tag:blogger.com,1999:blog-5312591771037268816.post6043620768754374653..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පාපන්දු ගැන කථා නොකරම බෑ ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5312591771037268816.post-61444185749089826702018-07-16T06:25:03.940+05:302018-07-16T06:25:03.940+05:30අනේ මෙන්ඩෝ අලුත් පොස්ට් දෙකට කමෙන්ට් කර-කර හිටියට ...අනේ මෙන්ඩෝ අලුත් පොස්ට් දෙකට කමෙන්ට් කර-කර හිටියට උඹේ මේ කමෙන්ට් එක දැක්කේ පමා වෙලා. මම මේ ක්‍රීඩා දෙකටම එක ලෙස ඇලුම් කරනවා. අනිත් එක මේක දුප්පතුන්ගේ ක්‍රීඩාව. බාල වර්ගයේ හරි බෝලයක් හොයා ගත්තොත්, පුංචි ඉඩක් හමු වුණොත් මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73903695165935251062018-07-03T04:13:47.210+05:302018-07-03T04:13:47.210+05:30ක්‍රිකට් වලින් පාපන්දු වලට....උබ ගැන හොයලා බලන්නත්...ක්‍රිකට් වලින් පාපන්දු වලට....උබ ගැන හොයලා බලන්නත් බැරි උනා අයියන්ඩි...අඩියක් ගහලා උබට කියන්න ගොඩක් දේ තියනවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66999445289513676372018-06-25T15:56:37.291+05:302018-06-25T15:56:37.291+05:30අටමා : පස්සේ මට මෙහෙමත් හිතුණා. ක්‍රීඩාව සමබර කරන්...අටමා : පස්සේ මට මෙහෙමත් හිතුණා. ක්‍රීඩාව සමබර කරන්න බලධාරීන් සමහරවිට ගන්නවා තීරණ. ක්‍රිකට් වල පිතිකරුවන්ට වාසි වැඩියි කියලා තේරුණා පහුකලීනවා. එතකොට බවුන්සර් එකක් යවන්න චාන්ස් එක දුන්නා. මේකෙත් සමහරවිට කෙනෙක් විශේෂ චාන්ස් එකක් ගනියි කියන හේතුව නිසා සමහරවිට මේ බෝලය කෙළින් ගමන් කරවන්න උත්සාහ ගන්න කියළා ඇඩිඩාස් එකට කියන්න ඇති. නමුත් ඒක මගේ හිතලුවක් වෙන්නත් පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58344280244564869272018-06-25T15:32:55.941+05:302018-06-25T15:32:55.941+05:30ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ළඟින් යන්න බෑ, ඇදගෙන වැටෙනවා...ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ළඟින් යන්න බෑ, ඇදගෙන වැටෙනවා. ඌ මහ හොරෙක්. මේක හැකියාවෙන් කරන ක්‍රීඩාවක්. බෝලේ ගෙනියන්න බැරි වුණාට, කික් කරන්න හැකියාව ඌට තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89810255602572637352018-06-20T22:23:13.572+05:302018-06-20T22:23:13.572+05:30මම හිතන විදියට කණ්ඩායම් දෙකෙන්ම ෆිසිකලි ෆිට්ම ඉන්න...මම හිතන විදියට කණ්ඩායම් දෙකෙන්ම ෆිසිකලි ෆිට්ම ඉන්න කෙනා තමයි විනිසුරු...ඔහු තරගය පැවැත්වෙන විනාඩි 90 ට ඔබ හිතන විදියට කොපමණ දුරක් දුවනවා ඇතිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67755019706246219672018-06-20T19:40:44.019+05:302018-06-20T19:40:44.019+05:30අර කොලොම්බියන් එකා ගේ හෑන්ඩ් බෝල් එක නම් ගොන් වැඩක...අර කොලොම්බියන් එකා ගේ හෑන්ඩ් බෝල් එක නම් ගොන් වැඩක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48387587958543414692018-06-20T19:38:07.624+05:302018-06-20T19:38:07.624+05:30ලොක්කා මේ පාර ජර්මනිය දිනන එකක් නැහැ වගේ. හැබැයි...ලොක්කා මේ පාර ජර්මනිය දිනන එකක් නැහැ වගේ. හැබැයි ජර්මනිය උඩට එනවා වැටෙන ඕන වෙලාවක.මෙක්සිකෝ හොඳයි. රුසියාව හිතුවට වඩා හොඳයි වගේ. රොනාල්ඩෝ ගේ ගෝල හොඳ උනාට ඒක වන් මෑණ ටීම් එකක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31038864716262110182018-06-20T12:37:41.953+05:302018-06-20T12:37:41.953+05:30ඒ ගැන මම ලිවුවේ නෑ. නමුත් ප්‍රධාන සහ පති විනිසුරුව...ඒ ගැන මම ලිවුවේ නෑ. නමුත් ප්‍රධාන සහ පති විනිසුරුවන්ට නෙපෙනෙන දේ ඉස්සර ඔහොම ලිස්සලා ගියාට, ඇද ඒ ගැන බලන්න කණ්ඩායමක්ම ඉන්නවා. සමහර කණ්ඩායම් වලට විනිසිරුවන් පක්ෂග්රාහී කියලා තරගය බලත්දී හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79954491792723435582018-06-20T12:34:03.352+05:302018-06-20T12:34:03.352+05:30ඔව් එක හඳුන්වන්නේ VAR කියලා. ඒකෙ තේරුම Video Assis...ඔව් එක හඳුන්වන්නේ VAR කියලා. ඒකෙ තේරුම Video Assistant Referee කියළා කියන්නේ. ක්‍රිකට් ලෝලී අපිට මේක පුදුමයක් නැතත් පාපන්දු ලෝලීන්ට මේක අමුත්තක්. මේ VAR කණ්ඩායම නිරතුරුවම ඇහැ ගහගෙන ඉන්නවා යම් සිතාමතා කළ වරදක් ප්‍රධාන විනිසුරුට අතපහු වුණාද කියළා. එහෙම අහු වුණොත් ඔහුගේ අතේ තියෙන බෑන්ඩ් එකට වයිබ්රේට් කරනවා. එතැනදී ප්‍රධාන විනිසුරු තරගය නවත්වලා, VAR කුටියට දුවනවා. ඉන්පස්සේ කලින් අවස්ථාවේ වෙච්ච වරද නිවැරදි කරනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන විස්තරයක් දාන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74036413145788671212018-06-20T12:26:17.511+05:302018-06-20T12:26:17.511+05:30කාටද ?කාටද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80456043645794196632018-06-19T10:26:07.166+05:302018-06-19T10:26:07.166+05:30Spain Vs. Portugal Spain Vs. Portugal Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83962982664021603342018-06-19T09:46:07.015+05:302018-06-19T09:46:07.015+05:30Maradona's Hand of God ගැන ලිව්වද? ගෝලයකට නොගි...Maradona's Hand of God ගැන ලිව්වද? ගෝලයකට නොගියට හෑන්ඩ් බෝල් මේ පාර තරඟයෙත් තිබුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80345324699887164752018-06-19T08:37:08.780+05:302018-06-19T08:37:08.780+05:30පාපන්දු වලට එතරම් කැමැත්තක් නැති උනත්..ලෝක කුසලාන ...පාපන්දු වලට එතරම් කැමැත්තක් නැති උනත්..ලෝක කුසලාන තරග රූපවාහිනියෙ පෙන්වද්දි නම් බලා ඉන්න හිතෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙදි වගේ පුනරූපන මගින් තරග විනිශ්චයන් දෙන ක්‍රමයකුත් පාපන්දු වලට අලුතින් එක් වී තිබෙනවා නේද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92143986263345581292018-06-19T06:18:10.247+05:302018-06-19T06:18:10.247+05:30ජය වේවා !!!ජය වේවා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25192423605316525972018-06-18T10:47:36.787+05:302018-06-18T10:47:36.787+05:30අන්ෙන්කයි. රිසර්ච් වලට යන වියදම ගෙවන්නෙත් පාරිභෝගි...අන්ෙන්කයි. රිසර්ච් වලට යන වියදම ගෙවන්නෙත් පාරිභෝගික අපිනේ. <br /><br />අැත්ත තමයි.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18492064547805553942018-06-17T18:10:44.238+05:302018-06-17T18:10:44.238+05:30උඹට බ්ලොග් එක මතක් වෙන්නේ මොන බෝල වලටද ?උඹට බ්ලොග් එක මතක් වෙන්නේ මොන බෝල වලටද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38616521272672251752018-06-17T18:09:02.859+05:302018-06-17T18:09:02.859+05:30බෝලයක් ගැන කවුරු හරි විවේචනයක් කලොත්, ඒක මේ සමාගම ...බෝලයක් ගැන කවුරු හරි විවේචනයක් කලොත්, ඒක මේ සමාගම ලොකුවට ගන්නවා. මොකද ඒ කාරනාවම හේතු වෙන්න පුලුවන් වෙනත් කෙනෙක්(නයිකි වගේ) මෙතැනට රිංගන්න. අනෙක රිසර්ච් වලට යන වියදම ගෙවන්නෙත් පාරිභෝගික අපිනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5726943693339675842018-06-17T10:12:04.002+05:302018-06-17T10:12:04.002+05:30ෆුට් බෝලයක් හින්ද හරි බ්ලොග් එක මතක්උනේක මදැයි. මා...ෆුට් බෝලයක් හින්ද හරි බ්ලොග් එක මතක්උනේක මදැයි. මාත් මේ දවස් ටිකේ ඔක බලනව. ඉතුරු විස්තර ටිකත් ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43892838011096959812018-06-16T21:33:51.529+05:302018-06-16T21:33:51.529+05:30//"නකල් බෝල්" හෝ ගුවනේ ගමන්මග අනුමාණ නොක...//"නකල් බෝල්" හෝ ගුවනේ ගමන්මග අනුමාණ නොකලහැකි ආකාරයෙන් ගමන් ගැනීම වලකන්න, ඇඩිඩාස් පර්යේෂකයන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් පර්යේෂණ සිදු කොට තිබෙනවා.//<br /><br />නීති විරෝදි නැත්තං බැයි බං ඒක වලක්වන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com