tag:blogger.com,1999:blog-5312591771037268816.post7510768594007419170..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පියරත්න අයියාසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5312591771037268816.post-55690560871559156912013-01-10T12:25:06.603+05:302013-01-10T12:25:06.603+05:30elazelazAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5931095215736836232012-06-20T08:43:05.517+05:302012-06-20T08:43:05.517+05:30දෙවෙනි කොටස අද රෑටම දාන්නම්.දෙවෙනි කොටස අද රෑටම දාන්නම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83085713180368371162012-06-20T08:32:27.216+05:302012-06-20T08:32:27.216+05:30පින්තූරයේ ඉන්නවා පියරත්න අයියලා දෙන්නම. එහෙනම් දෙව...පින්තූරයේ ඉන්නවා පියරත්න අයියලා දෙන්නම. එහෙනම් දෙවෙනි කොටසක් ලියන්නම්. සුමිත්ටයි සිරාටයි කතාව ගානකට තේරිලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64807351776828008652012-06-19T18:32:30.540+05:302012-06-19T18:32:30.540+05:30කෝ අප්පා කතාවෙන් බාගයයිනේ . .කෝ අප්පා කතාවෙන් බාගයයිනේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87468790659393343242012-06-19T09:35:31.677+05:302012-06-19T09:35:31.677+05:30මේ මොකක්ද කියන්නෙ? කාටත් වගේ මටත් නොතේරුනි.මේ මොකක්ද කියන්නෙ? කාටත් වගේ මටත් නොතේරුනි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53316952951879039932012-06-18T23:11:33.658+05:302012-06-18T23:11:33.658+05:30ඇයි එ කට්ටිය හිනාවෙන්නේ මොකද උනේ.. අයියෝ මටත් තේරු...ඇයි එ කට්ටිය හිනාවෙන්නේ මොකද උනේ.. අයියෝ මටත් තේරුමක් නැහැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64574048621780019192012-06-18T22:42:38.276+05:302012-06-18T22:42:38.276+05:30අමාරුවෙන් කියවගෙන ආවට හැමෝම කිව්ව වගේ මට තේරුනෙත්...අමාරුවෙන් කියවගෙන ආවට හැමෝම කිව්ව වගේ මට තේරුනෙත් නැහැ..

:(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49395435269341570062012-06-18T22:41:27.104+05:302012-06-18T22:41:27.104+05:30මටත් අන්තිමට ටික නම් තේරුනේ නැහැ. පියරත්න අයියගේ ප...මටත් අන්තිමට ටික නම් තේරුනේ නැහැ. පියරත්න අයියගේ පුතා මැරිලා නැද්ද එතකොට ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2792864885678363392012-06-18T22:08:52.184+05:302012-06-18T22:08:52.184+05:30අයියෝ....මටත් අන්තිමට තේරුනේ නැහැනේ මොකක්ද වුනේ කි...අයියෝ....මටත් අන්තිමට තේරුනේ නැහැනේ මොකක්ද වුනේ කියලා.ඒක ඊලග කොටසටද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15780522362590904322012-06-18T21:30:44.117+05:302012-06-18T21:30:44.117+05:30තේරුනේ නැහැ වගේ. එක්කෝ ආච්චි කෙනෙක් වෙන්න ඇති මැරි...තේරුනේ නැහැ වගේ. එක්කෝ ආච්චි කෙනෙක් වෙන්න ඇති මැරිල තියෙන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62752693130925728432012-06-18T20:48:41.450+05:302012-06-18T20:48:41.450+05:30පියරත්නයට කිසිම සම්බන්ධයක් නැති මළ ගෙදරකට ජයන්ත බො...පියරත්නයට කිසිම සම්බන්ධයක් නැති මළ ගෙදරකට ජයන්ත බොරැ කියලා කට්ටිය එක්කගෙන ගියා... මම හරිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46514457032333884002012-06-18T20:16:40.508+05:302012-06-18T20:16:40.508+05:30පොරට ටැපලීමක් වෙලාද නැත්නම් හිතා මතාම කයිරාටික වැඩ...පොරට ටැපලීමක් වෙලාද නැත්නම් හිතා මතාම කයිරාටික වැඩක් කරල ද ?
අපෙත් ජයසේන අයියා කියලා පොරක් ඔය වගේ මඤ්ඤං වැඩක් කළා අපේ යාළුවෙක් මැරිලයි කියලා අපි තුන්දෙනෙක්වත් සෙට් කරගෙන මළ ගෙදර ගියා. යනකොට මැරුණයි කිව්ව යාළුවා කඩේක තේ බොනවා.
එන ගමන් අනිත් උන් දෙන්නා ජයසේන අයියත් එක්ක හෙන වලි, ඒත් පොර කියන්නෙම මිනිහට හම්බ වුන පණිවිඩේ හරියි කියලා. හරිනම් යකෝ අරූ මැරිලා නැත්තෙ මොකද කියලා අනිත් උන් අහනවා....
මට නම් මාර ජොලි....:DSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76636677798737489952012-06-18T19:31:34.385+05:302012-06-18T19:31:34.385+05:30මට මේ කතාවේ අවසානය තේරුණේ නෑ.
මොකක්ද ජයන්ත කළ බොරු...මට මේ කතාවේ අවසානය තේරුණේ නෑ.
මොකක්ද ජයන්ත කළ බොරුව?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com