tag:blogger.com,1999:blog-5312591771037268816.post769552000811307428..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඕමාන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා : " කිසිවකුට කියන්න බෑ අපි එක් ලෝක කුසලානයක් ක්‍රීඩා කොට අතුරුදහන් වෙනවා කියළා"......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5312591771037268816.post-84995636906521959562021-10-14T08:19:01.519+05:302021-10-14T08:19:01.519+05:30නම හරි! ස්තුතියි!!නම හරි! ස්තුතියි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79926888922506251632021-10-09T08:24:19.444+05:302021-10-09T08:24:19.444+05:30බොහොම ස්තුතියි නිමල් අයියා(නම හරි නේද?). පහුගිය කා...බොහොම ස්තුතියි නිමල් අයියා(නම හරි නේද?). පහුගිය කාලේ නිද්රගතව හිටපු මට වාර්ෂික නිවාඩුව නිසා පොඩ්ඩක් ලියන්න ඉඩ පහසුවක් ලැබුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85534320468614827122021-10-09T08:21:55.803+05:302021-10-09T08:21:55.803+05:30අනිවාර්යයෙන්. මේ වගේ පොඩි ටීම් එක්ක ගහනකොට පරිස්සම...අනිවාර්යයෙන්. මේ වගේ පොඩි ටීම් එක්ක ගහනකොට පරිස්සම් වෙන්න ඕනේ. ෆ්රන්චයිස් ක්‍රිකට් නිසා විස්සයි20 ගහන්න පොඩි රටවල ක්‍රීඩකයින් පවා ගන්නවා. උදාහරණයකට මගේ කාර් එකේ වාඩි වෙලා ගිය නේපාලයේ සංදීප් ලමිචානේ අයි පී එල් ගැහුවා. අනික මේ වගේ ඇසෝසියේට් මෙම්බර්ලා ගහන්නෙම විස්සයි20. අපිට වඩා අත්දැකීම් තියෙනවා. ටීම් එකේ කට්ටිය මාරු වෙන්නෙත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40889803443426429792021-10-09T08:17:40.182+05:302021-10-09T08:17:40.182+05:30බොහොම ස්තුතියි මංජුල. බොහොම ස්තුතියි මංජුල. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51042211298461725532021-10-09T07:23:08.786+05:302021-10-09T07:23:08.786+05:30සුදීක, මාත් ක්‍රිකට් ලෝලියෙක් නෙවෙයි. ඒත් ඔබේ ලිපි...සුදීක, මාත් ක්‍රිකට් ලෝලියෙක් නෙවෙයි. ඒත් ඔබේ ලිපිය ආසාවෙන් ක්යවන්නට එන ක්‍රිකට් පිස්සන් දෙතුන් දෙනෙකුටම link එක යවනවා. ජය!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29405741801135584912021-10-09T06:59:39.384+05:302021-10-09T06:59:39.384+05:30Thank you Thank you සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6538261941795033802021-10-09T00:09:21.214+05:302021-10-09T00:09:21.214+05:30very interesting....very interesting....ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58124960255100179722021-10-08T20:19:19.182+05:302021-10-08T20:19:19.182+05:30පැපුවා නිව් ගිණි වලත් තියෙනවා. මුළු යුරෝපෙම තියෙනව...පැපුවා නිව් ගිණි වලත් තියෙනවා. මුළු යුරෝපෙම තියෙනවා. දකුණු ඇමරිකාවේ හැම රටකම. අප්‍රිකාවේ. ආසියාවේ. ඔලිම්පික් වලත් බලාපොරොත්තු වෙන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1399693715103502882021-10-07T23:20:13.734+05:302021-10-07T23:20:13.734+05:30ඕමාන් වල ක්‍රිකට් ටීම් එකක් තියනවා කියල දැන ගත්තේ ...ඕමාන් වල ක්‍රිකට් ටීම් එකක් තියනවා කියල දැන ගත්තේ අද යකෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64601276680972866842021-10-07T13:47:17.066+05:302021-10-07T13:47:17.066+05:30අපිට ලේසි වෙන එකක් නෑ....
ස්තූතියි සුධීක මෙක ලියු...අපිට ලේසි වෙන එකක් නෑ....<br /><br />ස්තූතියි සුධීක මෙක ලියුවට.. ඕමාන ක්‍රිකට් ගැන වැඩි තොරතුරක් අපි දන්නෙ නෑනෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69646810922695144962021-10-06T20:45:19.971+05:302021-10-06T20:45:19.971+05:30වටින කියන තොරතුරු ටිකක්!වටින කියන තොරතුරු ටිකක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68453855212791495862021-10-06T18:03:43.905+05:302021-10-06T18:03:43.905+05:30ඇත්තටම බස්සා ක්‍රිකට් වලට එහා ගිය අපිට ඉගෙන ගන්න ද...ඇත්තටම බස්සා ක්‍රිකට් වලට එහා ගිය අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් මෙතැන තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57094162810546864682021-10-06T18:00:31.479+05:302021-10-06T18:00:31.479+05:30හොඳ විස්තරයක්,ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයෙක් නූනත්, කතා...හොඳ විස්තරයක්,ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයෙක් නූනත්, කතාව රස වින්ඳා. ස්තූතියි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75558828791268468502021-10-06T16:14:58.909+05:302021-10-06T16:14:58.909+05:30ජාතියක් වශයෙන් එකමුතු නැති කම. ජාතියක් වශයෙන් එකමුතු නැති කම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76328964837755646852021-10-06T16:13:42.746+05:302021-10-06T16:13:42.746+05:30බොහොම ස්තුතියි හැලපේ, මේ තොරතරු වලට. අපිට ඒ රටවල් ...බොහොම ස්තුතියි හැලපේ, මේ තොරතරු වලට. අපිට ඒ රටවල් වල නම් කිවුවම ඔටුවොයි කාන්තාරයි නේ සිහි වෙන්නේ. මේකෙනුත් උන් සතුටු වෙයි එහෙනං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31025388291860141942021-10-06T16:03:46.756+05:302021-10-06T16:03:46.756+05:30ඔක්කොම ගස් වලට නිත්‍ය ජල සැපයුමක් තියෙනවා නල මාර්ග...ඔක්කොම ගස් වලට නිත්‍ය ජල සැපයුමක් තියෙනවා නල මාර්ගයෙන්. පාර දෙපැත්තේ තියෙන රටඉඳි ගස් තණකොළ හා මල් ඇතුළුව. පෝෂක පද්ධතියක් වගේම ගෝෂක පද්ධතියකුත් ඕමානයේ තියෙනවා. වතාවක් ඕමානය ජාත්‍යන්තර පුට්බෝල් තරඟයකදී එක රටක් පරාද කළා. එදා මුළු මස්කට් නගරයම එකම සැණකෙළියක්. පාරක යන්නත් බෑ වාහන ජාතික කොඩිය එළියට දමාගෙන මර හූ තියනවා. එදා වාහන අනතුරු බර ගාණක් සිද්දවෙලා තිබුණා.<br />ඔමාන්වල අය මෙන්ඩිස්ට දෙවියෙකුට වගේ සලකන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23863843743421320972021-10-06T15:50:04.691+05:302021-10-06T15:50:04.691+05:30ඒව ඉස්සරහට යයි. අපි පස්සට යයි. ඒ අස්සෙ පස්සත් විකු...ඒව ඉස්සරහට යයි. අපි පස්සට යයි. ඒ අස්සෙ පස්සත් විකුණයි 😒😒😒😒Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8132727791996852852021-10-06T12:46:01.952+05:302021-10-06T12:46:01.952+05:30ඇත්තටම ඩුබායි වලට කොහෙන්ද මැයි ගස්? කියන ප්‍රශ්නේ ...ඇත්තටම ඩුබායි වලට කොහෙන්ද මැයි ගස්? කියන ප්‍රශ්නේ මගේ ඔලුවට ආවේ, එහෙ ඉන්න අපේ මිත්‍රයෙක් වෙච්ච ඒරන් ගේ ඩබල් කැබ් එකේ යත්දී දැකලා පුදුමයෙන් මම මම අහපු ප්‍රශ්නෙට, ඒරන් දුන්න උත්තරය වුණේ. ඒවා ගෙනාවේ ඕමාන් වලින්. මට පොඩ්ඩක් පුදුමත් හිතුණා. මං බලාපොරොත්තු වුණේ, ලංකාවෙන් වගේ උත්තරයක්. බලනකොට වැඩේ ඇත්ත. ඕමාන් වල මැයි වගේම කොහොඹත් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89612067824893389632021-10-06T12:42:15.359+05:302021-10-06T12:42:15.359+05:30වෙල්කම් 1වෙල්කම් 1සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80722557140188949792021-10-06T11:38:29.366+05:302021-10-06T11:38:29.366+05:30Thanks Thanks Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com