tag:blogger.com,1999:blog-5312591771037268816.post8146647253450782217..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: උඩ යන්නේ බලාගෙනයි......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5312591771037268816.post-8403693142622608782015-01-28T07:46:50.706+05:302015-01-28T07:46:50.706+05:30අපූරු උපමාවල්. මං ලංකාවෙදි හොඳට කාපු මිනිහෙක් අමුත...අපූරු උපමාවල්. මං ලංකාවෙදි හොඳට කාපු මිනිහෙක් අමුතු දක්ෂ කමක් හින්දා නෙවෙයි.. කරන්න ඇති දේ හරියටත් වෙලාවටත් කරන්න බැරිනම් කොකර ඉන්න එක වඩා හොඳයි කියල තාත්තා හැමදාම කිව්වෙ. අපේ තාත්ත එක්ක වැඩක් කරන්න ගියාම හරියට නැත්නම් හරි හෙමින් කොලොත් හරි තිත්ත වෙන්න වදිනවා බැණුම්.. අම්මා තාත්තට ඔරොප්පු වෙනවා කූඹින් ලව්ව ගල් අද්දවන්න යන්න එපා කියලා. ඔය ආභාෂය හින්දා දේඅයක් හරියට කරන්නත් විධික්රම හොයන්නත් මං පුරුදු උනේ. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86900590320678539642015-01-27T11:14:41.819+05:302015-01-27T11:14:41.819+05:30සරත් ගේ ලිපියේ කමෙන්ටුව හරහායි මේ ලිපිය දැක්කේ.
T...සරත් ගේ ලිපියේ කමෙන්ටුව හරහායි මේ ලිපිය දැක්කේ.

Tall poppy syndrome යන්න සහ එහි පසුබිම් කතාව ඔබ අසා ඇති ආකාරය මා මෙහිදී (Australia) අසා ඇති ආකාරයට වඩා තරමක් වෙනස්. මෙය මා රසිකොලොජියේ ලියන්න සිතා සිටින මාතෘකාවක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40722121384268670772012-10-19T17:29:17.262+05:302012-10-19T17:29:17.262+05:30ඇත්තටම වටිනා කියන ලිපියක්.තාම ඔය සෙල්ලම කරන්න බැරි...ඇත්තටම වටිනා කියන ලිපියක්.තාම ඔය සෙල්ලම කරන්න බැරිවුණානේ.ට්‍රයි එකක් දෙන්න ඕන.A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28060693288264636982012-10-19T13:51:02.406+05:302012-10-19T13:51:02.406+05:30එහෙනං ඔයාටත් මේකේ වේදනාව තේරෙනවා.එහෙනං ඔයාටත් මේකේ වේදනාව තේරෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12277357890997079952012-10-19T13:30:02.091+05:302012-10-19T13:30:02.091+05:30මටත් ඔයවගේ අත්දැකීමකට මුහුණ දෙන්න උනා.. මැනේජර්ට ව...මටත් ඔයවගේ අත්දැකීමකට මුහුණ දෙන්න උනා.. මැනේජර්ට වඩා අපේ සේල් එක වැඩි උනා.. ඒක මැනේජර්ට රුස්සන්නෙ නැති උනා.. ඒක ඉවර උනේ අපි තුන් දෙනෙක් එතනින් ඉවත් වෙලා...

වැදගත් ලිපියක්.. කලින් දකින්න තිබුනනම් කියල හිතුන..බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52665915469272196252012-10-18T11:05:30.532+05:302012-10-18T11:05:30.532+05:30මම සර්ච් කරගෙන යද්දී කියෙව්වා පේජ් එකක් මේක බලන්න
...මම සර්ච් කරගෙන යද්දී කියෙව්වා පේජ් එකක් මේක බලන්න
http://annemariecross.com/victim-of-the-tall-poppy-syndrome-what-to-do-when-things-get-nasty
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37123552048187424582012-10-18T10:33:22.426+05:302012-10-18T10:33:22.426+05:30අත්දකිමින් ඉන්නව. මේක මග හරින විදියක් හිතමින් ඉන්න...අත්දකිමින් ඉන්නව. මේක මග හරින විදියක් හිතමින් ඉන්නෙ. මේ උපදෙසත් මට ගැලපෙන්නෙ නෑ. මොකද, මම ඉන්නෙ විදේශික පිරිසක් එක්ක. මෙතන ඉන්න සියලු දෙනා අඩු සුදුසුකම්, අඩු අත්දැකීම් සහ අඩු හැකියවැති අය උනත්, ඔවුන් සියලු දෙනා අයතනයේ මවු රටේ අය. මම හා තවත් එක් අයෙක් විතරයි විදේශිකයො.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68458404490386293982012-10-18T09:39:40.129+05:302012-10-18T09:39:40.129+05:30මට පුදුම සුද්දෝ අතරත් මේවා තියෙනවා කියන එක.මට පුදුම සුද්දෝ අතරත් මේවා තියෙනවා කියන එක.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92209311257391139402012-10-18T09:37:28.573+05:302012-10-18T09:37:28.573+05:30එහෙම ඉන්න අමාරුයි. එහෙම ඉඳිද්දී ලොක්කෝ කතා කරලා අර...එහෙම ඉන්න අමාරුයි. එහෙම ඉඳිද්දී ලොක්කෝ කතා කරලා අරක කරන්න මේක කරන්න කියනවා.කරනකොට අනිත් යට ප්‍රශ්න? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83761368374894599222012-10-18T04:41:49.727+05:302012-10-18T04:41:49.727+05:30ජනප්‍රියම සෙල්ලම නේජනප්රියම සෙල්ලම නේසුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23380840378887900532012-10-18T00:26:05.798+05:302012-10-18T00:26:05.798+05:30usai kiyala dakkothne prashne thiyenne. Usai kiyal...usai kiyala dakkothne prashne thiyenne. Usai kiyala penne nethi wenna innai ona.

Mata nam ohoma dewal wela ne.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14627402369734254382012-10-18T00:10:58.908+05:302012-10-18T00:10:58.908+05:30දැනුම හා හැකියාව දඟර ගස්වන ක්‍රමය තමයි ප්‍රශ්නේ? ඒ...දැනුම හා හැකියාව දඟර ගස්වන ක්‍රමය තමයි ප්‍රශ්නේ? ඒ ඒ දවස් වල. දැන් මම ඉන්නේ දඟර ගහලා.අර නයා ඉන්නවා වගේ. දැක්කේ නෑ, දන්නේ නෑ. කිසි කෙනෙක්ගෙන් කරදරයකුත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81614156505221037072012-10-18T00:01:38.637+05:302012-10-18T00:01:38.637+05:30උසම එකට තමා හෙන ගහන්නෙත්. ඉතින් පරිස්සම් වීම හොදයි...උසම එකට තමා හෙන ගහන්නෙත්. ඉතින් පරිස්සම් වීම හොදයි. වඩාත් හොදම විදිය වැඩිපුර තියෙන උස අනෙක්වාට සමාන වනතුරු දගර ගස්සන එකයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30295962203515499442012-10-17T22:46:56.159+05:302012-10-17T22:46:56.159+05:30දැන් හරි.දැන් හරි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25367912848697214162012-10-17T22:40:50.006+05:302012-10-17T22:40:50.006+05:30දැන ගියොත් කතරගම. දැන ගියොත් කතරගම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89320336503244447212012-10-17T22:40:23.146+05:302012-10-17T22:40:23.146+05:30තවම බලන්න ලැබුනේ නෑ. හොඳයි නිශාන් බොහෝම ස්තුතියි උ...තවම බලන්න ලැබුනේ නෑ. හොඳයි නිශාන් බොහෝම ස්තුතියි උපදෙස් වලට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15348924259791544862012-10-17T22:39:43.098+05:302012-10-17T22:39:43.098+05:30බොහොම ස්තුතියි. එසේ නොවේවා කියා පතනවා. බොහොම ස්තුතියි. එසේ නොවේවා කියා පතනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3028818992963870452012-10-17T22:38:51.146+05:302012-10-17T22:38:51.146+05:30මේක කිව්වහම මතක් වුනේ මමත් මගේ නැගණියත් කලකදී පත්ත...මේක කිව්වහම මතක් වුනේ මමත් මගේ නැගණියත් කලකදී පත්තරයකට ලිපි සපයෙව්වා. ඒ ලිපි සඳහා අවශ්‍ය තොරතුරු ගන්න කථා කල එක් ගීත රචකයෙක් මා පිලිබඳ විස්තර විමසුවා. නමුත් ඉන් පසු සතියේ සිට අපට ලැබුන එම අවස්තාව අහිමි වුනා. Freelancer කෙනෙකුට වුනත් මේක වෙන්න පුළුවන්. ඒ අවස්තාව ලබා ගන්න බලන් තව කෙනෙක් හිටියොත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32751751409157827222012-10-17T22:36:21.440+05:302012-10-17T22:36:21.440+05:30ඇත්ත. කරලක් හෝ ඵලදවාක් ගැන කිව්වොත් බර වෙන්න ඕනෑ ත...ඇත්ත. කරලක් හෝ ඵලදවාක් ගැන කිව්වොත් බර වෙන්න ඕනෑ තමයි. මෙතන කියන පොපි මලේ නැට්ට හයියයි. එය කෙලින් නැගී සිටිනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70236520186551864762012-10-17T22:06:29.459+05:302012-10-17T22:06:29.459+05:30:) තවම නම් නෑ! ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ!:) තවම නම් නෑ! ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50749858104497324942012-10-17T21:44:48.052+05:302012-10-17T21:44:48.052+05:30ගූගල් ප්‍රොෆයිල් එකේ නම එඩිට් කරගන්න.ගූගල් ප්‍රොෆයිල් එකේ නම එඩිට් කරගන්න.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12116158537128912452012-10-17T21:30:42.260+05:302012-10-17T21:30:42.260+05:30තවම නං කපාගෙන නෑ... ඉස්සහරට කපලා දායිද දන්නෑ බලෙන්...තවම නං කපාගෙන නෑ... ඉස්සහරට කපලා දායිද දන්නෑ බලෙන්ම :)

හොද ලිපියක් අයියා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23134097273155304672012-10-17T21:15:35.963+05:302012-10-17T21:15:35.963+05:30Freelance නිසා සිරාට හතුරෝ නැති සෙයකි... නැත්නම් ඔ...Freelance නිසා සිරාට හතුරෝ නැති සෙයකි... නැත්නම් ඔබ කියන කථාව ඇත්තය... කකුලෙන් අදින්නට බලා ඉන්නා වුන් හැමතැනම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7107507598834098962012-10-17T20:58:12.766+05:302012-10-17T20:58:12.766+05:30කරල බර වෙන්න වෙන්න නැවෙන්නෝනි නොවැ !කරල බර වෙන්න වෙන්න නැවෙන්නෝනි නොවැ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com