tag:blogger.com,1999:blog-5312591771037268816.post8146948449897019365..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: එක වල්ලේ පොල් ...... Coconut from same Bunch සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-5312591771037268816.post-86706391229856048972014-03-07T21:18:28.256+05:302014-03-07T21:18:28.256+05:30ඇඩ් එකනම් දැකලා නැහැ. නමුත් සුදීක ලියලා තියෙන විදි...ඇඩ් එකනම් දැකලා නැහැ. නමුත් සුදීක ලියලා තියෙන විදිහට එකක් මවාගන්න පුළුවන්. නියමෙට ලියලා තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61541450876173766272014-03-07T19:40:14.695+05:302014-03-07T19:40:14.695+05:30ඇයි අර වයසක අන්කල්ගෙන් අහන්නෙ බොමුද සිතල වතුර විදු...ඇයි අර වයසක අන්කල්ගෙන් අහන්නෙ බොමුද සිතල වතුර විදුරුවක් කියල.මෙ ඇඩ් ටික පැටලෙනව ලන්කබෙල් එකයි කමර්ශල් ක්‍රෙඩිට් එකයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66170075837879001092014-03-07T13:01:35.515+05:302014-03-07T13:01:35.515+05:30මම එක බැලුවා. ඒක නම් පුදුම නිර්මාණශීලී ඒ වගේම සංවේ...මම එක බැලුවා. ඒක නම් පුදුම නිර්මාණශීලී ඒ වගේම සංවේදී එකක්. දෑසට කඳුළු එන එක වලකන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28326970300772008282014-03-07T10:01:59.265+05:302014-03-07T10:01:59.265+05:30මම ඇඩ් එක යටින් දාන්න හිතාගෙන තමයි මේක ලියාගෙන ආවේ...මම ඇඩ් එක යටින් දාන්න හිතාගෙන තමයි මේක ලියාගෙන ආවේ. කරුමෙට ඇඩ් එක යූටියුබ් එකේ නෑ. කොතැනවත් නෑ. මම ඕක හොයාගෙන දාන්නම්. එතකොට තමයි මේක වැඩියෙන් රස විඳින්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81984025577702989932014-03-07T09:46:40.482+05:302014-03-07T09:46:40.482+05:30ඇඩ් එක දැකල නැහැ සුදික ..කොරියන් සහ වියට්නාම ඇඩ් ත...ඇඩ් එක දැකල නැහැ සුදික ..කොරියන් සහ වියට්නාම ඇඩ් තමයි මන් දකින්නේ . හැබැයි අවන්කවම අපේ දැන්වීම එයිට වඩා නිර්මානශිලියි. මන් දැක්ක ලස්සනම දැන්වීම් තායි ඒවා .මාර ලස්සනයි .නිකන් සර්ච් කරලා බලන්න පැන්ටින් ඇඩ් එක Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62674973967327841262014-03-06T09:09:21.652+05:302014-03-06T09:09:21.652+05:30මේ දවස්වල බොහෝම ලස්සන දේශිය ඇඩිස් කීපයක්ම යනවා.. ම...මේ දවස්වල බොහෝම ලස්සන දේශිය ඇඩිස් කීපයක්ම යනවා.. මේ වෙන්ස ටෙලි නාට්‍යවලට හා ගීතවල රූප රචනා වලටත් එනවා නම් රටේ වාසනාවක්.. කොහොම උනත් සුදීක ඇඩ් එකක් තුලින් නිර්මාණය කළ මේ කතාව නම් බොහෝම අපූරුයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63651181416244197262014-03-06T08:06:54.874+05:302014-03-06T08:06:54.874+05:30මගේ සැටලයිට් කනෙක්ෂන් කපලා. ඒ නිසා මැච් බලන්නේ සී....මගේ සැටලයිට් කනෙක්ෂන් කපලා. ඒ නිසා මැච් බලන්නේ සී.එස්.එන්. එතකොට යන ඒවා තමයි. මොනවා වුණත් නිර්මාණශීලී වෙළඳ දැන්වීම් ටිකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59102598620029887982014-03-06T08:05:37.039+05:302014-03-06T08:05:37.039+05:30එහෙමද ? බොහොම ස්තුතියි දමියා. එහෙමද ? බොහොම ස්තුතියි දමියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18763043178423953282014-03-06T08:04:59.959+05:302014-03-06T08:04:59.959+05:30බොහොම ස්තුතියි කෙන්ජයියේ. බොහොම ස්තුතියි කෙන්ජයියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3935688040377067712014-03-06T08:00:39.321+05:302014-03-06T08:00:39.321+05:30අනේ මන්දා මට ඕක බැලුවම පෙන්නේ ඔහොමයි. අනේ මන්දා මට ඕක බැලුවම පෙන්නේ ඔහොමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62104304159846482892014-03-06T07:59:35.272+05:302014-03-06T07:59:35.272+05:30තමන්ගේ රාජකාරිය අමතක වෙන වෙලාවල්. මේ වගේ මරු වැඩක්...තමන්ගේ රාජකාරිය අමතක වෙන වෙලාවල්. මේ වගේ මරු වැඩක් වුණා දවසක්. දොස්තර හරිස්චන්ද්‍ර ධර්මය ගැන කථා කරනවා, සමාජ විද්‍යාඥයා ජොතිශය ගැන. ජෝතිෂ වේදියා මනෝ මනෝ විද්‍යාව ගැන කතා කරනවා. හාමුදුරුවෝ සමාජ විද්‍යාව ගැන කථා කරනවා, සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76068087523242594632014-03-06T07:52:35.599+05:302014-03-06T07:52:35.599+05:30මම මේ කල්පනා කලේ අඹ විකුණන එක මොකක්ද කියලා. මම මේ කල්පනා කලේ අඹ විකුණන එක මොකක්ද කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41957355984317403212014-03-06T07:51:33.923+05:302014-03-06T07:51:33.923+05:30බොහොම ස්තුතියි බින්දී. මම මුලින්ම හිතුවේ ඇඩ් එකට ල...බොහොම ස්තුතියි බින්දී. මම මුලින්ම හිතුවේ ඇඩ් එකට ලින්ක් එකක් කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74648515519443598142014-03-06T07:50:34.899+05:302014-03-06T07:50:34.899+05:30ෆිල්ම් එක මතකයි. බැලුවේ නම් නෑ. දැන් පුළුවන් බලන්න...ෆිල්ම් එක මතකයි. බැලුවේ නම් නෑ. දැන් පුළුවන් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90197065592488133142014-03-06T07:48:21.921+05:302014-03-06T07:48:21.921+05:30මෙතන පන්තියේ නෙවෙයි රාජ් ප්‍රශ්නේ, ඒකගේ පෙනුම. ඌ ම...මෙතන පන්තියේ නෙවෙයි රාජ් ප්‍රශ්නේ, ඒකගේ පෙනුම. ඌ මීට වඩා පොඩ්ඩක් විතර මහතට හිටියා නම් හරි. අනිත් එක රැවුල වවලා. මට දැනුණේම තැඹිලි කපන කොල්ල්ලගේ නිවුන් සහෝදරයා වගේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15336489265554122342014-03-06T07:45:05.586+05:302014-03-06T07:45:05.586+05:30නෝන මහත්තයා කථා කල වෙලාවක අහලා බලන්න. :)නෝන මහත්තයා කථා කල වෙලාවක අහලා බලන්න. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63521391288419582612014-03-06T07:43:35.591+05:302014-03-06T07:43:35.591+05:30තවම දාලා නෑ. මමත් හරියට හෙව්වා. තවම දාලා නෑ. මමත් හරියට හෙව්වා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22863695149016906482014-03-05T21:53:59.807+05:302014-03-05T21:53:59.807+05:30ඇඩ් එක නං බලල නෑ සුදික අය්යෙ... ඒත් කතාව නං හිතට ද...ඇඩ් එක නං බලල නෑ සුදික අය්යෙ... ඒත් කතාව නං හිතට දැනෙන්නම ගොතල තියෙනව... ඇත්තටම ...<br />ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46286739438956146672014-03-05T18:39:14.948+05:302014-03-05T18:39:14.948+05:30ඔව් සුදීක එ ඇඩ් එක ඇත්තටම ලස්සනයි.එ අනුව ගොතපු කතා...ඔව් සුදීක එ ඇඩ් එක ඇත්තටම ලස්සනයි.එ අනුව ගොතපු කතාව එක තවත් ලස්සන කලා.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91065299250765241242014-03-05T18:36:06.154+05:302014-03-05T18:36:06.154+05:30ඔබ මේ ලියපු ලියවිල්ලට මම හරිම කැමතියි....උදේ පාන්ද...ඔබ මේ ලියපු ලියවිල්ලට මම හරිම කැමතියි....උදේ පාන්දර කියවද්දී හරිම හැගීම්බර සතුටකින් කියවපු ලිපියක් වුනා...<br />මේ කතාවටම ඔබින අයුරින් මේ ලිවිම විශිෂ්ටයි....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74540344565251379262014-03-05T17:01:56.449+05:302014-03-05T17:01:56.449+05:30බොහොම ස්තුතියි ඉවාන්. බොහොම ස්තුතියි ඉවාන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62894397709945132942014-03-05T16:59:27.122+05:302014-03-05T16:59:27.122+05:30මේ ඇඩ් එකේ පොඩි වරදකට තියෙන්නේ එයාලා වචන දාන එක. ඇ...මේ ඇඩ් එකේ පොඩි වරදකට තියෙන්නේ එයාලා වචන දාන එක. ඇත්තටම මෙතන වෙන්නේ වෙනත් අයගේ ගීත අයිතිය නිසා රින්ග්ඉන් ටොන් වලට ගන්න බැරි නිසා, එයාලා ඒවාට ලඟින් යන(රයිමින්ග්) වචන දාලා වැඩේ කර ගන්නවා. ඒකෙ ඒ හැටි වරදක් පේන්න නෑ. ඒ විදියට ගත්තම වචන අරුතට වඩා අර ඔරිජිනල් එක රයිම් කරන එකයි වෙන්නේ. මේවා ඇහෙනකොට ඕනෑ කෙනෙකුට හිතෙන්නේ ඔරිජිනල් එක යනවා කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44473724860267821642014-03-05T15:43:56.774+05:302014-03-05T15:43:56.774+05:30දැන්වීමට අපුරු කතාවක් ගොතලා නේ දැන්වීමට අපුරු කතාවක් ගොතලා නේ samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45344351484596284882014-03-05T12:31:54.332+05:302014-03-05T12:31:54.332+05:30උපත් පාලනය කිරීම/නොකිරීම ගෑන උපදෙස් දෑන් හාමුදුරුව...උපත් පාලනය කිරීම/නොකිරීම ගෑන උපදෙස් දෑන් හාමුදුරුවරු සහ දේශපාලකයො ඕනෑ තරම් දෙනවනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46425629859062981662014-03-05T11:59:50.435+05:302014-03-05T11:59:50.435+05:30මේ වෙළද දැන්වීම් හතරටම මම කැමතියි (කොස් ගහ කපන එක...මේ වෙළද දැන්වීම් හතරටම මම කැමතියි (කොස් ගහ කපන එක , අබ විකුණන එක , කිරි විකුනන්න යන එක සහ මේක ) මුලින් කියවගෙන යනකොට හිතුවේ ඇත්ත කතාවක් කියලා ... (y )චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com