tag:blogger.com,1999:blog-5312591771037268816.post7529631515284536171..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: 2011 ක්රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - V කොටස.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5312591771037268816.post-83790317580664809712012-12-16T12:28:55.922+05:302012-12-16T12:28:55.922+05:30කතා සෙට් එක ම එක දිගට කියවල ඉවර කළා......
ඉතිරි ටි...කතා සෙට් එක ම එක දිගට කියවල ඉවර කළා......
ඉතිරි ටිකත් ඉක්මනට ම දාමු.කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47213800616360000582012-12-13T10:54:33.430+05:302012-12-13T10:54:33.430+05:30ඔය චීනා ගැන කියද්දී මට හිතුනෙම ඌ නම් එක්කෝ නේපාලිය...ඔය චීනා ගැන කියද්දී මට හිතුනෙම ඌ නම් එක්කෝ නේපාලියෙක් හරි ඒ අහලක එකක් හරි කියල. බැලුවම ඌ ඒ කිට්ටුව පාත.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65396053478533422762012-12-11T22:50:04.693+05:302012-12-11T22:50:04.693+05:30අප්පට සිරි සිරා අනුනාවයෙන් බේරිලා තියෙන්නේ.අප්පට සිරි සිරා අනුනාවයෙන් බේරිලා තියෙන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7191370116778928122012-12-11T22:42:46.939+05:302012-12-11T22:42:46.939+05:30ඉන්දියාවේ ඉගෙන ගත්ත මගේ මිතුරියක් කිව්වා ඉන්දියාවේ...ඉන්දියාවේ ඉගෙන ගත්ත මගේ මිතුරියක් කිව්වා ඉන්දියාවේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාවත් ඉන්දියාවේම ප්රාන්තයක් කියා කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2366276534383241742012-12-11T22:35:21.688+05:302012-12-11T22:35:21.688+05:30කියවන්න එන්න ටිකක් විතර පරක්කු උනා... මේක කියවන හැ...කියවන්න එන්න ටිකක් විතර පරක්කු උනා... මේක කියවන හැම වාරයකදිම මට මතක් වෙන්නෙ මගේ ඉන්දියානු සංචාරය...මේකෙ විස්තර සහ මගේ ගමන අතරත් යම් සමානකම් තියෙනවා

අපි නවැතැන් ගත් හෝටල් කාමරයෙත් යතුර රදවනයට දැම්මාම තමයි විදුලිය වැඩ කරන්නෙ... අපේ ගැන්සියත් චෙන්නායි එයාර් පෝට් එකේදි නොහොද නෝක්කඩු උනා බැගේජස් වල බර ප්රශ්න මත...ඕවා තමා සමානකම්...

මම යද්දි යුද්ධෙ ඉවරවෙලා මහ කාලයක් ගිහිල්ලා තිබුනෙත් නෑ... තමිල්නාඩුවෙ ඉන්න බහුතරය කොටි හිතවාදීන් නොවැ... ඉතිං පොඩි භයකුත් හිතේ තිබුනා... ස්කූටරයට බඩු හොයන්න ටවුමක් මැද්දෙ තනියෙන් යද්දි... මම පාරෙ නවත්තලා තිබුන ඒ වර්ගයේ බයිසිකලයක් පෙන්නලා පාට්ස් ගන්න පුලුවන් විදිය ඇහුවා....Are you Sri Lankan ? කියලා ඒ මනුස්සයා සද්දෙට ඇහුවට පස්සෙ මගෙ වටේට සෙනග පිරුනා... හම්මෝ මම හිතුවෙ කොටි රංචුවක් කියලා... අන්තිමට ඉන්දියානු ක්රිකට් වීරයෝ ගැන කථා කරලා මම උන්ගෙන් බේරිලා මාරු උනා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1075912165986708972012-12-11T20:26:53.850+05:302012-12-11T20:26:53.850+05:30මට මේ ලඟදි මම ඉන්න රටේදී ඉන්දියන් කාරයෙක් සෙට් වුන...මට මේ ලඟදි මම ඉන්න රටේදී ඉන්දියන් කාරයෙක් සෙට් වුනා ඌ කියනවා මම ඉන්දියන් එකෙක්ලු ලංකාවේ නෙවෙයි ලු.මාර වැඩේ මට මගේ රට කියලත් විස්තර කරන වුනා.ඉන්දියන් පිස්සෝ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23070278952514988522012-12-11T05:57:33.581+05:302012-12-11T05:57:33.581+05:30මටත් ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා. එත් වෙලාව හරස් ...මටත් ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා. එත් වෙලාව හරස් වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28190803748784770242012-12-11T05:56:58.277+05:302012-12-11T05:56:58.277+05:30ඒ ගැන ඊළඟ කොටසේදී සැලකිලිමත් වෙන්නම්. ස්තුතියි සමී...ඒ ගැන ඊළඟ කොටසේදී සැලකිලිමත් වෙන්නම්. ස්තුතියි සමී.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5914027689914077162012-12-10T21:31:15.967+05:302012-12-10T21:31:15.967+05:30මට නම් කියවගෙන කියවගෙන යන්න හිතෙනවා ඒ අත්දැකීම් ටි...මට නම් කියවගෙන කියවගෙන යන්න හිතෙනවා ඒ අත්දැකීම් ටික ඒත් ඊළඟ කොටස එනකම් ඉන්න වෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30657734411523987482012-12-10T19:57:00.466+05:302012-12-10T19:57:00.466+05:30ඔන්න කියෙව්වා. ආසයි කියවන්න. උඩ හරියෙ චේද ටිකක් දි...ඔන්න කියෙව්වා. ආසයි කියවන්න. උඩ හරියෙ චේද ටිකක් දිග වැඩියි. කොටස් වලට කැඩුවනම් කියවන්න තවත් ලේසියි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63696215080572971612012-12-10T11:52:17.783+05:302012-12-10T11:52:17.783+05:30මම උණු වෙලා හිටියේ එහෙදී.මම උණු වෙලා හිටියේ එහෙදී.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-596437887336213302012-12-10T11:50:11.151+05:302012-12-10T11:50:11.151+05:30වෙන මොනවා කරන්නද ලොක්කා?වෙන මොනවා කරන්නද ලොක්කා?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25210244845440962062012-12-10T11:48:37.708+05:302012-12-10T11:48:37.708+05:30උන්ගේ මානසික දුප්පත්කම යටවෙලා තියෙන්නේ ඔය ක්රිකට්...උන්ගේ මානසික දුප්පත්කම යටවෙලා තියෙන්නේ ඔය ක්රිකට් හීන ලෝක වල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58832136389747751242012-12-10T11:47:46.236+05:302012-12-10T11:47:46.236+05:30මමත් මැප් එක බලද්දී තේරුනේ අරුනාචල්, ඇසෑම් පැත්ත ච...මමත් මැප් එක බලද්දී තේරුනේ අරුනාචල්, ඇසෑම් පැත්ත චීනෙට හොඳටම ලඟයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83777617853670752022012-12-10T11:46:11.883+05:302012-12-10T11:46:11.883+05:30විස්කි තිබුණා. පෙට්ටි වල සුරක්ෂිතව.විස්කි තිබුණා. පෙට්ටි වල සුරක්ෂිතව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49951257494463748792012-12-10T11:45:37.305+05:302012-12-10T11:45:37.305+05:30@බුවා : ගුගල් කරලා බලන්න පින්තුර වලට "sachin ...@බුවා : ගුගල් කරලා බලන්න පින්තුර වලට "sachin god" කියල. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32425575490534241082012-12-10T11:44:01.399+05:302012-12-10T11:44:01.399+05:30මාස් එකගනනම් කතා කොට පලක් නැත එය එතරම් මිහිරි බැවි...මාස් එකගනනම් කතා කොට පලක් නැත එය එතරම් මිහිරි බැවිනි. කෝ මේ උණු වගේ එව්වා නැතෙයි?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28542001641124272692012-12-10T10:23:51.008+05:302012-12-10T10:23:51.008+05:30තව පොඩ්ඩෙං රයිස් එක පැත්තක තියෙද්දි චීනගෙං කන්න වෙ...තව පොඩ්ඩෙං රයිස් එක පැත්තක තියෙද්දි චීනගෙං කන්න වෙන්නෙ.

අදත් විස්කි බෝතල් දෙක යංතං මතක් කළා විතරයි නේද? :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11600193760588311602012-12-10T10:18:10.875+05:302012-12-10T10:18:10.875+05:30බුවාගේ කතාව තමා මරු... හි හිබුවාගේ කතාව තමා මරු... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14169223737031355092012-12-10T06:58:20.928+05:302012-12-10T06:58:20.928+05:30දැන් එහෙම කකුල් අස්සෙ ගහගන්න ඕන්නෑ. දම්වැලක් හැම ස...දැන් එහෙම කකුල් අස්සෙ ගහගන්න ඕන්නෑ. දම්වැලක් හැම සීට් එකකම හයිකරලා තියනවා හොඳට ගැටගහගන්න. සුදික මාzසා මතක් කරන්න එපා. දුක හිතෙනවා. මාර රිච් රසඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90956031964604829722012-12-10T06:15:44.899+05:302012-12-10T06:15:44.899+05:30@බුවා : එකත් ඇත්ත තමා.@බුවා : එකත් ඇත්ත තමා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46204241453079945092012-12-10T04:45:43.392+05:302012-12-10T04:45:43.392+05:30@චමී - මොන ෆන් ද ? මට පිස්සු හැදිලා හිටියේ.@චමී - මොන ෆන් ද ? මට පිස්සු හැදිලා හිටියේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91532284338472633122012-12-10T04:44:41.487+05:302012-12-10T04:44:41.487+05:30යනවා නම් හොඳ කොච්චි ගමනක් තියෙනවා. පටන් ගන්නේ සිංග...යනවා නම් හොඳ කොච්චි ගමනක් තියෙනවා. පටන් ගන්නේ සිංගපූරුවෙන් ඉවර වෙන්නේ එංගලන්තෙන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68830007889248865082012-12-10T04:06:06.078+05:302012-12-10T04:06:06.078+05:30මේවා මෙහෙම ලිව්වට මම එත්දී හිතාගෙන ආවේ ආයි ඉන්දියා...මේවා මෙහෙම ලිව්වට මම එත්දී හිතාගෙන ආවේ ආයි ඉන්දියාව පැත්ත බලාගෙන බත් වත් කන්නේ නෑ කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75683091194219357982012-12-10T00:56:20.319+05:302012-12-10T00:56:20.319+05:30මාර අත්දැකීම් තොගයක්නෙ ලබලා තියෙන්නෙ....
ක්රිකට්...මාර අත්දැකීම් තොගයක්නෙ ලබලා තියෙන්නෙ....

ක්රිකට් උන්ගෙ ආගම කියන එකෙන්ම බහුතර ඉන්දියානු ආකල්පය හිතාගන්න පුලුවන් නේද ? පවු උන්... හිතන් ඉන්නෙ හරි පොරවල් කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com