tag:blogger.com,1999:blog-5312591771037268816.post6660627944050896320..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඔබත් පුංචි පහේ හපනෙක්ද ? සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5312591771037268816.post-21285150858513012013-05-13T16:30:08.604+05:302013-05-13T16:30:08.604+05:30Niyamai maarayoNiyamai maarayoSagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86433741541969230462013-05-13T08:52:54.478+05:302013-05-13T08:52:54.478+05:30NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... ව...NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... වැඩක් කොරන හැටි අහු මුලු නොතියා කියා දුන්න ගරාජ් බාසුන්නැහේලාට පින් සිද්ධ වේවා... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65517227056556259642013-05-13T06:32:31.497+05:302013-05-13T06:32:31.497+05:30මෙන්න මේක තමයි මුලින්ම ලැබුණ හරි උත්තරය. මෙන්න මේක තමයි මුලින්ම ලැබුණ හරි උත්තරය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75677168095550689292013-05-13T06:31:44.860+05:302013-05-13T06:31:44.860+05:30වීයාගේ උත්තරයත් නිවැරදියි. වීයාගේ උත්තරයත් නිවැරදියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46582303101275423362013-05-13T06:31:09.180+05:302013-05-13T06:31:09.180+05:30මෙන්න මේ උත්තරය තමයි පැහැදිලි ලෙසම වචන වලින් ලියලා...මෙන්න මේ උත්තරය තමයි පැහැදිලි ලෙසම වචන වලින් ලියලා තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61523976106448487662013-05-13T02:33:30.198+05:302013-05-13T02:33:30.198+05:30මෙහෙම ප්රශ්ණ අහලා අමාරුවේ දාන එක හරිද මම අහන්නේ?මෙහෙම ප්රශ්ණ අහලා අමාරුවේ දාන එක හරිද මම අහන්නේ?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9371705237260395842013-05-13T00:10:42.565+05:302013-05-13T00:10:42.565+05:30ඉස්කෝලෙ කාලෙත් නොකර මග ඇරපු වැඩ මුන් දැන් අපිට කිය...ඉස්කෝලෙ කාලෙත් නොකර මග ඇරපු වැඩ මුන් දැන් අපිට කියලා කරවන්න හදනවනේ! :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56040221420207934442013-05-12T20:09:26.737+05:302013-05-12T20:09:26.737+05:30මමත් හෙටම එන්නං ;)මමත් හෙටම එන්නං ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9838821904295619612013-05-12T07:47:47.219+05:302013-05-12T07:47:47.219+05:30සිදුර පුංචි එකක තහඩුව ලොකුයි. සමහර විට අලුත් තහඩුව...සිදුර පුංචි එකක තහඩුව ලොකුයි. සමහර විට අලුත් තහඩුව පරණ එක ගලවන්නේ නැතිවම එතනට තියලා වෙල්ඩින් කරනවා ඇති.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5106228957382114662013-05-12T07:46:40.527+05:302013-05-12T07:46:40.527+05:30මේක ප්රායෝගික දෙයක් නෙවෙයි, imaginary එකක්.මේක ප්රායෝගික දෙයක් නෙවෙයි, imaginary එකක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68191113734145716722013-05-12T02:50:49.700+05:302013-05-12T02:50:49.700+05:30"එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ"..."එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ" මෙච්චරලොකු සිදුරක් ඇති උනාම ගමන් කරන ගමන් රෙපෙයාර් කල හැකිද?kenji@ japanhttps://www.blogger.com/profile/00075923348180573970noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36097638153303325012013-05-12T02:48:33.753+05:302013-05-12T02:48:33.753+05:30"එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ"..."එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ" කොහොමද මෙච්චර ලොකු සිදුරක් රෙපෙයාර් කරන්නේ.? එක කිව්වොත් ගණිතමය පිළිතුරක් දෙතැකිkenji@ japanhttps://www.blogger.com/profile/00075923348180573970noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19270015246451275112013-05-11T23:12:54.803+05:302013-05-11T23:12:54.803+05:30මම බැලුවා මේ වෙනකොට හරි උත්තර හතර දෙනෙක් දීල තියෙන...මම බැලුවා මේ වෙනකොට හරි උත්තර හතර දෙනෙක් දීල තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5981925113549773212013-05-11T23:10:44.475+05:302013-05-11T23:10:44.475+05:30මට හිතෙනවා හරි උත්තර පබ්ලිෂ් නොකර ඉන්න. මට හිතෙනවා හරි උත්තර පබ්ලිෂ් නොකර ඉන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25438986573339264372013-05-11T23:10:14.372+05:302013-05-11T23:10:14.372+05:30දුක නැද්ද බන් මාම කියන්න.දුක නැද්ද බන් මාම කියන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73314483649555878032013-05-11T20:27:48.942+05:302013-05-11T20:27:48.942+05:30මම හිතන්නෙ මම හැදුව...මේල් එකක් එවල ඇති.මම හිතන්නෙ මම හැදුව...මේල් එකක් එවල ඇති.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22671158475951646612013-05-11T20:14:15.754+05:302013-05-11T20:14:15.754+05:30මේක දැක්ක දා ඉදන්ම ට්රයි කළා ඒත් බැ...මේක දැක්ක දා ඉදන්ම ට්රයි කළා ඒත් බැ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88648167381398420222013-05-11T18:18:08.953+05:302013-05-11T18:18:08.953+05:30ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැප...ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැපුවනං හරිනේ... අඩි 16ක් තියෙන පැත්තෙන් අඩි දොලහක් තියෙන තැනින් ඇතුලට( - )අඩි තුනක් කපලා ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|)කපලා ආයෙම අඩි තුනක් ( - )කපලා..ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|) කපලා අවසානයට තවත් ( - ) කපලා දැම්මනං වැඩේ ඉවරයි... එක කට්ටයක් පන්නලා පුරුද්දලා වෙල්ඩිං කොරලා දැම්ම ඔය එන්න හතරැස් වෙලා... :D

ඔය වරහන් ඇතුලේ දාලා තියෙන්නේ කපන්න ඕන අත... මට ඕවට චිත්තර අදින්න කම්මැලියි... ගණීත හැකියාවනං අනේ මංදා...ඔව්වා අපි කොලේ වාහන ටිංකරිං කොරන කාලෙනේ... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77764048054130447542013-05-11T16:40:37.426+05:302013-05-11T16:40:37.426+05:30වෙනී මාමා කරපු නිසාම මම කලෙත් කොමස්...වෙනී මාමා කරපු නිසාම මම කලෙත් කොමස්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90820633888133426312013-05-11T15:36:34.711+05:302013-05-11T15:36:34.711+05:30මේකට අංක ගණිත හැකියාව වුණත් ඇති. මේකට අංක ගණිත හැකියාව වුණත් ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19094088740300222082013-05-11T15:35:24.256+05:302013-05-11T15:35:24.256+05:30මම හිතන්නේ සැමට වැරදිලා වෙන බ්ලොග් එකකට දාන්න ඕනේ ...මම හිතන්නේ සැමට වැරදිලා වෙන බ්ලොග් එකකට දාන්න ඕනේ කමෙන්ට් එකක් මගේ එකේ පොස්ට් කරලා. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8458642665577480992013-05-11T15:34:37.525+05:302013-05-11T15:34:37.525+05:30ඔව් ගොඩක් දේශකයෝන්ට උගන්වන්න විතරයි පුළුවන්. ප්රා...ඔව් ගොඩක් දේශකයෝන්ට උගන්වන්න විතරයි පුළුවන්. ප්රායෝගික පැත්ත බෑ. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56001567046907474032013-05-11T15:34:02.207+05:302013-05-11T15:34:02.207+05:30කමක් නෑ කියන්න කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ නෑ. හරි උත්ත...කමක් නෑ කියන්න කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ නෑ. හරි උත්තර පබ්ලිෂ් කරන්නේ අන්තිමට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75018014818349380682013-05-11T15:33:20.986+05:302013-05-11T15:33:20.986+05:30සමහරවිට ඔයාගේ හිතේ හරි උත්තරය ඇති. මෙතන දාලා තියෙන...සමහරවිට ඔයාගේ හිතේ හරි උත්තරය ඇති. මෙතන දාලා තියෙන රූපේ නම් හරි උත්තරය නෑ. paint වලින් ඇඳලා, File hosting site එකකට් upload කරලා ලින්ක් එක දාන්න. මේක කපන විදිය විතරක් මදි, එකලස් කරන විදියත් කියන්න ඕනේ. හැබැයි කපන විදිය හරියට කිව්වා නම්, එකලස් කරන විදිය අමාරු නෑ. ඔයාගේ උත්සාහය අගය කරනවා.

දැනට හරි උත්තරය දීපු දෙන්නෙක් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88350587675704296742013-05-11T15:17:26.056+05:302013-05-11T15:17:26.056+05:30අනේ බෑ බන් .මට කම්මැලි..මට පේන්නේ සුදීකගේ උත්තරේ ව...අනේ බෑ බන් .මට කම්මැලි..මට පේන්නේ සුදීකගේ උත්තරේ වෙන එකක් වගේ.නැත්නම් මම කියපු ගමන් මීටරේට එන්න ඕනේ සීන් එක.

May 11, 2013 12:34 AM
May 11, 2013 12:35 AM

සුදීක මගේ මේ කමෙන්ට් දෙක ස්පෑම් විදිහට අයින් කරනවද.දැනටම මෙතන මගේ කමෙන්ට් වැඩියි වගේ..මේ කමෙන්ට් එකත් publish කරන්න එපා සුදීක..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com