tag:blogger.com,1999:blog-5312591771037268816.post5661379059198324165..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙට් ලොල් කතා අංක 20 - ගූගල් දෙයියා හා බයිබලයසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5312591771037268816.post-30635686091947758822013-06-26T16:00:41.119+05:302013-06-26T16:00:41.119+05:30machan...post eka hodai..idea eka hodai....habai k...machan...post eka hodai..idea eka hodai....habai kathawa kiyanna yodawa gatthu dewal hari naha....bible pataya wenas karapu eka gananam mage echara pahadeemak naha...

kathawa hodai habai...agamak ganane kiyanne...e nisa tikak parissam wela kiwwoth thamai godak hoda.

good luckNimeshka Srimalhttps://www.blogger.com/profile/03344324126563781301noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91553666625179218882012-10-02T07:38:42.301+05:302012-10-02T07:38:42.301+05:30ගූගල් දෙයියාගේ කතාවත් ඉස්සරහට දේව පුරාණයක් වෙයිද ම...ගූගල් දෙයියාගේ කතාවත් ඉස්සරහට දේව පුරාණයක් වෙයිද මන්දා ?? ස්තුතියි අයියා මාවත් මතක් කළාට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40161169700904411422012-09-25T16:05:40.708+05:302012-09-25T16:05:40.708+05:30@Chandana
ඉස්සර අන්තර්ජාල බිල එන්නේ කාලයට අනුව මැන...@Chandana
ඉස්සර අන්තර්ජාල බිල එන්නේ කාලයට අනුව මැනලා. ඒ කාලේ සමහරදාට් පැය ගානක් කුරු ගාලත් අවශ්‍ය දේ ලැබෙන්නෑ.

සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77726408908848074742012-09-25T12:10:14.921+05:302012-09-25T12:10:14.921+05:30ගුගල් නම් දෙයියෙක් වගේ තමයි.. හැබැයි දොළ පිදෙනියේ ...ගුගල් නම් දෙයියෙක් වගේ තමයි.. හැබැයි දොළ පිදෙනියේ පොඩි අඩුවක් උනොත් ඉල්ලන දේ නෙවෙයි දෙන්නේ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90553426087270650832012-09-25T04:30:24.074+05:302012-09-25T04:30:24.074+05:30@සිරාගෙ කාමරේ
එතකොට යාහු?@සිරාගෙ කාමරේ
එතකොට යාහු?
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84714880465511075522012-09-24T18:15:07.201+05:302012-09-24T18:15:07.201+05:30ගුගල් නැත්නම් අත කැඩුනා වගේ තමයි ඉතිං දැන්නම්....ගුගල් නැත්නම් අත කැඩුනා වගේ තමයි ඉතිං දැන්නම්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37001513830115049082012-09-24T15:16:44.232+05:302012-09-24T15:16:44.232+05:30හරි එහෙනං. එහෙම තමයි ඕක හැදෙන්න ඇත්තෙ. :)හරි එහෙනං. එහෙම තමයි ඕක හැදෙන්න ඇත්තෙ. :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29226430026078283322012-09-24T11:07:48.670+05:302012-09-24T11:07:48.670+05:30@Raj
LOLPD. හරියට ලොස් ඇන්ජලීස් පොලිස් ඩිපර්ට්මන්ට...@Raj
LOLPD. හරියට ලොස් ඇන්ජලීස් පොලිස් ඩිපර්ට්මන්ට් වගේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54343218961805521782012-09-24T09:18:35.971+05:302012-09-24T09:18:35.971+05:30පොඩි ලොල් ගතියක් සහ ඩී ගතියක් තිබේ ඇයි පී....එකත් ...පොඩි ලොල් ගතියක් සහ ඩී ගතියක් තිබේ ඇයි පී....එකත් තියේ හෙක්..හෙක්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6198975984131309142012-09-23T22:08:19.413+05:302012-09-23T22:08:19.413+05:30@Dude
ඔයත් කියපු නිසා මගේ බය ගියා.@Dude
ඔයත් කියපු නිසා මගේ බය ගියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54933474677693900062012-09-23T22:07:41.426+05:302012-09-23T22:07:41.426+05:30@අවතාර්
අපේ බ්ලොග් කරුවෝ බොහොමයක් ගූගල් දෙයියෝ කිය...@අවතාර්
අපේ බ්ලොග් කරුවෝ බොහොමයක් ගූගල් දෙයියෝ කියල තමයි කියන්නේ.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86648485832008720372012-09-23T22:00:23.482+05:302012-09-23T22:00:23.482+05:30මේකෙ කොහෙන්ද ආගමට අපහාසයක්? මම නම් එහෙම එකක් දැක්ක...මේකෙ කොහෙන්ද ආගමට අපහාසයක්? මම නම් එහෙම එකක් දැක්කෙ නෑ. නමුත් මරු කතාව සුදීක.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39700494136316049652012-09-23T21:44:24.039+05:302012-09-23T21:44:24.039+05:30එක අතනික් බලපුවහම ගූගල් කියන්නෙත් දෙයියෙක් තමා ;)එක අතනික් බලපුවහම ගූගල් කියන්නෙත් දෙයියෙක් තමා ;)අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49372277739794189792012-09-23T21:21:54.828+05:302012-09-23T21:21:54.828+05:30හරීගේ "පොරොන්දු දේශය කරා" කියන ලිපි මාලා...හරීගේ "පොරොන්දු දේශය කරා" කියන ලිපි මාලාව දැක්ක නම් ඒවා කියවලයි මේක ලියන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77286012445324460872012-09-23T21:09:35.116+05:302012-09-23T21:09:35.116+05:30@හරී
තට්ටු කරනවා කියන්නේ ක්ලික් කරන නැත්නම් ටච් ස්...@හරී
තට්ටු කරනවා කියන්නේ ක්ලික් කරන නැත්නම් ටච් ස්ක්‍රීන් ෆෝන් ටැප් කරන එකට. එතකොට ඉතින් ඕපන් වෙනවනේ.:)
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28711524971620336162012-09-23T20:42:47.412+05:302012-09-23T20:42:47.412+05:30මෙතන කතෝලික ආගමට අපහාසයක් වෙලා තියෙන බව මට පේන්නෙ ...මෙතන කතෝලික ආගමට අපහාසයක් වෙලා තියෙන බව මට පේන්නෙ නෑ. ඒත් හිනා යන්නෙත් නෑනෙ.. :)

හිනා යන කෑලි පැත්තකදාලා බැලුවොත් ඉදිරිපත් කරපු කරුණුවලත් වැරදි තියෙන බව පේනවා. ඔබතුමා නොදන්නා නිසා වගේම මේක හිනා යන්ඩ ලියපු එකක් නිසා ප්‍රශ්නයක් නෑ..

"සොයන්නාට හම්බ වෙයි. තට්ටු කරන්නාට ඇරෙයි" දොර කෝ.. :)

මම මේ දවස්වල මෝසෙස්ගේ කතාව ලියන් යනවා..

http://dreamsofharee.blogspot.com/2012/09/12.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52451167478373853152012-09-23T20:15:06.075+05:302012-09-23T20:15:06.075+05:30@මඩිස්සලේ නිශාන්
මම දන්නේ නෑ මම උපුටා ගත්ත බයිබල් ...@මඩිස්සලේ නිශාන්
මම දන්නේ නෑ මම උපුටා ගත්ත බයිබල් පාටය වත් හරියට ගත්තද කියල. ඒත් අපේ තාත්තා අපි පොඩි කාලේ නිතර කියන එකක් තමයි ඔය කියමන. අපි මට කුඩා කාලයේ ඉඳල විවිධ ආගම් වල විවිධ ජාතීන් වල අය ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. එනිසා ආගමික ජාතික සහජීවනය අපිට හුරුයි. මම කිසිම ආගමක් විවේචනය කරනවට කැමති නෑ. අපිට් අපේ ආගම වැදගත් වගේම අනිත් අයට ඒ අයගේ ආගම වැදගත්.

කතාව ලොල් කියල ඔයා කියනවා නම් මට සතුටුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83368336251681817232012-09-23T19:47:32.860+05:302012-09-23T19:47:32.860+05:30මම ක්‍රිස්තියානියෙක් ඒක නිසා මම කවදාවත් බෞද්දයන් ග...මම ක්‍රිස්තියානියෙක් ඒක නිසා මම කවදාවත් බෞද්දයන් ගැන කිසිම දෙයක් ලියලා නැහැ එහෙම ලීවොත් ඔයාලා අනිවා මගේ පතුරු යවනවා කියලා මම දන්නවා ඒත් බෞද්දයන් ක්‍රිස්තියානින් ගැන පහත කරලා ලියලා තියෙනවා මම එක බ්ලොග් එකක දැකලා තියෙනවා ඒ බ්ලොග් එකේ කොමන්ට් කරපු උදවියත් (දැනට බ්ලොග් කලාවේ නියැලෙන්නන්) අපූරුවට අප් එක දෙනවා මම දැක්කා ඒ අතින් නම් මට ඇත්තටම අපි (සිංහලයන්) ගැන දුක හිතෙනවා.

මොනා වුනත් ඔබේ කතාව නම් ලොල් සහගතයි.ගූගල් ඇත්තටම දෙවියෙක් වගේ තමා.මාත් කොච්චර බර ගණන් වටිනා සොෆ්ට්වෙයාර් වල සීරියල් හොයාගෙන ඇද්ද ගූගල් දෙයියන්ගෙන් :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86824838069663086772012-09-23T15:37:30.358+05:302012-09-23T15:37:30.358+05:30@අඩවි රජ
එසේම වේවා !!!@අඩවි රජ
එසේම වේවා !!!සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90071498214610405512012-09-23T15:36:05.457+05:302012-09-23T15:36:05.457+05:30This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36795699323376466672012-09-23T14:54:45.064+05:302012-09-23T14:54:45.064+05:30හිකිස්.. :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!හිකිස්.. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61105514064710130902012-09-23T14:30:08.449+05:302012-09-23T14:30:08.449+05:30@වෙද ගෙදර මහ වෙදනා
හෙහ් . හෙහ්..හෙහ්...@වෙද ගෙදර මහ වෙදනා
හෙහ් . හෙහ්..හෙහ්...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91688489199583711842012-09-23T14:28:35.824+05:302012-09-23T14:28:35.824+05:30දැක්කනේ වැඩේ ඔන්න ඔහොමලු ගූ - ගල් වුනේ, වංශයයි මාය...දැක්කනේ වැඩේ ඔන්න ඔහොමලු ගූ - ගල් වුනේ, වංශයයි මායි දන්න ගූ - ගල්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81567537039795320422012-09-23T14:10:34.090+05:302012-09-23T14:10:34.090+05:30මෙහි පැමිණීම සහ ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතිය...මෙහි පැමිණීම සහ ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි. එහෙනම් ගූ-ගලුත් හෙලුවන්ගේ වැඩක්. ඉදිරියේදී ගූගල් - ඩුඩල් වලට මේ පාෂාණ ඇඳෙන දිනයත් වැඩි ඈතක නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65190135742104700402012-09-23T14:08:44.954+05:302012-09-23T14:08:44.954+05:30This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com