tag:blogger.com,1999:blog-5312591771037268816.post5416546112455036476..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම ..... Reach your nose other way සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5312591771037268816.post-60308838319452897742014-01-16T16:31:45.001+05:302014-01-16T16:31:45.001+05:30මෙදා පාර ලන්කාවට ආවම කට්ටියම සෙට් කර ගෙන වනගත වෙන්...මෙදා පාර ලන්කාවට ආවම කට්ටියම සෙට් කර ගෙන වනගත වෙන්න ඕනෙ..මේ වැලි ගොඩේ ඉඳල ඇති වෙලාසුමිත් ජයසූරියhttps://www.blogger.com/profile/16977602554132958570noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19746369231392933782014-01-16T09:27:40.139+05:302014-01-16T09:27:40.139+05:30සීතලේ හූ කියන තරං මිරිස් දාල තියෙන මොනා හරි කාල උණ...සීතලේ හූ කියන තරං මිරිස් දාල තියෙන මොනා හරි කාල උණු උණු කෝපි එකක් ගහන කොට තියෙන සනීපෙ...........
නැද්ද මං අහන්නෙ....
ඔයා කීව වගේ පොලිස් අංකල් කෙනෙක් නං මට තාම හම්බුවෙලා නෑ... මාත් පොලීසිය ගැන ලියල තියේ ඒත් මට නං හොද කියන්න ට්‍රැපික් කෙනෙක් හම්බෙලා නෑ... ඒත් මාත් පාරවල් හොයාගන්න බැරිව නස්පුට් වෙලා ඉන්න කොට නං තුං හතර පාරක් මට උදව් කරල තියේ...
නරකය් කීවට ඒ වෙලාවට හිතෙනව හොද අයත් ඉන්නව කියල. ඒත් ආයෙ අපිට සද්දෙ දාං එනව නේද මළ කියන්නෙ නහුතෙට මළ.....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58115496234005883102014-01-15T08:38:44.473+05:302014-01-15T08:38:44.473+05:30හැක් හැක්.හැක් හැක්.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38614553384655247702014-01-15T05:59:51.120+05:302014-01-15T05:59:51.120+05:30අම්මෝ ඒ හරියත් ඒ වගේම හීතලයි තමයි. අපිත් වනජීවී රෙ...අම්මෝ ඒ හරියත් ඒ වගේම හීතලයි තමයි. අපිත් වනජීවී රෙස්ට් එකේ හිටියා. මෙට්ටය අයිස් වගේ. එක පැත්තකට පෙරලුනොත් දෙවියෝ සිහි වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57643358850990559462014-01-15T05:58:30.319+05:302014-01-15T05:58:30.319+05:30මමත් අකමැතිම වැඩේ ඕක තමයි. ඔයාලා හොඳම හරිය කියලා එ...මමත් අකමැතිම වැඩේ ඕක තමයි. ඔයාලා හොඳම හරිය කියලා එතැන හිතුවට මටනම් වෙනත් හරියක් තමයි හොඳම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40451913350842680842014-01-15T05:57:35.833+05:302014-01-15T05:57:35.833+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62568626105048412232014-01-15T05:57:13.813+05:302014-01-15T05:57:13.813+05:30බොහොම ස්තුතියි. මේ වනවිටත් දාලා තියෙන්නේ. රසික ඉල්...බොහොම ස්තුතියි. මේ වනවිටත් දාලා තියෙන්නේ. රසික ඉල්ලීම් නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77244260924871199152014-01-15T05:56:20.647+05:302014-01-15T05:56:20.647+05:30මගේ රැකියාවට මම ණයගැතියි ඒ පැත්තෙන්. මගේ රැකියාවට මම ණයගැතියි ඒ පැත්තෙන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82314560306037507662014-01-15T05:55:23.381+05:302014-01-15T05:55:23.381+05:30ඇත්තටම කතාව ලියලා ඉවර වෙලා තමයි මාතෘකාව දැම්මේ. ඒත...ඇත්තටම කතාව ලියලා ඉවර වෙලා තමයි මාතෘකාව දැම්මේ. ඒත් මේ පොස්ට් එකට අදාළ අතුරු කතා නොදැම්මා නම් ගතියක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61194782430032156922014-01-15T05:53:50.704+05:302014-01-15T05:53:50.704+05:30දෙවෙනි කොටසත් බලන්නකෝ. දෙවෙනි කොටසත් බලන්නකෝ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65647807727902235132014-01-15T05:53:22.041+05:302014-01-15T05:53:22.041+05:30ගූගල් මැප් එකෙන් ඩිරෙක්ෂන් අරං බලන්න.ගූගල් මැප් එකෙන් ඩිරෙක්ෂන් අරං බලන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49147986196356636152014-01-15T05:52:29.650+05:302014-01-15T05:52:29.650+05:30නිවාඩු දවස් දෙක තුනක් අල්ලාගෙන යන්නකෝ ට්‍රිප් එකක්...නිවාඩු දවස් දෙක තුනක් අල්ලාගෙන යන්නකෝ ට්‍රිප් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10593979963090350822014-01-15T03:12:00.896+05:302014-01-15T03:12:00.896+05:30හොද කතාවක් දිග හරින්න වගේ යන්නේ...
මම නම් වැඩිම සී...හොද කතාවක් දිග හරින්න වගේ යන්නේ...
මම නම් වැඩිම සීතලක් විදලා තියෙන්නේ හෝටන් තැන්නේ.
ලෝකාන්තයට යන්න පෙර තිබුන "ෆාර් ඉන්" කියල රෙස්ට් එකක්.
දින 5 ක් නැවතිලා ඉද්දි පුදුම සීතලක් තිබුනේ.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13254678804993969622014-01-15T03:04:05.197+05:302014-01-15T03:04:05.197+05:30හොදම හරියට ආවම කතාව නවත්තන එකනේ ඉතින් අවුල.. හරි බ...හොදම හරියට ආවම කතාව නවත්තන එකනේ ඉතින් අවුල.. හරි බලමුකෝ ඊලග එක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86927543622920331992014-01-14T21:11:58.232+05:302014-01-14T21:11:58.232+05:30ම්ම්ම්ම් එල එලම්ම්ම්ම් එල එලසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72583995377760259772014-01-14T21:02:04.966+05:302014-01-14T21:02:04.966+05:30සුදික ලියන රසවත් මතක තවත් රසවත් වෙන්නේ ආවේණික භාෂා...සුදික ලියන රසවත් මතක තවත් රසවත් වෙන්නේ ආවේණික භාෂා ශෛලියෙනුයි. ඒක හරිම සංයමයක් ඇති දෙයක්. ඒ නිසාමදෝ මන්දා අපිටත් මාර සංයමයක් ඇති වෙනවා.

දෙවන කොටස එනතුරු බලං ඉන්නව ඕං... ඉක්මණට දාන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26813409523071588822014-01-14T20:59:12.023+05:302014-01-14T20:59:12.023+05:30ගැළපෙනවාගැළපෙනවාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37194079956400435282014-01-14T20:56:34.924+05:302014-01-14T20:56:34.924+05:30මම නොගවසුන පෙදෙසක කතාවක්. මවුබිමවත් හරියට නොදැක්කා...මම නොගවසුන පෙදෙසක කතාවක්. මවුබිමවත් හරියට නොදැක්කාට දුක හිතෙනවා. එක හුස්මට කියවූවා ගොඩාක් රසවත් .Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48822610764033955142014-01-14T20:15:38.314+05:302014-01-14T20:15:38.314+05:30සෙන්නගෙ කථාවට මමත් එකගයි...කථාව ලියලා ඉවර උනාට පස්...සෙන්නගෙ කථාවට මමත් එකගයි...කථාව ලියලා ඉවර උනාට පස්සෙ ඒ බැව් ඔබටම දැනුන නිසා විය යුතුයි මෙවැනි මාතෘකාවක් යෙදුවෙ....දෙවැනි කොටසින් වෙනසක් වේ යැයි සිතමි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77787900952496124072014-01-14T19:55:45.687+05:302014-01-14T19:55:45.687+05:30සුදීක අයියෙ අකුරක් නෑරම කියෙව්වෙ අසාවෙන්..ගලාගෙන ය...සුදීක අයියෙ අකුරක් නෑරම කියෙව්වෙ අසාවෙන්..ගලාගෙන යන විදියට අපිටත් ඒ දේවල් මැවිල පේනව වගේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67930398044029886812014-01-14T19:18:18.530+05:302014-01-14T19:18:18.530+05:30කොහෙද ඉතින්, උන්දැගෙ බ්ලොග් එකේ තමා... :Dකොහෙද ඉතින්, උන්දැගෙ බ්ලොග් එකේ තමා... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74736477979703325832014-01-14T19:03:04.512+05:302014-01-14T19:03:04.512+05:30කොහෙද ?කොහෙද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75087856039595359302014-01-14T17:26:14.157+05:302014-01-14T17:26:14.157+05:30මාතෘකාවට අදාල කතාවට එන විදිහ ගැන මට තාම හෝඩුවාවක්ව...මාතෘකාවට අදාල කතාවට එන විදිහ ගැන මට තාම හෝඩුවාවක්වත් ලැබුන්නෑ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85345700464356493942014-01-14T17:24:47.415+05:302014-01-14T17:24:47.415+05:30හැහ් හැහ්.. සුදීක කට වරද්ද ගත්තද මංදා ! අන්න දාලා ...හැහ් හැහ්.. සුදීක කට වරද්ද ගත්තද මංදා ! අන්න දාලා සමරිය...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45338967140447508682014-01-14T16:42:55.735+05:302014-01-14T16:42:55.735+05:30මාත් ගොඩාක් ආසයි එහෙ මෙහෙ ඇවිදින්න තියන රැකියාවක් ...මාත් ගොඩාක් ආසයි එහෙ මෙහෙ ඇවිදින්න තියන රැකියාවක් කරන්ඩ..එත් කොහෙද ඉතිං හමදාම ඉඳගෙන ඉන්න පුටුවෙ මුලුත් අදීද දන්නෙ නෑ මගේ..සුමිත් ජයසූරියhttps://www.blogger.com/profile/16977602554132958570noreply@blogger.com