tag:blogger.com,1999:blog-5312591771037268816.post5407951645203986398..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අම්ම ගහයි බැට් එකෙන් - එතකොට ආච්චි ? ...... Mother will hit you from the Bat, What about Grandma then ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-5312591771037268816.post-23480094995045996682017-03-28T11:10:07.583+05:302017-03-28T11:10:07.583+05:30මේකෙ කිසිම කොමෙන්ටුවක් නෑ කියලා විශ්වාස කරන්නත් බෑ...මේකෙ කිසිම කොමෙන්ටුවක් නෑ කියලා විශ්වාස කරන්නත් බෑ ! ඒ හන්ද ඔන්න මම පළමුවෙනි දානව. <br /><br />මම ආච්චි අම්මගෙ විතරක් නෙමෙයි කිරි අත්තම්මගෙනුත් ආදරය ලබන්න වාසනාවන්ත උනා. කිරි අත්තම්ම අපිව බලන්න ටොෆි විතරක් නෙමෙයි නාරං බික් ලොසින්ජර, සීනි බට්ටො අරන් එන හැටි තාම මතකයි. <br /><br />මම හිතන විදිහට ආච්චි අම්මල තමන්ගෙ පුතාලට තමයි වැඩි සැලකිලි :D කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com