tag:blogger.com,1999:blog-5312591771037268816.post5840270231949436823..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඉරට අකීකරු .....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-5312591771037268816.post-44188686485668354032013-04-21T05:39:32.829+05:302013-04-21T05:39:32.829+05:30ක්රීම්ම කියන්නත් බෑ. ආලේප කරන්න පහසුවට ක්‍රීම් එක...ක්රීම්ම කියන්නත් බෑ. ආලේප කරන්න පහසුවට ක්‍රීම් එකක් විදියට හදල තියෙන්නේ. අනිත් රටවල ස්ප්‍රේ එකක් විදියටත් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72960423927518006642013-04-19T18:12:14.507+05:302013-04-19T18:12:14.507+05:30මටනං ක්රීං අරහං..
හැබැයි අවුවට පිච්චුනොත්නං ආයේ ස...මටනං ක්රීං අරහං..
හැබැයි අවුවට පිච්චුනොත්නං ආයේ සුදු වෙනවා බොරු...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12392785240272259492013-04-19T12:50:32.990+05:302013-04-19T12:50:32.990+05:30මාත් මේවා එකක් වත් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ ගැන ත...මාත් මේවා එකක් වත් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ ගැන තැකීමක් නැති නිසා මෙහෙම ඒවා ගැන දැනීමත් අඩුයි.. ඒත් අවුවේ ඉන්න වෙලාවට වතුර නම් බොනවා පුළුවන් තරම්.

මේ ගැන උනන්දු අයට ප්‍රයෝජනවත් වෙන හොඳ ලිපියක් මේක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5855829289300521802013-04-19T12:29:07.112+05:302013-04-19T12:29:07.112+05:30එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වෙනස්. සනත් ජයසුරි...එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වෙනස්. සනත් ජයසුරිය කවදාවකවත් සන් ග්ලාස් දාන්නේ නෑ, ඒ වගේම සන්බ්ලොක් ආලේප කරපු බවකුත් පේන්න නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74531768213319749092013-04-19T12:15:16.805+05:302013-04-19T12:15:16.805+05:30මමනම් සන්බ්ලොක්, සන්ග්ලාස් කිසිදෙයක් පාවිච්චි කරන්...මමනම් සන්බ්ලොක්, සන්ග්ලාස් කිසිදෙයක් පාවිච්චි කරන්නෑ.. ගිනි අව්ව තියෙන වෙලාවට, අව්වට පයින්න කලින් විනාඩියක් විතර ඉන්නවා ඇහැ හුරු වෙනකම්.. ඊට පස්සෙ යනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28769185004482549052013-04-19T12:10:07.206+05:302013-04-19T12:10:07.206+05:30මෙලනින් වර්ණකය තමයි හමේ පාට තීරණය කරන්නේ. උපතින්ම ...මෙලනින් වර්ණකය තමයි හමේ පාට තීරණය කරන්නේ. උපතින්ම මෙලනින් වැඩි අය කළු පාට වෙනව. ඒ කියන්නේ හිරුරශ්මිය වැඩි රටවල අයව ස්වභාවධර්මයෙන්ම කළු කරලා. නමුත් වෙනත් කෙනෙක් අව්වේ හිටියම හිරුකිරණ මගින් සිදුවන හානිය පාළනය කරන්න එයාගේ ඇඟෙන් මෙලනින් නිෂ්පාදනය කරනවා. ඒ මෙලනින් නිසා ශරීරයේ වර්ණය වෙනස් වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24239593704786854322013-04-19T11:42:29.687+05:302013-04-19T11:42:29.687+05:30එතකොට තද පාට හමක් ඇති අයගේ හමේ මෙලනින් නිසා ඉබේටම ...එතකොට තද පාට හමක් ඇති අයගේ හමේ මෙලනින් නිසා ඉබේටම ආරක්ෂාවෙනව කියලා කියනව නේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55145777365836036672013-04-19T10:37:58.208+05:302013-04-19T10:37:58.208+05:30ඔවු හසිත ඒක තමයි නම.ඔවු හසිත ඒක තමයි නම.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6333707454163983792013-04-19T08:27:26.750+05:302013-04-19T08:27:26.750+05:30එහෙමද ? ඇත්තටම මේ වගේ දෙයක් හොඳාකාරවම විස්තර කරන්න...එහෙමද ? ඇත්තටම මේ වගේ දෙයක් හොඳාකාරවම විස්තර කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට තමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40076857672776204012013-04-19T08:14:29.492+05:302013-04-19T08:14:29.492+05:30ඒ ගැන සතුටුයි.ඒ ගැන සතුටුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32202690508253380552013-04-19T00:08:53.949+05:302013-04-19T00:08:53.949+05:30ස්තුතියි සුදීක. මේ වගේ විස්තරයක් අර සොඳුරු සුව අසප...ස්තුතියි සුදීක. මේ වගේ විස්තරයක් අර සොඳුරු සුව අසපුව බ්ලොග් එකේ තිබ්බා වගේ මට මතකයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76751856411178286002013-04-18T23:40:24.017+05:302013-04-18T23:40:24.017+05:30විස්තරයට ස්තූතියි! අද තමයි මේ ගැන හරියටම දැනගත්තේ....විස්තරයට ස්තූතියි! අද තමයි මේ ගැන හරියටම දැනගත්තේ. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82299126328923852412013-04-18T21:25:26.945+05:302013-04-18T21:25:26.945+05:30මේ සටහන ලියද්දී මම හිතුවේ මේකට පුරුෂ පාර්ශවය විරෝධ...මේ සටහන ලියද්දී මම හිතුවේ මේකට පුරුෂ පාර්ශවය විරෝධය දක්වයි, කාන්තා පාර්ශවය වැඩි ප්‍රතිචාර දක්වයි කියලා. මේ වෙනකොට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කාන්තාවෝ 6 යි, පිරිමි 8. මේක එක අතකට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49492466348788589362013-04-18T20:43:39.747+05:302013-04-18T20:43:39.747+05:30දිනපතාම වගේ අව්වේ ඉන්න වෙනවා පොලිස් රාළහාමිලා වගේ ...දිනපතාම වගේ අව්වේ ඉන්න වෙනවා පොලිස් රාළහාමිලා වගේ අයට නම් මේ වගේ ඒවා පාවිච්චි කරන්න බෑ. මොකද හොඳ සන්බ්ලොක් එකක් රුපියල් 4000 කට කිට්ටුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90477422045881256952013-04-18T20:42:14.130+05:302013-04-18T20:42:14.130+05:30ඒ ගැනත් දන ගත්ත එක හොඳයි. බොහොම ස්තුතියි. ඒ ගැනත් දන ගත්ත එක හොඳයි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70944331677009402252013-04-18T20:41:22.755+05:302013-04-18T20:41:22.755+05:30මුලින්ම තමාගේ සමේ තත්වය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සෙය...මුලින්ම තමාගේ සමේ තත්වය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සෙයි ගැලපෙන සන්බ්ලොක් එකක් තෝරා ගන්න ඕනේ. මේ තරම් කල් මමත් කලේ වැඩි SPF අගයක් තියෙන ඒවා තොර තෝරා ගත්ත එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77236495801455647812013-04-18T20:40:00.117+05:302013-04-18T20:40:00.117+05:30මම නම් මේවා භාවිත කරලා ලොකු වේදනාවකින් ගැලවුනේ.මම නම් මේවා භාවිත කරලා ලොකු වේදනාවකින් ගැලවුනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85197629472751275872013-04-18T20:19:53.680+05:302013-04-18T20:19:53.680+05:30අපි වැඩිය හිතන්න නැති දෙයක් වුනත් සෑහෙන්න බරපතල කා...අපි වැඩිය හිතන්න නැති දෙයක් වුනත් සෑහෙන්න බරපතල කාරනයක්නේ.මගෙත් අත් දෙකේ කමිස අත් වලට පහලින් කළු වෙලා අව්වට පිච්චිලා.වැඩිය අව්වට යන්නේ නැති හින්දා මට නම් එහෙමට අවුලක් නැහැ ඒත් මේ ගැන දැනගත්ත එක ලොකු දෙයක්!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71031430751142819902013-04-18T19:26:32.820+05:302013-04-18T19:26:32.820+05:30දැන් ඔය UV කිරණ වලින් බේරීමට කුඩ,හිස් වැස්මට සවි ක...දැන් ඔය UV කිරණ වලින් බේරීමට කුඩ,හිස් වැස්මට සවි කල සන් වයිසර්,මෝටර් රථ පැදවීමේදී අත් වලට දැමීමට දිගට අත් වැසුම් [ස්ත්රීන්ට]නොයෙකුත් දේවල් තිබෙනව.වින්ටර් කාලය අහවර වෙලා සමර් එකේදී ශිත රටවල අය කන කට්ට කියල වැඩක් නැහැ.
ඔබගේ මෙම ලිපිය නම් ඉතාමත් වටිනවා සුදික.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45293399511894912732013-04-18T19:06:41.147+05:302013-04-18T19:06:41.147+05:30පත්‍රිකා කියවන එක නරක පුරුද්දක් වෙන්නේ කොහොමද? මට ...පත්‍රිකා කියවන එක නරක පුරුද්දක් වෙන්නේ කොහොමද? මට නම් ගොඩක් වටිනා ලිපියක්.මමත් සන්බ්ලොක් පාවිච්චි කරනවා.එත් 110% සාර්ථක නැ.මේ ලිපිය කියෙව්වම තමයි ඇත්ත තේරෙන්නේ. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4288936393221716082013-04-18T18:10:06.857+05:302013-04-18T18:10:06.857+05:30අයියා හොයලා තියෙන දේවල් :D
මේවා ගැන නම් මගේ දැනුම...අයියා හොයලා තියෙන දේවල් :D

මේවා ගැන නම් මගේ දැනුම බින්දුවයි. අද හරි ලොකු විස්තරයක් දැන්ගත්තු එක හොඳා (Y)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63865861057034447692013-04-18T18:08:32.268+05:302013-04-18T18:08:32.268+05:30වසන්ත කුසලාන නේද නාට්‍යයේ නම ??වසන්ත කුසලාන නේද නාට්‍යයේ නම ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81530578830328241112013-04-18T17:15:50.269+05:302013-04-18T17:15:50.269+05:30මම හිතන්නේ ඔය පැත්තේ අර ඕසෝන් ස්ථරයේ ප්‍රශ්ණය ගැන ...මම හිතන්නේ ඔය පැත්තේ අර ඕසෝන් ස්ථරයේ ප්‍රශ්ණය ගැන තදින්ම උනන්දුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21640018640719527662013-04-18T17:14:57.404+05:302013-04-18T17:14:57.404+05:30මේ වගේ දේවල් වලදී අපි ගොඩක් පසුගාමීයි. අපේ ඇය සීට්...මේ වගේ දේවල් වලදී අපි ගොඩක් පසුගාමීයි. අපේ ඇය සීට් බෙල්ට් මුලින්ම දාන මිනිස්සුන්ටත් හිනා වුනා නයා කියලා. අපිට ගොඩක් අලුත් දේවල් එක්ක මුහු වෙන්න පරක්කු වෙන්නේ ඔන්න ඔය කාරණය නිසා. නමුත් දෙයක් පටන් ගත්තම ඒක ඉක්මනින්ම ව්‍යාප්ත වෙන රටක් ලංකාව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64037891069307335042013-04-18T17:10:44.902+05:302013-04-18T17:10:44.902+05:30ලංකාවේ මේ "නයා" කියන දේ නිසා බොහෝ වටිනා ...ලංකාවේ මේ "නයා" කියන දේ නිසා බොහෝ වටිනා දේ අතපහු වෙනවා. මේවා නයා නිසා කරන දේවල් කියලයි බොහෝ විට කියන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com