Saturday, November 22, 2025

අනාවැකියක් : අනාගත කථාබහ කොහොම වෙයිද ......

 පිලිගන්නවානම් පිලිගන්න, ඉදිරි දශකයේදී සහ ඉන් ඔබ්බට මිනිසුන් ඔවුන්ගේ කනෙහි රුවාගෙන සිටින ඉයර්බඩ් කලාතුරකින් කනෙන් ඉවතට ගනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ ඉන්පසු එන පරම්පරා එකිනෙකා සමග ජංගම දුරකථනය සමග සම්බන්ධ නොවී, තමා ඉදිරියේ සිටින කෙනා සමග කථා කරනු ඇත. එහෙම වෙන්නේ කොහොමද ? අපි 1988 පරිගණක පාවිච්ච්චි කරණකොට හිතුණේ නෑ, කවදාහර් අතේ බඳින ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් ඒ කොම්පියුටර් වගේ සියදහස් ගුණයකින් බලසම්පන්න වේවි කියලා. ඒ වගේම අපි පොඩිකාලේ හිතුවේ නෑ වතුර සල්ලිවලට ගන්න වේවි කියලා. අනපේක්ෂිත දේවල් සිදුවෙනවා ඇස්පනාපිට.අන්න ඒ වගේ මේ ඉයර්බඩ් පවර්ෆුල් වෙනවා. ඒවා ෆෝන් නැතිව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැනටමත් අයිෆෝන් දෙකකට එකිනෙකා අතර දත්ත හුවමාරු කරගන්න පුළුවන් එයාර්ඩ්‍රොප් හරහා. ඉතින් මේ දේ මුලින්ම කරන්නේ ඇපල්ද - සැම්සුන්ද කියලා බලන්ඉ න්න විතරයි අපිට තියෙන්නේ.  

ඉයර්බඩ්ස්( අපි මේකට කංකොට කියමුද සිංහලෙන් ). දවසුන් දවස තාක්ෂණයෙන් සවිබලගැන්වෙනවා. බලන්න නොයිස් කැන්සලේශන් වගේ දේවල් නිසා සුපැහැදිලි වදන් ශ්‍රවණය පහසු වෙලා තියෙනවා. වයර්ලස් චාර්ජ් කිරීම, හිරු බලයෙන් ආරෝපනය, එනජි හාවෙස්ට් වගේ දේවල් වලින් සන්නද්ධ වෙලා මේ වැඩේ පහසු වෙනවා. එහෙම වුණාම මේවා ගලවන්න හේතුවක් ඇතිවෙන්නේ නෑ. එහෙම යුගයක පවුලේ සැවොමත්, හමුවෙන අයත්, මේ ක්‍රමයට හුරු වෙනවා.


ඒ වගේම තාක්ෂණය දියුණු වෙන්න වෙන්න, පර්‍යේෂකයෝ මිනිසාගේ සුව පහඩුව උදෙසා නඑඅ නිපැඋම් හදුන්වාදෙනවා. ඒ අයි තාක්ෂණය නිසා ලැන්ග්වේජ් බැරියර් එකත් නැති වෙලාම යයි. 




 



2 comments:

  1. ආාා. අන්න අපි කැමති සුදික.

    ReplyDelete
  2. තව අදහසක් තිබුණා මට මතකයි ආතර් සී ක්ලාක් ගෙ 3001 පොතේ. ඒකෙ අල්ලෙ තැන්පත් කරලා තියෙන චිප් එකක ඒ පුද්ගලයා හඳුන්වා දීමේ තොරතුරු අඩංගු වෙනවා. අතට අත දීමෙන් එකිනෙකා හඳුන්වා දෙන්න පුළුවන්.

    තව එකක් තිබුණා ටෝටල් රිකෝල් ෆිල්ම් එකේ. ඒකෙ මොබයිල් ෆෝන් එක තියෙන්නේ අතේ...
    https://www.youtube.com/watch?v=3icKfJeIupM

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...