tag:blogger.com,1999:blog-5312591771037268816.post6634226208271194275..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කොස්ගහ කපන්නේ නැතිව මායිම ගහන්න බැරිද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-5312591771037268816.post-66956787867763328172014-01-28T01:42:33.879+05:302014-01-28T01:42:33.879+05:30සුදීකට තියෙන්නේ තින්කින් අවුට් ඔෆ් ද බොක්ස් කියන හ...සුදීකට තියෙන්නේ තින්කින් අවුට් ඔෆ් ද බොක්ස් කියන හොඳ කරන්න අමාරු ලෙඩේ... :D අපේ රටේදී හැදුනම නම් ආයුකාලය අඩුවෙන්න උනත් පුළුවන්... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79796318285047295522014-01-27T15:00:26.928+05:302014-01-27T15:00:26.928+05:30ඔය ඇඩ්ඩ් එක බලන හැම වෙලේම මට හිතෙන්නෙත් ඕකම තමයි. ...ඔය ඇඩ්ඩ් එක බලන හැම වෙලේම මට හිතෙන්නෙත් ඕකම තමයි. ඇයි දේයනෙ ගහ මැදට වෙන්න වැට ගහන්න බැරි.Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40140458103805032592014-01-26T13:29:48.275+05:302014-01-26T13:29:48.275+05:30මේ ඇඩ් එකේ මම කිසිම වැරැද්දක් දකින්නෙ නෑ...මීට වඩා...මේ ඇඩ් එකේ මම කිසිම වැරැද්දක් දකින්නෙ නෑ...මීට වඩා කොච්චර ජරා වෙළද දැන්වීම් වගේම ටෙලි නාටකත් රූපවාහිනී වල පෙන්වනවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15950782165296782582014-01-26T13:19:00.208+05:302014-01-26T13:19:00.208+05:30කොස් ගහ කපන්නෙ නැතුව වැඩේ ගොඩින් බේරා ගන්න තිබුනා ...කොස් ගහ කපන්නෙ නැතුව වැඩේ ගොඩින් බේරා ගන්න තිබුනා මේ විදියට. කඩන හෝ වැටෙන ගෙඩිය දෙකට පලලා ගෙවල් දෙකට භාගෙ භාගෙ යැව්වා නම් වැඩේ අහවරයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20688370449946047742014-01-25T20:50:57.581+05:302014-01-25T20:50:57.581+05:30දයා කොස් ගහ හොයා ගන්න වෙන මහන්සියට මිලක් තියෙනවා. ...දයා කොස් ගහ හොයා ගන්න වෙන මහන්සියට මිලක් තියෙනවා. ඒකත් ගෙවන්නේ පාරිභෝගිකයා. මේ වෙළඳ දැන්වීම් ඇත්තටම සිත්ගන්නාසුළුයි. වැඩේ තියෙන්නේ අන්තිමට මේ ගුණයත් එක්ක එයාලගේ සන්නම් නාමයත් එකතු කරන එකනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27763006637866761572014-01-25T20:23:06.960+05:302014-01-25T20:23:06.960+05:30ඇත්තම කතාව ඕක තමයි මහේෂ්. මේක ලක්ෂෙකට එකක් වත් වෙ...ඇත්තම කතාව ඕක තමයි මහේෂ්. මේක ලක්ෂෙකට එකක් වත් වෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74138184216018727852014-01-25T20:21:44.457+05:302014-01-25T20:21:44.457+05:30ඔව් රාජ් අපිට අනුව නම් මේක සාර්ථක නෑ. ඒත් හැගීම්වල...ඔව් රාජ් අපිට අනුව නම් මේක සාර්ථක නෑ. ඒත් හැගීම්වලට වහල් වූ අය මේවාට ඇබ්බැහි වෙනවා. නිෂ්පාදකයාගේ අරමුණ එතනදී සාර්ථක වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49087518538347846582014-01-25T20:18:29.401+05:302014-01-25T20:18:29.401+05:30ඒක සුබවාදී චින්තනයක්. එහෙම වෙනවා නම් හොඳයි. ඒක සුබවාදී චින්තනයක්. එහෙම වෙනවා නම් හොඳයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6912946822642039862014-01-25T20:17:10.548+05:302014-01-25T20:17:10.548+05:30නයා ගියා වගේ වැටවල් ගහන්නේ නැති නිසයි මේ ක්‍රමය යෝ...නයා ගියා වගේ වැටවල් ගහන්නේ නැති නිසයි මේ ක්‍රමය යෝජනා කලේ. මොකද අනාගත පරම්පරා වල අයටත් තේරෙන්න ඕනේ මොනවද වුණේ කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49457049838105249232014-01-25T20:08:50.728+05:302014-01-25T20:08:50.728+05:30මමත් ඒ අදහස පිලි ගන්න කෙනෙක්. උතුරේ ගොවි ජනතාව අතර...මමත් ඒ අදහස පිලි ගන්න කෙනෙක්. උතුරේ ගොවි ජනතාව අතරමං වුනෙත් ඒ නිසා. ඒ වෙනකොට තිබුණ ආහාර හිඟය අඩු කල යුතුයි. ඒ වුණත් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම. ඒ නිසා තමයි 82 ජනාධිපතිවරණේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ජේ. ආර්. තුන්වෙනි තැනට වැටුනේ. නමුත් අපි දැන් ඉන්නේ ඊට යුගයකට පස්සේ. අපිට උඩුගං බලා පීනන්න බෑ. නමුත් දේශීයව වගා කල හැකි දේ ආනයනය අඩු කල යුතුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8557071583140082922014-01-24T21:48:33.965+05:302014-01-24T21:48:33.965+05:30ඔබේ මේ අදහස සමග 100% එකඟයි.
ලංකාවෙ වෙළඳ දැන්වීම් ...ඔබේ මේ අදහස සමග 100% එකඟයි.

ලංකාවෙ වෙළඳ දැන්වීම් කලාව යම් තරමකට අපට හිතට දැනේන ගත්තෙ ලංකා බෙල් අඩ් නිසා. ඒ හැම එකකම මනුස්සකම තිබුණා ඒවා ගුණයහපත් කම් ගැන කියාදුන්න දැන්වීම්. හැබැයි මේ කලාව රැදීපතින්නෙ ඒ කලාත්මක බව නිසා. ඔය කොස්ගහ හොයාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඇද්දදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47824368545894315852014-01-24T14:21:20.234+05:302014-01-24T14:21:20.234+05:30මට නං අවුල් වගේ ඇත්තටම ඕ වගේම වෙයිද... (ඉරකි තිතකි...මට නං අවුල් වගේ ඇත්තටම ඕ වගේම වෙයිද... (ඉරකි තිතකි..... පොලිස් පොල්ලකි) ඌ..........ව්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32392675051643871372014-01-24T12:53:41.878+05:302014-01-24T12:53:41.878+05:30පළමු වතාවේ නම් බැලුව. නමුත් ඊට පස්සෙ ආසාවක් ඇතිවුන...පළමු වතාවේ නම් බැලුව. නමුත් ඊට පස්සෙ ආසාවක් ඇතිවුනේ නෑ. මගේ කෝණයෙන් නං මේක එච්චර සාර්ථක ඇඩ් එකක් නෙවේ. ඊට වඩා නිර්මාණාත්මකයි අර ඩවුන්ලෝඩ් ඇඩ් එක.
එක්කෝ ඇඩ් එකක හාස්‍ය තිබියයුතුයි. නැත්නම් හිතන්න දෙයක් තිබියයුතුයි. මේකෙ එහෙම දෙයක් නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14219745737118269482014-01-24T11:48:21.610+05:302014-01-24T11:48:21.610+05:30ඔක දැකල මෙ වගෙ මිනිසුන් බිහිවෙවා කියල ප්‍රර්ථනා කර...ඔක දැකල මෙ වගෙ මිනිසුන් බිහිවෙවා කියල ප්‍රර්ථනා කරල ඉමු.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22866287961521526972014-01-24T09:11:45.367+05:302014-01-24T09:11:45.367+05:30වරකා ...? එතකොට උඹ ආසම "වැල" කන්නේ කොහෙන...වරකා ...? එතකොට උඹ ආසම "වැල" කන්නේ කොහෙන්ද... හික් හික් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51718145411359258982014-01-23T20:56:23.760+05:302014-01-23T20:56:23.760+05:30ඇත්ත කතාව.
එත් කොස් ගහ බීර ගන්න අච්චර ලොකු වැටක් ...ඇත්ත කතාව.

එත් කොස් ගහ බීර ගන්න අච්චර ලොකු වැටක් ඕනේ නෑ නේ.කදේ size එකට විතරක් පොඩ්ඩක් එහා මෙහා කරලා ගහන්න පුළුවන්Vishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49473658157692714652014-01-23T18:54:45.535+05:302014-01-23T18:54:45.535+05:30හ්ම්ම් හ්ම්ම් සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84287997314568809582014-01-23T18:53:51.491+05:302014-01-23T18:53:51.491+05:30ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු වෙනස් කියලා. ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු වෙනස් කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21061267982384171372014-01-23T18:52:54.901+05:302014-01-23T18:52:54.901+05:30වැල කෑවම කිසි කරදරයක් නෑනේ මල්ලි. වැල කෑවම කිසි කරදරයක් නෑනේ මල්ලි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60847855053700259512014-01-23T17:29:22.877+05:302014-01-23T17:29:22.877+05:30සුදීක අයියා ඉස්සර විවාහයක් කර ගන්නකොට දෑවැද්දට දෙන...සුදීක අයියා ඉස්සර විවාහයක් කර ගන්නකොට දෑවැද්දට දෙනව කියන්නෙ පොල් පැලේකුයි කොස් පැලේකුයි විතරලු. ඒ කියන්නෙ ඒ දවස් වල කොස් ගහට කියල තියෙන්නෙ බත් ගහ කියලලු.ඒත් අද බලන්න. මේ හැමදේම වෙනස් වුනේ විවෘත ආර්ථිකේ මේ රටට පතබෑවුණු හිංදයි කියල තමයි.හුග දෙනෙක් කියන්නෙ.මං දන්නෑ මේ හරියටම ඇත්ත තත්ත්වෙ. සරච්චන්ද්රෙග ධාර්මිෂ්ඨ සමාජය කියන පොතෙන් ඒ බව මනාවට විග්රහ කරනව.ඒ සරච්චන්ද්‍ර ජේ.ආර් විරෝධියෙක්වත් හිංදද කියල දන්නෙත් නෑ.ඒත් මගේ ආකල්පය එන්න එන්නම වෙනස් වන මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න බැරිවේවි කියලයි.ඒ අද හැමදේම වාණිජකරණය වෙලා නිසාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44310820732471606402014-01-23T16:50:25.294+05:302014-01-23T16:50:25.294+05:30තරහ වෙන්න එපා අයියේ අපේ ගොයියල ඊට පස්සේ රැඳු වේවි ...තරහ වෙන්න එපා අයියේ අපේ ගොයියල ඊට පස්සේ රැඳු වේවි අපිට වැඩ පලදාව අරුන් කෑවා කියල කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41953086181510575672014-01-23T16:32:12.441+05:302014-01-23T16:32:12.441+05:30කට්ටිය කිව්වට විස්වාස කරනවද මෙහෙ කොස් උයලා කන්නේ න...කට්ටිය කිව්වට විස්වාස කරනවද මෙහෙ කොස් උයලා කන්නේ නෑ .... ඉදවලා වරකා හැටියට විතරයි කන්නේ කියලා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31177604434419921922014-01-23T15:54:09.690+05:302014-01-23T15:54:09.690+05:30මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු කරන්නේ හැගීම් ...මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු කරන්නේ හැගීම් විකුණන් කන එකයි අන්කල්... හැගීම් මත හැමදේම මාකටිං වෙනවා. :/ Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75772637299492431742014-01-23T15:17:39.128+05:302014-01-23T15:17:39.128+05:30"ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්ත..."ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්තෙන් අඩි දෙකක පමණ පාරක් කොස් ගහ වෙත තැබිය හැක"
ඔතන කාලයක් පාවිච්චි කරපු පොදු මාර්ගයක් තිබ්බය කියලා මිනිස්සු ඉඩම් දෙක මැදින් පාරක් ඉල්ලන්න පටන් ගනියි.
ඊට පස්සේ පාර ත්‍රීවීල් එකක්වත් ගන්න බෑකියලා අඩි දහයේ පාරක් කරන්න කියයි.
ඊට පස්සේ අඩි විස්සේ පාරක් ඕනේ කියයි. අන්තිමට ඉඩම් දෙකේ එවුන්ට කොස්ගහත් නෑ ඉඩමත් නෑ .
අපේ බහුතරයකගේ සහයෝගය ඔය වගේ තමයි.
අපේ ඉඩමෙන් ගියාට කමක් නෑ වැට මේ පැත්තෙන් ගහමු කියනකොට අනිකා මුකුත් නොකියා ඉන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නෑ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6619097336522895582014-01-23T13:51:36.293+05:302014-01-23T13:51:36.293+05:30මේ මොනවා කියනවද ? ඒ අතින් පුදුම අවස්ථාවාදීන් ඉන්නේ...මේ මොනවා කියනවද ? ඒ අතින් පුදුම අවස්ථාවාදීන් ඉන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com