tag:blogger.com,1999:blog-5312591771037268816.post7875911936969888457..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඩර්ඩන්ස් රෝහල් බලධාරීනී : මේ ඔබේ අවධානයට ..... Attention of Durdans Hospital Administrationසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5312591771037268816.post-83577310200160846262015-05-02T21:55:25.668+05:302015-05-02T21:55:25.668+05:30No matter what says,Durdans is considered as the b...No matter what says,Durdans is considered as the best hospital in Sri Lanka and that is why it received the JCI accreditation first ( JCI is the global accreditation body in healthcare that checks and monitor all activities in hospital, it is a world wide accepted standard).
We should admire that these hospitals are available for us to go for treatments and they save lives of many even at a fee. Because as we all know, there are many people who are failing to access any type of healthcare ( private or public) and end up with many complications. So I presume as Sri Lankans we should be proud,we have these types of private hospitals with world recognized standards to serve patients.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64936469100630287502014-11-23T13:01:53.051+05:302014-11-23T13:01:53.051+05:30පවතිනා රජයක් විසින් යම්කිසි ප්‍රමිතියක් ලබාදෙනතුරු...පවතිනා රජයක් විසින් යම්කිසි ප්‍රමිතියක් ලබාදෙනතුරු සහ දැඩිව ක්‍රියාත්මක කරන තුරු, මේ කාර්ය වඩාත් සංවිධානාත්මක සහ පුර්ණ ලෙස මොවුන් කරගනු ඇත. ඒ ද පවත්නා රජය මුදලින් යටපත් කල හැකිද නැතිද යන්න මත රඳා පවතින්නකි. ලංකාව වැනි අවම වැටුප්තල රාජ්‍ය තන්ත්රය තුල පවත්නා විටක දුෂණය ඉහවහා යනු වැළැක්වීම ද මේ බිල්පත් සංශෝධනය කිරීම හෝ රෝහල් පරිපාලනය කිරීම වැනිම වන කාර්යයකි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14772409254314867182014-11-21T22:59:58.191+05:302014-11-21T22:59:58.191+05:30බුදු දෙසුමේ නං තියෙන්නේ "අාරෝග්‍යා පරමා ල...බුදු දෙසුමේ නං තියෙන්නේ "අාරෝග්‍යා පරමා ලාභා" කියලා. හැබැයි දැං ගොඩක් අය ඒක වෙනස් කරගෙන. පෞද්ගලික රෝහලක් අාරම්භ කරගෙන, ඒ අනුව "අාරෝග්යශාලා පරමා ලාභා" කරගෙන තියෙන්නේ!!!

හැමෝගෙම අැස් අරින්න මේ ලිපිය ලිව්වට බොහොම ස්තූතියි සුදීකයියේ!! PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8232230094263089022014-11-21T22:41:43.445+05:302014-11-21T22:41:43.445+05:30හෙදියෝ නං ඉතිං නැහීගෙන වැඩ කරලා සම්මාන පිට සම්මා...හෙදියෝ නං ඉතිං නැහීගෙන වැඩ කරලා සම්මාන පිට සම්මාන අරං දෙයි රෝහලට. ඒ වුණත් ඒ හෙදියන්ට රෝහලෙන් ලැබෙන්නෙ මොනවද?? අර, බස්C අක්කා කිව්වා වගේ, ප්‍රශ්ණ විතරයි.
කරන සේවයට සරිලන වැටුපක් නෑ. රෝහල රොගීන්ගෙන් කොච්චර ගසාකෑවත්, හෙදියන්ට හා අනෙකුත් සේවක සේවිකාවන්ට සලකන්නෙ බොහොම පහත් විදිහට.
කොටින්ම, ගෙවන වැටුප පවා බොහොම පොඩි ගාණක්. ඒ රස්සාවෙං ගන්න පඩිය, රස්සාවට යන්න බස් වියදමටත් මදි!!!

සමහර රෝහල් වල ඒකදිගට පැය 24 හෝ 48 වගේ දිගු කාලයක් රාජකාරියෙ යෙදෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඒත් මොහොතකටවත් වාඩිවෙන්නත් තහනම්. පව් ඒ මිනිස්සු!!!

මම ඒ වගේ රැකියා නොකලත්, මම හොඳටම දන්න උදවියගේ පෞද්ගලික අත්දැකීම් මං හොඳට දන්නවා. සමහර අවස්ථා වලදි මමත් මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ මිනිස්සු විඳින දුක මං හොඳට දැකලා තියෙනවා!!

පෞද්ගලික රෝහල් සේවකයන්ට, සේවයට සරිලන වැටුපක් නෑ.
රජයේ රෝහල් සේවකයන්ට, ලැබෙන වැටුපට සරිලන සේවයක් කරන්නෙ නෑ.

අපිට කොහෙ හරි වැරදුනා බං සුදීක අයියේ!!! අපිට කොහෙ හරි වැරදුනා!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32103990439009091452014-11-20T18:29:06.277+05:302014-11-20T18:29:06.277+05:30දැනුවත් කිරීමට නම් ස්තූතියි සුදීක.
ජයවර්ධනපුර රෝහල...දැනුවත් කිරීමට නම් ස්තූතියි සුදීක.
ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය නිසා වෙන්න ඇති මිල ටිකක් අඩුයි..! ඒත් බෙහෙත් පිටින්.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16923684442962030742014-11-18T16:32:04.422+05:302014-11-18T16:32:04.422+05:30ඒ වගේ දොස්තර කෙනෙක්ගෙන් ලියුමක් අරන් නඩු දාන්න වටි...ඒ වගේ දොස්තර කෙනෙක්ගෙන් ලියුමක් අරන් නඩු දාන්න වටින්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2345579626000075302014-11-18T16:31:19.853+05:302014-11-18T16:31:19.853+05:30බොහොම හොඳයි. කිසිදා යන්න නොලැබේවා කියා පතනවා. බොහොම හොඳයි. කිසිදා යන්න නොලැබේවා කියා පතනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8529466672302004392014-11-18T16:30:44.909+05:302014-11-18T16:30:44.909+05:30අනේ මන්දා මටත් දැන් පයින් යන දුරින් තියෙන කළුබෝවිල...අනේ මන්දා මටත් දැන් පයින් යන දුරින් තියෙන කළුබෝවිල රෝහලට යන්න හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11670123957028930562014-11-18T16:29:15.527+05:302014-11-18T16:29:15.527+05:30මට හිතෙන්නේ මේක අපේ ජාතියේ වැරද්දක්. අනෙක් කෙනා ගැ...මට හිතෙන්නේ මේක අපේ ජාතියේ වැරද්දක්. අනෙක් කෙනා ගැන හිතන්නේ නැති කම. ජපානය වගේ රටකින් පාඩම් ඉගෙන ගන්න වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68982627385493211822014-11-18T16:27:27.318+05:302014-11-18T16:27:27.318+05:30මේ ප්‍රයිවෙට් සේවාවන් හරියට අපිව ගසා කන්න දීපු ලයි...මේ ප්‍රයිවෙට් සේවාවන් හරියට අපිව ගසා කන්න දීපු ලයිසන් වගේ. මගේ මේ උත්සාහයත් මේවා ගැන දැනුවත් කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22213486114988975722014-11-18T16:26:12.986+05:302014-11-18T16:26:12.986+05:30මේවට යන අයගේ අරමුණු විවිධයි. නමුත් මගේ අරමුණ නම් ප...මේවට යන අයගේ අරමුණු විවිධයි. නමුත් මගේ අරමුණ නම් පහසුව. ඒක සැපයෙනවා නම් ටිකක් ගණන වැඩි වුණත් කමක් නෑ. නමුත් ලෝකෙ නැති ගාස්තු අය කිරීම අසාධාරනයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32988967200565253002014-11-18T16:24:05.378+05:302014-11-18T16:24:05.378+05:30නිදහස් සෞක්‍යය හොඳයි. අපි වගේ වෙලාවත් එක්ක සටන් කර...නිදහස් සෞක්‍යය හොඳයි. අපි වගේ වෙලාවත් එක්ක සටන් කරන අයට වැඩේ ටිකක් කරදර වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44911609334302637392014-11-18T16:22:42.138+05:302014-11-18T16:22:42.138+05:30බොහොම ස්තුතියි. දැන් දියණියට හොඳයි. වැඩිහිටියන් වශ...බොහොම ස්තුතියි. දැන් දියණියට හොඳයි. වැඩිහිටියන් වශයෙන් අපි ප්‍රවේසමෙන් ජීවත් විය යුතුයි. දරුවන් ගැන සෝදිසියෙන් ඉන්නත් ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76503150038247004032014-11-18T16:21:18.233+05:302014-11-18T16:21:18.233+05:30අනේ මන්දා ඩූඩා කවදා නම් මේවා හරි යයිද කියලා. අනේ මන්දා ඩූඩා කවදා නම් මේවා හරි යයිද කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13668659063392864702014-11-18T16:19:58.755+05:302014-11-18T16:19:58.755+05:30සහතික ඇත්ත විචාරක තුමෝ. මම කියන්නේ ජේ.වී.පී. වගේ ...සහතික ඇත්ත විචාරක තුමෝ. මම කියන්නේ ජේ.වී.පී. වගේ පක්ෂ මේ වගේ දේවල් වලට පනත් ගෙනාවනම් හරි ලොකු දේවල් කරන්න යන්නේ නැතිව. මේවට කැමති නොවෙන්න කාටවත් බෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21326173149868320612014-11-18T16:16:37.471+05:302014-11-18T16:16:37.471+05:30අපි ඉන්න මානසික තත්වය නිසා ඒ දේවල් ගැන හොයා බලන්න ...අපි ඉන්න මානසික තත්වය නිසා ඒ දේවල් ගැන හොයා බලන්න අමතක වෙනවා. අපේ අවශ්‍යතාව ඉක්මනට ගෙදර යාම. මම හිටිය සෙක්ෂන් එකේ අයනම් (හෙදියෝ) බොහොම කදිමට වැඩ ටික කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6566233619512298982014-11-18T16:13:37.382+05:302014-11-18T16:13:37.382+05:30ඔව්. නමුත් තදබදය තමයි ප්‍රශ්නේ. ඔව්. නමුත් තදබදය තමයි ප්‍රශ්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61119628351439912622014-11-18T16:12:52.283+05:302014-11-18T16:12:52.283+05:30ඔව්. මමත් මේ දේ දැක්කා. නමුත් පෝලිම් අඩු තැනකට යන ...ඔව්. මමත් මේ දේ දැක්කා. නමුත් පෝලිම් අඩු තැනකට යන එක අපේ පුරුද්දක් වෙලා නිසා මේ දුක් විඳින්න වෙලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52443050288923702012014-11-18T16:11:46.501+05:302014-11-18T16:11:46.501+05:30අනිවාර්යයෙන්ම මේවා මුලික දේවල්. අපි මේවා පෙන්වා දු...අනිවාර්යයෙන්ම මේවා මුලික දේවල්. අපි මේවා පෙන්වා දුන්නේ නැතිනම් ඔවුන් දිගටම ඒ ක්‍රමය පවත්වාගෙන යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32978619126946843052014-11-18T16:10:37.314+05:302014-11-18T16:10:37.314+05:30Very True. If they adhere to Pizza Hut policy, no ...Very True. If they adhere to Pizza Hut policy, no patient needs paying. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15785841733337314432014-11-18T16:09:22.548+05:302014-11-18T16:09:22.548+05:30පොඩි වුණත් මෙන්ඩියානේ. පොඩි වුණත් මෙන්ඩියානේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12738454171295338132014-11-18T16:08:03.053+05:302014-11-18T16:08:03.053+05:30මගේ අත්දැකීම මම බෙදා ගත්තේ කවුරුන් හෝ එයින් වාසියක...මගේ අත්දැකීම මම බෙදා ගත්තේ කවුරුන් හෝ එයින් වාසියක් අත් කර ගනී කියන බලාපොරොත්තුවෙන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-438115201201529862014-11-18T14:58:33.802+05:302014-11-18T14:58:33.802+05:30අවුල තියෙන්නෙ රජයේ රෝහල්වල ඉන්න බහුතරයක් සේවකයොත් ...අවුල තියෙන්නෙ රජයේ රෝහල්වල ඉන්න බහුතරයක් සේවකයොත් (සිකුරුට්ටාගේ සිට ඉහලට.) රෝගීන්ගේ රීරි මාන්සේ උරාබොන යක්කු ජාතියක් නෙව. ඒක මං හිතන්නෙ සෞඛ්‍ය ක්ෂේත්රයට අදාල මේනියාවක්ද කොහෙද.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90015966293597527022014-11-17T14:24:43.404+05:302014-11-17T14:24:43.404+05:30පුද්ගලික රෝහල් වල තියෙන ප්‍රධානම අඩුවක් තමයි පුහුණ...පුද්ගලික රෝහල් වල තියෙන ප්‍රධානම අඩුවක් තමයි පුහුණු අය අඩුකම. ගාණනම් තනිකරම රක්ෂණයත් එක්ක ටැලි වෙන දෙයක්. ලේ ගන්න ගියාම, කැනුයුලා එකක් ගහන්න ගියාම කෙලින පිස්සු දැක්කහම ඇඩෙනවා. මගේ අවු 3.5 දරුවා උන හැදිලා අරන් ගියාම කැනියුලා එක ගහන්න හතර තැනකට විද්දා. වෙනදා ඉන්ජෙක්ෂන් එකක් ගහද්දිත් ගාණක් නැතුව ඉන්න දරුවා බෑම කියලා ඇඩුවා. මම අනිතිමට වලියක් දැම්මා පුරුදු කෙනෙක් එවන්න නැත්නම් මම හොද වැඩක් කරනවා කියලා. ඒ පාර ඩොක්ටම ඇවිල්ලා බැන බැන වැඩේ කරා. මුලදි මම නැතුව වයිෆ් තමයි බබාව ඇඩ්මිට් කරලා තිබ්බේ. හදිස්සියට ඇදගෙන ගිය විදිහ දැක්කහම දීලා තිබුනේ අන්තිම ජරා කාමරයක්. හැරෙන්නවත් ඉඩක් නැහැ. මම ගිහිල්ලා ඇහුවා ඇයි කියලා. ඒ පාර කියනවා අපි හිතුවා අඩු ගානක කාමරයක් බලන්නේ කියලා. මම ඒ පාර ඒක වෙනස් කර ගත්තා.

අනිත් අඩුව තමයි ලොකු අසනීපයකට බෙහෙත් කරන්න ගියොත් ඩොක්ටර්ව වෙනම ගෙන්නන්න ඕනේ. වොඩ් වල බලන ඩොක්ට කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති මැට්ටෙක්. උගෙන් දෙයක් ඇහුවොත් දෙන උත්තරේට ඇගේ මාළු නටනවා. රජයේ රෝහලක සැලකීම අන්තිම වුනත් ලොකු අසනීපයකදි පුළුවන් තරම් කෙයා කරනවා. අනිත් එක හැම වෙලාවෙන ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා තත්වේ බලන්න. ඩෙංගු වගේ දේකදි පොඩි ලමයෙක් නම් පැයෙන් පැයට බලනවා.

මට මේ අත්දැකීම් දෙකම තියෙන නිසා මම නම් අමාරු අසනීම තත්වයකදී යන්නේ රජයේ රෝහලකට විතරයි. ඒතනින් සුව වෙලා රෙස්ට් කරන්න වගේ වෙලාවකදී තමයි ප්‍රයිවට් යන්නේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33451756824542799482014-11-17T13:54:52.817+05:302014-11-17T13:54:52.817+05:30දියණියට ඉක්මන් සුව පතනවා !.මේක සියලුම මුදල් අයකරන ...දියණියට ඉක්මන් සුව පතනවා !.මේක සියලුම මුදල් අයකරන හොස්පිටල් වලට පොදුයි.Anonymousnoreply@blogger.com