මේක මම ඇත්තටම අහගෙන හිටපු කතාවක් නෙවේ. ඒත් මම මේ ජොබ් එකට එන්න කලින් මගේ ඔෆිස් එකේ වෙච්ච් කතාවක්. මේක මගේ මතකෙට ඇවිල්ල ගොඩක් කල්. අද ලියන්නම් හෙට ලියන්නම් කියල ඉන්නවා. ම්හු... කෝ ලිව්වේ වෙන වෙන බහුබුතනේ. මතකනේ පහුගිය කාලේ නැගලම ගිය නිවුස්. දැන් කියයි 6% කේස් එක කියලා. නෑ ඊට පොඩ්ඩක් කලින්. එතකොට අර මේජර්ගේ සීන් එකද? නෑ ඒකත් නෙවෙයි. ඊටත් පොඩ්ඩක් කලින්. එතකොට අර මුන්නේස්වරමේ එළු සීන් එක වෙන්ටෑ? නැහැනේ බොලල්ලා. එහෙනම් අහවල් එකද ? අහවල් එකක් තමයි. අර අකුරැස්සේ වුනේ. හා හරි හරි අපිට මතකයි. අර රේප් කේස් නේද? ඔව් ඔව් රේප් කෙසේ තමයි.
ඔන්න අපි නියම තැනට ආවා. පහුගිය කාලේ, දවසේ පත්තරයක් ගත්තොත් ඕනෑම දවසක රේප් කේස් එකක් පත්තරයක. ඔන්න ඔය වගේ එක දිගට රේප් කේස් පත්තරේ දිගටම ගිය කාලයක් තිබුනාලු එක්දාස් නවසිය අනූ ගණන් වල මුල හරියේ. මම මේ ජොබ් එකට ආවේ අනූ ගණන් වල හරි මැද නේ. ඒ නිසා එහෙම වෙන්නට ඕනෑ. උදේ තේ විවෙකෙදී කල්ලි ගැහිලා තේ හදාගෙන බොන පුරුද්දක් ඒ කාලේ අපේ ඔෆිස් එකේ තිබිලා තියෙනවා. එහෙම එකතු වෙලා ඉන්නකොට එක එක මාතෘකා එනවනේ කතා කරන්න. දැන්නම් ඔය 6%, පැට්‍රල්, ටුවෙන්ටි20, මාමා, එළුවා වගේ කතානේ එන්නේ. ඒ කාලේ නැගලම ගිහින් තියෙන සීන් එක මම අර කලින් කිව්ව රේප් කේස් සීන් එක. ඔන්න ඉතිං මේ කතාවට මුල් වෙච්ච අපේ කතා නායිකාව. ආහ් ! එයා ගැන පොඩ්ඩක් විස්තර කලේ නැත්නම් ලොල් ගතිය නැතුව යනවා.
එයාගේ නම - නම මොකටෙයි, අපි එයාට කතා නායිකාව කියමු. නැහැ එහෙම හරි නෑනේ අපි මේ වචන දෙකම එකතු කරලා දාමු රුසියන් නමක්."කතානා". එල නේද? ඒ කාලේ වෙද්දී බඳින වයසේ හිටිය කතානාට කවුරුත් පේජ් බෝයි කියල ඇමතුවේ එයා කොන්ඩේ හොඳටම කපල ඉන්න කොට කොල්ලෙක්ගේ වගේ මුණ නිසා. බෝතල් අඩි කන්නාඩි දෙකයි තරබාරු සිරුරයි. ඇවිදින්නෙත් බොහොම හිමිං ඒ මදිවට. ඉතිං රජෝ ඔය වගේ ඇත්තෙකුට පුරුෂ පරානයක් හොයනවා කියන්නේ ඉතිං කළු නික හොයනවා වගේ වැඩක් නේ. ඒත් කතාන කසාදයට බොහොම කැමතියි. බස් එකේ, ඔෆිස් එකේ, මගතොට යන කවුරුවත් ඉතිං කතානට බැල්ම දාන්නේ නෑ. එක අතකට පව්. ඒත් ලබා උපන් හැටිනේ. හොඳ දේපලකට හිමි කම් කිව්වත් කිසිම ප්රෝතිචාරයක් වැඩ කලේ නෑ. (මේ ටික කිව්වේ කතාව රසවත් කරන්න. කතාවට ඇගේ නියම ස්වරුපය අවශ්‍ය නිසා. ඇයට මේකෙන් කිසිම අපහාසයක් කරන්න නෙවයි) . ඉතිං ඔෆිස් එකේ ඇති වුනා මේ වගේ දෙබසක්.
කතානා : අනේ බලන්න මෙයා මේ පත්තර වල තියෙන දේවල්. බැලුවොත් තියෙන්නේ රේප් කේස් එකක්. බලන්න මේ අවුරුදු හතරක පොඩි ළමයෙක්ව රේප් කරලා. අඩු ගානේ අපි වගේ නං කමක් නෑ.
මේ කතාව එතන හිටිය මගෝඩි කොලුවෙක් හැමෝටම ඇහෙන්න කා ගහල කියනවා.
"මේ බලන්න මේ කතානා කියනවා හැම තැනම පොඩි ළමයින්ව විතරක් රේප් කරනවා අනේ අපිව රේප් කරන්න කව්රුත් නෑ කියලා"
එදා ඉඳල කතානා මුණ ගැහුනම කව්රුත් අහනවා "අපිව රේප් කරන්න තමයි ඉතිං කවුරුත් නැත්තේ නේද කතානා කියලා"
පින්තුරය ගත්තේ : humasattars.wordpress.com
පව් බං ! උබලට උදව්වක් කරන්න තිබ්බ ඒ ඇත්තිට :)
ReplyDelete++
Deleteඋදව්++
Deleteඅනේ සුදික මට කතානා කෙල්ලගේ එඩ්රස් එක දියංකෝ
ReplyDeleteදෙන්නම් හැබැයි පස්සේ බනින්න බෑ හරිද?
Deleteඇයි අටමො කතානාගෙ මැෂින් එකට තෙල් දාන්නද....
Deleteඅටෝ ගේ ඔලුවෙ කෙස් නෑ...
Deleteහී හී උඹ නම් කියයි.
ReplyDeleteලස්සන කතා පොඩ්ඩ ...!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deletekiyana widihata nam hithe thibuna awanka adahasada danneth ne eliyata awe.
ReplyDeleteEla kathawa.
නෑ මචං කතානා කිව්වේ ලොකු අය නම් කමක් නෑ කියල. ඒක අපේ එවුන් කාඩ් එකක් ගහන්න අවශ්‍ය විදියට වෙනස් කරා.
Deleteහික්ස්.. පව් කතානා.. පොලව පාගෙන යන්න හිතෙන්න ඇති..
ReplyDeleteපාගෙන නෙමෙයි පලාගෙන
Deleteඑයාට තාමත් ගානක් නෑ. කිව්වහම ඔලොක්කුවට වගේ හිනා වෙනවා.
Deleteඅනේ ඉතිං ඊට පස්සෙවත් ඒ අසරණ දැරිවි කතානාට රේප් සීන් එකක කොටස්කාරියක් වෙන්න ඉඩක් ලැබුනද ... පවු නේද කාගෙ හරි දරුවෙක්නෙ...
ReplyDeleteඋඹ මෙතන ඒ ගෑනිගේ අප්පොච්ච වෙන්න ලැස්ති වුනාට, දැන් වයස හතලිස් පහක් විතර වෙනවා. පස්සේ නීතියානුකුල විදියට රේප් වෙලා දැන් බබාලා දෙන්නෙක්ම ඉන්නවා.
Deleteහෙහ් හෙහ්.... ඒ වෙලාවෙම මට පොඩි මිස් කෝල් එකක් ගහන්නනේ තිබ්බේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යකෝ රජෝ, තෝ මැරෙන්න හදනවද අනීවාරෙතේ? :O
Deleteසුදීක නොකිව්ව ටික මම කියන්නද උඹට? ඔය වැඩේට නෑව් කඹේකුයි, දිග අතට පලාපු වතුර බැරල් එකකුයිත් ඕනෙ වෙනවලු.
ඒකලු සුදීකලා නිකං හිටියෙ. :(
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
උඹලා කඹ,බැරල් අරගෙන එනකං ඉඳියි මෙන් කියල.
Deleteහෙන්රි අයියා දිග අතට පලපු වතුර බැරල් ඕනෙ වෙන්න ඒකෙ ඇතුලෙ සබ්මැරින් පදින්නද ....
Deleteකතාවේ කාලේ අනුවනම් රාජාට මිස් කෝල් ගහන්න වෙන්නේ මොන්ටිසෝරියට
Deleteඕකා මොටිසෝරියෙ හිටියත් විස්වාස කරන්නබැරි එකා.
Deleteඒත් නෑනෙ බං මොඩර්න් පේට්‍රියට්. මූ ඒකාලෙ මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න ඇති ගිය ආත්මෙ. ඒත් විස්වාස නෑ කුප්ප රජා. :D
උඹ දන්නෙම නෑ නේ සිරා? අනේ වරෙං වඩා ගන්න.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්තටම ඒ කාලේ CLI නැනේ ගඩොල් බාග තමයි තිබ්බේ.
Delete@Dude ඔය බටු ඇට කොල්ලේ කියන ඒවා ගණන් ගන්න එපා.
එල! ඔයවගේ උදවිය එකෙක් දෙන්නෙක් හැමතැනම ඉන්නව.
ReplyDeleteඑලම තමා.
Deleteඔබේ ගිමන්හලට ගොඩ විය මම.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා. දිගටම කියවන්න.
Deleteඅයියෝ කතානා නාගෙන මදි නොකියන්න
ReplyDeleteඒකනේ.
Deleteකතානල වගේ අය තමයි චුටි බබාලා වගේ පෙන්නලා, පොඩි එඋව්වන්ව අපායට ඇදල දාන්නේ.ඔය එක එක පොඩි එඋව්න් වෙනුවෙන් සමරන උත්සව කරන සම හරක් කතානල කතා කරද්දීත් චුවින්ගම් සුවදට වඩා එන්නේ ,පෙරදා බීපු ඒවල ගද.
ReplyDeleteමේ කතානා බොහොම අහිංසක කෙකෙන්.
Deleteනියම කාටුන් එකක් තිබුනා මේ ලඟදි. මාර්ග නීති කඩන කාන්තවන්ගෙන් පොලෝසියේ රත්තරන් මහත්තුරු ලිංගික අල්ලස් ගන්නවා කියලා. ඇමති ඇවිත් මේක නෝනට කියනවා. නෝනා කියනවා බලන්නකෝ අනේ මම හැමදාම රූල්ස් බ්‍රේක් කරනවා. ඔය වගේ එක්කෙනෙක් තම හම්බ උනේ නෑනේ..
ReplyDeleteනැතුව නැතුව.
Deleteඇයි අටමත් කියල තිබ්බා නේද ළගදි මිනිහගේ දිවට බැන්න ඇන්ටිගේ කතාවක්. බලං යනකොට මේ අපිනේ බන් වැරදි.
ReplyDeleteහී හී.
Deleteසුදීකලත් ඒකාලෙ මොන මගුලක් කරාද හැබෑටම
ReplyDeleteඅනේ මන්ද ?
Deleteහික්ස් පව් අෆ්ෆා කතානා
ReplyDeleteඋඹට එපාද නම්බර් එක.:)
ReplyDeleteකතානා පවු කීලා හිතුනා...
ReplyDeleteඋඹල ඉන්න තිබුණේ අපේ ඔෆිස් එකේ.
ReplyDeleteපව් ඇයි උබල රේප් කරලා එයාට උදව්වක් උපකාරයක් නොකලේ.. උබල හරි නරකයි බං උබලා ආත්මාර්ථකාමයෝ ..ඒ අක්කා පව් .
ReplyDeleteදැක්ක නම් උඹ කරන්නෙත් මං කරපු දේම තමයි.
Delete