tag:blogger.com,1999:blog-5312591771037268816.post5554570718986733024..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පැරාට ඇන්දූ අරා ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5312591771037268816.post-14433253710329145712013-09-22T05:58:09.910+05:302013-09-22T05:58:09.910+05:30ඇයි සංජීව මොකක්ද අවුල?ඇයි සංජීව මොකක්ද අවුල?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83804993944440986892013-09-21T09:25:07.408+05:302013-09-21T09:25:07.408+05:30tika dawsak yankan blog walta ena vidhak naha.
Jay...tika dawsak yankan blog walta ena vidhak naha.<br />Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50239908770131458162013-09-21T08:16:54.610+05:302013-09-21T08:16:54.610+05:30අපිත් ඔය වගේ ගත කරපු කාලයක් තිබුණා.අපිත් ඔය වගේ ගත කරපු කාලයක් තිබුණා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79069860949891711672013-09-21T08:15:36.905+05:302013-09-21T08:15:36.905+05:30මම දැකලා තියෙනවා අතදරුවොත් සල්ලි දැක්කම උදුරලා ගන්...මම දැකලා තියෙනවා අතදරුවොත් සල්ලි දැක්කම උදුරලා ගන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8099616365124509902013-09-21T08:14:36.096+05:302013-09-21T08:14:36.096+05:30පැරා වටා ගෙතිච්ච තව කතා බොහොමයක් තියෙනවා. සමහර ඒවා...පැරා වටා ගෙතිච්ච තව කතා බොහොමයක් තියෙනවා. සමහර ඒවා අකුරින් කිව්වට රසවත් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57644074601348865242013-09-20T11:50:21.545+05:302013-09-20T11:50:21.545+05:30පැරාගේ කතාව ගොඩක් උදේට කෝච්චියේ එන අයගේ කතාවමයි. අ...පැරාගේ කතාව ගොඩක් උදේට කෝච්චියේ එන අයගේ කතාවමයි. අපේ අම්මත් අවුරුදු 3ක් කොළඹ ගියා ඔය වගේ. උදේ පාන්දර 3.30 ට නැගිටලා අපිට උයලා තියලා කුරුනාගලින් 5.45 ට්‍රේන් එක අල්ලා ගන්න යනවා. එතකොට තාත්තාත් නුවර වැඩ. අයියා උදේම බයිසිකලේ අම්මව ගිහින් දාලා ඇවිත් ආපහු නිදාගෙන තමයි ඉස්කෝලේ යන්නේ. මමයි නංගියි එත්කනුත් නිදි. හැන්දෑවට අයියා බත් එක කුකර් එකේ දාලා එහෙම අම්මා එක්ක ගෙන එන්න යනවා. අම්මා ගෙදර එන්නේ 8 ට විතර. එතකොට මමයි නංගියි පොල් ගාලා ලැස්ති කරලා එහෙම තියනවා. අම්මා ඇවිත් ආයෙම රෑ උයලා පාන්දර උයන්න ඕන දේවල් හරි ගස්සලා තමයි නිදා ගන්නේ. බුදු අම්මෝ එහෙම කාලයක්. ඒ දුක කාපු අය විතරයි ඒ ගැන දන්නේ. යාන්තමට අම්මා කුරුනාගලට මාරුව හදා ගත්තා. ඒත් අදටත් ලංකාවේ ගොඩක් අය ඒ දුක විදිනවා. Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43333922875188089302013-09-20T10:49:19.788+05:302013-09-20T10:49:19.788+05:30සල්ලි කරයි ඔක්කෝම මට්ටු.. පව් හැබැයි මොකා උනත් පැර...සල්ලි කරයි ඔක්කෝම මට්ටු.. පව් හැබැයි මොකා උනත් පැරා අහිංසකයා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34803585877156157052013-09-20T10:31:54.900+05:302013-09-20T10:31:54.900+05:30පව් පැරා, හැබැයි ඔය වගේ ආතල් අපිත් ගන්නවා, කොහොම ව...පව් පැරා, හැබැයි ඔය වගේ ආතල් අපිත් ගන්නවා, කොහොම වුනත් අපස්සේ තමයි හිතෙන්නේ එක වැරදියි කියලා, ඒ වෙලාවට හිතෙන්නේ නෑ එහෙම .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56238726785750601882013-09-20T00:10:17.238+05:302013-09-20T00:10:17.238+05:30කුඩා කාලේ ඉඳලා ලෝකේ දකින විදිය තමයි එතනට කෙනෙක් එන...කුඩා කාලේ ඉඳලා ලෝකේ දකින විදිය තමයි එතනට කෙනෙක් එන්න අවශ්‍ය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2382114151023440282013-09-19T18:35:54.616+05:302013-09-19T18:35:54.616+05:30පැරාලා අරාලා එවුන්ම වගේම මේ වගේ සිදුවීම් මානුෂික ස...පැරාලා අරාලා එවුන්ම වගේම මේ වගේ සිදුවීම් මානුෂික සලකුණක් සහිතව සටහන් තියන්න පුලුවන් උඹලා වගේ පරම්පරාවක් නැති එක තමයි එකම දුක සුදීක.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92126659824161919002013-09-19T17:48:17.925+05:302013-09-19T17:48:17.925+05:30මාත් Head Office ඉන්න කාලෙ ඔය කට්ට කෑවා ......හැබැ...මාත් Head Office ඉන්න කාලෙ ඔය කට්ට කෑවා ......හැබැයි මෙච්චරම කට්ටක් කෑවෙ නෑ.......උදේට 6.57 මුතු කුමාරි එක්ක සෙට් වෙන්න බස් එකෙන් බැහැලා ජා-ඇල ස්ටේෂමට දුවනවා............නො 5 බස් තියෙන හින්ද ගොඩක් වෙලාවට සෙට් උනහැකි...........හවසට ගාමිනි හෝල් බැහැලා මරදානට දුවනවා 5.20 බංගෙ අල්ලන්න.......මතක් වෙනකොටත් කකුල් රිදෙනවා........පොලිස් පාක් ඉඳලා එනකොට ඉතින් ගොඩක් වෙලාවට බංගෙ ගිහින්...........ඔෆිස් එකෙන් එන්න පරක්කු උනොත් පයින්ම බම්බා ගිහින් පැත්තෙ රවුමකුත් දාල 5.50 මුතුකුමාරි එක්කම සෙට් වෙනවා...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73151574901960614742013-09-19T17:45:22.097+05:302013-09-19T17:45:22.097+05:30පනස්දාහක් කිව්වම ඕවා මතක් වෙනවද ආයිබොවන්ඩ ?පනස්දාහක් කිව්වම ඕවා මතක් වෙනවද ආයිබොවන්ඩ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33042044026016131012013-09-19T17:44:37.938+05:302013-09-19T17:44:37.938+05:30නැතුව - නැතුව. නැතුව - නැතුව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35298278133337608102013-09-19T17:44:15.252+05:302013-09-19T17:44:15.252+05:30ප්‍රදර්ශණේට තවම යන්න බැරි වුණා. ප්‍රදර්ශණේට තවම යන්න බැරි වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46343853202666645642013-09-19T17:43:14.386+05:302013-09-19T17:43:14.386+05:30ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58657776074704507232013-09-19T17:41:53.721+05:302013-09-19T17:41:53.721+05:30ඒක තමයි මලේ. පැරා බොහොම උපේක්ෂා සහගත මිනිහා. ඒක තමයි මලේ. පැරා බොහොම උපේක්ෂා සහගත මිනිහා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66805441658500341312013-09-19T17:41:17.732+05:302013-09-19T17:41:17.732+05:30බොහෝවිට සති අන්තයේ දවසක් හෝ දෙකම වැඩට එනවා. බොහෝවිට සති අන්තයේ දවසක් හෝ දෙකම වැඩට එනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41584516496839738482013-09-19T17:40:37.831+05:302013-09-19T17:40:37.831+05:30ඒත් මේ අහිංසකයාගේ මූණ දැක්කනම් දමිත් ඔහොම කියන එකක...ඒත් මේ අහිංසකයාගේ මූණ දැක්කනම් දමිත් ඔහොම කියන එකක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28914478285361090372013-09-19T17:39:55.854+05:302013-09-19T17:39:55.854+05:30මිනිහෙකුට කකුල විතරක් උස්සලා මදිනේ සැමෝ.මිනිහෙකුට කකුල විතරක් උස්සලා මදිනේ සැමෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45452900987979874642013-09-19T17:39:06.714+05:302013-09-19T17:39:06.714+05:30සම්පූර්ණ ඇත්ත. සම්පූර්ණ ඇත්ත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41806445911629734482013-09-19T17:38:33.497+05:302013-09-19T17:38:33.497+05:30@මාතලන් : කිලෝමීටර් විස්සක් විතර ඇතුලේ ඉන්න අයට තම...@මාතලන් : කිලෝමීටර් විස්සක් විතර ඇතුලේ ඉන්න අයට තමයි පොඩ්ඩක් කලින් එන්න පුළුවන්. <br /><br />@itinishantha : ඉතාම අනුවේදනීය කතාවක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24529514845994667942013-09-19T17:37:00.356+05:302013-09-19T17:37:00.356+05:30ඇත්ත වශයෙන්ම. ඇත්ත වශයෙන්ම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25655351467868677532013-09-19T17:36:21.304+05:302013-09-19T17:36:21.304+05:30මේ දවස් ටිකේ ටිකක් කාලය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා....මේ දවස් ටිකේ ටිකක් කාලය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55497680426309427532013-09-19T17:35:34.563+05:302013-09-19T17:35:34.563+05:30පැරා නිතරම අනිත් අය කියන දේ විශ්වාස කරනවා. පැරා නිතරම අනිත් අය කියන දේ විශ්වාස කරනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61387913692363695972013-09-19T17:34:47.967+05:302013-09-19T17:34:47.967+05:30ඇත්තටම. ඒ මොනවා කරල් පැරා තරහ වෙන්නේ නැති එක තමයි ...ඇත්තටම. ඒ මොනවා කරල් පැරා තරහ වෙන්නේ නැති එක තමයි උතුම්ම ගුණය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com