tag:blogger.com,1999:blog-5312591771037268816.post7424928279462859406..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ප්‍රෝක්‍රැස්ටිනේෂන්(Procrastination) නොහොත් අන්තිම මොහොතේ වැඩ කිරීම ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5312591771037268816.post-82061810774462309922016-06-15T11:21:42.258+05:302016-06-15T11:21:42.258+05:30කියෙව්වා. කලින් පෝස්ට් එකට කියපු හින්දා මේකට කියන්...කියෙව්වා. කලින් පෝස්ට් එකට කියපු හින්දා මේකට කියන්න දෙයක් නෑ වගේ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80696695848685014192015-02-14T22:11:04.796+05:302015-02-14T22:11:04.796+05:30මිලිටරි වුණත්, මමත් තවම ඉන්නෙ ඔතනම තමයි සුදීකයියේ...මිලිටරි වුණත්, මමත් තවම ඉන්නෙ ඔතනම තමයි සුදීකයියේ!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22858239303759421502015-02-12T16:01:29.016+05:302015-02-12T16:01:29.016+05:30හැක හැක ..........හැක හැක ..........Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75819487023756772692015-02-08T15:37:31.519+05:302015-02-08T15:37:31.519+05:30මම හිතන්නේ ගොඩක් අයට වෙන්නේ මේක වෙන්න ඕනේ. මම හිතන්නේ ගොඩක් අයට වෙන්නේ මේක වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3160015594964518192015-02-08T15:36:42.884+05:302015-02-08T15:36:42.884+05:30තමන්ට තමන් ගැන තමයි හොඳටම විස්තර කරන්න පුළුවන්. අන...තමන්ට තමන් ගැන තමයි හොඳටම විස්තර කරන්න පුළුවන්. අනෙක් අයගේ ගැන ජජ්මන්ට් තමයි ඇති වෙන්නේ. ප්‍රෝක්‍රැස්ටිනේෂන් එක පැත්තකින් හොඳ තව පැත්තකින් නරක දෙයක්. හැම දේම කල් දදා ඉන්න එක හොඳ නෑ. නමුත් අසීරු තීරණයක් ගැන අධ්‍යනයෙන් ඉඳලා, තීරණය ගන්න තියෙන අන්තිම මොහොතේ ගත්තම ගන්න පුළුවන් හොඳ ම තීරණය ගන්න පුළුවන් වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38868170467877815892015-02-08T15:29:29.806+05:302015-02-08T15:29:29.806+05:30ඕකනේ මම කියන්නේ. අර බස් කොන්දොස්තරට මෙසේ හොලවන්නැත...ඕකනේ මම කියන්නේ. අර බස් කොන්දොස්තරට මෙසේ හොලවන්නැතිව ලියන්න බෑ වගේ, සමහරුන්ට ස්ට්‍රෙස් නැතිව වැඩ කරන්න බෑ. මට ඒ වගේ වෙලාවල් වලට කිසිම ස්ට්‍රෙස් එකක් නෑ. හැබැයි අනිත් අය කියන දේවල්, ටෙලිෆෝන් වදින ඒවා ඇහෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66660229601684833462015-02-08T15:27:53.507+05:302015-02-08T15:27:53.507+05:30ඒ වුණාට ඇනෝ මහත්වරු කමෙන්ට් කරන්න නම් පරක්කු නෑ,ඒ වුණාට ඇනෝ මහත්වරු කමෙන්ට් කරන්න නම් පරක්කු නෑ,සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86858187862394110952015-02-08T15:27:14.530+05:302015-02-08T15:27:14.530+05:30අපිට තේරුණා සරත් අයියාගේ පහුගිය බ්ලොග් පොස්ට් එකකි...අපිට තේරුණා සරත් අයියාගේ පහුගිය බ්ලොග් පොස්ට් එකකින් ඔයා නිසි කළමනාකරණය සහිතව වැඩ කරන කෙනෙක් කියලා. මමත් සමහර දේවල් වලට ඔය වගේ නිදි මරාගෙන වැඩ කරනවා. ඒත් ඉතිං අන්තිම මොහොතේ තමයි, :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20855732765973224692015-02-08T15:22:48.860+05:302015-02-08T15:22:48.860+05:30මේක කිව්වම හොටෙල් ජීවිතේ අත්දැකීම් කිහිපයක් මතක් ව...මේක කිව්වම හොටෙල් ජීවිතේ අත්දැකීම් කිහිපයක් මතක් වුණා. ඒවාත් ලියන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43236186349776596632015-02-08T15:20:38.736+05:302015-02-08T15:20:38.736+05:30නැතුව, නැතුව. දැන් බලන්න වෙන්දේසි සීට්ටු වගේ ඒවායේ...නැතුව, නැතුව. දැන් බලන්න වෙන්දේසි සීට්ටු වගේ ඒවායේ කල් දාන තරමටනේ ගොඩ යන්නේ. හැබැයි අවදානම ගන්න කැමති මිනිහා ගොඩ යනවා කලින් අඩු ගාන අරගෙන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56142928602606643022015-02-08T15:19:07.879+05:302015-02-08T15:19:07.879+05:30හෙක් ... හෙක්... හෙක්... මමත් දැන් බ්ලොග් වලට ප්‍ර...හෙක් ... හෙක්... හෙක්... මමත් දැන් බ්ලොග් වලට ප්‍රමුඛතාව දීම අඩු කරලා තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64823368889671252162015-02-08T15:03:33.779+05:302015-02-08T15:03:33.779+05:30හොඳයි හොඳයි දැන් බර ගානක් ඉන්නවා. හොඳයි හොඳයි දැන් බර ගානක් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42935617796570782202015-02-08T15:01:59.353+05:302015-02-08T15:01:59.353+05:30ෆෙඩරර් ගෙ ක්‍රමය කරන්න අපි හැමෝටම බැරි වෙන්නත් පුළ...ෆෙඩරර් ගෙ ක්‍රමය කරන්න අපි හැමෝටම බැරි වෙන්නත් පුළුවන්, ඒ වගේම හැම දේකදීම යොදා ගන්නත් බෑ. උදාහරණයකට පාර පනින එක.මේකෙන් ගැලවෙන ක්‍රමත් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37332439937603221302015-02-08T14:56:02.763+05:302015-02-08T14:56:02.763+05:30එකම බෝට්ටුවේ සෙට් එකක්. එකම බෝට්ටුවේ සෙට් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88242635140394042122015-02-06T16:39:00.064+05:302015-02-06T16:39:00.064+05:30ඇත්තම කියනවනම් මම ගොඩක් කලයුතු දේවල් කල් දාන්නේ ඒව...ඇත්තම කියනවනම් මම ගොඩක් කලයුතු දේවල් කල් දාන්නේ ඒවාට මුණ දෙන්න තියෙන අකමැත්තට ,එහෙම නැත්නම් බයට. කොච්චර කරන්න ඕන කියල හිතුවත් සමහර දේවල් කරන්න හිත හදාගන්න හරිම අමාරුයි. එවෙලාවට ඉබේම ඒක මග ඇරලා වෙන ලේසි දෙයක් කරනවා. එත් කවද හරි ඒදේ අපහු අපේ පස්සෙන්ම එනවා. නව ලොව දැනුම.http://nawalowadenuma.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73177331411800501492015-02-06T09:55:30.815+05:302015-02-06T09:55:30.815+05:30දැන් බලාගෙන යනකොට මේක ක්‍රිකට් ගහන එවුන්ටයි බ්ලොග්...දැන් බලාගෙන යනකොට මේක ක්‍රිකට් ගහන එවුන්ටයි බ්ලොග් ලියන එවුන්ටයි පොදු ලෙඩක් වගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84457530363094556832015-02-05T14:01:24.455+05:302015-02-05T14:01:24.455+05:30මමත් දෙයියනේ කියල වැඩ අන්තිම මොහොත වෙනකම් කල් දාන ...මමත් දෙයියනේ කියල වැඩ අන්තිම මොහොත වෙනකම් කල් දාන කෙනෙක් හරිය...... ඒම උනාම ලේසියි මටනං මොකෝ මම කලින් ප්ලෑන ගහල ඉවරයි කරන්න ඕනි කෝමද කියල ඒත් ප්ලෑන ක්‍රියාත්මක වෙන්නෙ අන්තිම මොහොතෙදි...... හැබැයි ඒක හැමෝටම ගැලපෙන්නෙ නෑ බැනුම් අහපු වාර අනන්තයි ඒත් වැඩේ හරියට උනාම බැනපු අයට හිනාවෙලා එයාලගෙ මූණු මෙහෙක් වෙනව බලා ඉන්න තරං මෙව්ව එකක් නෑ ඉඳගෙන ඈ<br /><br />මම හිතන්නෙ සමාර විට කිරිකැට් ගහද්දි ඕක ඇඟට කා වැදුනද මන්ද යාර තිහේ ඉදං කඟවේනා වගේ දුවං ඇවිත් අන්තිම තර්පරේට වඩා අඩු කාලෙකදි හිතල ස්ලෝබෝල් එකක් දාන එක නැත්නං බවුන්සරයක් කොටන එක අන්තිම ලාස්ට් ෆයිනල් මොහොතෙ හිතල කොරන ඒවනෙ ආයුබෝං අන්න ඒකයි මම කියන්නෙ ඉඳගෙන Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17058463960598222312015-02-05T11:32:57.099+05:302015-02-05T11:32:57.099+05:30ඔය තත්වේ හැමෝටම අඩු වැඩිව තියෙනවා... අරුමයක් නැහැඔය තත්වේ හැමෝටම අඩු වැඩිව තියෙනවා... අරුමයක් නැහැදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1509408897245016112015-02-05T10:58:27.772+05:302015-02-05T10:58:27.772+05:30මට එක්සෑම් වලදි වැඩ කල්දැමීම නිසාම අන්තිම මොහොතේ ප...මට එක්සෑම් වලදි වැඩ කල්දැමීම නිසාම අන්තිම මොහොතේ පට්ට ස්පීඩ් පාඩම් කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් වලදිත් එහෙමයි. ඒ අතින් බලද්දි මටනම් හිතෙන්නෙ වැඩ කල් දැමීමත් ඒ තරම් නරක නෑ කියල.<br /><br />ඒත් හැමෝටම ඕක කරන්න බැරි අන්තිම වෙද්දි ස්ට්‍රෙස් වෙලා පිස්සු නටන හින්දා. ඒ හින්දා ඔය ක්‍රමය හරි යන්නෙ නැව ගිලුනත් බෑන් චූන් ටයිප් එකේ උදවියටම වෙන්න ඇති.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8573095058753195562015-02-05T10:46:59.139+05:302015-02-05T10:46:59.139+05:30මමත් එහම වැඩ කල් දාන කෙනක් තමයි මමත් එහම වැඩ කල් දාන කෙනක් තමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14670028321890610602015-02-05T10:44:44.449+05:302015-02-05T10:44:44.449+05:30කිසිමදෙයක් කල් නොදාන සිරිත අපි ඉගෙනගත්තෙ තාත්තාගෙන...කිසිමදෙයක් කල් නොදාන සිරිත අපි ඉගෙනගත්තෙ තාත්තාගෙන්. සමහරදාට රෑ නිදිමරාගෙන වැඩ ඉවර කරන තාත්තාලඟ නිදි කිරා වැටි වැටි ඉන්න අපි නිදාගන්නෙ බැරිම තැනයි වෙලාවකට අම්ම කියනවා මොන පිස්සුවක්ද මන්දා මේ මනුස්සයාට ඕක හෙට කරන්නතිබ්බනෙ කියලා. ඔය ලෙඩේ දැන් මටත් තියෙනවා. කරන්න දෙයක් හිතට ආවම ඒක නොකර හිටියොත් නින්ද යන්නෙත් නෑ. (මං කියන්නෙ මේ ... එක්කෝ ඕනෙ නෑ.)සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47788725719156256012015-02-05T08:38:09.003+05:302015-02-05T08:38:09.003+05:30අපිත් අන්තිම මොහෙතේ කන ලගට තියලා ෂිපමන්ට් දානවා..ඒ...අපිත් අන්තිම මොහෙතේ කන ලගට තියලා ෂිපමන්ට් දානවා..ඒ වේලාවට ලෝක්කෝ බෝක්කො ඔක්කෝම එකා වගේ පෙට්ටි කරගහනවා කෑ ගහනවා එක කෙලියයි හැබැයි ඉවර වුනාට පස්සෙ මාර සතුටක් දැනෙන්නෙ.<br />අවුරැදු නිවාඩු දෙන දවසකට ඉස්ල්ලා දවසේ ළමයි හැමෝම නිවාඩු ගිහින් කන්ටේනර් දෙකක් ඇවිත් තිබුනා ලෝඩින් වලට Mangers, Executive ලා එකතුවෙලා කන්ටෙනර් දෙකම පටවලා කාර් වල නැගලා යනකොට ඇවිත් හිටපු ඩ්ර්යිවර්ස්ලා ගෝලයෝ කට ඇරගෙන බලාගෙන හිටියේ “යකෝ මේ ප්‍රැක්ට්‍රි එකේ ලොරි පටවන අයටත් කාර් තියනවනේ කියලා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68788116760684717732015-02-04T13:19:58.611+05:302015-02-04T13:19:58.611+05:30වැඩක් අන්තිම මොහොත දක්වා කල්දැමීම තුළින් තමන්ගේ තර...වැඩක් අන්තිම මොහොත දක්වා කල්දැමීම තුළින් තමන්ගේ තරඟකාරයන් කරන්නේ කුමක්ද යන්න දෙස බලා ඒවා අභිබවා යන විදියට වැඩ සකස්කරගත හැකියි. හැබැයි අන්තිම මොහොත 'මොහොතක්' මිස දවසක් නොවිය යුතුයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15231083148265688192015-02-04T10:42:32.499+05:302015-02-04T10:42:32.499+05:30මමනම් ඕනෑම වැඩක් හරිම වෙලාවට තමයි කරන්නේ පොඩ්ඩක්වත...මමනම් ඕනෑම වැඩක් හරිම වෙලාවට තමයි කරන්නේ පොඩ්ඩක්වත් ඉස්සෙල්ලවත් පස්සෙවත් නෙවි........... හැබැයි බ්ලොග් හැර ........මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68163660784193168182015-02-04T10:42:03.276+05:302015-02-04T10:42:03.276+05:30මාවත් එකතුකර ගත්තනම් මාවත් එකතුකර ගත්තනම් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com