tag:blogger.com,1999:blog-5312591771037268816.post6483026608411369375..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අමතක වන්නට පෙර II - සුදීකට සෝමවංශ අමරසිංහගෙන් කැඳවීමක් ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5312591771037268816.post-77442192044313661092016-07-05T19:09:42.900+05:302016-07-05T19:09:42.900+05:30ඉස්කෝල වල ඕ.බී අරක්ගත්තු කුම්භාණ්ඩයො වගේ උන් වැඩක්...ඉස්කෝල වල ඕ.බී අරක්ගත්තු කුම්භාණ්ඩයො වගේ උන් වැඩක් කරන එකෙක්ගෙ මූණක් දැකපු ගමන් ගැස්සෙන බව නම් ඇත්ත.සෝමවංශ අමරසිංහ හොඳ කැසිල්ලක් තිබුන කෙනෙක් බව ඔබ හා සම්බන්ධ සිද්ධියෙන්ම තහවුරු වෙනවා.තමුන් බැබලෙන්නෙ නැතුව ආයතනය බබලවන්න ඒ කැසිල්ල නැතුව බෑ.දැන් ඇත්තටම එහෙම අය නැති තරම්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8513745415049948462016-07-03T06:36:48.725+05:302016-07-03T06:36:48.725+05:30ඔය මොනවා නැති වුණත්, පවතින රාජ්‍යයට එරෙහිව මුලින්ම...ඔය මොනවා නැති වුණත්, පවතින රාජ්‍යයට එරෙහිව මුලින්ම පාරට බහිනේ ජවිපෙ සෙට් එක මෑතක් වෙනකං. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9143691005213041472016-07-01T16:21:37.311+05:302016-07-01T16:21:37.311+05:30ඒක තමයි හරි. අපි කොච්චර කරත් වහල්ලු. ඒක තමයි හරි. අපි කොච්චර කරත් වහල්ලු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44107678655025107552016-07-01T13:56:54.145+05:302016-07-01T13:56:54.145+05:30මම ඉස්කෝලෙට ලොකු ආදරයක් නැහැ...
අඩු ගානේ කැම්පස් එ...මම ඉස්කෝලෙට ලොකු ආදරයක් නැහැ...
අඩු ගානේ කැම්පස් එකටවත් ලොකු බැඳීමක් නැහැ...
මගේ ක්‍රමය ඉන්න තැන එක්ක බැඳීම් ඇති කර ගැනීම, එතනින් ඉවත් වෙලා වෙන තැනකට ගියාම ආපහු අර පරණ තැන එක්ක බැඳීම අඩු වෙලා යනවා...
සමහර විට නැති වෙලාම යනවා...

මගේ බැඳීම ඇති එකම තැන අපේ ගෙදර සහ ගම...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40329864343753807492016-07-01T13:52:45.936+05:302016-07-01T13:52:45.936+05:30///නැතුව නැතුව චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ඊට පස්...///නැතුව නැතුව චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ඊට පස්සෙ කොටි පෙන්නා සුනාමි 'වීරයා' ජනපති කිරීම වගේ.///

ජවිපෙ කරපු ලොකුම වැඩේ ඉයන්ට අමතක වෙලානේ, හුටං ජනපති කරවීම සහ ඉයන්ලගේ නායකයව අගමැති කරවීම...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2870360831050921662016-07-01T13:45:43.560+05:302016-07-01T13:45:43.560+05:30@රන්සකු යුඑන්පි එකට පුක හෝදන එවුන් වෙනුවෙන් මම කතා...@රන්සකු යුඑන්පි එකට පුක හෝදන එවුන් වෙනුවෙන් මම කතා කරලා තියෙන්නේ කවද්ද කියපන් බලන්න. ම මොකෙක්ගෙවත් පුක හෝදන එවුන් එනුවෙන් කතා අකරන්නේ නැහැ. හැබැයි හැම දේශපාලන පක්ෂෙකම ඉන්න හොඳ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා. උඹල වගේ එකෙක් වෙනුවෙන් ජිවිතේ දෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. සෝමවංශ කියන්නේ ජවිපෙ නායකත්වයටසුදුස්සෙක් නෙමෙයි. වෙන පෝස්ට් එකක් දුන්න නම් වඩා හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91034965350863338892016-07-01T12:34:50.449+05:302016-07-01T12:34:50.449+05:30//ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල සෑහෙන භූමිකාවක් කළා ක...//ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල සෑහෙන භූමිකාවක් කළා කියන එක//

නැතුව නැතුව චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ඊට පස්සෙ කොටි පෙන්නා සුනාමි 'වීරයා' ජනපති කිරීම වගේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89093872014161077022016-07-01T05:36:01.339+05:302016-07-01T05:36:01.339+05:30ඔව් නිර්මාණි. ඒ කිසි දෙකට ඉස්කෝලේ පාලි නෑ. මිනිස්ස...ඔව් නිර්මාණි. ඒ කිසි දෙකට ඉස්කෝලේ පාලි නෑ. මිනිස්සු තමයි වැරදි. දැන් මම සේවය කරන ආයතනයට මම හදවතින් නමස්කාර කරනවා. නමුත් සමහර නරුම පුද්ගලයන් මේක කැත කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26917898102873149622016-07-01T05:33:49.796+05:302016-07-01T05:33:49.796+05:30මැරුණට පස්සේ ඉතින් කරදරයක් නෑනේ නේද ? මැරුණම හොඳ ක...මැරුණට පස්සේ ඉතින් කරදරයක් නෑනේ නේද ? මැරුණම හොඳ කියවෙන්න වැඩ කිරීම තමයි ඔවුන්ගේ යුතුකම. නැත්නම් මිනිස්සු වලටත් හෙන ඉල්ලනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79472465764065950052016-07-01T05:31:58.874+05:302016-07-01T05:31:58.874+05:30සහතික ඇත්ත සජ්ජා. පාසල් කාලේ ඇබැද්දි කීයක් නම් තිය...සහතික ඇත්ත සජ්ජා. පාසල් කාලේ ඇබැද්දි කීයක් නම් තියෙනවද ? තවමත් නොලියපු වගේම ලියපු.
විමල් මට හමු වෙලා නෑ. ඔහු තිස්ස විද්‍යාලයේ තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61552453848408108182016-07-01T05:29:29.572+05:302016-07-01T05:29:29.572+05:30මගෙනම් විශ්වාසය ඔහු සහ ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල ...මගෙනම් විශ්වාසය ඔහු සහ ජවිපෙය ලංකාවේ දේශපාලනය තුල සෑහෙන භූමිකාවක් කළා කියන එක. අපි අගය කලයුතුයි ඔහුගේ නායකත්වය තුල ජවිපෙය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට අනුගත වීම. ඔහු පාසැලට නම උපරිම සේවාවක් කල කෙනෙක්. ඒ ගැන මම හොඳින්ම දන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90117775084247518132016-07-01T05:25:04.297+05:302016-07-01T05:25:04.297+05:30@අජිත් : මම කතා කලේ ඔහුගේ දේශපාලනය ගැන නෙවෙයි. ඔහු...@අජිත් : මම කතා කලේ ඔහුගේ දේශපාලනය ගැන නෙවෙයි. ඔහු පාසල වෙනුවෙන් කරපු සේවාව. ඇත්තටම ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීම පවා අගය කලයුතු දෙයක්.

@ රන්සකු : කැමති කෙනෙකුට කැමති මතයක් දරන්න ඉඩ තියෙනවා. ඒ අජිත්ගේ දේශපාලන මතය. අපිට වෙනස් මත තියෙන්න පුළුවන්. නමුත් මම හැම කෙනාගෙම හොඳ සහ නරක වෙන වෙනම දකිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1721027423083492492016-07-01T05:19:51.775+05:302016-07-01T05:19:51.775+05:30ඒ කැඳවීම සොමවන්ෂගෙන්ම කියලා කොහොමද හරියටම කියන්නේ ...ඒ කැඳවීම සොමවන්ෂගෙන්ම කියලා කොහොමද හරියටම කියන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88231788615106012062016-06-30T22:29:27.041+05:302016-06-30T22:29:27.041+05:30මගෙත් වෙනසක් නෑ. සහතිකයටව වඩා දැනුම වටිනවා. එකම දේ...මගෙත් වෙනසක් නෑ. සහතිකයටව වඩා දැනුම වටිනවා. එකම දේ එකතැන රැදී සිටීම. තැනකින් තැනකට මාරු වෙනවා නම් සහතික වල අවශ්‍යතාව එනවා. හොඳයි මං වගේ තවත් කෙනෙකු සිටීම ගැන සතුතු වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65660218843080605102016-06-30T22:00:05.508+05:302016-06-30T22:00:05.508+05:30ඉස්කෝලේ එක්ක තිබුණු තත්ත්වය වෙනස් කර ගත්ත එක ගොඩාක...ඉස්කෝලේ එක්ක තිබුණු තත්ත්වය වෙනස් කර ගත්ත එක ගොඩාක් හොඳයි... නොලැබුණු දේ වගේම ලැබුණුදේත් වැඩීනේ...

සෝමවංශට නිවන් සුව පතමු...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83818944038370370632016-06-30T19:43:02.127+05:302016-06-30T19:43:02.127+05:30මටනම් හොඳම දේශපාලනඥයෝ මැරිච්ච උන්. කරුමෙට මැරිලත්...මටනම් හොඳම දේශපාලනඥයෝ මැරිච්ච උන්. කරුමෙට මැරිලත් හොඳක් හිතාගන්නබැරි කාලකන්නි තමයි වැඩිම.
මේක පොදුවෙ කල ප්‍රකාශයක් මිසක් සෝමවංශ අමරසිංහ ගැන කරපු ප්‍රකාශයක් නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36455620762546645622016-06-30T12:54:49.036+05:302016-06-30T12:54:49.036+05:30ඉස්කෝලේ සම්බන්ධ මතකසටහන් අකුරක් නෑර හිතේ රන්දිල ති...ඉස්කෝලේ සම්බන්ධ මතකසටහන් අකුරක් නෑර හිතේ රන්දිල තියන එක හැම කෙනාටම අනන්‍ය කාරණාවක්.. හරි ගිය තැන් වලට වඩා වැරදුන තැන් තමයි අද උනත් අපි බොහොම සතුටින් මතක් කරන්නෙ. පංතියේ ඉගැනීමෙන් දක්ෂතා දක්වල ඒ ගැන ලැබුණු ප්‍රශංසාවට වැඩ අපට මතක හිටින්නේ සහ ආසාවෙන් මහක් කරන්නෙ ගුරු වරුන්ගෙන් ගුටිකාපු හැටි සහ තාප්පෙන් පැනල ඉස්කෝලේ කට් කරපු වගේ සිද්ධි.(මොකක් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ)
සෝමවංශ සහෝදරය සුදීක අයියට හිතවත් බවක් ගොඩනැගුන වගේම අපි දකින සමාජයට එපාකරපු චරිතත්පුද්ගලිකව ආශ්‍රය කලොත් බොහොම ලෙන්ගතු චරිත. විමල් වීරවන්ශත් ( විමලසිරි ගම්ලත් හෝ විභූති හෝ මොකක්හෝ නමකින්) කලිතර විද්‍යාලේ ඉගෙනගත්ත නේද? එහෙමන්ත් නැත්තං තිස්ස විද්‍යාලෙද?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20908763616560794712016-06-30T12:24:56.959+05:302016-06-30T12:24:56.959+05:30umbta Honda ithin UNP eke puka sodana ewun thamayi...umbta Honda ithin UNP eke puka sodana ewun thamayi.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76616047408675078092016-06-30T07:23:05.706+05:302016-06-30T07:23:05.706+05:30එක ක්ශේත්‍රයකට වැඩක් නැති කෙනෙක් තව ක්ශේත්‍රයක බල ...එක ක්ශේත්‍රයකට වැඩක් නැති කෙනෙක් තව ක්ශේත්‍රයක බල කණුවක් වෙන්න පුළුවන්. ඔහු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේම හිටියනම් මීට වඩා සමාජයට වැඩ කොටසක් වෙන්න තිබ්බ.

රෝහණ විජේවීරව රුසියන් විශ්ව විද්‍යාලෙන් පිටමන් නොකෙරුවනම් ඒකෙනුත් රටට වැඩක් වෙන්න තිබ්බ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37776386393939815392016-06-30T03:19:08.472+05:302016-06-30T03:19:08.472+05:30අනේ මන්ද මචං .මම කැමති කෙනෙකුත් නොවේ. අකමැති කෙනෙක...අනේ මන්ද මචං .මම කැමති කෙනෙකුත් නොවේ. අකමැති කෙනෙකුත් නොවේ. නමුත් උඹට හොඳනම් මම මුකුත් කියන්න යන්නේ නැහැ. රටේ කොටසකට හොඳ වූ කෙනෙකුට වරදක් කියන්න මම කැමති නැහැ. උඹ කරපු වැඩ ටික නම් හොඳයි පාසැල වෙනුවෙන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67190217207210439272016-06-29T21:46:57.058+05:302016-06-29T21:46:57.058+05:30සෝමවංශගෙන් ලැබෙන ඊළඟ කැඳවීමට තව දශක හයක් පමණ කල් ග...සෝමවංශගෙන් ලැබෙන ඊළඟ කැඳවීමට තව දශක හයක් පමණ කල් ගත වේවායි පතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76661127063296978722016-06-29T11:12:05.843+05:302016-06-29T11:12:05.843+05:30/මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා.../මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා, උගත යුතු දේ උගෙන, විභාගය යකාට ගියදෙන් කියා සිතූවකු බැවිනි/ +++,

මම නම් විභාගේ කෙසේ වෙතත් සෙටිපිකෙට් යකාට ගියාවේ කියලයි හිතුවේ, ඒක හැබෑ මෝඩකමක්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com