tag:blogger.com,1999:blog-5312591771037268816.post6160938529652096535..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පාපන්දුව ඇත්තටම රවුම්ද ? Is football really round ? සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-5312591771037268816.post-38332594557661413432013-12-29T19:21:34.527+05:302013-12-29T19:21:34.527+05:30සෑහෙන වියදමක්...රුපියල් ලක්ෂ 5 කට කිට්ටුව යනවා තරග...සෑහෙන වියදමක්...රුපියල් ලක්ෂ 5 කට කිට්ටුව යනවා තරගයේ ටිකට් පත් සහ හෝටල් ගාස්තු සමගසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49549955191542912642013-12-27T09:49:37.821+05:302013-12-27T09:49:37.821+05:30මේ උත්තරය මම අගේ කරනවා. මටත් මුලින්ම ආපු උත්තරය මේ...මේ උත්තරය මම අගේ කරනවා. මටත් මුලින්ම ආපු උත්තරය මේක තමයි. තව පොඩ්ඩක් කල්පනා කලොත් හරි උත්තරය ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69150187606226919282013-12-27T09:36:07.219+05:302013-12-27T09:36:07.219+05:30කාලය වැය වුනත් මම පාපන්දු වලට සාපේක්ෂව ක්‍රිකට් වල...කාලය වැය වුනත් මම පාපන්දු වලට සාපේක්ෂව ක්‍රිකට් වලට කැමතියි.මෙහෙම බෝලගැන දැන ගත්තේ මේකෙන්.

ගාණට උත්තරය 120 ද..?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35870693178261523172013-12-26T15:21:18.862+05:302013-12-26T15:21:18.862+05:30ඉස්සර අපේ ග්‍රවුන්ඩ් එකේ එක කෙළවරක කම්බි වැටක් තිබ...ඉස්සර අපේ ග්‍රවුන්ඩ් එකේ එක කෙළවරක කම්බි වැටක් තිබ්බා එකේ බෝල ඇමිණෙනවා. ඒ වගේමයි ඉඳි ගස්. හිල් වෙච්ච බෝල වලට තේ මංඩි දාලා හුලන් ගැහුවාම පැච් ඔක්කොම වැහෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45243719077931785302013-12-26T15:19:30.451+05:302013-12-26T15:19:30.451+05:30මං දන්නා විදියා නැගෙනහිර ආසියාවම ප්‍රිය කරන ක්‍රීඩ...මං දන්නා විදියා නැගෙනහිර ආසියාවම ප්‍රිය කරන ක්‍රීඩාව පාපන්දු. පුලුවන්නම් රියෝ යන්න ෆයිනල් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80503879417433873952013-12-26T11:48:18.688+05:302013-12-26T11:48:18.688+05:30හුරේ..දැන් මම දන්නවා උත්තරේ.හුරේ..දැන් මම දන්නවා උත්තරේ.D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16765257762601231212013-12-25T21:40:18.593+05:302013-12-25T21:40:18.593+05:30විස්තරයට ස්තුතියි.
ඊටත් වඩා මට මතක් උනේ මීට කාලෙක...විස්තරයට ස්තුතියි.

ඊටත් වඩා මට මතක් උනේ මීට කාලෙකට කලින් අපි සෙල්ලම් කරපු ෆුට් බෝලෙට විද්දෙ මොකාද කියන එක..
හොයලා බලන්න ඕනා..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72064922588619522802013-12-25T17:58:37.035+05:302013-12-25T17:58:37.035+05:30හොද විස්තරයක්...කලින් කියවලා තිබුනෙ නැති....අපි මේ...හොද විස්තරයක්...කලින් කියවලා තිබුනෙ නැති....අපි මේ දවස් වල මැලේසියානු පා පන්දු රසිකයන්ට ලෝක කුසලාන තරග නරඹන්න බ්‍රසීලයට යන්න පහසුකම් සපයමින් ඉන්නෙ...මැලේසියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පා පන්දු....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83536222463332218212013-12-24T20:07:40.135+05:302013-12-24T20:07:40.135+05:30352352chaperdadhttps://www.blogger.com/profile/15085606466347989756noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90838198131984056092013-12-24T16:21:19.264+05:302013-12-24T16:21:19.264+05:30බොහොම ස්තුතියි සහන්. ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ම...බොහොම ස්තුතියි සහන්. ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මූණ දෙන්න බැරි කමට අහක බලන් ඉන්නවා කියල. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84804222496577293682013-12-24T16:20:21.881+05:302013-12-24T16:20:21.881+05:30ඒක තමයි කියන්නේ කන්නාඩිය දාගන්න කියලා. කොහෙද ඒක ඔල...ඒක තමයි කියන්නේ කන්නාඩිය දාගන්න කියලා. කොහෙද ඒක ඔලුවට නේ දැම්මේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31227776942067054032013-12-24T16:19:28.173+05:302013-12-24T16:19:28.173+05:30ඉතිං මගෙන් කෙලින්ම අහන්න තිබුණානේ.ඉතිං මගෙන් කෙලින්ම අහන්න තිබුණානේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84536422714720483132013-12-24T16:18:49.735+05:302013-12-24T16:18:49.735+05:30ඔව්. ඔව්. මඩ මල් බවට පත් කරන්නේ ඔන්න ඔහොම.
1990 ...ඔව්. ඔව්. මඩ මල් බවට පත් කරන්නේ ඔන්න ඔහොම.

1990 ඉඳලා ආපු බෝල මීට වඩා වැඩි තාක්ෂණයෙන් ආවේ. ඒ ගැන මීළඟ කොටසකින්.

අනූව නම් නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2217482321856882232013-12-24T16:16:54.053+05:302013-12-24T16:16:54.053+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23261667595504395762013-12-24T16:15:42.184+05:302013-12-24T16:15:42.184+05:30මම වොලිබෝල් සෙල්ලම් කලේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙනකො...මම වොලිබෝල් සෙල්ලම් කලේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙනකොට හොඳ බෝල ලැබුණා. නමුත් ඉස්සර තිබුණේ හරි බර ඒ වගේම ලෙදර් හමකින් කරපු බෝල කියලා පොඩි මතකයක් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33134213763449777192013-12-24T16:14:22.320+05:302013-12-24T16:14:22.320+05:30අපේ ක්ලබ් එකෙන් රට යන අය සහ අපිත් එක්ක සෙල්ලං කරපු...අපේ ක්ලබ් එකෙන් රට යන අය සහ අපිත් එක්ක සෙල්ලං කරපු සංචාරකයෝ අපිට අවුරුදු ගානකට ඇති වෙන්න පාපන්දු දුන්නා. ටැංගෝ, ඇස්ටෙකා වලින් සෙල්ලම් කරන්න වාසනාව ලැබුණා ඒ නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34698746954259862122013-12-24T16:09:05.824+05:302013-12-24T16:09:05.824+05:30බොරළු මගේ ගාව සිගරට් නම් නෑ. එහෙම කිව්වේ ඇයිද දන්න...බොරළු මගේ ගාව සිගරට් නම් නෑ. එහෙම කිව්වේ ඇයිද දන්නවද ? මම කලින් වැඩ කරපු තැන ඇමරිකාවේ ඉඳලා ආපු කොල්ලෙක් වැඩ කළා. දවසක් ඌ පඩිපෙලක වාඩි වෙලා සිගරට් එකක් බොනවා. එතනින් යන එකෙක් "ගූඩ් මෝනින් මචං" කිව්වා. එතකොට අර කොල්ලා කියනවා "ගූඩ් මෝනින්, හැබැයි සිගරට් නම් නෑ" කියලා. දැන් තේරුණාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33370687086019987012013-12-24T15:11:33.599+05:302013-12-24T15:11:33.599+05:30මම එක එක කාල වලදී එක එක ක්‍රීඩා කරලා තියෙනවා. ඇත්ත...මම එක එක කාල වලදී එක එක ක්‍රීඩා කරලා තියෙනවා. ඇත්තටම කණ්ඩායම් ක්‍රීඩා ඩෙකතලන් එකක් තිබුණා නම් මටත් සෙල්ලම් කරන්න තිබුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22175185472967882842013-12-24T15:10:08.671+05:302013-12-24T15:10:08.671+05:30මම වෙලාවකට ක්‍රිකට් වලට වඩා පාපන්දු වලට කැමතියි. මම වෙලාවකට ක්‍රිකට් වලට වඩා පාපන්දු වලට කැමතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87072457161202815752013-12-24T15:09:32.490+05:302013-12-24T15:09:32.490+05:30අපෝ ඔය ඇති. අපෝ ඔය ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1177727720687847732013-12-24T14:28:36.387+05:302013-12-24T14:28:36.387+05:30ඇත්තටම සුදීක මේ පොටෝ එක ලස්සනයි.. ප්‍රොෆයිල් පික් ...ඇත්තටම සුදීක මේ පොටෝ එක ලස්සනයි.. ප්‍රොෆයිල් පික් එකට ඒක ගැළපෙනවා හොඳටම.....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3788036579004120872013-12-24T14:26:37.121+05:302013-12-24T14:26:37.121+05:30අගනා විස්තරයට තුති.. අනේ ඒත් ඔයා අතේ තියං ඉන්න බොල...අගනා විස්තරයට තුති.. අනේ ඒත් ඔයා අතේ තියං ඉන්න බොලේ නං එක එක හැඩයට වෙනස්වුණා එදා. මොකද හුලං අඩුවෙන්නේ තිබුණේ....මං නං ඕකෙන් එදා වොලිබෝල් තමා ගැහුවේ. ඇහැට වැලි ගියාම ඒකත් නැවැත්තුවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63935268553926533422013-12-24T14:25:42.223+05:302013-12-24T14:25:42.223+05:30අරක මඩක් නෙමෙ ගහල තියෙන්නෙ බලාගෙන යනකොට.පොරට තියෙන...අරක මඩක් නෙමෙ ගහල තියෙන්නෙ බලාගෙන යනකොට.පොරට තියෙන ප්‍රශ්නෙ අහල තියෙන්නෙDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83829488007553950322013-12-24T14:23:50.449+05:302013-12-24T14:23:50.449+05:30ඒනං මගේ මඩෙන් හැමෝටම බෝල ගැන දැනගන්න ලැබුණා නේ.......ඒනං මගේ මඩෙන් හැමෝටම බෝල ගැන දැනගන්න ලැබුණා නේ....^_^

යකෝ බෝල ගැන අපි නොදන්න දේවල් කොච්චර තියේද....o.O
90 නේ මට එන්නෙත්....:(Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12364639763642060002013-12-24T14:19:57.734+05:302013-12-24T14:19:57.734+05:30අපරාදේ....තව මොනා හරි අල්ලගෙන මඩක් ගහනෝ මේ බව දන්න...අපරාදේ....තව මොනා හරි අල්ලගෙන මඩක් ගහනෝ මේ බව දන්නවා නම්.......Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.com