඌට බය ඇති බෑණ පිට කයි කියල
Deleteගම කනව....
ReplyDeleteඅර රත්තරන් මහත්තයට මක්ක වෙන්න ඇද්ද....
ඔහැක්...
ඔය සුදික අය්යගෙ බ්‍රාන්ච් එකේ බුවෙක් ගැන වෙන්ටැ කියන්න ඇත්තෙ
නෑ නෑ කොලඹින් බොහොම දුර ඈත ප්‍රදේශයක්. මටත් රසවත් අත්දැකීම් ගොඩක් තියෙන පළාතක්. හැබැයි මේ වගේ අත්දැකීම් නෙවෙයි.
Deleteඋඹ උකස් අංශෙ කියල දන්නෙ දැනුයි!
ReplyDeleteබඩු තියෙනවනම් අරගෙන වරෙන් :)
Deleteනියම කමෙන්ට් එක සහ නියම රිප්ලයි එක!!!!
Deleteසහතික ඇත්‍ත අරූ අයියා !!
Deleteහුටා! උඹ පරිගණක අංසෙන් අයින් වෙලා උකස් අංසෙට ගිය බව ඕං දැනුයි දන්නේ.
ReplyDeleteමාලදිවයිනේ නැද්ද "රත්තරං බඩු" එහෙම ?
Deleteඅපේ යාලුකෙුට ගනිකාවක් ලගට යන්න ඔිනලු එත් බයයිලු කෙල්ලට ලෙඩ ඇති කියලා ඉතින් අපේ තව යාලුවෙක් අරෑට කියලා වැඩේ පටන් ගන්න කලින් ලුණු ගෙඩියක් කපලා උඩින් අල්ලලා බලන්න ඒකිට ලෙඩ තියනවානම් ලුණු ගෙඩියේ පාට වෙනස් වෙනවා කියලා.
ReplyDeleteඔන්න අපේ ඒකා කෙල්ලව දිගා කරලා සාක්කුවෙන් පිහියයි ලුනු ගෙඩිය අරගෙන කපලා උඩින් ඇල්ලුවලු...ඒතකොට කෙල්ල අහනවලු
ඈ..මල්ලි හම්බකරන් කන හු**තේ ආච්චාරැ දාන්නද යන්නේ?
හෙක්! පට්ට මචෝ.
Deleteඒක නෙමේ ඉතිං. ඊට පස්සෙ උඹ මොකෑ කිවුවෙ? අච්චාරුව දැම්මද? :D
++++++++++++++++++++
Deleteඒකා උඹේ යාලුවෙක්ද මෙන්ඩියා. මමත් ඔය කතාව අහලා තියෙනවා.
Deleteඅඩෝ ප්‍රියා ඒ මම නෙමේ බං..බොරැනම් එප්පාවල රතු අක්කාගෙන් අහපන්.
Deleteආචාර්ය තුමා යාලුවා වැඩේ කරගත්තද නැද්ද කියලා ආරංචියක් නෑ.
සුදික අයියන්ඩි මේක ප්‍රසිද්ද කතාවක් මම මගේ යාලුවෙකුට උනාවගේ කිව්වට.
මෙන්ඩෝ බලාගෙන නඩුව පරදියි.
Deleteඅපි කැපුණා … අම්බෝ :D
Deleteඔය දුවන්නෝ අක්කාගේ යාවඡිව සාමාඡිකයෝ.
Deleteඑහෙනං රත්නපුරේ වෙන්නත් ඇත්තේ ඔය වේ සිද්ධියක් තමා... අයියේ උඹ උකස් අංශෙ කවදාවත් වැඩ කරලා එහෙම නෑනේ නේද? ;)
ReplyDeleteවැඩ කරලා නම් නෑ. ඒත් උකස් අංශය පරිගණකගත කරන්න ගිහින් තියෙනවා.
Delete......උකස් අංශය පරිගණකගත කරන්න ගිහින් තියෙනවා.////
Deleteඊට පහුවදා තමයි අර වලිය ගිහින් තියෙන්නේ...
අම්මපා මුන් රට රාජ්‍ය වල හිටියට මෙහෙ ඔපාදුප සේරම දන්නවා.
Deleteඅනේ අර අහිංසක අත්තරන් මහත්තයා. මදැයි රත්තරන් වතුරෙ දාන්න ගියා... :D
ReplyDeleteපග යි දෙගයි දෙන්නගෙන් එක්කෙනෙක් වත් වෘත්තියමය විදිහට ඉන්න දන්නෙ නෑ.
//මදැයි රත්තරන් වතුරෙ දාන්න ගියා..// ++++++++++++++++++
Deleteබලන්න ඉතිං ඔය තරම් සම්පත් තියෙන පළාතක ඔය මගුල් පස්සේ මොකට ගියාද මන්දා ?
Deleteචන්දන අයියා රත්තනර වතුරේ දාන්න නෙවේ රත්තරන් තිබුන වතුර මාරු කරන්න ගියේ හැක හැක :D
Delete//රත්තරන් තිබුන වතුර// රත් වෙලා තිබුනු වතුර :D
Deleteසුදීක අයියා උකස් අංශෙද වැඩ කරන්නෙ දැන්? :P :P
ReplyDeleteඈ.. බස්සී, එතකොට ඔය ගණිකාවන් ලගට යන රත්තරං මහත්වරුන්ට මොන හෝර්මෝනයද වැඩ කරන්නේ ?
Delete@බස්සී : ඇයි උකස් තියා ගන්න මොනවත් තියෙනවද ?
Deletegood one :D :D
Deleteඇල්බන් ගොයියෝ උන්ට ටෙස්ටෛස්ටොරෝන් ඉහට ගහලා වැඩි වෙලා
Deleteඕක තමයි පුතේ කියන්නෙ ලාභ කොක්කු වෙඩි තියල තුවක්කුවයි වෙඩික්කාරයයි දෙන්නම සවුත්තුකරගන්න එපා කියල.
ReplyDeleteඅර මෙන්ඩගෙ යාළුවට ගහල තියෙන කාඩ් එක මම ඇහුවෙ 5 පන්තියෙදි විතර. ඒ කියන්නෙ මෙන්ඩ මාර වයසක පොරක්නෙ!
හොඳම කුණුහරුප ඇහන්නෙ *න්නයො රන්ඩුවෙනකොට. අන්න කුණුහරුප. අහගෙන ඉන්න නාකි ගෑණුන්ටත් එවෙලෙ බබ්බු හම්බුවෙන සයිස්.
මේ කට්ටිය කොක්කු වෙඩි තියපු කතාව දන්නවද දන්නේ නෑ. රත්තරන් මහත්තයට බටේ සුද්ද කරන්න වෙන්න ඇති අනිවාර්යයෙන්ම. තව මේ වගේ රසවත් කතා ගොඩයි. මේ දැන් මතක් වුණේ. ඒ පොන්ස් කෙනෙක් එක්ක සබඳතා පවත්තපු මැනේජර් කෙනෙක්ගේ කතාවක්. ඉඩක් ලැබුණොත් දාන්නම්.
Deleteඉන්දික අයියන්ඩි මට 24යි...
Deleteබ්‍රා මෙන්ඩයියා 24 අනිත් පැත්ත ගැහුවම වෙන්ටෑ නේද?
Deleteහෙක් හෙක් අපේ උන් නම් කියන්නේ ළඟ රුන්නම ගඳ ගහනවා කියලා. හැක හැක :D
එහෙමනං මෙන්ඩො ඔය කතාව මම අහල තීන්නෙ උඹ ඉපදෙන්න බෝම කලින්.
Delete@මෙන්ඩා : පුතාගේ වයස කීයද ?
Delete@සොමියා : කප් එකකට 24 වෙන්න බැරිද ?
@ ඉන්දික : මටත් හිතුණේ ඕකම තමා.
ඉන්දික/ සොමියා/සුදික අයියන්ඩිලා..
Deleteමම වයස හදන්නේ පෝය, බැංකු, සෙනසුරාදා, ඉරිදා නිවාඩු අතඇරලා.
අපේ වෙඩිං පෝටෝ එකේ මල් කුමාරයාටත් හිටියා පොඩ්ඩා. (විහිලුවට)
වෘතිමය ආචාර ධර්මයන් එහෙන් පිටින්ම උල්ලන්ගනය කරලා නොවැ! :D
ReplyDeleteමදැයි කොලා.
බොරු නෙවෙයි මල්ලි. සමහර අලුත් කම්පැනි මොනවා කරලා හරි බැංකුවට එයාලගේ භාණ්ඩ සපයනවා. ඉන් පස්සේ අනිත් තැන් වලට කෝට් කරද්දී එහෙම කරපු එක හයිලයිට් කරනවා. මෙතන අර අක්කා කලෙත් ඒකයි.
Deleteප්‍රදේශ වසන් කරන්න වෙනවා අගතියක් වෙනවා කියනකොටම මම දෑනගත්ත අද්දෑකිමක් කියලා..
ReplyDeleteප්‍රදේශය කිව්වා කියමුකෝ. කොහොමද කියන්නේ අත්දැකීමක් කියලා ?
Deleteපව් බං ඒ රත්තරන් මහත්තය..
ReplyDeleteමිනිහා පස්සේ මාරුවක් හදා ගත්තා කියන්නේ.
Deleteකවදද අප්පේ උකස් අංශෙට මාරුවක් හදාගත්තේ...???
ReplyDeleteකොහෙද මම උකස් අංශයට ගියාට මල්ලිලාගේ කිසි සපෝර්ට් එකක් නෑනේ ?
Deleteදෙන්නම්කො ලොක්කා, කියන්න මොකක්ද වෙන්න ඕනි....!!
Deleteදන්නා අඳුරන අක්කලා එවන්න උකස් වලට :)
Deleteසුදීක කියන විදිහෙම රණ්ඩුවක් මං අහලා තියෙනවා පිට කොටුවෙ බස් නැවතුම පිටිපස්සෙන් හුඟක් ඉස්සර .. යකෝ මං.. ***** නෙ ලොකු ලොකු මහත්තුරුන්ට ... තෝ වගෙ නාට්ටාමිලාට නෙවෙයි !
ReplyDeleteලෝකෙ පරණම රස්සාවටත් කොච්චර නං පංති භේද තියේද !
ඇත්තටම දැන් නම් මේකේ කැටගරි ගොඩයි.
Deleteඔව්වා එහෙම උගසටත් දෙනවද? අදනේ දන්නේ.
ReplyDeleteකියන්න බෑ සමහර විට.
Deleteඔය නැහැදිච්ච කොල්ලො වෙලාවකට අහන්නෙ "*** රත්තරන් ද ?" කියල. කවුදෑ දන්නෙ උගස් තිව්වද කියල :D
Deleteබැංකුවේ රත්තරං මහත්තයෙක් කියනකොට මගේ හිතෙත් චිත්‍රයක් මැවුණා...:P
ReplyDeleteඕකනේ කරන්න බැරි.
Deleteසුදීක රත්තරං මහත්තයෙක් කියලා හැමෝම දන්නවා එහෙනං ....... මේ අහිංසක සුදීකට මුන් හදන පද ....අම්මේ....
ReplyDeleteබලපන් මල්ලියේ.
Deleteසුධීක අයියා ඔය කියන මනුස්සයා කොච්චි වල මාල කඩුවේ නැහැනේ වීදි ගණිකාවෝ ලඟට ගියාට, නැහැ මන් මේ කිව්වේ ඉතින් රත්තරන් කියපු නිසා, රත්තරන් වටිනවනේ හා නැද්ද?
ReplyDeleteමම කියන පැත්තේ කොච්චි යන්නේ නෑ. ලඟම ස්ටේෂන් එක මනම්පිටිය වෙන්න ඕනේ.
Deleteරතු හුණ්ඩුවක්!
ReplyDeleteනෑ, රත්ත රං හුන්ඩුවක් :)
Deleteනෑ නෑ රත්තක් නං එතන හුණ්ඩුවක් !!! :)
Deleteහපොයි නෑ. රිදී හුන්ඩුවක්. :)
Deleteඇහුන් නෑ :D
DeleteEwunata, customer´slage,thorathuru,pitata dena eka harine.(Ranjan)
ReplyDeleteoya wge dawasak eka man kenek,wede karagena yana Atharedi,Manta adhowathayak gihilla agamana ara geni kiyanawalu chi,chi mahaththaya, hambakaran kana eka uda re---epa kiyala,
ReplyDeleteමට මක්කටැයි කාසි...අයියා නොවැ මහන්සි උනේ....මේ කථාව අහලා නැද්ද...ගමේ අහිංසක බඩ්ඩකට ටවුමෙ එකෙක් නෙලපු දවසක ඇති උන දෙබසක්....ගණිකාවෙ දෙන්නෙක් රණ්ඩු වෙද්දි ඉතිං කුණු හරුප වැසි වසිනවා ඇති නේද....ඊයෙ පෙරේදා රත්නපුරේ උනෙත් ඒ දේම නේද....
ReplyDeleteඕක. අර අටමාගෙ කතාවේ තිබ්බ නේද ?
Deleteමම ඒක දන්නෙ නෑ...මොකද මම ඒ බොග දැන් කියවන්න යන්නෙ නෑනෙ. අපි උ/පෙ ලියන කාලෙ ඉදන් මේ කථාව අපි දන්නෙ.
Deleteඔය රණ්ඩු ඉවර වෙන්නේ සාය උස්සලා පෙන්නුවට පස්සේ. මම එහෙම රතු හුණ්ඩුවක් දැක්කා ඉස්සර. ඊට වඩා හපන් සල්ලිවලට යන පොන්නයෝ රණ්ඩු වෙනකොට. අහන් ඉන්න බැහැ වස ලැජ්ජයි. පොන්න ෆයිට් කියලා කියන්නේ. ඉස්සර බම්බලපිටියේ සාමන්‍ය දෙයක්.
ReplyDeleteප.ලි..පොන්නයෝ කියන වචනෙන් හඳුන්වන්න මම අකැමතියි. ඒත් මෙහෙම වෙලාවක ලියන්නම වෙනවා.
අපේ සුපිරි ක්‍රීඩාට කිව්වා නම් රඟපාලා පෙන්නයි.
Deleteරත්තරන් මහත්තයා දැන් රස්සාව අත ඇරලා ගිහින් නැද්ද?
ReplyDelete:D
දැන් පැන්ෂන් ගිහිං :)
Deleteඅන්තිම අමාරුවෙං සුදීක අයියා ජීවත් වෙන්නේ.චේන් එක ගෙනාවොත් තියල දෙනවද ?? :D
ReplyDeleteබර්ත්ඩේ පාටියක් දාමු. බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
Deleteතූ නොදකිං මේ රටවල් වල තියන ජරා අරක්කු ..චැහ්
Deleteතාම ඔලුව රිදෙනවා :D
ගහනවනං
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
ආන්න රත්තරන් මහත්තුරු
ReplyDeleteමිනිහගේ පංති භේද නෑනේ.
DeleteI know this if off topic but I'm looking into starting my own weblog and was wondering what all is required to get setup?
ReplyDeleteI'm assuming having a blog like yours would cost a pretty penny?
I'm not very internet smart so I'm not 100%
certain. Any recommendations or advice would be greatly appreciated.
Cheers
Also visit my blog post - porn video HD
අනාථයි................
ReplyDeleteමහපාරේ කරා වගේ තමයි ඉතින් රත්තරං මහත්තයාට.....
දෙ.ග. : අනේ පලයන් බං යන්න. උඹ ගාවට වෙන්නැති ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා,පොලිස්කාරයෝ,ගම්බට්ටෝ එන්නේ. ඊයේ මට බැංකුවේ රත්තරන් මහත්තයත් ගැ*වා.
ReplyDeleteNot (Round About) it's Round Above.
ReplyDelete