tag:blogger.com,1999:blog-5312591771037268816.post7832758719360538951..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඔබත් පුංචි පහේ හපනෙක්ද ? පිළිතුරු .....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5312591771037268816.post-64832461788923089802013-05-14T06:36:45.983+05:302013-05-14T06:36:45.983+05:30මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙ...මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. මෙතන I.7***E.4 කියන එකෙන් ආනත රේඛාවක් අඳින්න වෙනවා. හරිනම් මෙතන එන්න ඕනේ I.7***E.7 නේද ?
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20518811856846994502013-05-14T06:22:41.883+05:302013-05-14T06:22:41.883+05:30සමහරවිට පොත පතේ අධ්‍යාපනයට වඩා අත්දැකීම් ජීවිතයට එ...සමහරවිට පොත පතේ අධ්‍යාපනයට වඩා අත්දැකීම් ජීවිතයට එකතු කරන දේවල් වටිනවා. මාරයා පෙන්වා දී තියෙන්නේ අන්න ඒ ටික. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43016225333852763732013-05-14T06:21:23.119+05:302013-05-14T06:21:23.119+05:30ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මතක් වෙන්නේ මයික්රොසොෆ...ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මතක් වෙන්නේ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් මහතා කියපු කතාවක්
"මම බැරෑරුම් ගැටළු විසඳන්න යොදවන්නේ කම්මලියන්ව, එවිට් ඔවුන් එය විසඳීමට කෙටි මාර්ගයක් සොයා ගන්නවා"

ගේම්ස් හදපු මහත්වරු ඒවා ක්‍රීඩා කරන අය තරමටම ඒවාට ඇබ්බැහි වුණ අය වුනානම් කවදාවත් ඒ ගේම් හැදෙන්නේ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90773787552094347252013-05-13T21:35:52.233+05:302013-05-13T21:35:52.233+05:30ඔන්න ඔය නිසයි මමයි වෙනී මාමයි කොමර්ස් කලේ...ඔන්න ඔය නිසයි මමයි වෙනී මාමයි කොමර්ස් කලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70216379935543189992013-05-13T20:31:18.512+05:302013-05-13T20:31:18.512+05:30කිව්වා වගේම ඔන්න සඳුදට මම ආවා!
\\උවමනාව ඇත්නම් ක්...කිව්වා වගේම ඔන්න සඳුදට මම ආවා!

\\උවමනාව ඇත්නම් ක්රමයක්ද ඇත//
ඉතින් හරිනේ මට උවමනාවක් තිබ්බේ නැහැ ඕක හොයන්න.කව්රු හරි තෑග්ගක් හරි දෙනවා කිව්වා නම් මම ඕක හොයන්න උත්සහයක් හරි ගන්නවා නැතුව මට මේ දවස් වල කෝල් ඔෆ් ඩියුටි ගහන එක වටිනවා :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42379958920404411612013-05-13T17:53:18.308+05:302013-05-13T17:53:18.308+05:30කවුද බබා ?කවුද බබා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19027839880550542792013-05-13T16:09:29.497+05:302013-05-13T16:09:29.497+05:30+++++ ;)+++++ ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75649392376521732552013-05-13T15:53:17.167+05:302013-05-13T15:53:17.167+05:30ඔය තියෙන්නෙ උත්තරේ. අම්මප මාරය කියල තියෙනව වගේ ඉස්...ඔය තියෙන්නෙ උත්තරේ. අම්මප මාරය කියල තියෙනව වගේ ඉස්කෝලෙකට යන්නෙ නැතුව ගැරේජ් එකක වැඩට ගියානං ගණන් විතරක් නෙමේ ඕන එකක් ඉගෙනගන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54698842855465475922013-05-13T15:36:04.061+05:302013-05-13T15:36:04.061+05:30කලින් ඇඳපු එක තියෙනවා නම් මට එවන්න. කලින් ඇඳපු එක තියෙනවා නම් මට එවන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45917427572813070942013-05-13T15:07:04.391+05:302013-05-13T15:07:04.391+05:30පිළිතුර හරි කියලා දැන ගත්ත එක සතුටුයි. මම අරක මකලා...පිළිතුර හරි කියලා දැන ගත්ත එක සතුටුයි. මම අරක මකලා දැම්මා. දැන් මගේ එකෙත් නෑ. ආයේ අදින්න ඕන නෑ නේද?Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76284347894495488112013-05-13T12:05:25.740+05:302013-05-13T12:05:25.740+05:30මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙ...මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. මෙතන I.7***E.4 කියන එකෙන් ආනත රේඛාවක් අඳින්න වෙනවා. හරිනම් මෙතන එන්න ඕනේ I.7***E.7 නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67453963953835224322013-05-13T11:45:36.933+05:302013-05-13T11:45:36.933+05:30අඩියේ අඩියේ ග්‍රිඩ් ගහන්න ඕනේ කියන එක මගේ අතින් කි...අඩියේ අඩියේ ග්‍රිඩ් ගහන්න ඕනේ කියන එක මගේ අතින් කිය උනේ
" අඩියේ කොටස් වලට කඩා ගන්න " කියලනේ..ඉතින් මන් හිතන්නේ සුදීකට හිතෙන්න ඇත්තේ වෙන දෙයක්.මමත් බය නැතුව ඒ විදිහට කිව්වේ සුදීක හරි උත්තරේ දන්න නිසා මන් වටෙන් එද්දිම තේරේවි කියලා.

පස්සේ තමයි මම මෙහෙම ඇඳලා පෙන්නුවේ. හරියටම කැපෙන්න ඕනේ තැන් තමයි

M.1***M.4***I.4***I.7***E.4***E.10 ( ග්‍රිඩ් අගයන් )

|_________________ ( දළ පෙනුම .පරිමාණයට නොවේ )

හරි හරි මොනවා උනත් සතුටක් ලැබුවා මේකෙන්.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53854951680667665012013-05-13T09:54:10.128+05:302013-05-13T09:54:10.128+05:30විසදුවා නේද හොද බබා....විසදුවා නේද හොද බබා....නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.com