tag:blogger.com,1999:blog-5312591771037268816.post7541549346738378089..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙලතොල්ලා නොහොත් කපිල ...... Kapila the Droolerසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5312591771037268816.post-13985971706622992312016-02-18T13:19:52.615+05:302016-02-18T13:19:52.615+05:30සහතිකවමසහතිකවමසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53333978629678889142016-02-05T00:00:27.782+05:302016-02-05T00:00:27.782+05:30ආදරය කරුණාව සමාජයෙන් ලැබෙන්නෙ නැත්තං...පිළිගැනීමක්...ආදරය කරුණාව සමාජයෙන් ලැබෙන්නෙ නැත්තං...පිළිගැනීමක් නැතිනං...ඒ චරිත දාමරික වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය..ආදරය කියන මනෝභාවයට දරුණු අපරාධකරුවන් පවා මෙල්ල කල හැකි වූ බව අතීතය හාරා අවුස්සා බලන විට බොහෝ උදාහරණ තිබේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17024053831782979322016-02-04T17:14:28.183+05:302016-02-04T17:14:28.183+05:30ලියන්නම් වෙලාව ලැබෙන විදියට. ඉස්කෝලේ යන කාලේ අපි ය...ලියන්නම් වෙලාව ලැබෙන විදියට. ඉස්කෝලේ යන කාලේ අපි යාළුවන්ට ලියුම් ලිව්වා නිවාඩු මාස වල. ඒ දවස් වල මිස්ලා ගැන එහෙමත් සංවාද තිබුණා ඒවාගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35078621400459173302016-02-04T17:13:27.128+05:302016-02-04T17:13:27.128+05:30වෙන්න ඇති. පස්සේ කුක් වුණාම කෙළ හින්දෙන්න ඇති. වෙන්න ඇති. පස්සේ කුක් වුණාම කෙළ හින්දෙන්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29434406053511463682016-02-04T17:12:48.166+05:302016-02-04T17:12:48.166+05:30මේක ක්‍රෝම් වල පොදු ප්‍රශ්ණයක් බව අම්බලන්ගොඩ මලයා ...මේක ක්‍රෝම් වල පොදු ප්‍රශ්ණයක් බව අම්බලන්ගොඩ මලයා පවසා ඇත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84074567936968949402016-02-04T16:38:06.315+05:302016-02-04T16:38:06.315+05:30කරුණාව කියන එක සංසාර පුරුද්දක්. කරුණාව තියෙන අය කු...කරුණාව කියන එක සංසාර පුරුද්දක්. කරුණාව තියෙන අය කුඩා වයසේදීම ඒවා කරන්න පටන් ගන්නවා. මොනවා වුණත් ලොකු වෙනකොට මේවා අඩු කරගන්නේ සමාජයේ/සංස්කෘතියේ බලපෑම නිසා. එහෙම දුක දැනෙන එකත් ලොකු දෙයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57373990104705185322016-02-04T16:14:16.422+05:302016-02-04T16:14:16.422+05:30@නයන්නා : ඉස්සර නම් ඕනෙම මසක් කෑවා. @නයන්නා : ඉස්සර නම් ඕනෙම මසක් කෑවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62489755545358036492016-02-04T16:12:39.929+05:302016-02-04T16:12:39.929+05:30ඔන්න බලපන් ළඟදී දවසක මම උඹලගේ ඔෆිස් එක ලඟට ඇවිත්, ...ඔන්න බලපන් ළඟදී දවසක මම උඹලගේ ඔෆිස් එක ලඟට ඇවිත්, උඹේ මූණට මුණගැහිලා අහක බලන් යනවා. ඇයි යකඩෝ කලින් කියන්න එපැයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70928819839878975362016-02-04T16:10:02.920+05:302016-02-04T16:10:02.920+05:30This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82418839404873716312016-02-04T16:09:40.330+05:302016-02-04T16:09:40.330+05:30මමත් මේ උගතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දීලා ඉන්නේ. &q...මමත් මේ උගතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දීලා ඉන්නේ. "ප්‍ර" අකුර ගූගල් ඉන්පුට් ටූල් වලින් ටයිප් කරත්දී පෙන්වනවා. නමුත් "ප්‍ර" එක විදියට එන්නේ අපිට ඕනේ "ප්‍ර" නෙවෙයි. මම ගෙදර ලැප් එකේ රී-ඉන්ස්ටෝල් කරලත් බැලුවා. හරි ගියේ නෑ. මේක පොදු ප්‍රශ්නයක්ද කියලා හොයා බලන්න ඕනේ. කලින් ටයිප් කරපු ඒවාගේත් පෙන්වන්නේ ඒ විදියට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28534118440778578682016-02-04T13:02:17.715+05:302016-02-04T13:02:17.715+05:30සුදීක අයියා... දිගටම ලියමු සීරීස් එකක්ම මෙව්වයින්....සුදීක අයියා... දිගටම ලියමු සීරීස් එකක්ම මෙව්වයින්... ඔයවගේ පරන ඉස්කෝල යාලුවො හම්බුනාම අලුත්වෙන මතක බොහොම රසවත්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51781761072491293912016-02-04T11:55:45.215+05:302016-02-04T11:55:45.215+05:30ඔහොම කෙල බේරෙන එක ස්නායු ආබාධයක් වෙන්න ඇති මම හිතන...ඔහොම කෙල බේරෙන එක ස්නායු ආබාධයක් වෙන්න ඇති මම හිතන්නේ. කොහොමත් බයිට් රහ ඇති තමා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31493207346022748942016-02-04T11:45:11.597+05:302016-02-04T11:45:11.597+05:30කතාවට අමතරව මට අහන්න දෙයක් තියෙනවා සුදීකගෙන්. මේ බ...කතාවට අමතරව මට අහන්න දෙයක් තියෙනවා සුදීකගෙන්. මේ බ්ලොග් එකේ විතරක් සිංහල ෆොන්ට් එක මගේ ඇතුළු අනිත් බ්ලොග් වල සිංහල ෆොන්ට් එකට වසා වෙනස් ඇයි? මගෙ OS එක Win 10. ඒකෙ සිංහල ෆොන්ට් පේන්නේ ටිකක් ලොකුවට රවුම් ටිකක් බොලඳ පාට ෆොන්ට් එකකින්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3695323271749220572016-02-02T20:31:04.861+05:302016-02-02T20:31:04.861+05:30අඩුපඩු නිසා පොඩිකාලේ පැත්තකටවෙලා හිටපු එවුන් පස්සේ...අඩුපඩු නිසා පොඩිකාලේ පැත්තකටවෙලා හිටපු එවුන් පස්සේ කාලෙක හොඳතැන්වල ඉන්නවා දකිනකොට ඇත්තටම සතුටුයි.පොඩිකාලේ නොතේරුම්කමට කරපු දේවල්ගැන ඒ වෙලාවට හිතට එන්නේ දුකක්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58603231601919805772016-02-02T20:25:09.851+05:302016-02-02T20:25:09.851+05:30ඒකට මට,මට මිනිස්සුන්ගේ මූණු,නම් මතක හිටින්නෙම නෑ.ඒ...ඒකට මට,මට මිනිස්සුන්ගේ මූණු,නම් මතක හිටින්නෙම නෑ.ඒ නිසාම ඔය හදිස්සියෙන් සෙට්වෙන අයට සිද්දිය කියලා ආපහු හම්බවුනොත් මම කතානොකලට ඇවිත් කතාකරන්න කියන මට්ටමටම මම පත්වෙලා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20822812411534436752016-02-02T02:33:35.086+05:302016-02-02T02:33:35.086+05:30වෙනසක් ඇති කරන එක අපේ යුතුකමනේ මලේ.
ඔව් ම්ම් ඒ ව...වෙනසක් ඇති කරන එක අපේ යුතුකමනේ මලේ. <br /><br />ඔව් ම්ම් ඒ වගේ කොන් වෙලා හිටිය චරිතයක් ගොඩ දැම්මා මීට් කලින් ජොබ් එක කරත්දී. ඒ ගැන පස්සේ ලියන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29179421496903503372016-02-02T02:32:10.249+05:302016-02-02T02:32:10.249+05:30ලොල් කතා සීරීස් එකම කියවලා බලන්න. වෙන කරන්න වැඩක් ...ලොල් කතා සීරීස් එකම කියවලා බලන්න. වෙන කරන්න වැඩක් නැති වෙලාවක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62234927106284211912016-02-02T02:31:21.453+05:302016-02-02T02:31:21.453+05:30පොතකට තරම් වටිනවද කියලා තමයි මම කල්පනා කරන්නේ. පොතකට තරම් වටිනවද කියලා තමයි මම කල්පනා කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66067522082607061652016-02-02T02:30:41.131+05:302016-02-02T02:30:41.131+05:30මට පස්සේ කාලෙදී ලෙක්චරර් කෙනෙකුත් හමු වුණා කථා කරන...මට පස්සේ කාලෙදී ලෙක්චරර් කෙනෙකුත් හමු වුණා කථා කරනකොට කට දෙපැත්තෙන් කෙල බේරෙන. සමහරවිට මේක පොදු රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. පොඩි වයසේදී සාමාන්‍යයි. ලොකු වෙත්දී හරි යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86631095300680264872016-02-01T09:02:43.581+05:302016-02-01T09:02:43.581+05:30ඉතිං කරමුකො. අලෙවිය ගැන බය වෙන්න දෙයක් නං නැතිවෙයි...ඉතිං කරමුකො. අලෙවිය ගැන බය වෙන්න දෙයක් නං නැතිවෙයි කියල මට ශුවර්. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86337152689287248542016-02-01T08:09:02.527+05:302016-02-01T08:09:02.527+05:30අද නම් කතාව හොඳටම කෙටි වැඩී.. පඳුරු තැලිල්ල අමතක ව...අද නම් කතාව හොඳටම කෙටි වැඩී.. පඳුරු තැලිල්ල අමතක වෙලා වගේ. <br />ඔය වගේ අය කොන් කරන එක නම් ලොකු අපරාධයක්. ඒ වගේ අය ගොඩක් වෙලාවට දඩබ්බර චරිත වෙන්නෙ වටේ ඉන්න අය කොන් කරන හින්දමයි.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79816040178735731652016-01-31T22:00:17.743+05:302016-01-31T22:00:17.743+05:30තව භාගයක් ගන්ට කියවන්ට යමින් (තිත්දෙකයි තුන) තව භාගයක් ගන්ට කියවන්ට යමින් (තිත්දෙකයි තුන) අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36654469276350752802016-01-30T23:57:08.714+05:302016-01-30T23:57:08.714+05:30සෑහෙන්න මතකයන් ටිකක්නේ.
නම් ගම් සුට්ටක් වෙනස් කරල...සෑහෙන්න මතකයන් ටිකක්නේ. <br />නම් ගම් සුට්ටක් වෙනස් කරලා පොතක්ම ලියමු ඔන්න ඔහේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41292811110434618862016-01-30T20:50:33.272+05:302016-01-30T20:50:33.272+05:30හා අද පඳුරු ටිකක් අඩු වෙලා තියන්නේ.. අපේ 1 වසරේ පන...හා අද පඳුරු ටිකක් අඩු වෙලා තියන්නේ.. අපේ 1 වසරේ පන්තියෙත් ඔය ජාතියේම පොරක් හිටියා. පහු වෙද්දී අපේ පංතියෙන් වෙන පංතියකට ගියාද කොහෙද. මතක නෑ මොනවා උනාද කියල.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58695556408940158952016-01-30T20:27:28.163+05:302016-01-30T20:27:28.163+05:30කියලා වැඩක් නෑ. මේ බ්ලොග් ගැන අදහසක් නැති කාලේ අපූ...කියලා වැඩක් නෑ. මේ බ්ලොග් ගැන අදහසක් නැති කාලේ අපූරු චරිත මුණගැහිලා තියෙනවා. ඒ වුණාට වැඩියෙන් ඔවුන් හා දොඩමලු වෙන්න ලැබුණේ නෑ. ඒ කියන්නේ උවමනාවක් තිබුණේ නැති නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com