tag:blogger.com,1999:blog-5312591771037268816.post988188827327863747..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 26 - මායාවරුන්ගේ ලෝක විනාස කතාව බොරුවක් බව මුලින්ම කිව්වේ අපේ රෝහණ ජයසිංහසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5312591771037268816.post-26410549694629177942013-01-31T22:04:02.669+05:302013-01-31T22:04:02.669+05:30අපේ කට්ටිය පරණ මායාවක් අල්ලාගෙන නේ මේ දඟලලා තියන්න...අපේ කට්ටිය පරණ මායාවක් අල්ලාගෙන නේ මේ දඟලලා තියන්නේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31751046425104314272013-01-31T22:00:40.034+05:302013-01-31T22:00:40.034+05:30@සමී මල්ලි
/*උඳු ගොන්න*/ ඉඳු දුන්න කියල නේද මල්ල...@සමී මල්ලි

/*උඳු ගොන්න*/ ඉඳු දුන්න කියල නේද මල්ලි..? එක අකුරක් වැරදිලා :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5712014795308894632012-12-23T10:43:39.350+05:302012-12-23T10:43:39.350+05:30මෙහෙම ගොබිලෝ ඒ කාලෙත් ඉදලා තියෙනවානේ :Dමෙහෙම ගොබිලෝ ඒ කාලෙත් ඉදලා තියෙනවානේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72494511957555433792012-12-23T10:06:24.989+05:302012-12-23T10:06:24.989+05:30උන් පව් කියල හිතෙන්නේ ඔන්ගේ කැලැන්ඩරේ අපේ අයියල බා...උන් පව් කියල හිතෙන්නේ ඔන්ගේ කැලැන්ඩරේ අපේ අයියල බාගෙට තේරුම් අරන් තිබීමෙන් උන්ගේ අම්මල බැණුම් අහන තරමට. අලුත්ම පොස්ට් එකෙන් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54295768142932778372012-12-23T09:08:33.178+05:302012-12-23T09:08:33.178+05:30මායා වරුන්ගේ ඇටේ... උන් කවුරු නොකිවත් විනාසෙ වෙලා ...මායා වරුන්ගේ ඇටේ... උන් කවුරු නොකිවත් විනාසෙ වෙලා අහවරයි!pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70628852157611161632012-12-22T23:13:49.974+05:302012-12-22T23:13:49.974+05:30ඕක මායා වරුන්ගේ වැරද්දක් නෙවේ. අපේ ගොන් වහන්සේලාගේ...ඕක මායා වරුන්ගේ වැරද්දක් නෙවේ. අපේ ගොන් වහන්සේලාගේ වැරැද්ද ? පිටරටින් එන ඕනෑම දෙයක දෝත බදලා ගන්න එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91454929146122194062012-12-22T23:12:43.822+05:302012-12-22T23:12:43.822+05:30ළමයින්ගේ සමහර ඇඳුම් හරි ගණන් තමයි. ළමයින්ගේ සමහර ඇඳුම් හරි ගණන් තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58106945309768521582012-12-22T23:11:39.696+05:302012-12-22T23:11:39.696+05:30මඩ හැම වෙලාවකම ගඳ නෑ.මඩ හැම වෙලාවකම ගඳ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17316071929537526472012-12-22T22:10:58.713+05:302012-12-22T22:10:58.713+05:30මායාවරුන්ට දැන් අන්න පාරෙ බැහැලා යන්නත් බෑලු...ලොල...මායාවරුන්ට දැන් අන්න පාරෙ බැහැලා යන්නත් බෑලු...ලොල්.A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11006876493162168442012-12-22T22:08:13.660+05:302012-12-22T22:08:13.660+05:30පොඩි ඒවා ඇත්තටම ගණං තමා...පොඩි ඒවා ඇත්තටම ගණං තමා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73510250689880041572012-12-22T21:24:49.945+05:302012-12-22T21:24:49.945+05:30මඩ ගල් නිකන් මඩ පුවක් වගේ ගඳයි ද?මඩ ගල් නිකන් මඩ පුවක් වගේ ගඳයි ද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62675892835529976152012-12-22T12:13:54.344+05:302012-12-22T12:13:54.344+05:302. මල් යහනාවකි ලෝකේ විය යුතුයි
පෙම් සිහින ලෝකේ මා...2. මල් යහනාවකි ලෝකේ විය යුතුයි

පෙම් සිහින ලෝකේ මායා

සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50345591310689463032012-12-22T10:44:16.652+05:302012-12-22T10:44:16.652+05:30තව මායාවරු ගැන කියවෙන සින්දු :D
1.පෙම් බැන්ඳ සිත්...තව මායාවරු ගැන කියවෙන සින්දු :D

1.පෙම් බැන්ඳ සිත් බැන්ඳ නෙත් කැල්ම රන් සිහින සේයා..
උඳු ගොන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින 'මායා' :D

2.'මායා' වකි ලෝකේ- නැලවෙයි චන්ද්‍රා ලෝකේ.. :P

3.සායම් දැලේ සිත ගන්න තබා- 'මායම්' දැලේ දැවටෙන්නද මා :P

4.ආලෙන් වෙලා ගන්න කොලම් කලා - හිත ආලෙන් මුදා ගන්න 'මායම්' කලා

5.'මායම්' තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී

6.ප්‍රෙම 'මායා' දෑලේ පෑටලිලා නොයන් ....
සිහිනයක් නොවේ ජිවිතේ .....

7. සිහින ලොවේ- 'මායා' වැතිරේ- නීල නුවන් කඳුලු පිරේ :D
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6660246329225092612012-12-22T09:56:07.359+05:302012-12-22T09:56:07.359+05:30හී හී නියමයි සුදීකයියෙ :D
මායාව මයාව ලොව රවටනා.. ...හී හී නියමයි සුදීකයියෙ :D

මායාව මයාව ලොව රවටනා.. හොකැස් :D
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11881040013154745002012-12-21T16:44:32.754+05:302012-12-21T16:44:32.754+05:30අර ලෝක විනාස කවුන්ට්ඩවුන් එක මේ දැන් ඉවර වුනා විතර...අර ලෝක විනාස කවුන්ට්ඩවුන් එක මේ දැන් ඉවර වුනා විතරයි. මග ට්රෆික්ද මන්ද ? තාම නෑනේ. දැන් ඔන්න හිරු ඔයාගේ වාරේ ...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48867733847243058792012-12-21T15:33:17.885+05:302012-12-21T15:33:17.885+05:30ඈ.. යටහත් පහත්ව....?????
හා හොඳයිකෝ.....
හි හි...ඈ.. යටහත් පහත්ව....?????

හා හොඳයිකෝ.....

හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37528592745982998472012-12-21T14:22:26.512+05:302012-12-21T14:22:26.512+05:30නියමයි මලේ. නියමයි මලේ. ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25661900557786765862012-12-21T14:00:36.129+05:302012-12-21T14:00:36.129+05:30බොහොම ස්තුතියි. ඔබගේ අඩවියට පිවිසුනා. බොහොම ස්තුතියි. ඔබගේ අඩවියට පිවිසුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8599803184786630002012-12-21T09:10:23.544+05:302012-12-21T09:10:23.544+05:30තියන්න ඉන්න එපැයි. තියන්න වටින්නේ නැත්තේ අපේ ගොන් ...තියන්න ඉන්න එපැයි. තියන්න වටින්නේ නැත්තේ අපේ ගොන් හරක්ව. මොකද දුනු ඊතල අරන් සත්තු පස්සේ පන්නපු එවුන් කොටපු මොකක්ද ගල් කැටයමක් කැලැන්ඩරයක් කරගෙන මැරෙන්න හැදුවට. අද පත්තර වල බලන්න ඕනේ කී දෙනක් වහ බීලාද කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17962292899519337682012-12-21T09:08:37.237+05:302012-12-21T09:08:37.237+05:30දැනුයි දැක්කේ. සර්ච් එකට නම් මගේ එක එනවා වචන දෙකට ...දැනුයි දැක්කේ. සර්ච් එකට නම් මගේ එක එනවා වචන දෙකට ටයිප් කලාම. එක වචනෙට තමයි ඒ නම දාල තියෙන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71044488060671459422012-12-21T08:57:58.578+05:302012-12-21T08:57:58.578+05:30අම්මප මේ මායා කාරයො තියන්න වටින්නෙ නෑනෙ.අම්මප මේ මායා කාරයො තියන්න වටින්නෙ නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55753388474993720842012-12-21T08:50:48.275+05:302012-12-21T08:50:48.275+05:30උඹ හෙව්වේ සුද්ද සිංහලෙන්ද?උඹ හෙව්වේ සුද්ද සිංහලෙන්ද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47704075853863131042012-12-21T08:49:33.858+05:302012-12-21T08:49:33.858+05:30හේ හේ හේ ...හේ හේ හේ ...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77147328492115584612012-12-21T08:48:36.174+05:302012-12-21T08:48:36.174+05:30දැන් නම් ඔය මායා කාරයෝ හිටිය බොලිවියා, ගෝතමාලා, මෙ...දැන් නම් ඔය මායා කාරයෝ හිටිය බොලිවියා, ගෝතමාලා, මෙක්සිකෝ රට වලටත් 21 උදා වෙලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-811418400469254502012-12-21T08:38:48.328+05:302012-12-21T08:38:48.328+05:30ඒ කතාවේ ඒ ගැන සඳහනක් නෑ.ඒ කතාවේ ඒ ගැන සඳහනක් නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com