tag:blogger.com,1999:blog-5312591771037268816.post6711068925249163729..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: රාජකාරි ජීවිතේ මට ලැබුණු ලොකුම අභියෝගය ...... The biggest challenge ever given in duties සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5312591771037268816.post-8685254489902852302014-09-28T08:21:25.802+05:302014-09-28T08:21:25.802+05:30දෙවෙනි කොටස පබ්ලිෂ් කළා. බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙ...දෙවෙනි කොටස පබ්ලිෂ් කළා. බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නෑ. මේක සබ්ස්ක්‍රයිබ් කරපු අය බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17698407770538194442014-09-26T13:18:02.633+05:302014-09-26T13:18:02.633+05:30@හැලපේ,
මොකද මෙයා මේ හැම තැනම කෑම ගැනම කතා කරන්නේ...@හැලපේ,

මොකද මෙයා මේ හැම තැනම කෑම ගැනම කතා කරන්නේ? :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74511787746009706052014-09-25T21:58:24.508+05:302014-09-25T21:58:24.508+05:30ඔව්. සමහරවිට එහා ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනකොට අප...ඔව්. සමහරවිට එහා ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනකොට අපේ ගෙදරට ඇහෙනවා. වින්ඩෝස් එක්ස්ප්ලෝරර් විතරක්ම නෙවේ බ්‍රවුසර් වලට තිබුණේ, නෙට්ස්කේප් නැවිගේටර්(මම පාවිච්චි කරෙත් ඒක), ඒ මේල් වලට භාවිතා කලේ(POP3 මේල්ස්) ඉයුඩෝරා මේල් කියලා මේල් ක්ලයන්ට් එකක්. ඒ දවස් වල ටෙලිකොම් එකෙන් දීපු ඒ මේල් තමයි. පස්සේ හොට්මේල් වලට මාරු වුණේ. ඒ කාලේ මේල්එක්සයිට් තිබුණා. පස්සේ තමයි ඒ කාලේ තිබුණ හොඳම සර්ච් එන්ජින් එක හදපු යාහූ කට්ටිය මේල් දෙන්න ගත්තේ. 2004 අග භාගයේ ගූගල් ආවේ. මමත් ඉන්විටේෂන් එකකින් ගූගල් එකවුන්ට් එකක් ඇර ගත්තේ. බීටා වර්ෂන් කාලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9483279648342572602014-09-25T20:07:54.093+05:302014-09-25T20:07:54.093+05:30ඉස්සර ජාලෙට කනෙක්ට් වෙන්න තිබුනෙ ඩයල් අප් කරන සිස්...ඉස්සර ජාලෙට කනෙක්ට් වෙන්න තිබුනෙ ඩයල් අප් කරන සිස්ටම් එකකට නේද...ඒ කාලෙ ඉතින් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තමයි තිබුන සර්ච් එන්ජින් එක...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44312838504330090782014-09-25T08:02:32.166+05:302014-09-25T08:02:32.166+05:30හොඳටම රිදිලා වගේ. හොඳටම රිදිලා වගේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42715603674193540442014-09-25T05:41:17.633+05:302014-09-25T05:41:17.633+05:30අද අන්තර්ජාල පහසුකම් නැති කෙනෙක් නැති තරම්. ඒ කාලේ...අද අන්තර්ජාල පහසුකම් නැති කෙනෙක් නැති තරම්. ඒ කාලේ ඒවා සුපිරි පන්තියේ වැඩ. මට මතකයි ෆේස්බුක් නැති ඒ කාලේ ADSL වල වේගය අඩු එකට එරෙහිව e-mail group එකක් හදා ගත්තා Daily News පත්තරේ දාපු ලිපියකින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29833329569637562742014-09-24T22:04:34.014+05:302014-09-24T22:04:34.014+05:30මම හාපුරා කියලා ඩිසයිනරයෙක් විදියට සේවයට එකතු වෙද්...මම හාපුරා කියලා ඩිසයිනරයෙක් විදියට සේවයට එකතු වෙද්දි මට අන්තර්ජාලය භාවිතා කරලා අත්දැකීම් තිබුනෙ නෑ...දවසක් අපේ ලොකුතැන මට වර්ඩ් ෆයිල් එකක් මේල් කරන්න කියලා දුන්නා...මම ඉතින් දන්නෙ නෑ කිව්වා...දන්නෙ නැතිනම් ඉගෙන ගන්න කියලා එතුමාම මේල් එක යැව්වා මට බලාගෙන ඉන්න කියලා....මේ ලිපියෙ මුල හරියෙදි මට ඒ අතිතය මතක් උනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55206989385374986162014-09-24T21:21:12.564+05:302014-09-24T21:21:12.564+05:30බොහොම ස්තුතියි මකසි.බොහොම ස්තුතියි මකසි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87905753806945227122014-09-24T14:04:28.868+05:302014-09-24T14:04:28.868+05:30හෙල්බොප් සොයා ගත්තේ 1995 පෙනුනේ 1997 1995 කාලේ ඉඳ...හෙල්බොප් සොයා ගත්තේ 1995 පෙනුනේ 1997 1995 කාලේ ඉඳලා තමයි y2k ජනප්‍රිය වෙන්න පටන්ගත්තේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68173982554801800252014-09-24T10:03:21.318+05:302014-09-24T10:03:21.318+05:30ඒක නම් ඇත්ත කතාව. විසඳුමක් හරි ගියත් දෙපාරක් හිත...ඒක නම් ඇත්ත කතාව. විසඳුමක් හරි ගියත් දෙපාරක් හිතන්න වෙනවා. අපිට තිබුණේ සර්වර් වල ප්‍රශ්නයට වඩා ගණනය කිරීම වල ඇති වෙන ප්‍රශ්න. බැංකු වල වෙනමම කැලැන්ඩරයක් පද්දතියට පවත්වා ගත්තා. හේතුව වසර අවසාන කටයුතු දවසකින් කරන්න ඒ කාලේ තිබ්බ සර්වර් වල පර්ෆොර්මන්ස් මදි. ඒ නිසා අපි වෙනම කැලැන්ඩරයක් පවත්වාගෙන ගියා. ඔරලෝසුවේ කටු කැරකෙන ගානට අපිට වැඩ බෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64151958546094890402014-09-24T09:57:57.776+05:302014-09-24T09:57:57.776+05:30මෙහෙම මහත්වරු නම් ආයේ ජීවිතයට නෑ. එක දවසක් මාව ගෙ...මෙහෙම මහත්වරු නම් ආයේ ජීවිතයට නෑ. එක දවසක් මාව ගෙදර යවන්න ලියුම් ගහන්න හැදුවා. ඒ ගැන පොස්ට් එක බ්ලොග් එක පටන් ගත්ත කාලෙම ලියලා මග නවතලා තියෙන්නේ. පස්සේ දානවා කිව්වට මේ ආත්මේ වෙන දෙයක් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91719280938683793032014-09-24T09:55:19.861+05:302014-09-24T09:55:19.861+05:30නිකමට හිතෙනවා මේක දැනගෙනම කරපු වැඩක් කියලා.නිකමට හිතෙනවා මේක දැනගෙනම කරපු වැඩක් කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4447794127930130692014-09-24T09:53:48.842+05:302014-09-24T09:53:48.842+05:30ඉස්සර අම්මගෙන් අහනවා ඇයි මේ සිප් වල මගේ අකුරු ගහලා...ඉස්සර අම්මගෙන් අහනවා ඇයි මේ සිප් වල මගේ අකුරු ගහලා තියෙන්නේ කියලා. හැබැයි අනිත් පැත්තට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60066165973295269412014-09-24T09:52:22.926+05:302014-09-24T09:52:22.926+05:30ඉන්දික ඒ කාලේ ඒ පැත්තේ හොඳට කරක් ගහලා තියෙන පාටයි....ඉන්දික ඒ කාලේ ඒ පැත්තේ හොඳට කරක් ගහලා තියෙන පාටයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69506885954597752652014-09-24T09:51:09.772+05:302014-09-24T09:51:09.772+05:30මගේ හෙල්බොප් මතකය නම් එක්දහස් අනූ ගණන් වල තියෙන්නේ...මගේ හෙල්බොප් මතකය නම් එක්දහස් අනූ ගණන් වල තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17141388544906341642014-09-24T07:16:12.283+05:302014-09-24T07:16:12.283+05:30අල්බයියා ගේ කට තමා කට ...චෙක් අම්මප අල්බයියා ගේ කට තමා කට ...චෙක් අම්මප ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34468314576608243432014-09-23T23:23:10.141+05:302014-09-23T23:23:10.141+05:30ඔය Y2K ගැන කතා වෙන වකවානුවේ නේද, "හෙල්...ඔය Y2K ගැන කතා වෙන වකවානුවේ නේද, "හෙල්බෝප්" වල්ගා තරුව රැයක් දවාලක් කර පායන බව පවසා පත්තරවල ගියේ. කොහොමත් Y2K මටනම් ප්‍රශ්ණයක් උනේ නෑ. එතකොට මට කොම්පියුටරයක් තිබුනේ නෑ නේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71289898708876472242014-09-23T21:48:21.448+05:302014-09-23T21:48:21.448+05:30ඒ චානුක වත්තේගම මහතා කියන විට මට මතක් වෙන්නේ තමන්ග...ඒ චානුක වත්තේගම මහතා කියන විට මට මතක් වෙන්නේ තමන්ගේ මතය හුවා දැක්වීමට සංඛ්‍යාලේඛන දත්ත යොදා ගණිත විද්‍යාවක් පෙන්වන්ට ගිය පොරක් ලෙසය Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89941917600332922252014-09-23T21:46:23.031+05:302014-09-23T21:46:23.031+05:30බැංකුවක ගිණුම් පාලනය කරන සර්වර් එකක් වැනි ලොකු පරි...බැංකුවක ගිණුම් පාලනය කරන සර්වර් එකක් වැනි ලොකු පරිගණක වලට ඇති ගැටළුවක් වීමට ගිය y2k වලට ටයිප් සෙටින් කරන පරිගණකයකට දෙන විසඳුම දිය නොහැක. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26839423612095909572014-09-23T21:40:05.591+05:302014-09-23T21:40:05.591+05:30@Maathalan
//කොම්පියුටර් ඉවරයි කිව්වා.. අනේ මුකුත්...@Maathalan
//කොම්පියුටර් ඉවරයි කිව්වා.. අනේ මුකුත් උනේ නෑ.. පේලි තුනක ප්‍රෝග්‍රෑම් එකකින් ඔක්කෝම ගොඩ.. // පේලි තුනකින් ගොඩ ගියා නම් ඒ bat වැනි කමාන්ඩ් ෆයිල් එකක් විය යුතුය. එමගින් ගම්‍යවන්නේ ඔබ ආයතනයේ හාඩ්වෙයාර් සහ සොෆ්ට් වෙයාර් නිසිපරිදි අප්ඩේට් වුවත් සෙටින්ග්ස් නිසිපරිදි අප්ඩේට් කිරීමට ඉහත උපක්‍රමය භාවිතා කල බවයි. ඔබගේ කතාව හරියට අපේ ගමේ හිටිය y2k ගැන පත්තර බලා කයිවාරු ගැසූ කරුණාවතී ආච්චිගේ වාගෙය. පණ්ඩිතයා ගොන්පීටර් බව පෙන්නේ කට හැරිය පසුය Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35506347592745262292014-09-23T19:28:41.735+05:302014-09-23T19:28:41.735+05:30කැතයි නේ කැතයි නේ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35592134957418791222014-09-23T19:28:07.722+05:302014-09-23T19:28:07.722+05:30හපොයි. එහෙමද අපිට කියන්නේ ?හපොයි. එහෙමද අපිට කියන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49302271905527031972014-09-23T19:27:13.613+05:302014-09-23T19:27:13.613+05:30මටත් මේලක් දාපන් පොඩ්ඩක් බලන්න. මටත් මේලක් දාපන් පොඩ්ඩක් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53717018432426871212014-09-23T19:26:30.531+05:302014-09-23T19:26:30.531+05:30අවසාන හරියට යත්දී අපට තේරුණා මොනවත් වෙන්න විදියක් ...අවසාන හරියට යත්දී අපට තේරුණා මොනවත් වෙන්න විදියක් නෑ කියලා. මොකද අපි දිනය ඉස්සරහට දාලා වැඩ කරලා බැලුවා. වරදක් නෑ. නමුත් 100% සහතිකවම කියන්න බැරි නිසා බලාගෙන හිටියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3466369620528759882014-09-23T19:24:33.020+05:302014-09-23T19:24:33.020+05:30@ඉවාන් : එහෙනං ඉතිං වෙන රස්සාවක් පුරුදු වෙන්න වෙනව...@ඉවාන් : එහෙනං ඉතිං වෙන රස්සාවක් පුරුදු වෙන්න වෙනවා.

@අටං : යකෝ එහෙනං මටත් වෙන්නේ අම්පයර් ජොබ් එකක්වත් කරන්න.

@සංජීව : එහෙම වුණා නම් තමයි පොරකන විදිය බලන්න තිබුණා.

@Alban : දවසේ කියමන.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com