tag:blogger.com,1999:blog-5312591771037268816.post5913169154223187703..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ශ්‍රී ලංකා කණ්ඩායමේ ආධුනික සෙබලා(Rookie) - අකිල ධනංජයසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5312591771037268816.post-87512419193231852652012-09-08T17:24:35.467+05:302012-09-08T17:24:35.467+05:30@අඩවි රජ : මගේ බලාපොරොත්තුව නම් කොල්ල ටෙස්ට් ක්‍රි...@අඩවි රජ : මගේ බලාපොරොත්තුව නම් කොල්ල ටෙස්ට් ක්‍රිකට් වලින් ඉදියට යයි කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52427503567870187542012-09-08T15:40:23.286+05:302012-09-08T15:40:23.286+05:30කොල්ලා නියමෙට පෆෝම් කරොත් නං ගොඩම තමයි ඈ.. :)
සුභ...කොල්ලා නියමෙට පෆෝම් කරොත් නං ගොඩම තමයි ඈ.. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43734085696909720762012-09-06T14:35:49.917+05:302012-09-06T14:35:49.917+05:30සියට් ක්‍රිකට් සම්මාන උළෙලේදී මේ කොලු ගටයාගෙන් කැල...සියට් ක්‍රිකට් සම්මාන උළෙලේදී මේ කොලු ගටයාගෙන් කැලුම් ශ්‍රීමාල් ප්‍රශ්ණයක් ඇහුව "ඔබට මේ මොහොතේ කාවද සිහිපත් වෙන්නේ ?" කියල. ඔහු කීව "උදව් කල සැමට" කියල. නම් වශයෙන් කියන්න ගියොත් අතපහු වේය කියන බයෙන්. "මගේ පාසල නොර්මල් පාසලක්" යනුවෙන්ද ඔහු පැවසුවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21151455909825801402012-09-06T13:17:03.237+05:302012-09-06T13:17:03.237+05:30@Raj : මමත් එහෙම හිතනවා.
@සිරා : අජන්තට තියෙන ලොක...@Raj : මමත් එහෙම හිතනවා.

@සිරා : අජන්තට තියෙන ලොකුම ප්රශ්නය මිනිහා හිතන්නැති එක. දඟ පන්දු යවන්නෙක් මීට වඩා පිතිකරු පිලිබඳ අධ්‍යනයකින් පන්දු යවන්න ඕනේ. අජන්තගේ පන්දු රැකීමත් දුර්වලයි. ජාතික කණ්ඩායමේ ඉන්නවා නම් හොඳින් පන්දු රකින්න ඕනෑ. ෂේන් වෝන් පන්දු යවන්න එන අතරේදීත් කල්පනා කරමින් එන්නේ. මුරලි එකම ඇක්ෂන් එකෙන් පන්දුව දෙපැත්තට දඟ කවනවා. අජන්තගේ අත පැහැදිලිව පේන නිසා පන්දුව තෝර ගැනීම පහසුයි. අනෙක මේ අග්‍රගන්‍ය පන්දු යවන්නන් පැයට කිලෝමීටර් 85ත් 105ත් අතර වේගයකින් යවන ගමන් තමයි දඟ කවන්නේ. සාපේක්ෂව අජන්තගේ වේගය අඩුයි. පිතිකරුට ස්ථානගත වීම පහසුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33404991315381357272012-09-06T12:48:51.537+05:302012-09-06T12:48:51.537+05:30අජන්ත මෙන්ඩිස් ගැන මට නම් දැන් විශ්වාසයක් නෑ.. ඔහු...අජන්ත මෙන්ඩිස් ගැන මට නම් දැන් විශ්වාසයක් නෑ.. ඔහුගේ පන්දු යැවීමේ රටාව හදුනාගන්න බැරි වුනු මුල්දවස් වගේ නෙමෙයි... අන්තිමට අන්තිමට සෑහෙන්න බැට දුන්න පිතිකරුවො අජන්තට... ඔහුව හොදට විශ්ලේෂණය කරලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19904682926949035762012-09-06T12:21:00.774+05:302012-09-06T12:21:00.774+05:30මිනිහා වැඩ කරු ජය සතුට කීර්තිය ලබා රට දිනවත්වාමිනිහා වැඩ කරු ජය සතුට කීර්තිය ලබා රට දිනවත්වාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24448229571633345352012-09-05T23:07:51.766+05:302012-09-05T23:07:51.766+05:30@ඉන්ද්‍රජිත් : ඔබගේ කමෙන්ට් එක කියවන මොහොතේ ඔහු සි...@ඉන්ද්‍රජිත් : ඔබගේ කමෙන්ට් එක කියවන මොහොතේ ඔහු සියට් සම්මාන උළෙලට සහබාගි වනවා. ඔහු පැවසුවා ඔහු කුඩා පාසලකින් පැමිණි බවත්, ඔහුට සහයෝගය දුන් සියළු දෙනාටත් ස්තුති කරන බව. මම හිතනවා මේ කොලුවා කුමක් හෝ කරයි කියලා.

@රතු රජරට : මෙය මගේ ලිවීමක් නොවේ සම්පුර්ණ පරිවර්තනයක්. බොහොම ස්තුතියි.

@අබේ : ඇත්තටම මම ඔහුට මේ වනවිටත් ෆේස්බුක් හරහා යම් තරමක උපදෙස් ලබා දීමක් කරනවා.

@නිශාන් : ඇත්ත. මේ අපුරුවට හමු වුනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83364442194700096442012-09-05T21:05:12.593+05:302012-09-05T21:05:12.593+05:30කොහොම හරි කමක් නැහැ දක්ෂයෝ බිහිවෙනවා නම්කොහොම හරි කමක් නැහැ දක්ෂයෝ බිහිවෙනවා නම්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56967425894895622162012-09-05T20:16:52.742+05:302012-09-05T20:16:52.742+05:30මාලිංගට වෙච්ච දේ නොවේවා....මාලිංගට වෙච්ච දේ නොවේවා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63277237729012092442012-09-05T19:35:01.187+05:302012-09-05T19:35:01.187+05:30ඇත්තටම මේ පොඩි එකා අපූරුයි.
ඒ වගේම මේ ලිපියේ ඔබේ ...ඇත්තටම මේ පොඩි එකා අපූරුයි.
ඒ වගේම මේ ලිපියේ ඔබේ ලිවීමේ රිද්මයත් අපූරුයි.
අපූරුයි කියන්නෙ පෙර නොවූ විරූ කියන එක නේද?
CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47131602925182553332012-09-05T19:17:30.220+05:302012-09-05T19:17:30.220+05:30ඔහු ඇත්තටම විශ්මයජනකයි... ඔහු ඇත්තටම විශ්මයජනකයි... ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.com