මේක ඇවිද්ද පයට වඩා වෙනස් එකක්. හිතට එන දේ ඔහේ ලියා දමන සරල රසවින්දනයට වෙන් වුණු එකක් කියලා දැනට හිතා ගමුකෝ. මේක තවමත් තියෙන්නේ සංවර්ධන තත්වයේ. කට්ටිය බලලා අඩුපාඩු එහෙම කියන්ට ඕනෑ
මෙන්න තියෙනවා සබැඳියාව ගිහිං බලන්න. මේ ටික මම වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකක ලිව්වා. නමුත් බ්ලොගර්ට අපි හුරු වෙලා නිසා, ආපහු එතනටම කඩා වැටුණා.
මාව කියවන්න උවමනා අය, මේවා තමන්ගේ කියවීමේ ලයිස්තුව්ටා එකතු කර ගන්ට ඕනෑ. බ්ලොග් රෝල් වල දාන්නට ඕනෑ. මේක ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්ට ඕනෑ.
ටයිප් කරලා කෙළින්ම යන්න බලාපොරොත්තු වෙන පින්වතුන් මෙන්න මෙහෙම ටයිප් කොරන්ට ඕනෑ
https://sathipotha.blogspot.com/
එන්නම්කෝ
ReplyDeleteහරි එන්න
Deleteඇයි හත්තිලව්වේ මේ තියන එකට මක්ක වෙලැයි..
ReplyDeleteසුදික අයියත් නිකං අනේ.... මංද
:-D :-D :-D:-D
දෙවෙනි එක තමයි ඕන කෙනෙකුට නැගලා යන්නේ.
Deleteතියන එක ලියන්නෙත් නැ තව රෙද්දක් කරනවා
ReplyDeleteකැ නොගහා මේක එල්ලපන් අටම්පහියේ
Deleteඑකෙන්ම අපි එතන
ReplyDeleteඅලුත් පොස්ට් එකක් දැම්මා. ඵලොවර් ගැජට් එකත් දැම්මා.
Deleteඑල එල
ReplyDeleteඅර ඇවිද්ද පය බ්ලොග් එක ලියන්නකෝ තව තව හදන්නේ.
ReplyDeleteඅර ඇවිද්ද පය බ්ලොග් එක ලියන්නකෝ තව තව හදන්නේ.
ReplyDeleteඉතින් අපිට පුකද ?
ReplyDeleteමං කොහොමද දන්නේ ?
Delete