tag:blogger.com,1999:blog-5312591771037268816.post59746922927596719..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අහන් ඉන්න අහගෙන ඉන්න ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5312591771037268816.post-17422820587212475732017-04-20T05:48:53.761+05:302017-04-20T05:48:53.761+05:30එහෙම ඔස්තාද් ලෙවල් එකෙන් ලිව්වොත් ගණන් ගන්නේ නැතිව...එහෙම ඔස්තාද් ලෙවල් එකෙන් ලිව්වොත් ගණන් ගන්නේ නැතිව යනවා. සිංහල අමතක වෙයී කියන බයට තමයි මේක පටන් ගත්තේ. අන්තිමට වැඩේ සාර්ථක වුණා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89441072387079936822017-04-19T18:05:12.425+05:302017-04-19T18:05:12.425+05:30මේකනේ සුදීක කවුද අකමැති ඕනෑම දෙයක් කෙලින්ම ඔස්තාද්...මේකනේ සුදීක කවුද අකමැති ඕනෑම දෙයක් කෙලින්ම ඔස්තාද් ලෙවල් එකෙන් එහෙමත් නැතිනම් ප්රබුද්ධ මට්ටමෙන් පටන් ගන්න ?

නමුත් එහෙම කරන්න විදිහක් නැහැනෙ කරුමෙට :-D

අනික ගොඩ වෙලාවට පහළින් පටන්ගෙන උඩට එනකොට තමයි කරන දෙය රස විඳින්න පුළුවන් සහ පරිණත බව ලැබෙන්නේ !

තමන්ට දැනෙන දේ සරලව ලියන බ්ලොග් වලට මං කැමතියි, අවංකවම කියනවා නම් සමහර පට්ට ප්රබුද්ධ බ්ලොග් වල දේවල් තේරෙනවත් තරමක් අඩුයි :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87614416319468678472017-04-19T05:25:05.433+05:302017-04-19T05:25:05.433+05:30කන්ඩාට පිං සිද්ධ වෙන්න මමත් ආයේ මගේ බ්ලොග් පොස්ට් ...කන්ඩාට පිං සිද්ධ වෙන්න මමත් ආයේ මගේ බ්ලොග් පොස්ට් කියවනවා. සමහර වෙලාවකට ආධුනික මට්ටමේ මගේ ලියවිලි දැක්කම මට හිනහත් යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7072073612091993092017-04-12T11:43:40.659+05:302017-04-12T11:43:40.659+05:30නිස්කලංක වෙලාවක ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන්...නිස්කලංක වෙලාවක ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් ගීතයක් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com