tag:blogger.com,1999:blog-5312591771037268816.post8682874572599799367..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: සහනාධාර : කාසියේ අනික් පැත්ත ...... Flood Relief - the other side of the coin ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5312591771037268816.post-55097751368026537072016-06-05T21:16:32.987+05:302016-06-05T21:16:32.987+05:30ඇස්ට්‍රා නම් නොකන තරමට හොදයි..පොඩි අයට මේවා ඉතාම අ...ඇස්ට්‍රා නම් නොකන තරමට හොදයි..පොඩි අයට මේවා ඉතාම අගුණයි...ගොඩාක් අය හිතාන ඉන්නෙ මේවා හදන්නෙ කිරි වලින් කියලා. අතලොස්සයි දන්නෙ හදන්නෙ එළවළු තෙල් වලින් කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5754666621550307942016-06-03T18:32:12.625+05:302016-06-03T18:32:12.625+05:30මේ වගේ මිනිස්සු නිසා මුළු රටේම නම කැත වෙනවා. තව කෙ...මේ වගේ මිනිස්සු නිසා මුළු රටේම නම කැත වෙනවා. තව කෙනෙකුට නොදී තමන්ම බදා ගන්න කරන උත්සාහය ලැජ්ජාව උපදවනවා. මේ වගේ අතලොස්සක් නිසා මුළු රටේම නම කැත වෙනවා.
අපේ ඔෆිස් එක ඉදිරිපිට තියෙන ගොඩනැගිල්ලේ ඔය වගේ කෙනෙක් ඉන්නවා. දැක්කම පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35056724159255394402016-06-03T18:28:47.729+05:302016-06-03T18:28:47.729+05:30ඒ පුරුද්ද නාගරික ජනතාවගෙන් ගිලිහී යමින් පවතිනවා. ග...ඒ පුරුද්ද නාගරික ජනතාවගෙන් ගිලිහී යමින් පවතිනවා. ගම්බද මිනිස්සු තරමක් ලැජ්ජාවක් දක්වනවා අත පාන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82698205018058703452016-06-03T18:27:25.234+05:302016-06-03T18:27:25.234+05:30අනිවාර්යයෙන්ම.අනිවාර්යයෙන්ම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69966976494239703682016-06-03T18:27:04.592+05:302016-06-03T18:27:04.592+05:30කීල්ස් එකේ ඔය සර්විස් එක කාලෙක ඉඳලා තියෙනවා. තමන්ග...කීල්ස් එකේ ඔය සර්විස් එක කාලෙක ඉඳලා තියෙනවා. තමන්ගේ ගෙදරට බඩු යවන්න. අපේ මිනිස්සු කලබල වෙච්ච පාරට බඩු ඔක්කොම ඉවර වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77440425540277590992016-06-02T04:07:23.551+05:302016-06-02T04:07:23.551+05:30පාරකින් = පාකින්පාරකින් = පාකින්සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25346753500266478592016-06-01T15:16:44.395+05:302016-06-01T15:16:44.395+05:30සුදීක......ඔබේ කතාව හරි. මිනිස්සු එක අතකින් අරන් ඒ...සුදීක......ඔබේ කතාව හරි. මිනිස්සු එක අතකින් අරන් ඒක පිටිපස්සට කරගෙන අනිත් අතත් දික් කරන එක පුරුද්දක් වෙලා. හදිසි අවස්තාවකදි, ආපදාවකදි ඉදිරිපත්වෙන මිනිස්සු ඔය වගේ වැඩ නිසා කලකිරෙනවා. අපි කාලයකට පෙර පවුල් දෙකකට මාසිකව යම් මුදලක් යැව්වා. ඒවාට වෙච්ච දේවල් නිසාම නවත්තලා දැම්මා. අපිටත් තව දාහක් ප්‍රශ්න තියෙද්දි තමයි එහෙම ඉදිරිපත් වෙන්නේ. ඒකයි මම කිව්වේ කලකිරෙනවා කියලා. මෙවර ආපාදාවේදී නම් ලැබිය යුතු හරි තැන්වලට යොමු කලා.

//////අදද වයස හැට ඉක්මවා ගිය මිනිසුන් කොතැනක හෝ සේවය කරන විට මගේ හිතට අනුකම්පාවක ඇතිවේ. ඒ නිසි විශ්‍රාමික ක්‍රමයකට උරු/////////////
මේ කතාව ඇත්ත සුදීක. උදාහරණයකට... සෙකියුරිටි ගාඩ්ස්ලා හැටියට නයිට් අදින වයසක උදවිය දැක්කම අපේ රටේ සිස්ටම් එක ගැන තරහ යනවා. මේවා කවදා හැදෙයිද?

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8928574702629015112016-06-01T13:25:16.426+05:302016-06-01T13:25:16.426+05:30සහනාධාර ඕනෑ අයට වගේම නැති අයටත් ලැබෙනවා.උදහරණයක් ව...සහනාධාර ඕනෑ අයට වගේම නැති අයටත් ලැබෙනවා.උදහරණයක් විදියට "තෙල්" දෙන්න පුළුවන්.මිනිස්සු සහනාධාර මත,අනුකම්පාවන් උඩ යැපෙන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ.තමන්ගේ හයියෙන් නැගිටින්න හැමෝවම දිරි ගන්වන්න ඕනේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23831139872592465242016-06-01T10:47:31.109+05:302016-06-01T10:47:31.109+05:30මම පෙරේරා ඇන්ඩ් එකට ගිය බොහෝ වෙලාට මේ ටිෂු සෙල්ලම ...මම පෙරේරා ඇන්ඩ් එකට ගිය බොහෝ වෙලාට මේ ටිෂු සෙල්ලම දිහා බලාගෙන ඉන්නවා. රෝල්ස් දෙකක් ගත්ත කෙනා ටිෂු පහක් හයක් ගන්නවා. එහෙම නිදහසේ තියලා තියෙන්නේ එතැන. නමුත් මම ක්ලැසි, සෙන්-සාල් වගේ තැන් වලට ගියාම දකිනවා ඔවුන් අවශ්‍ය ටිෂු ප්‍රමාණය ගනුදෙනු කරුවාට දෙනවා. පීසා හට් එකට මේවා වැඩිපුර දුන්නට ගානක් නෑ. එක වෙලනදාමකදී පැකට් එකක මිලට වඩා ලාභ නිසා.

ඇත්තටම නිල නිවාස හැර නොයා බලෙන් ඉන්න පිරිසුත් ඉන්නවා. ඒකට හේතුව තමයි ගිය දවසට වෙන දේ ගැන නොසිතීම.
ලිබර්ටි ප්ලාසා, මැජෙස්ටික් සිටි වල වොෂ් රූම් යන්න අය කරන්නේ මේ නිසා. නමුත් ට්වින් ටවර්ස් වල නොමිලේ. ඒ වුණත් එන පිරිස සීමාසහිතයි. නමුත් ඒ අවශ්‍යතා සඳහාම එන පිරිසුත් ඉන්නවා.

පාරකින් වල තත්ත්වෙත් මේකයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48954413756676922782016-06-01T02:52:12.347+05:302016-06-01T02:52:12.347+05:30සහනාධාර වැඩි උනාමත් සමහරු ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්න ...සහනාධාර වැඩි උනාමත් සමහරු ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්න පුරුදු වෙනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5764424922026550042016-05-31T21:13:36.167+05:302016-05-31T21:13:36.167+05:30ගොඩක් දෙනෙක් ආධාර දෙන්න බඩු ගත්තෙ සුපර් මාර්කට් වල...ගොඩක් දෙනෙක් ආධාර දෙන්න බඩු ගත්තෙ සුපර් මාර්කට් වලින්. කෙනෙක් ලියල තිබුණා ඒගොල්ලො කිසිම ඩිස්කවුන්ට් එකක් දුන්නෙ නැහැ කියල. සුපාර්මර්කට් වලටත් මේකෙන් සෑහෙන්න වාසි වෙන්න ඇති. කීල්ස් වෙබ් සයිට් එකේ පිටරට අයට සහනාධාර ඕර්ඩර් කරන්න ලින්ක් එකකුත් තියෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42978338483150920972016-05-31T20:56:05.590+05:302016-05-31T20:56:05.590+05:30ඔය නිළ නිවාස වල ඉන්න සුළු සේවක පොරවල් පැන්ෂන් ගියා...ඔය නිළ නිවාස වල ඉන්න සුළු සේවක පොරවල් පැන්ෂන් ගියාම ආන්ඩුවට බැන බැන තමා ගෙවල් වලින් යන්නෙ. නිකන් දුන්නම නාස්ති කරන එකට ටිෂූ හොඳම උදාහරනෙ. මම අහල තියෙනව එක් බැන්කුවක් අවුරුද්දකට මිලියන ගානක් ටොයිලට් පේප වලට ගෙව්ව නිසා, ඒක නවතල කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75811164358280431142016-05-31T20:21:30.168+05:302016-05-31T20:21:30.168+05:30මම උදාහරණයක් කියන්නම්. රාජකාරියට වාහනයක් ලැබෙන කෙන...මම උදාහරණයක් කියන්නම්. රාජකාරියට වාහනයක් ලැබෙන කෙනෙක්(සහනාධාරයක් නොවීත්) වාහනයක් ගන්න උනන්දු වෙන්නේ නෑ. වාහනයක අවශ්‍යතාව එයාට පෙන්නේ නෑ. මොකද එයාගේ අවශ්‍යතාව ඉෂ්ඨ වෙන නිසා. අන්තිමට එයාට වාහනයක් මතක් වෙන්නේ රැකියාවෙන් ගියාම. මම මේ ඇස් දෙකෙන් දැක්ක දෙයක් කියන්නේ. සමහරුන්ට ලයිසනුත් නෑ. වයස නිසා ගන්නත් බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35845703421647363082016-05-31T20:18:24.445+05:302016-05-31T20:18:24.445+05:30ඔව් කතාව ඇත්ත. නමුත් ඒවා මොනිටර් කරන්නත් අවශ්‍යයි....ඔව් කතාව ඇත්ත. නමුත් ඒවා මොනිටර් කරන්නත් අවශ්‍යයි. නැතිනම් මාළු දැළ විකුණලා දවස් දෙකක් තුනක් ජීවත් වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49056846616079199122016-05-31T20:16:54.347+05:302016-05-31T20:16:54.347+05:30කතාව සහතික ඇත්ත.කතාව සහතික ඇත්ත.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45506063037793190822016-05-31T20:16:48.684+05:302016-05-31T20:16:48.684+05:30එහෙම බැලුවම රටක් වට්ටන්නත් පුළුවන් උවමනානම්. එහෙම බැලුවම රටක් වට්ටන්නත් පුළුවන් උවමනානම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45430914397388661272016-05-31T20:15:25.781+05:302016-05-31T20:15:25.781+05:30මට හිතෙන්නේ මේක පොදු මනුෂ්‍ය ලක්ෂණයක් කියලා. කිසිම...මට හිතෙන්නේ මේක පොදු මනුෂ්‍ය ලක්ෂණයක් කියලා. කිසිම කෙනෙකුට නිකං දේවල් දෙනකොට ඒවා තමන්ගේ වියදමෙන් ගන්න කැමති වෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37191579387410093272016-05-31T20:14:17.615+05:302016-05-31T20:14:17.615+05:30මේ කමෙන්ට් එක ටයිප් කරන මොහොතේ ප්‍රවෘති වලට යන්නේ ...මේ කමෙන්ට් එක ටයිප් කරන මොහොතේ ප්‍රවෘති වලට යන්නේ අගමැති වරයා පැල්පත් වාසීන්ට නිවෙස් ලබා දෙනවා කියලා. කිසිදාක වැඩක් වෙන්නේ නෑ. ඔය මිනිස්සු ඔය ගෙවල් කුලියට දීලා ආයේ ඔතැනටම එනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37734381678206970472016-05-31T19:46:47.154+05:302016-05-31T19:46:47.154+05:30ඉකොනොමැට්ට හොඳ මතක්කිරීමක් කරල තිබුනා.. මාළු දෙන්න...ඉකොනොමැට්ට හොඳ මතක්කිරීමක් කරල තිබුනා.. මාළු දෙන්න එපා මාළු අල්ලන්න කියල දෙන්න.මාළු අල්ලන්න දන්න කෙනාට දැලක් ගන්න උදව් කරන්න කියලා.
ඇත්තටම ගස්ලබ්බා විශ්වාස කරන්නෙ යමෙකුගේ ජීවන බර උසුලා යෑමේ කාර්යයට යම් සහනයක් ඔහුට හඳුන්වාදීම මිසක ඔහු වෙනුවෙන් වෙන කෙනෙක් බර ඇදීම සාර්ථක නෑ කියලයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53243775516223663372016-05-31T18:58:38.743+05:302016-05-31T18:58:38.743+05:30කතාව ඇත්ත කියන්නේ සුදික දැන් අප්‍රිකාවේ ඔය ප්‍රශ්න...කතාව ඇත්ත කියන්නේ සුදික දැන් අප්‍රිකාවේ ඔය ප්රශ්නය සෑහෙන්න තියනවා නේ. සහනාධාර දීල දීල ඒ මිනිස්සු මුකුත් කරන්නේ නැහැ. සහනාධාර එනකන් ම ඉන්නවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21365675549431309192016-05-31T18:39:23.301+05:302016-05-31T18:39:23.301+05:30ඕවා ගැන කතා කරනවා නම් ඉතිං දවසක් උනත් කතා කල හැකි....ඕවා ගැන කතා කරනවා නම් ඉතිං දවසක් උනත් කතා කල හැකි. ලංකාවනේ කියල ඉන්න තමා තියන්නේ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53921510391866270522016-05-31T18:07:14.439+05:302016-05-31T18:07:14.439+05:30කතාව ඇත්ත ඔය සහනාධාර කියන්නෙ නං වහ. අපේ මිනිස්සු ඔ...කතාව ඇත්ත ඔය සහනාධාර කියන්නෙ නං වහ. අපේ මිනිස්සු ඔක්කොම නිකං හම්බෙනකල් බලා ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ ආධාර නැතුවම දොස් කියන්න බනින්න පුරුදු වෙලා තියෙන්නෙ ඔය වගේ සහනාධාර ගන්න ලෑස්ති වෙලා ඉන්න නිසයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38430025301760399812016-05-31T17:38:19.939+05:302016-05-31T17:38:19.939+05:30මෙය ඔබේ දාරුවන්ට පවා සත්‍යයක්. වැඩෙන දරුවාට ඔවුන්ග...මෙය ඔබේ දාරුවන්ට පවා සත්‍යයක්. වැඩෙන දරුවාට ඔවුන්ගේ දේ තනිවම කරගැනීමට හුරු නොකළහොත්, ඔවුන් දෙමව්පියන්ගෙන් ඒ දේ සිදුවනතෙක් බලා හිඳීම සාමාන්‍යයි. මම මෙය මගේ නිවසේ සේවය කරන ගෘහ සේවිකාවගෙන්ද දැක ඇත. අප යම් දෙයක් අප විසින්ම කරගතහොත්, ඇය නැවත ඒ දේ අපට කර දෙන්නේ නැත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12275209251983955142016-05-31T17:32:02.874+05:302016-05-31T17:32:02.874+05:30Luckily you got me right. I thought otherwise sinc...Luckily you got me right. I thought otherwise since you are very much committed to social services. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3911995723775494732016-05-31T17:30:55.666+05:302016-05-31T17:30:55.666+05:30මම ඔය කියන ජාති දෙකම පාවිච්චි කරන්නේ නෑ. දසනායක බො...මම ඔය කියන ජාති දෙකම පාවිච්චි කරන්නේ නෑ. දසනායක බොරුවක් ගෙතුවා කියා සිතන්නට බෑ. ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙක්. ඔහු යම් දෙයක් ගැන සොයා ගන්නා අකාරය මා නිරීක්ෂණය කර ඇත. එනිසා ඔහුගේ අදහස පිළිගත හැක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com