tag:blogger.com,1999:blog-5312591771037268816.post7031421724657264927..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ස්කයි ඩයිවින්(Sky Diving) - ක්‍රීඩාවක්ද ? උන්මාදයක්ද ? නැත්නම් විනෝදාස්වාදය ලබා දෙන ක්‍රියාදාමයක්ද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5312591771037268816.post-61471343314793853492013-03-22T07:36:53.666+05:302013-03-22T07:36:53.666+05:30අපෝ මම නම් බයයි. උස බිල්ඩින් එකකට ගිහින් බිම බලන්න...අපෝ මම නම් බයයි. උස බිල්ඩින් එකකට ගිහින් බිම බලන්නත් බය කොට ඔහොම ඒවා කොහොම කරන්නද ?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23187950144849002442013-03-21T22:01:30.215+05:302013-03-21T22:01:30.215+05:30මටත් එහෙමමනේ... මටත් එහෙමමනේ... ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77581703276509340972013-03-21T13:36:40.122+05:302013-03-21T13:36:40.122+05:30බොහොම ස්තුතියි සු.දී.ක අයියා, එත් මන් ලංකාවේ නෙවෙය...බොහොම ස්තුතියි සු.දී.ක අයියා, එත් මන් ලංකාවේ නෙවෙයි ඉන්නේ,amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84608930831313596632013-03-21T10:39:44.823+05:302013-03-21T10:39:44.823+05:30ගොඩක් ස්තුතියි සුදික.ගොඩක් ස්තුතියි සුදික.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85904840817891599372013-03-21T01:20:26.462+05:302013-03-21T01:20:26.462+05:30කොහොම උනත් අභියෝගාත්මක දේවල් කරන්න ආස අයත් ඉන්නවාන...කොහොම උනත් අභියෝගාත්මක දේවල් කරන්න ආස අයත් ඉන්නවානේ.. මේකත් ඒවගේ විනෝදාශ්වාදයක් තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6840769796512096882013-03-21T00:49:45.490+05:302013-03-21T00:49:45.490+05:30මුලින්ම පඩියෙන් බිමට, ඇඳෙන් බිමට, බය හිතෙන්නේ නැත්...මුලින්ම පඩියෙන් බිමට, ඇඳෙන් බිමට, බය හිතෙන්නේ නැත්නම්, මේසෙන් බිමට කරගෙන යන්න පුළුවන් නම්, උස වැඩි කර කර යන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62515617431316300932013-03-20T23:35:18.289+05:302013-03-20T23:35:18.289+05:30ඔය කියපු කාලේ මම ගෙදරට යන්නේ එන්නෙත් වට්ටට උඩින් ප...ඔය කියපු කාලේ මම ගෙදරට යන්නේ එන්නෙත් වට්ටට උඩින් පැනලා. මගේ කිඩ්නි දෙක චෙක් කර ගන්න ඕනේ :D

ලේ වතර වෙන වැඩ නේද?
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84852048207104974452013-03-20T23:14:14.904+05:302013-03-20T23:14:14.904+05:30මගේ පුතා නිදියන්නේ ..:)
යන්නේ කොහෙද, මල්ලේ පොල්. මගේ පුතා නිදියන්නේ ..:)

යන්නේ කොහෙද, මල්ලේ පොල්.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59412761567619829262013-03-20T23:08:37.309+05:302013-03-20T23:08:37.309+05:30ෂා! දැක්කම මටත් පනින්න හිතෙනවා... ඒත් බය යි අප්පා....ෂා! දැක්කම මටත් පනින්න හිතෙනවා... ඒත් බය යි අප්පා..Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69851941147785572022013-03-20T22:49:55.211+05:302013-03-20T22:49:55.211+05:30Dude:
අර උඹ කරන හුඩ් එකට නැගලා බිමට පනින ගොංකම මාත...Dude:
අර උඹ කරන හුඩ් එකට නැගලා බිමට පනින ගොංකම මාත් කලා ඉස්සර. පස්සෙ මට එකෙක් කිව්වා එහෙම කලාම එන පීඩනයට කිඩ්නි පුපුරන්න පවා පුලුවන් කියලා. ඒකෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ.

උඹ දැකලා තියෙනවද බන්ජි ජම්පිං? අර ලනුවක් ගැට ගහගෙන හෙන උසක ඉඳලා බිමට පනින්නෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45603609225496921292013-03-20T22:11:18.295+05:302013-03-20T22:11:18.295+05:30උස් තැන් දැක ...:)උස් තැන් දැක ...:)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70672811677167252132013-03-20T22:10:47.340+05:302013-03-20T22:10:47.340+05:30ට්‍රයි කලොත් බැරි දෙයක් නෑ. ට්‍රයි කලොත් බැරි දෙයක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43701048528958387432013-03-20T22:10:09.780+05:302013-03-20T22:10:09.780+05:30ඒවා පුරුද්දෙ තිබ්බෙ නැත්නම් නිකම්ම බැරි වෙලා යනවා....ඒවා පුරුද්දෙ තිබ්බෙ නැත්නම් නිකම්ම බැරි වෙලා යනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73653383580618866092013-03-20T21:55:28.904+05:302013-03-20T21:55:28.904+05:30මම නම් උස තැන් වලට බයයි..:(මම නම් උස තැන් වලට බයයි..:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48257374824981583682013-03-20T21:34:01.925+05:302013-03-20T21:34:01.925+05:30මැරෙන්න කලින් කරන්න හිතන් ඉන්න පුංචි ලිස්ට් එකක් ත...මැරෙන්න කලින් කරන්න හිතන් ඉන්න පුංචි ලිස්ට් එකක් තමයි මේක කරන්න පුළුවන් කාලේ ඉද්දි නාකි වෙලා ඉදිද දන් නැ ඒ වුනාට ට්‍රයි එක අත අරින්නේ නැ මම.

මමත් කැමති අවස්ථා බලන්න එන්න kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21797748610992485862013-03-20T20:47:56.629+05:302013-03-20T20:47:56.629+05:30මටත් ඉස්සර ඒ ආසාව තිබුනා මම කරන්නේ ගඟට පහත වෙලා ති...මටත් ඉස්සර ඒ ආසාව තිබුනා මම කරන්නේ ගඟට පහත වෙලා තියෙන අට්ටිකා ගහකට නැගලා ලොකු කුඩයක් අරගෙන ගඟට පනින එක. එත් කවදාවත් හරිගියේ නැහැ සාමාන්‍ය වෙහෙන්ම වතුරට වැටුනා.

ඉස්කෝලේ කාලෙනම් උදාක ඉඳලා පනින්න පුළුවන් එත් දැන් බැහැ බය හිතෙනවා.කකුල් වෙවුලනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71640493697616453242013-03-20T20:45:57.412+05:302013-03-20T20:45:57.412+05:30පොඩිම කාලේ මම කියලා තියෙන්නේ පොලීසියට යන්න ඕනේ කිය...පොඩිම කාලේ මම කියලා තියෙන්නේ පොලීසියට යන්න ඕනේ කියලා. මම A/L කරලා ඉවර උනාම KDA යන්න මගේ යාලුවෙක් බල කරාම මමත් කැමති වුණා. ඒත් මගේ අම්මයි අක්කයි අකමැති වුණා. ඇත්තටම හමුදාවට එක් වෙන්න අවශ්‍ය වෙච්ච් ක්‍රීඩාශීලී ගතිය මට තිබ්බා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11296034778486072152013-03-20T20:24:30.206+05:302013-03-20T20:24:30.206+05:30මුලින්ම අහන්න ඕන සුදීක අයියගෙන් මේ ප්‍රශ්ණය.අයියට ...මුලින්ම අහන්න ඕන සුදීක අයියගෙන් මේ ප්‍රශ්ණය.අයියට තිබිච්ච දඟකාර විසේකාර ගතිත් එක්ක හමුදාවට එක්වෙන්න පුංචි කාලයේ කැමැත්තක් තිබුණේ නැද්ද?උඩ ඉඳලා බිමට පනින්න අත්මශක්තියක් හැමෝටම එන්නේ නැ.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74865438648945382112013-03-20T19:56:29.542+05:302013-03-20T19:56:29.542+05:30මෙතන කමෙන්ට් කරන අයට චාන්ස් එකක් ලැබෙන්න බොහෝ ඉඩ ත...මෙතන කමෙන්ට් කරන අයට චාන්ස් එකක් ලැබෙන්න බොහෝ ඉඩ තියෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13571686760950703762013-03-20T19:55:54.980+05:302013-03-20T19:55:54.980+05:30අනේ නෑ. නමුත් මේ තොරතුරු එන්නේ ඔවුන් හරහා. ඔවුන් ක...අනේ නෑ. නමුත් මේ තොරතුරු එන්නේ ඔවුන් හරහා. ඔවුන් කරන දේ නිසා තමයි අපිට කතා කරන්න අවස්ථාව එන්නේ.

මට ඇඩ්වෙන්චර් එපා වුනා ඇල්ල ඇඩ්වෙන්චර් පාක් එකේ අර ගලක් උඩින් බහින්න ගිහිං.

මේවාට ගන්න විදිය අහල බලන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50974613925644595022013-03-20T19:53:33.439+05:302013-03-20T19:53:33.439+05:30පනිමු.පනිමු.පනිමු.පනිමු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11210885117055752452013-03-20T19:40:02.560+05:302013-03-20T19:40:02.560+05:30නියමයිනේ බලමුකෝ අපිටත් ඕක බලන්න චාන්ස් එකක් හම්බ ව...නියමයිනේ බලමුකෝ අපිටත් ඕක බලන්න චාන්ස් එකක් හම්බ වෙයිද කියලා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57039937812170699202013-03-20T19:30:02.245+05:302013-03-20T19:30:02.245+05:30ඔව්.. අනිවාර්යයෙන්..ඔව්.. අනිවාර්යයෙන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21877094760061718242013-03-20T19:13:03.542+05:302013-03-20T19:13:03.542+05:30ඔයා රෙඩ්බුල් එකේ ප්‍රමෝෂන් අංශයේ අර්ධකාලින රැකියාව...ඔයා රෙඩ්බුල් එකේ ප්‍රමෝෂන් අංශයේ අර්ධකාලින රැකියාවක් වත් කරනවද හිතෙනවා.හි හි හි....
ඇඩ්වෙන්චර් වලින් මට කරන්න නොලැබුන එකම ඇඩ්වෙන්චර එක, කයිට් සර්ෆින් නම් කරා ආසයි මේකත් කරන්න දැම්ම කරොත් තමා ඉතින්amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46562251906072131352013-03-20T17:58:23.769+05:302013-03-20T17:58:23.769+05:30මටත් පනින්න හිතෙනවා මෙහෙම පිම්මක් සුදීක.මටත් පනින්න හිතෙනවා මෙහෙම පිම්මක් සුදීක.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com