tag:blogger.com,1999:blog-5312591771037268816.post7784267670805284437..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගිනිගත්හේනේදී හමු වූ අපූරු මිනිසා ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5312591771037268816.post-49165733948284656402019-07-28T13:22:19.825+05:302019-07-28T13:22:19.825+05:30මේ තියෙන්නේ.මේ තියෙන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9157045606582616252019-07-28T13:21:46.309+05:302019-07-28T13:21:46.309+05:30බොහොම ස්තුතියි. එන පොඑට් එකෙන් පැරණි ක්‍රමයට එන්නං...බොහොම ස්තුතියි. එන පොඑට් එකෙන් පැරණි ක්‍රමයට එන්නං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49379780929048943472019-07-28T13:21:05.116+05:302019-07-28T13:21:05.116+05:30මේ දවස් වල පරිගණකයෙන් ඈත් වෙලා ඉන්නේ, වෛද්‍ය උපදෙස...මේ දවස් වල පරිගණකයෙන් ඈත් වෙලා ඉන්නේ, වෛද්‍ය උපදෙස් පිට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71848897183850017312019-07-28T13:20:15.209+05:302019-07-28T13:20:15.209+05:30හරි ඊළඟ පොස්ට් එකේ ඉඳලා එහම කරන්නම්. මේක පර්යේෂණයක...හරි ඊළඟ පොස්ට් එකේ ඉඳලා එහම කරන්නම්. මේක පර්යේෂණයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47839003961540085922019-07-25T23:15:09.508+05:302019-07-25T23:15:09.508+05:30කෝ බන් අයියන්ඩි උත්තරකෝ බන් අයියන්ඩි උත්තරඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36979675799684539722019-07-03T20:34:17.341+05:302019-07-03T20:34:17.341+05:30ඇත්තම කියනවා නම් මටත් මේ ක්‍රමය හිතට ඇල්ලුවේ නැහැ....ඇත්තම කියනවා නම් මටත් මේ ක්‍රමය හිතට ඇල්ලුවේ නැහැ. ලිපිය නම් රහයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44135974628287685232019-06-26T07:57:41.902+05:302019-06-26T07:57:41.902+05:30ඔන්න ඉතින් ආයමත් කම්මලි වෙලාඔන්න ඉතින් ආයමත් කම්මලි වෙලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47007480159668417122019-06-15T05:30:43.822+05:302019-06-15T05:30:43.822+05:30අයියන්ඩි මේක එපා....පොත් කියවනවට වඩා අපි කැමති උබග...අයියන්ඩි මේක එපා....පොත් කියවනවට වඩා අපි කැමති උබගේ ලියවිල්ල එක හුස්මට පහලට කියවගන යන්න....
අනේ වස්තුවේ පරන ක්ර්මයට හදපන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90129054621276401722019-06-14T11:56:17.996+05:302019-06-14T11:56:17.996+05:30හැලපයියේ ගැටළුව ඉදිරිපත් කරන්න. මම නිවැරදි කරන්න බ...හැලපයියේ ගැටළුව ඉදිරිපත් කරන්න. මම නිවැරදි කරන්න බල්ලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22546509274985806762019-06-14T11:51:06.773+05:302019-06-14T11:51:06.773+05:30කසුන් මල්ලි. ඔයාගේ සිස්ටම් එක මොකක්ද ? මම උත්සාහ ක...කසුන් මල්ලි. ඔයාගේ සිස්ටම් එක මොකක්ද ? මම උත්සාහ කරන්නම් නිවැරදි කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13810149281174073132019-06-14T11:23:36.850+05:302019-06-14T11:23:36.850+05:30ගූගල් සර්ච් එකකින් හොයා ගත්තේ. මෙන්න මේ පොස්ට් එක ...ගූගල් සර්ච් එකකින් හොයා ගත්තේ. මෙන්න මේ පොස්ට් එක බලන්න. හරිම පහසුයි.
තීරු දෙකේ බ්ලොග් පෝස්ට් එකසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60986449398158289102019-06-13T16:16:12.564+05:302019-06-13T16:16:12.564+05:30අලුත් අත්හදා බැලීමක්.. වැඩේ හොඳයි සුදීක.. කොහොමද ම...අලුත් අත්හදා බැලීමක්.. වැඩේ හොඳයි සුදීක.. කොහොමද මේක කළේ කියලා අහන්නම වෙනවා..

කතාවත් හොඳයි ඒත් එහෙන් මෙහෙන් වෙන වෙන කෑලි වැටෙනකොට මටනම් වෙහෙසකරයි.. සමහර තැන් ව්ල අඩු පාඩු තියනවා..අර හාමුදුරුවන්ගෙ කතාව සම්පූර්ණ නෑ.. එතකොට අන්තිම පිටුවෙ වම් පැත්තෙ කියන කතාවෙ මොකක්ද පටලැවිල්ලක් තියනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34659937531783623862019-06-13T14:04:50.917+05:302019-06-13T14:04:50.917+05:30sudeeka aiye me liyamana mage system ekatanam aul ...sudeeka aiye me liyamana mage system ekatanam aul අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31050284522316354072019-06-12T01:15:31.796+05:302019-06-12T01:15:31.796+05:30දැනුත් රා වලින් හදන ඒවා තියේ.පොඩි කොස්සකට තියෙන්නේ...දැනුත් රා වලින් හදන ඒවා තියේ.පොඩි කොස්සකට තියෙන්නේ ඒ රා, පොල් ගහක් දැකලවත් නැති නිසයි
අඩේ මරු සින්දුවක් නේ
https://www.youtube.com/watch?v=E_wRvNDKD2g
ඔය සුරාබදු කොටියාගේ බෝතලයේ පින්තුරක් තිබ්බා පොඩ්ඩක් හිටිං හොයලා එවන්නං. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36629913402017770102019-06-11T18:37:26.150+05:302019-06-11T18:37:26.150+05:30මෙන්න තවත් ඒ වගේ කතාවක් ඔලුව වටෙන්
කතාව ඒක තමයි....මෙන්න තවත් ඒ වගේ කතාවක් ඔලුව වටෙන්

කතාව ඒක තමයි. මම කියෙව්වේ සිංහල පොත. රා වලින් පෙරන ඒවා තිබුණා නේ ඉස්සර. කොටිය පොල් ගහ යට ඉන්නේ පොල් වීරයා. දාන් ලෑල්ල වගේ ඉන්නේ ගල් මාරයා කියළා සිංදුවක් තිබුණා මතකද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67339134719549469962019-06-11T15:02:58.120+05:302019-06-11T15:02:58.120+05:30//In other whisk(e)y-producing countries, you find...//In other whisk(e)y-producing countries, you find one of these two environments: Scotland is damp, Kentucky is hot. But India combines both to result in a truly unique dram.//

By the way check this one out too :
http://www.whiskyforeveryone.com/whisky_basics/whisky_or_whiskey.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80437561341042409802019-06-11T14:58:57.466+05:302019-06-11T14:58:57.466+05:30http://www.aswdistillery.com/crafted-with-characte...http://www.aswdistillery.com/crafted-with-characters/7-countries-youd-never-guess-make-great-whiskeyPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16526357234117510882019-06-11T09:39:11.604+05:302019-06-11T09:39:11.604+05:30මම බැලුවේ සිංහල පොත. මට නම මතක නෑ. ඔව්. වෙදකම් කරළ...මම බැලුවේ සිංහල පොත. මට නම මතක නෑ. ඔව්. වෙදකම් කරළා හිරේ ගිය එක තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28868600901531105012019-06-11T09:37:53.697+05:302019-06-11T09:37:53.697+05:30මටත් හිතුනේ ඒකමයි. ඒ නිසා තමයි කරළා බැලුවේ. නොකර ක...මටත් හිතුනේ ඒකමයි. ඒ නිසා තමයි කරළා බැලුවේ. නොකර කිසිම දෙයක හොඳ නරක හොයා ගන්න බෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19530077987752098002019-06-11T09:35:51.730+05:302019-06-11T09:35:51.730+05:30මට ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි මස්කෙල...මට ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි මස්කෙලියේ වැඩ කරත්දී නිවාඩු දවසක පැල්මඩුල්ලේ ඇවිත් ගිය එක. මහ රෑ හැටන් ටවුමේ කාපු කට්ටක්. මතක් වෙනකොටත් ඇඟේ ඉරිගඩු පිපෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76610907920446412502019-06-11T09:33:59.151+05:302019-06-11T09:33:59.151+05:30අනිවාර්යයෙන් දන්නවා ඇති. හැබැයි මෑතක නෙවෙයි. පැරණි...අනිවාර්යයෙන් දන්නවා ඇති. හැබැයි මෑතක නෙවෙයි. පැරණි ගොඩනැගිල්ලේ තිබුණ කාලේ. ඔය අලුත් ගොඩනැගිල්ලට ගේන වෙලාවේ බෝම්බ ගැහුවා මතක ඇතිනේ. මම ආවේ සිස්ටම් ට්‍රාන්සර් කරන්න. මම ඇතුලේ වැඩ කරගෙන ඉන්නකොට, එක පාරටම වෙඩි තියන හඬක් ඇහුණා. බැලින්නම් එතැන ගාඩ් එකට දාල හිටපු ග්‍රාමාරක්ෂ මල්ලිගේ ටී56 මිස් ෆයර් වෙලා. එළියේ ගහක අතු ගලවන් ගිහිං.

ඔයාගේ එකවුන්ට් එක ඔයාම පොතක ලියන්න(අර බැංකු සැසඳුම් කරනවා කියළා). ස්ටේට්මන්ට් එක ආවම, ඒකෙ තියෙන ඒවා ඔයාලගේ පොතේ එකේ ලකුණු කරන්න. ලකුණු නොවුන ඒවා, ඉදිරි මාසයට ගෙනියන්න. ඕක තමයි සරල ක්‍රමේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81250527668286175822019-06-11T09:21:45.641+05:302019-06-11T09:21:45.641+05:30සෑම් කියන දේ හරි. මම ඔන්න එක පිටුවට එක අංකය ගානේ ද...සෑම් කියන දේ හරි. මම ඔන්න එක පිටුවට එක අංකය ගානේ දැම්මා. දැන් පහසු වෙයි කියළා හිතනවා. කොලම් දෙකකට නෙවෙයි ඕනෑනම් තුනකට හතරකට වුණත් කඩන්න පුළුවන්.

ඔය කතාව මම කොතැනක හරි ලියන්න කියළා හිතාගෙන හිටියා. ඒත් අමතක වුණා. ගිනිගත්හේන පොලීසියේ වහළේ පළ දෙකන් වැස්සෙන වතුර ගංගා දෙකට යනවා කියළා තමයි, ගම්මු කියළා තිබුණේ. ඒ වගේම තව අහන්න ලැබුණු කතාවක් තියෙනවා, භූගතව මේ ගංගා දෙක සම්බන්ධ වෙලා තියෙනවා කියළා.

අයියෝ ඒ ගැනනම් කියළා වැඩක් නෑ. අපිටත් පිස්සු හැදෙන අත්දැකීම් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86240451252975198822019-06-11T09:16:11.703+05:302019-06-11T09:16:11.703+05:30දැන් බලන්න සෙන්නා. දැන් නෝමල් එක විදියටම තියෙනවා. ...දැන් බලන්න සෙන්නා. දැන් නෝමල් එක විදියටම තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5733889891809292982019-06-11T06:06:28.530+05:302019-06-11T06:06:28.530+05:30මේ ලියවිල්ලත් අර නිදි ගේ පන්චතන්තරේ වගේ නොවැ.අපුර...මේ ලියවිල්ලත් අර නිදි ගේ පන්චතන්තරේ වගේ නොවැ.අපුරුයි
//දොස්තර ජයවීර බණ්ඩාර එයාගේ ජීවිත කතාව
අර වෙදකම් කරලා 71 හිරේ හිටිය කතාවද ඒක නං Fragrance lost
//තනිකර ආර්ටිෆිෂල් කියළා තමයි බොහෝ දෙනාගේ මතය
ගලුත් එහෙමමයි.ඇල්කොහොල් පිටරටින් ගෙන්නවලා එසන්ස් දාලා කරන අම්මගේ පදම් කිරිල්ලක් ඒක.
කවදා අවංක ලාංකික අරක්කු බොන්න ලැබේවිද මන්දා.ලියන්න පෝර දාන වැඩේට ප්‍රාත් එකතු වෙයි.
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8425683835909847622019-06-10T13:27:19.468+05:302019-06-10T13:27:19.468+05:30මේ ලියන තියෙන හැටිය හොඳයි. එක දිගට පල්ලෙහට තියෙනවට...මේ ලියන තියෙන හැටිය හොඳයි. එක දිගට පල්ලෙහට තියෙනවට වැඩිය කොලම්ස් දෙකකට තියෙනකොට ලේසියි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com