tag:blogger.com,1999:blog-5312591771037268816.post5498680577919302478..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අපේ රටේ මිනිස්සු වෙනස් ...... Our countrymen are differentසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-5312591771037268816.post-3133054116719038272014-03-15T17:25:58.247+05:302014-03-15T17:25:58.247+05:30මටත් එහෙමයි පොඩ්ඩි ... :)
මමත් ලියන්නං සුදික මල්ලි...මටත් එහෙමයි පොඩ්ඩි ... :)
මමත් ලියන්නං සුදික මල්ලි දිග පෝස් ගැන මතක් කලාට තුති...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56508557802638274202014-03-15T15:43:05.773+05:302014-03-15T15:43:05.773+05:30මට නං මෙච්චර කාලෙකට ගහල නෑ ,පර්ස් එක තියෙන්නෙත් පස...මට නං මෙච්චර කාලෙකට ගහල නෑ ,පර්ස් එක තියෙන්නෙත් පස්සෙ සාක්කුවෙ මාව දැක්කම ගහල වැඩක් නැතිවෙයි කියල හිතෙනව ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59500304989504311412014-03-15T05:54:02.147+05:302014-03-15T05:54:02.147+05:30මෙච්චර ලොකු වොලට් එකක් සාක්කුවේ දාගෙන ඉඳලත්, මට මේ...මෙච්චර ලොකු වොලට් එකක් සාක්කුවේ දාගෙන ඉඳලත්, මට මේ පෝස්ට් එක නොපෙනුනු හැටි.... :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28628868517618120362014-03-14T22:49:53.378+05:302014-03-14T22:49:53.378+05:30අනේ අපි දන්නේ කොහොමද රජෝ.අනේ අපි දන්නේ කොහොමද රජෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83975265282895628342014-03-14T22:48:44.050+05:302014-03-14T22:48:44.050+05:30මගේ පර්ස් එකේ සිම්.මෙමරි චිප් දාන්න වෙනම තැනක් තිය...මගේ පර්ස් එකේ සිම්.මෙමරි චිප් දාන්න වෙනම තැනක් තියෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60590761129524075362014-03-14T22:47:42.337+05:302014-03-14T22:47:42.337+05:30මමත් පුරුදු වෙන්න ඕනේ. මමත් පුරුදු වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68380671926536485362014-03-14T22:46:38.301+05:302014-03-14T22:46:38.301+05:30මට දවල් රිප්ලයි කර ගන්න බැරි වුණා ඔෆිස් එකෙන්. මටත...මට දවල් රිප්ලයි කර ගන්න බැරි වුණා ඔෆිස් එකෙන්. මටත් ඕක දකින හැම වතාවෙම ඔය අවුල පේනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45937538297470855312014-03-14T22:45:35.857+05:302014-03-14T22:45:35.857+05:30එකෙන්ම. ඕනෑ තරම්.එකෙන්ම. ඕනෑ තරම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78493294302782051702014-03-14T22:44:57.146+05:302014-03-14T22:44:57.146+05:30මගේ එක කලිසමක් තියෙනවා. ඒකෙ දැම්මම සෙන්ටිමීටර් එකය...මගේ එක කලිසමක් තියෙනවා. ඒකෙ දැම්මම සෙන්ටිමීටර් එකයි එළියේ තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20706674118483128572014-03-14T22:43:45.256+05:302014-03-14T22:43:45.256+05:30මුලින්ම ඒ දෙක තමා දාන්නේ. පස්සේ පස්සේ ටික-ටික අරවා...මුලින්ම ඒ දෙක තමා දාන්නේ. පස්සේ පස්සේ ටික-ටික අරවා මේවා එකතු වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9590270637447397632014-03-14T22:42:49.083+05:302014-03-14T22:42:49.083+05:30ලීරා කොළ වල සයිස් එක කොහොමද ? අපේ දෙදාහා වගේ ඒවා න...ලීරා කොළ වල සයිස් එක කොහොමද ? අපේ දෙදාහා වගේ ඒවා නැතිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62397057037521004222014-03-14T22:09:31.974+05:302014-03-14T22:09:31.974+05:30කො මන් කොටපුවකො මන් කොටපුවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72889012417656455822014-03-14T15:41:20.770+05:302014-03-14T15:41:20.770+05:30"කරුණාකර දොර ලඟින් පස්සට යන්න" වගෙ වුනා ..."කරුණාකර දොර ලඟින් පස්සට යන්න" වගෙ වුනා නම්. 'පස්සට' වෙනුවට 'ඈතට' කියල හරි....Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37299240285591967642014-03-14T15:38:12.145+05:302014-03-14T15:38:12.145+05:30මගෙ පර්ස් එකත් සාක්කුවට ටිකක් තදයි. පර්ස් එකක් ගන්...මගෙ පර්ස් එකත් සාක්කුවට ටිකක් තදයි. පර්ස් එකක් ගන්නෙත් සාක්කුවට දාල බලල තමයි. තවම නම් පොකට් ගැහිල්ලකට ගොදුරු වෙලා නෑ.

තව, මං පර්ස් එකේ දාන්නෙ නෑ සිම්, මෙමරි චිප් සහ කාසි. සිම්, චිප් කැඩෙනව පර්ස් වල දැම්මම. මගෙ ෆෝන් නම්බර් එක ලියපු කොලයකුත් දාල තියනව ඒකෙ. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54973686864048040302014-03-14T14:57:35.063+05:302014-03-14T14:57:35.063+05:30අපේ රටේ අය කොහොමත් තමන්ටත් වඩා අනිත් අය ගැන සැලකිල...අපේ රටේ අය කොහොමත් තමන්ටත් වඩා අනිත් අය ගැන සැලකිල්ලක් දක්වනවා නෙවැ , හැබැයි එක තකට ඒකත් නරක නැහැ වෙලාවකට... ,
මමත් දැන් අවුරුද්දකටත් වැඩි කාලේක ඉදන් පාවිච්චි කරන්නේ ඔය ජාතියේ පර්ස් තමයි ..ඉස්සරහා සාක්කුවේ දාපුවම ඔය ගැටලුව එන්නේ නැහැ හැබැයි ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88300413745170980412014-03-14T10:15:54.111+05:302014-03-14T10:15:54.111+05:30අපහට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට ...අපහට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදු වේ තෙරෙපෙන්න
ඔබගේ පොකට්ටුව ඉඩ ඇත නැති වෙන්න
පාපුවරුවේ නොසිට කරුණාකර පස්සට යන්න

ඔය කවිය ගැන මටත් අවුලක් තිබ්බා. ඒ තමයි ඕකේ හතරවෙනි පේලිය තාලෙට (රයිම් වෙන්න) කියවන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඕකෙ තාලේ වැරදියි නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39960890956027914562014-03-14T09:52:31.203+05:302014-03-14T09:52:31.203+05:30හොරුනම් පික්පොකට් නොගහුවත් සුදිකයියා කියලා තියෙනවා...හොරුනම් පික්පොකට් නොගහුවත් සුදිකයියා කියලා තියෙනවා වගේ වෙනස් විදියේ පොකට් කාරයන්ට අහු වෙලා තියෙනවා ඇති තරම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37030030560802827812014-03-14T09:07:03.770+05:302014-03-14T09:07:03.770+05:30මේ කතාවනම් ඇත්ත වෙන්න ඇති සුදීක . මොකද මගෙත් පොකට්...මේ කතාවනම් ඇත්ත වෙන්න ඇති සුදීක . මොකද මගෙත් පොකට් ගහපු පර්ස් එකක් පොකට් ලොක්කගෙන් ආයෙමත් ගෙනත් දෙන්න පුලුවන් උනා මගේ යාලුවෙකුට . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59513129145662108882014-03-14T08:33:33.978+05:302014-03-14T08:33:33.978+05:30ඔය දිග පර්ස් එක දැං කොල්ලො දාන්නෙ ඩෙනිමෙ ඉස්සරහ සා...ඔය දිග පර්ස් එක දැං කොල්ලො දාන්නෙ ඩෙනිමෙ ඉස්සරහ සාකුකවට... ඒකට ගාණට මැච් වෙනව... මාත් එහෙම දාල යූස්කරන හිංද දන්නව... ඒත් අනිත් කලිසම් වලට නං ඔය තියරිය හරියන්නෙ නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73766852985737109102014-03-14T06:20:22.799+05:302014-03-14T06:20:22.799+05:30කතන්දරේ කෙසේ වෙතත්.., මට නම් දිග වොලට් එක කාන්තා ග...කතන්දරේ කෙසේ වෙතත්.., මට නම් දිග වොලට් එක කාන්තා ගතිය ඉස්මතු කරලා පෙන්වනවා.. වොලට් එකේ සල්ලි සහ කාඩ් පත් විතරක් දා ගත්තාම් හොඳටෝම ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15260582445718546742014-03-14T04:29:13.821+05:302014-03-14T04:29:13.821+05:30මම නම් තාම පාවිච්චි කරන්නේ පරණ ජාතියේ එකක් තමයි.. ...මම නම් තාම පාවිච්චි කරන්නේ පරණ ජාතියේ එකක් තමයි.. මට නම් පහසු ඒක.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29190544699281204142014-03-14T00:11:12.111+05:302014-03-14T00:11:12.111+05:30බොහොම ස්තුතියි මලේ. හෙට වැඩේට බහින්නම්. බොහොම ස්තුතියි මලේ. හෙට වැඩේට බහින්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78341806923280593612014-03-13T23:13:21.819+05:302014-03-13T23:13:21.819+05:30ස්ක්‍රෝල් බාර් එක කිව්වෙ මේකද සුදීක අයියෙ ?
http:...ස්ක්‍රෝල් බාර් එක කිව්වෙ මේකද සුදීක අයියෙ ?

http://chandanadm.blogspot.com/2013/03/scrolling-effect-to-blogger-link-list.htmlChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87842287087698081642014-03-13T23:11:09.215+05:302014-03-13T23:11:09.215+05:30උන් දන්නවා ඇම දිගේ ගියාම බිලී පිත්තක් කෙලවරේ තියෙන...උන් දන්නවා ඇම දිගේ ගියාම බිලී පිත්තක් කෙලවරේ තියෙනවා කියලා. ඒ නිසා විසි කරන එක තමයි කරන්නේ. මම හමුදාවේ කෙනෙකුගේ හැඳුනුම්පත් පිටවීමේ අවසරපත්, ඒටීඑම් කාඩ් තියෙන පොඩි පොකට්ටුවක් ඇහින්දා. කිසිම දුරකථන අංකයක් තිබුණේ නෑ. ජාතික හැඳුනුම් පතේ තියෙන අංකයට ටෙලිග්‍රෑම් එකක් ගැහුවා. පස්සේ මට කෝල් කළා මාන්කුලම් ඉන්නේ සති දෙකකින් හමු වෙන්නම් කියලා. අද ඒක ලැබුණොත් ලියුමක් තමයි යවන්න වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6552094862216150972014-03-13T23:07:03.103+05:302014-03-13T23:07:03.103+05:30වෙළෙන්දොත් ගහනවා නේද ?
අපේ ඔෆිස් එකෙත් ඉන්නවා කෙන...වෙළෙන්දොත් ගහනවා නේද ?

අපේ ඔෆිස් එකෙත් ඉන්නවා කෙනෙක් පැති සාක්කුවේ දමන. වැඩේ තියෙන්නේ මම දා ගත්තොත් බස් එකේ කෑ ගහයි මගේ පොකට් එකට ගහලා කියල. මොකද සල්ලි කිව්වා ගමන් අත යන්නේ පස්සට නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com