මේ කතාව මට කිව්වේ එක්තරා ගුරු මහත්මියක්. ඇයගේ වැඩිමහල් පුතා ශිෂ්‍යත්ව විභාගය කරන කාලේ අත්දැකීමක්. ඉතිං මේ අම්මටා ගොඩක් ලොකු විශ්වාසයක් තිබුනා තමන්ගේ පුතා ඉතා ඉහලින් මේ කඩයිම පසු කරන බව. දෙදෙනාම ගුරුවරුන් වූ මේ පවුලට තමන්ගේ දූදරුවන් ඒ සඳහා සූදානම් කිරීම අපහසු කටයුත්තක් වුනේ නෑ. මොකද නිවසෙහි නිතරම අධ්‍යාපනික පරිසරයක් තිබූ නිසා. මේ කතාවට වැදගත් වන නිසා මේ පවුලේ පියාගේ නම පමණක් මා මෙහි සඳහන් කරනවා. ඔහුගේ නම රණසිංහ ආරච්චිගේ ගුණදාස. අනෙක් අයගේ නම් මේ කතාවට අදාල වෙන්නේ නෑ.
විභාගයට පෙරදින තම පුතාව ළඟම ඇති විහාරයට කැඳවාගෙන ගොස් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දීමෙන් නොනැවතුනු මේ මව, එම නිවසට ආසන්නයේ ගිරි ශිකරයක තිබෙන දේවාලයකින් ගෙන්වා ගන්න ලද මහත් ආනුභාවසම්පන්න යයි කියන තෙල් ටිකක් හා ජීවං කරන ලද ආරක්ෂක නූලක් සූදානම් කරගෙන් තිබුනා පසුදින විභාගයට යන තම පුතුගේ ජය තහවුරු කරන්න. මහත් ඔනෑකමකින් බලා සිටි ඒ දිනයේදී හිසේ තෙල්ද, සුරතෙහි ආරක්ෂක නුලද ගැට ගැසීමෙන් පසු ඇය තම පුතා තුරුළු කරගෙන ඉතා වැදගත් අවවාද කිහිපයක් දුන්නා.
"පුතේ විභාග අංකය විතරයි උත්තර පත්තරේ ලියන්ඩ ඔනේ. නම ලියන්නේ නැහැ. උත්තර ලියන්න කලින් හොඳට ප්‍රශ්ණ පත්තරේ කියවලා බලන්න. මගේ පුතා හපනා"
ඉතින් මේ හුරුබුහුටි කොලු පැටියාත් ඒ දුන්න ඔවදන් හිතට අරන්, දෙමවු පියන් ඇතුළු වැඩිහිටියන්ගෙ ආශිර්වද අරගෙන උදේන්ම පිටත් වුනා. මෙහෙම කාලය ගත වුනා. දැන් මේ ගුරු මාතාව බලාගෙන ඉන්නවා විභාගය ලියල කොළුපැටියා ගෙදර එනකම්.

මෙහෙම බලා ඉඳිද්දී විභාගය අවසන් වෙලා කොල්ලා මහා වේගයෙන් දුවගෙන දුවගෙන ආවා. ආව ගමන් මොනවාදෝ කියන්න හදනවා. ඒත් දුවපු පාරට හති නිසාත්, කලබලය වැඩි නිසාත් කියන කිසිම දෙයක් පැහැදිලි නෑ.
"ආ..ම්...මේ ... හෑ .. හෑ.. හෑ.. හෑ. ම..ගේ... නා ... ම..."
"හා හා ඔහොම පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලා ඔය තියෙන දෙයක් කාලා බීලා ඉන්න. පස්සේ බැරියැයි කථා කරන්න."

"නෑ ... අ.ම්.මේ..ඒ.. අ..පේ."
"මම දැන් එක පාරක් කිව්වනේ. මේ බීම ටික බොන්න ඉස්සෙල්ලාම"
ඔන්න ඒ පාර කොල්ලා අම්ම දීපු ක්‍රීම් සෝඩා බෝතලය එක හුස්මට බීගෙන බීගෙන ගියා. එහම බොන තම පුතා දිහා අම්මා බ්ලාගෙන උන්නේ හද උතුරා යන ආදරයකින්. "මගේ කොල්ලා හොඳට ලියල ඇති" ඇයට එහෙම හිතුනා. ඔන්න ටිකක් හති ඇරල කොල්ලා කථා කරන්න පටන් ගත්තා.

"අම්මේ, අම්මේ, හරි වැඩේ තමයි. අම්ම කිව්වා නේද උත්තර ලියන කොලේ නම ලියන්න එපා. අංකය විතරක් ලියන්න කියලා"
ඒ පාර අම්මගේ දොලෝ රත් වුනා.
"ඇයි පුතේ. විභාග අංකය ලිව්වේ නැද්ද?" කියලා මහත් විමතියෙන් ඇහුවා.
"හහ්.. හහ්. හහ් හා.. හා. හා. ඔන්න අම්මේ මම්ගේ නම නම් ලියන්න තැනක් තිබුනේ නෑ, අපේ තාත්තගේ නම නම් ලියන්න තැනක් තිබුනා මම ලිව්ව. අනිත් අය නම් ඒක දන්නෙ නෑ"

"මේ කොල්ලා ප්‍රශ්නේ පටලවාගත්ත වත්ද?" කියල හිතුන අම්ම ළමයගෙන් ඇහුවා.
"හා. හොඳයි කොතනද තාත්තාගේ නම ලියන්න තිබුනේ?"
"ඔන්න අම්මේ මුලින්ම තිබුනා හැදෙන ගහ" කියලා. "මම ඒකට දෙපෙත්තෙන් දැනේ කියලා ලිව්ව."
"හරි"
"ඊලඟට තිබුනා ආරේ ගුණ" කියල "මම ලිව්ව දාස" කියල හරි ලේසියි. ආරේ ගුණදාස. ආරේ ගුණදාස. හා.. හා... හා"
එතකොටයි අම්මට තේරුනේ "ආර් ඒ කියන්නේ රණසිංහ ආරච්චිගේ කියන එක. මේ කොල්ල පටලවාගෙන ආරේ ගුණදාස" කියල ලියල තියෙන්නේ කියල.

පුතා හපනා කියලා අම්මා කියල තියෙන්නෙ බොරුවට නෙවෙයි එහෙනම්...
ReplyDeleteහපොයි. දැනට නම් එක උත්තරයයි නගෙන තියෙන්නෙ...
ReplyDeleteමට මතක්වුනේ පුවක්පිටිය කේවෙට්ටලාගේ අමාරිස් හෙල ඌරුවට නමේ මුලකුරු දාගත්ත හැටි.
henryblogwalker the Dude
මල හුට්ටප්පරයයි ලොල්
ReplyDeleteඔය වගෙම සීන් එකක් මටත් වුනා 1986 දි මම හිටියෙ 2වසර පන්තියෙ, විභාග ප්‍රශ්නයක් අහලා තිබුනා කොළබ වැදගත් ස්තාන 2ක් ලියන්න කියල, මම ලිව්වා 1) කොළබ යුධ හමුදා රෝහල 2) ගොල් ෆෙස් මුහුදු වෙරල කියල , මගෙ ලඟ හිටිය එහා ගෙදර යාළුවා ඇහුවා මොනවද උත්තර කියලා මමත් ඌට මගෙ උත්තර 2ක දුන්නා, රිපොර්ට් දෙන දවසෙ අපි දෙන්නගෙ අම්මලට අපේ පෙපර් පෙන්නුවා, පටිරොල්... මගෙ උත්තර 2ම වැරදි, මගෙ යාළුවව කොපිකලා කියල අතෙ මාට්‍ටු ඌගෙ අම්මා ඌට ගෙදර ඇවිත් වේවැල කැඩෙනකම් ගැහුව මටනම් ශෙප් අම්මාට දුකහිතිල මොකද මම තාතතට ගොඩක් ආදරේ නිසා (කොටි ත්‍රස්ත වාදින්ගෙ වෙඩි ප්‍රහාරයකට ලක්ව මගෙ තාත්තා එදවස් වල කොළබ යුධ හමුදා රෝහලෙ ප්‍රතිකාර ලැබුවා එනිසා මම නිතරම කොළබ යන නිසා මට මතක් වුනෙ ඔය උත්තර දෙකයි)
ReplyDelete@කුෂි : ඔයාගේඋත්තරය හරි. හැබැයි සාපේක්ෂව. ගුරුතුමිය නිකං වත් අහල බැළුවේ නැති එකයි වරද.
ReplyDeleteමරදාන ගොඩගේ පොත්හලට කිට්ටුව කේ.ආරියදාස කියල ඉංගිරිසියෙන් බෝඩ් එකක් ගහපු කඩයක්.
ReplyDeleteඕකට අපි කිව්වෙ ** රියදාස කඩේ කියල ඕං.