tag:blogger.com,1999:blog-5312591771037268816.post6167043348699715917..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ATM කාඩ්පත මිතුරන්ට දී මුදල් ගෙන්වා ගන්නා අයටයි. Those who send others to ATMසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-5312591771037268816.post-72997871302976774842020-07-19T00:10:27.079+05:302020-07-19T00:10:27.079+05:30හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම...හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න
(financialmarketservice@gmail.com).

ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය.
මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි.

ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය
පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී
ඩොලර් 500,000 දක්වා ලබා ගන්න
ස්වයංක්‍රීය ගෙවීම්
- අවශ්‍ය නැත
ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත
- හොඳ ප්රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි.

අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය.
ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු.
මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආකාරයකින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය සහ උකස් ණය 2% ක දැරිය හැකි පොලී අනුපාතයකට ලබා දීමයි.
සම්පූර්ණ විස්තර සඳහා විද්‍යුත් තැපෑලෙන් අදම අප හා සම්බන්ධ වන්න
financialmarketservice@gmail.com

අවංකවමEliza Riverahttps://www.blogger.com/profile/00987774563081234135noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49056799327812942692017-09-29T18:14:32.837+05:302017-09-29T18:14:32.837+05:30හෙලෝ,
පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන ...හෙලෝ,
පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන පුද්ගල ණය දෙන ණයකරුවෙකු වන ජොෂ් හව්ලි මහතා කිසිදු සාධාරණ අයකිරිමකින් තොරව 2% පොලී අනුපාතයකින් .... ඔබේ ණය ගෙවීම සඳහා ඔබට ක්ෂණික ණයක් අවශ්‍යද? ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට ණයක් අවශ්‍යද? බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන විසින් ඔබව ප්‍රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණය හෝ උකසක් අවශ්‍යද? ඔබගේ මූල්‍යමය ගැටලු අතීතයේ අතීතය බවට පත් කිරීම සඳහා අප මෙහි සිටින නිසා, ඔබගේ සියළු ගැටලු අවසන් වී ඇත.
වැඩි විස්තර සඳහා ඊමේල් හරහා (Joshhawleyloanfirm@gmail.com) අපව අමතන්න.

සත්තකින්ම!Mr Josh Hawleyhttps://www.blogger.com/profile/12815901175971957435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49741143245373876022014-05-04T19:00:42.195+05:302014-05-04T19:00:42.195+05:30මමත් බිරිඳත් සමහර වෙලාවට අපේ වැඩ රාජකාරි එක්ක මෙහ...මමත් බිරිඳත් සමහර වෙලාවට අපේ වැඩ රාජකාරි එක්ක මෙහෙම කරනවා. ඒත් මම ඇයට හැම විටම මතක් කර දෙන අවවාදය තමයි. ක්‍රෙඩිට් කාඩ් හෝ බැංකු කාඩ් කල්පනාවෙන් පාවිච්චි කල යුතු බව.

ස්තූතියි සුදික ඔබට මේ අගනා තොරතුරු ගැන දැනුවත් කිරිම ගැනDayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47115413482501052222014-05-03T19:55:34.931+05:302014-05-03T19:55:34.931+05:30ඔව් ඒක නම් ඇත්ත අයියේ , මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන ...ඔව් ඒක නම් ඇත්ත අයියේ , මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන බඩු ගොඩත් එක්ක නම් ෆෝන් එක රින්ග් වෙලා ඉවරවෙනක්ල්ම ෆෝන් එක හම්බෙන්නේ නැහැ . කාර්ඩ් එකත් ඒ වගේමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66879920942230934492014-05-03T17:55:04.721+05:302014-05-03T17:55:04.721+05:30ඉතාම වටිනා ලිපියක් අයියේ...වෙනත් දේ ගැන ලිපි ලියනව...ඉතාම වටිනා ලිපියක් අයියේ...වෙනත් දේ ගැන ලිපි ලියනවා වගේම ඔබේ රැකියා ක්ෂේත්රයට අදාළව මෙවැනි ලිපිත් හැකි තරමක් ලියන්න...මම නම් ඔය වැරැද්ද කවදාවත් කරලා නෑ...

ආයතන වල සේවය කරද්දි මමත් දැකපු දෙයක් තමයි..කාන්තා පාර්ශවය පණට පණ දෙන්න වගේ ආශ්‍රය කිරීම. නමුත් ඒ විදියට ආශ්‍රය කරන්නෙ ඒ ආයතනයේ සේවය කරන තුරාවට පමණක් කියලා අපි හොදට දැකලා තියෙනවා...අපේ අම්මත් එයාගෙ යාලුවෙකුගෙ ණයකට ඇප වෙලා හොද පරිප්පුවක් කෑවා....ඒ නිසා ගණුදෙනු යාලුවා එක්ක කලත් හරිම පරිස්සමෙන්...සල්ලි කියන දේ හරිම භයානක දෙයක්.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23256625493179364782014-05-02T19:49:58.901+05:302014-05-02T19:49:58.901+05:30ඔය මොඩ වැඩෙනම් මම කොහොමටවත් කරන්නෙ නැඔය මොඩ වැඩෙනම් මම කොහොමටවත් කරන්නෙ නැAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77239643375583062242014-05-02T13:12:27.518+05:302014-05-02T13:12:27.518+05:301. රුපියල් 3ක් කැපෙනවා එක මුදල් ගැනීමක් වෙනුවෙන්.
...1. රුපියල් 3ක් කැපෙනවා එක මුදල් ගැනීමක් වෙනුවෙන්.

ගල්පාත Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67539624449208055152014-05-02T11:48:41.273+05:302014-05-02T11:48:41.273+05:30//මොකද යම් විදියකින් ඒ සල්ලි මොනා වෙලා හරි නැති උණ...//මොකද යම් විදියකින් ඒ සල්ලි මොනා වෙලා හරි නැති උණොත් අපි සැක කරන්නේ ඒ පුද්ගලයින් නිසා. ඒ වගේ තත්වයකට මගේ යාලුවෙක් පත් වෙනවා දකින්ට මම නම් කැමති නෑ.//

මේක නම් ඇත්ත.ඒත් මමත් නිතරම ඔය වැඩේ කරනවා.මීට පස්සෙවත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ ගැන දැන් ඉතින්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43512509648394093672014-05-02T11:47:13.480+05:302014-05-02T11:47:13.480+05:30SMS Alert තියෙන නිසා දැන්නම් ලොකු අවුලක් නැහැ.
මට...SMS Alert තියෙන නිසා දැන්නම් ලොකු අවුලක් නැහැ.

මට හුගක් වේලවට වෙන දෙයක් තමයි.pin නම්බර් එක අමතක වෙන එක,Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54948805905640206392014-05-02T08:16:44.458+05:302014-05-02T08:16:44.458+05:30මා දන්නා කාන්තාවන් නම් පුරුෂ පක්ෂයට වඩා පරිස්සමින්...මා දන්නා කාන්තාවන් නම් පුරුෂ පක්ෂයට වඩා පරිස්සමින් ඔය වගේ දේවල් හැන්ඩ්ල් කරන අය. අපේ අප්පච්චි නම් මේ ලෝකේ දෙයක් කරන්ට දන්නේ නෑ. ඒ හන්දා වෙන්ට ඇති මට එහෙම හිතෙන්නේ.

අනුන් ලව්වා සල්ලි ගෙන්නගන්න එක නීති විරෝධී නූනත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ. මොකද යම් විදියකින් ඒ සල්ලි මොනා වෙලා හරි නැති උණොත් අපි සැක කරන්නේ ඒ පුද්ගලයින් නිසා. ඒ වගේ තත්වයකට මගේ යාලුවෙක් පත් වෙනවා දකින්ට මම නම් කැමති නෑ.

කාලීන, වටිනා ලිපියක් සුදීක. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54930918850045588082014-05-02T01:41:48.838+05:302014-05-02T01:41:48.838+05:301. මේක බැංකුවෙන් බැංකුවට වෙනස්. මම මේ ගණන අහලා කිය...1. මේක බැංකුවෙන් බැංකුවට වෙනස්. මම මේ ගණන අහලා කියන්නම්.
3. ලංකා පේ ජාලයට NSB එකතු වුණේ නෑ.
3. මේ ගාස්තු තීරණය කරන්නේ ATM එක අයිති බැංකුව. අපේ බැංකුවෙන් ලංකා පේ ජාලයේ නැති බැංකුවක කෙනෙක් මුදල් ගත්තොත් රුපියල් 75ක් ය කරනවා. ජාලයේ ඉන්න අයගෙන් 30 (දැන් වැඩි කරලා පටන් ගත්තේ 15ට - මේ මුදල ලංකා පේ ජාලයේ ගාස්තු). සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45012193359622550862014-05-01T23:24:02.427+05:302014-05-01T23:24:02.427+05:30කිව්වට කටවහ නෑ මේකනං කාලීන පෝස්ටුවක් සුදීක ළමයො.NS...කිව්වට කටවහ නෑ මේකනං කාලීන පෝස්ටුවක් සුදීක ළමයො.NSB එකෙන් දුන්න කාඩ් එකක් පාවිච්චි කරන මටත් තියනවා අපැහැදිලි තැන් කීපයක් අනේ පැහැදිලි කරල දුන්නනං වටිනව.
1.මුදල් ලබාගන්නා හැම වාරයකදීම බැංකුව විසින් අයකරන ගාස්තුව කියද?
2.ලංකා බැංකුව හා මහජන බැංකුව NSB සමග අන්තර් බැංකු ක්‍රමයට එකතු වී නැතිද?
3.වෙනත් බැංකුවක ATM පාවිච්චියේදී අයකරන සේවා ගාස්තු ගැන පැහැදිලි කරන්න.ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42619816961753768422014-05-01T18:06:04.351+05:302014-05-01T18:06:04.351+05:30විදේශගත වුණාම ඒ වගේ ප්‍රශ්ණ නෑ තමයි. අපි පත්තර මලය...විදේශගත වුණාම ඒ වගේ ප්‍රශ්ණ නෑ තමයි. අපි පත්තර මලයාවත් එවන්නම් ඒ පැත්තට. වැඩේ තියෙන්නේ ඒකා සල්ලි වලින් ගහන එකනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48783491471270565052014-05-01T18:04:51.804+05:302014-05-01T18:04:51.804+05:30මැලේසියාවේ නම් තනිකරම චිප් ඇන්ඩ් පින් ක්‍රමයට ගනුද...මැලේසියාවේ නම් තනිකරම චිප් ඇන්ඩ් පින් ක්‍රමයට ගනුදෙනු වෙන්නේ. මගේ කාඩ් එකේ චිප් නැති නිසා ස්වයිප් ගනුදෙනුවකදී ඔවුන් කාඩ්පතේ සහ පාස්පෝට් එකේ ඡායා පිටපත් ලබා ගත්තා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66334786353946108182014-05-01T18:02:40.177+05:302014-05-01T18:02:40.177+05:30හැම තැනම චිප් රීඩ් කරන මැෂින් නෑ. වැරදිලා හරි ඔයා ...හැම තැනම චිප් රීඩ් කරන මැෂින් නෑ. වැරදිලා හරි ඔයා කිව්වොත් ගනුදෙනුව කලේ ඔයා නෙවෙයි කියලා එයාලා අමාරුවේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32220470193091745062014-05-01T17:59:14.190+05:302014-05-01T17:59:14.190+05:30ඒක බොහොම සුලබ තත්වයක්. මම ඔය ගැන බස් රේඩියෝ සාකඡ්ච...ඒක බොහොම සුලබ තත්වයක්. මම ඔය ගැන බස් රේඩියෝ සාකඡ්චාවෙදී කතා කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65455787086876482532014-05-01T17:57:19.555+05:302014-05-01T17:57:19.555+05:30ඔයාගේ කාඩ් ඩෙබිට් ඒවා නොවෙන්න ඕනේ. අනිත් එක නැති ව...ඔයාගේ කාඩ් ඩෙබිට් ඒවා නොවෙන්න ඕනේ. අනිත් එක නැති වීමයි හොරකමයි අතර වෙනසක් තියෙනවා. හමු වූ කෙනා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පින් අංකය නැතිනම් පරණ Proprietary කාඩ් වලින් නුදල් ගන්න බෑ. ලඟම ඉන්න අය වංචා කරන්න හේතුවක් තමයි ඔයාගේ ආර්ථික තත්වේ එයා දන්නවා. නමුත් ඔයාට තරම් ඉතිරියක් නැති කෙනෙක් වීම. ඒ වංචාව කරන්නේ පොඩි ඉරිසියාවකුත් එක්ක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57424547076497810672014-05-01T16:02:06.488+05:302014-05-01T16:02:06.488+05:30වැදගත් විස්තරයක්.. මං නම් ඉතින් වැඩියෙන්ම පාවිච්චි...වැදගත් විස්තරයක්.. මං නම් ඉතින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ කාඩ් එක හන්දා මේවා මතක දියාගන්න ඕන.. ඒත් ඉතින් මට කාඩ් එක දෙන්න තරම් යාළුවෙක් නම් නැහැ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79675940193521651372014-05-01T14:55:22.981+05:302014-05-01T14:55:22.981+05:30මමත් පුළුවන් හැම වෙලේම මමම ගිහින් සල්ලි ගන්නවා.. ...මමත් පුළුවන් හැම වෙලේම මමම ගිහින් සල්ලි ගන්නවා.. කාඩ් එකයි පින් නම්බර් එකයි දන්නේ වයිෆ් තමයි.. එකත් මම මතක් කරලා කිව්වම දන්නවා නැත්නම් නෑ..

හොඳ උපදෙස් ටිකක්..

අපි ඔය කාඩ් වලින් ගෙවනකොට සමහර තැන් වලදී පින් නම්බර් එක දෙන්නේ නැතුව ගෙවන්න පුළුවන් නේ.. ඒක වලක්වන්න විදියක් නැද්ද..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11910396193192662832014-05-01T14:05:20.502+05:302014-05-01T14:05:20.502+05:30මගේ ඩෙබිට් කාඩ් එකනං PIN PROTECTED. ඒ උනත් සමහර වෙ...මගේ ඩෙබිට් කාඩ් එකනං PIN PROTECTED. ඒ උනත් සමහර වෙළඳ ආයතනවල CASHIERS / TILL OPERATORS ලා PIN එක BYPASS කරනවා. අත්සන් TALLY කරලා බලන්නේත් නෑ. මම දවසක් ෆුඩ් සිටි එකක මැනේජර් කෙනෙකුට කම්ප්ලේන් කරා. ඌට ගානක් වත් නෑ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37149867263261832982014-05-01T12:33:19.303+05:302014-05-01T12:33:19.303+05:30ATM කාඩ් එක දාල තියන කවරෙම පින් නම්බර් එකත් දාගෙන ...ATM කාඩ් එක දාල තියන කවරෙම පින් නම්බර් එකත් දාගෙන තියන් ඉන්න මිනිස්සු ඉන්නවනෙ අයියෙ, ඒගැනත් මතක් කලානම් වටිනවා :)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8884831030874022312014-05-01T12:14:37.167+05:302014-05-01T12:14:37.167+05:30මම හිතන්නේ නෑ ඒක ප්‍රායෝගිකව කිසිම බැංකුවක් ක්‍රිය...මම හිතන්නේ නෑ ඒක ප්‍රායෝගිකව කිසිම බැංකුවක් ක්‍රියාත්මක කරනවා කියලා. ඒ තරමට අමාරුයි එහි තිබෙන දේ කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91972770369498462342014-05-01T10:01:20.135+05:302014-05-01T10:01:20.135+05:30එතකොට ලංකාවේ සමහර බැංකු ඔය ප්‍රමිති ක්‍රියාත්මක කර...එතකොට ලංකාවේ සමහර බැංකු ඔය ප්‍රමිති ක්‍රියාත්මක කරන්නේ නැද්ද ?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76113540484501126362014-05-01T09:22:38.156+05:302014-05-01T09:22:38.156+05:30වෙළෙන්දාගේ විමසිලිමත් බව හොඳයි. හැබැයි අත්සන් නොකර...වෙළෙන්දාගේ විමසිලිමත් බව හොඳයි. හැබැයි අත්සන් නොකරපු කාඩ් එක හොරා ගෙනිච්චත් එච්චරයි. දවසක් නුගේගොඩ කීල්ස් එකේ ෆාමසියේ ඉන්න කෙල්ල මට කියනවා කාඩ් එකේ අත්සන් නොකර ඉන්න එක තමයි වඩාත් ආරක්ෂිත. අත්සන් කරලා තිබ්බම හොරකම් කරපු කෙනාට අත්සන කොපි කරන්න පුළුවන් කියලා. මම එතකොට කිව්වෙත් ඔය උත්තරයමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25046066659464479322014-05-01T08:50:35.740+05:302014-05-01T08:50:35.740+05:30මේ වන විට මගේ ATM කාර්ඩ් 2 ක්ම නැති වෙලා ඉවරයි. මං...මේ වන විට මගේ ATM කාර්ඩ් 2 ක්ම නැති වෙලා ඉවරයි. මං හැබැයි බැංකු වලට දැනුම් දුන්නෙත් නැ.දැන් අවුරුදු 6 ක් විතර වෙනවා. දැනට නම් මුකුත් csae එකක් නම් නැ..... හැබැයි , ගිණුමේ එච්චර සල්ලිත් නැ. ඔයා කියපු කතාව හරි සුදික, ලගම ඉන්න ඇය තමා ඔය වංචාව කරන්නේ. ඔයා වගේම වැඩක් මං දන්නා කෙනෙකුටත් උනා. නඩුත් දාල. punishment transer දීල තමයි වැඩේ ඉවර උනේ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.com