tag:blogger.com,1999:blog-5312591771037268816.post8392107936795557141..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 30 - පාන් ගෙඩිය ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-5312591771037268816.post-12988869178064732052013-05-18T22:04:32.873+05:302013-05-18T22:04:32.873+05:30කෙනෙක් අරමුණක් කරා යනකොට මොන පාඩුවක් වුනත් ඉලක්කයට...කෙනෙක් අරමුණක් කරා යනකොට මොන පාඩුවක් වුනත් ඉලක්කයට යනවා. නමුත් නැවතිලා හිතන්න ඕනේ මොහොතකුත් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45342298056349053752013-05-18T22:03:31.236+05:302013-05-18T22:03:31.236+05:30තවත් ලොල් කතාවක් තියෙනවා රාණි කෝ කියලා. ඒකත් බලන්න...තවත් ලොල් කතාවක් තියෙනවා රාණි කෝ කියලා. ඒකත් බලන්නකෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45919160038305936432013-05-18T22:01:03.491+05:302013-05-18T22:01:03.491+05:30අදයි මෙතනට ආවේ...මමත් දවසක් කඩේට ගියා බයිසිකලෙන්.ග...අදයි මෙතනට ආවේ...මමත් දවසක් කඩේට ගියා බයිසිකලෙන්.ගිය වැඩේ කරගෙන කාමරේ ලගට ආවා...ඇවිත් බලනවා හැමදාම බයිසිකලේ නවත්වන තැන බයික් ඒක නෑ ...ටික වෙලාවක් කල්පනා කරා මොකද බයිසිකලේට වුනේ කියලා...තනියම හිනා වේවි ආපහු කඩේ ලගට ගිහින් බයිසිකලේ අරන් ආවා .....Anonymoushttps://www.blogger.com/profile/16423800127733729493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29541817910198747872013-05-17T19:05:51.263+05:302013-05-17T19:05:51.263+05:30මෙහෙම දේවල් වෙනවා. ඒත් මුදලට වඩා සමහර වෙලාවට ඒ භාන...මෙහෙම දේවල් වෙනවා. ඒත් මුදලට වඩා සමහර වෙලාවට ඒ භාන්ඩයේ වටිනාකම ඉහලයි. පාන් ගෙඩියක් ගිය දුරත් එහෙයමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69580269654124158562013-05-17T10:15:47.143+05:302013-05-17T10:15:47.143+05:30(ඇස් දෙක ලොකු කර..) බූ...හු.හු.හු.හු.හූ........!!!...(ඇස් දෙක ලොකු කර..) බූ...හු.හු.හු.හු.හූ........!!!<br />ඉතින් බය වෙයං...! :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86680793838004194382013-05-17T08:46:04.701+05:302013-05-17T08:46:04.701+05:30ඒ කියන්නේ නාඩියාටත් මොකක් හරි වෙලා වගෙයි. ඒ කියන්නේ නාඩියාටත් මොකක් හරි වෙලා වගෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38434340455720666332013-05-17T08:45:37.730+05:302013-05-17T08:45:37.730+05:30මේක ජෙනුයින් කේස් එකක්. මේක ජෙනුයින් කේස් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10286539898576724282013-05-16T21:37:53.977+05:302013-05-16T21:37:53.977+05:30පාන් කන්න ගියොත් ඔහොම්මමයි!පාන් කන්න ගියොත් ඔහොම්මමයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68221473196077595622013-05-16T21:16:22.897+05:302013-05-16T21:16:22.897+05:30හික්ස්
හරියට දුමින්ද සිල්වා වගේනේ!හික්ස්<br />හරියට දුමින්ද සිල්වා වගේනේ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27448291222977199122013-05-16T14:20:29.853+05:302013-05-16T14:20:29.853+05:30මේකේ ඉන්න අනිත් චරිතේ ඒ වගේ එකක්. සුරාට නම් මොනවා ...මේකේ ඉන්න අනිත් චරිතේ ඒ වගේ එකක්. සුරාට නම් මොනවා දා ගත්තත් වැඩක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85131112604529513542013-05-16T11:07:04.528+05:302013-05-16T11:07:04.528+05:30අහ්! දෙකක් ලඟ නවාගත්ත ගමන් ඉංග්‍රීසි නම් මතක්වෙනවා...අහ්! දෙකක් ලඟ නවාගත්ත ගමන් ඉංග්‍රීසි නම් මතක්වෙනවා ඇති, නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81079223691923805072013-05-16T09:09:08.077+05:302013-05-16T09:09:08.077+05:30නැහැ ඉංග්‍රීසි හොඳට පුළුවන්. අමතක වෙන්නේ එදිනෙදා ද...නැහැ ඉංග්‍රීසි හොඳට පුළුවන්. අමතක වෙන්නේ එදිනෙදා දේවල්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84149997500173737302013-05-16T07:46:53.386+05:302013-05-16T07:46:53.386+05:30හැබැයි දැන් ඕකට ඉංග්‍රීසිත් අමතකයිහැබැයි දැන් ඕකට ඉංග්‍රීසිත් අමතකයිD.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30360113368491752112013-05-15T23:57:19.054+05:302013-05-15T23:57:19.054+05:30පාන් කතානම් මම දන්නේ නෑ. සුරාජයා කලින් ඉංග්‍රීසි ග...පාන් කතානම් මම දන්නේ නෑ. සුරාජයා කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59146794835104275892013-05-15T23:49:06.438+05:302013-05-15T23:49:06.438+05:30පාං කෑවම ඔහොම තමයි!පාං කෑවම ඔහොම තමයි!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55044309269949899802013-05-15T22:07:38.413+05:302013-05-15T22:07:38.413+05:30මම දන්නෑ මෙමරි ප්ලස් තවම ෆාමසි වල තියෙනවද කියලා ?මම දන්නෑ මෙමරි ප්ලස් තවම ෆාමසි වල තියෙනවද කියලා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20341437547689514112013-05-15T21:14:14.991+05:302013-05-15T21:14:14.991+05:30එහෙනම් මට සෙට් වෙන ඩයල් එකක්. මටත් දරුනුවටම ඔය ලෙඩ...එහෙනම් මට සෙට් වෙන ඩයල් එකක්. මටත් දරුනුවටම ඔය ලෙඩේ තියනවා. කොටින්ම උදේට දවල්ට කාපුවා ඇහුවොත් සොරි තමා. කඩේකට බඩුවක් ගන්න ගියොත් ඒ බඩුව ඇර අනිත් ජාති ඔක්කොම හරි අරන් යයි. බෙහෙතුත් තියනවද බන් අද දන්නේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24264399710775126082013-05-15T19:16:39.491+05:302013-05-15T19:16:39.491+05:30සත්තකින්ම. මමත් අහලා තියෙනවා එක්තරා ගුවන් සේවාවකට ...සත්තකින්ම. මමත් අහලා තියෙනවා එක්තරා ගුවන් සේවාවකට බඳවා ගන්නේ තමන්ට වුණ අකරතැබ්බයක් ගැන කියද්දී සිනාසෙමින් විස්තර කල අය කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56959763130650979692013-05-15T19:15:34.585+05:302013-05-15T19:15:34.585+05:30අවාසනාවට ඇත්ත කතාවක් ...අවාසනාවට ඇත්ත කතාවක් ...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75231529523548116872013-05-15T19:15:07.315+05:302013-05-15T19:15:07.315+05:30හෙහ් ... හෙහ්... හෙහ්....හෙහ් ... හෙහ්... හෙහ්....සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13679898143600184522013-05-15T19:14:49.740+05:302013-05-15T19:14:49.740+05:30ඔව් ඒ නිසාම අනිත් අය එයාට නිතරම මතක් කරනවා. ඔව් ඒ නිසාම අනිත් අය එයාට නිතරම මතක් කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41298827331658831992013-05-15T18:26:51.296+05:302013-05-15T18:26:51.296+05:30ලස්සන අත්දැකීමක්. මට තේරුණ වැදගත් කරුණ නම් තමන්ගේ ...ලස්සන අත්දැකීමක්. මට තේරුණ වැදගත් කරුණ නම් තමන්ගේ අඩුපාඩු ගැන තමන්ටම හිනා වෙන්න පුළුවන් ඉහල මානසික ගුණාංගයෙන් යුතු මිතුරෙක් ඔබට ඉන්න එක හරිම වටිනා දෙයක් කියලයි, මේ දවස් වල එහෙම අය හරිම අඩුයි. වැඩි වශයෙන් ඉන්නේ තම වැරද්දත් හරි දෙයක් ලෙසින් අන් අයට ඔප්පු කිරීමට උත්සාහ ගන්නා අය තමයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52127947240506574892013-05-15T17:53:25.490+05:302013-05-15T17:53:25.490+05:30ඔව් ඒකත් අර ඇත්ත උඩ ඉඳන් අත්ත කපනවා වගේ වැඩක්. ඔව් ඒකත් අර ඇත්ත උඩ ඉඳන් අත්ත කපනවා වගේ වැඩක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66385302468406614982013-05-15T17:50:56.216+05:302013-05-15T17:50:56.216+05:30අමතක වෙන සීන් එක අපිටත් තියෙනවා ඒත් මෙහෙම !අමතක වෙන සීන් එක අපිටත් තියෙනවා ඒත් මෙහෙම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36154100793749375372013-05-15T17:38:02.715+05:302013-05-15T17:38:02.715+05:30හොදට බිවිවමත් අමතක වෙනවා.. හොදට බිවිවමත් අමතක වෙනවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com