tag:blogger.com,1999:blog-5312591771037268816.post5252872273160583923..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මයිල් ඇතිනිය අප අන්දන හැටි - තවත් වැඩනොගත් මොළයක් ...... Another Brain in the Drain storyසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-5312591771037268816.post-53830150420334581682014-04-29T18:38:25.855+05:302014-04-29T18:38:25.855+05:30ඹන්න සුදීක මහත්තය වැඩ ඇරිල ගෙදර එනකොට නෝනා දුකෙන් ...ඹන්න සුදීක මහත්තය වැඩ ඇරිල ගෙදර එනකොට නෝනා දුකෙන් වගේ කම්මුලට අත තියාගෙන ඉන්නවලු.ඉතිං සුදීක මහත්තයටත් දුක තේරිලා ඇයි කියල ඇහුවලු ඒ පාර නෝනා කිව්වලු මං ඉන්නෙ'' මයිල් ' එනකං කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83344389349434696252014-04-29T16:19:37.109+05:302014-04-29T16:19:37.109+05:30හනේ අම්මේ මේ ගෘහ සේවිකා අද්දෑකීම්නම් මට නෑ එත් දවස...හනේ අම්මේ මේ ගෘහ සේවිකා අද්දෑකීම්නම් මට නෑ එත් දවසට දෙතුන් දෙනෙක් වත් කියනවා මචෝ බැයිද නාවලපිටිය පැත්තෙන් වැඩට කෙනෙක් හොයාගන්න කියලා. අනේ හොයල දුන්නත් සතියයි තමා උපරිම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29405112730851596772014-04-29T11:16:42.789+05:302014-04-29T11:16:42.789+05:30මේකි සියව හොදට අන්දගන ඉන්නේ. ඌට රෙස්ලින් දාලා දිලා...මේකි සියව හොදට අන්දගන ඉන්නේ. ඌට රෙස්ලින් දාලා දිලා මේකි බුකියේ<br />samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19501903773810109252014-04-29T11:11:10.991+05:302014-04-29T11:11:10.991+05:30සුළු අඩුපාඩු තිබුනත් මනුස්සයා හොඳයි. ඔහොම අය ලැබෙන...සුළු අඩුපාඩු තිබුනත් මනුස්සයා හොඳයි. ඔහොම අය ලැබෙන්න පින් කරන්න ඕන. සල්ලි තිබුනත් හොඳ කෙනෙක් හොයාගන්න එක තමයි ලොකුම අමාරු වැඩේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66906675255839970272014-04-28T21:38:39.769+05:302014-04-28T21:38:39.769+05:30ගෘහ සේවිකාව කියලා බොහෝ අය අඩු තක්සේරුවක් දැක්වූවත්...ගෘහ සේවිකාව කියලා බොහෝ අය අඩු තක්සේරුවක් දැක්වූවත් මේ ඉන්නෙත් මනුෂ්‍යයෙක් නේද කියලා හිතලා කරුණාවන්තව සැළකීම ඉතාම අගය කරමි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2294661133407770952014-04-28T20:22:51.167+05:302014-04-28T20:22:51.167+05:30සෑර්ටම හරියන ගෝලයා !!සෑර්ටම හරියන ගෝලයා !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82293173691321310392014-04-28T17:41:05.226+05:302014-04-28T17:41:05.226+05:30දරුවො පුංචි කාලෙ වැඩට ඉන්න අය ගැන නම් ඕන තරම් කතා ...දරුවො පුංචි කාලෙ වැඩට ඉන්න අය ගැන නම් ඕන තරම් කතා තියෙනවා මටත්... උන්දලා ගෙදර ගියාම නිවාඩු දාගෙන ඉන්න ඕන එනකම්... කියන දවසට කවදාවත් එන්නෙ නෑ... බලාගෙන ඉඳලා බැරිම තැන අන්තිමට යනවා වඩම්මන් එන්න... ඔය පිටි බිස්නස් එක වගේ හාල් බිස්නස් එකක් කරලා එක්කෙනෙක් අහුවුනා අපට... ගෙදරින් පන්නලා අල්ලපු ගෙදර වැඩ කරන කෙනත් එක්ක එකතුවෙලා ළඟ කඩේකට තමයි විකුණල තියෙන්නෙ...<br />ඔය කාලෙට ඉතින් අවශ්‍යතාවය හින්දා කොච්චර දේවල් ඉවසා වදාරන්න වෙනවද...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23565827094638709102014-04-28T17:11:47.125+05:302014-04-28T17:11:47.125+05:30ඉවාන් ඔයාගේ බෙලගට එන්න මට අවසර නෑලු පොඞ්ඩක් බලනවාද...ඉවාන් ඔයාගේ බෙලගට එන්න මට අවසර නෑලු පොඞ්ඩක් බලනවාද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77317095535403751432014-04-28T17:10:05.016+05:302014-04-28T17:10:05.016+05:30ඉවාන්ඉවාන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85936869774354246752014-04-28T16:47:10.708+05:302014-04-28T16:47:10.708+05:30කාලයක් රඳවා ගන්න කෙනෙක් හොයා ගන්නවා කියන්නේ පණ යන ...කාලයක් රඳවා ගන්න කෙනෙක් හොයා ගන්නවා කියන්නේ පණ යන වැඩක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81496930396725117132014-04-28T16:45:05.649+05:302014-04-28T16:45:05.649+05:30ආහ් ! පොලිස් කතාව කිව්වම මතක් වුණා, මල්ලිකාගේ කතාව...ආහ් ! පොලිස් කතාව කිව්වම මතක් වුණා, මල්ලිකාගේ කතාව ඒකත් ලියන්නම ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89631111941919671112014-04-28T16:42:59.872+05:302014-04-28T16:42:59.872+05:30මගේ යාලුවෙක්ගෙ ගෙදර භාගයක් පාවිච්චි කරපු බෝතල් ෆ්...මගේ යාලුවෙක්ගෙ ගෙදර භාගයක් පාවිච්චි කරපු බෝතල් ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. එන්න එන්න සැර අඩු වුණාම යාලුවා හොයලා බලලා. බලනකොට ගෑණි බීලා වතුර දාලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82235851545254469572014-04-28T16:41:13.818+05:302014-04-28T16:41:13.818+05:30ඔව්. මේ මනුස්සයට 25000 ක් දුන්නත් වටිනවා. වැඩේ තිය...ඔව්. මේ මනුස්සයට 25000 ක් දුන්නත් වටිනවා. වැඩේ තියෙන්නේ දවස් 30න් 10ක් වත් ගමේ යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49994019575829325682014-04-28T16:40:00.429+05:302014-04-28T16:40:00.429+05:30මේ පේනව නේද ගමට අදින හැටි.මේ පේනව නේද ගමට අදින හැටි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30023022452985109722014-04-28T16:38:53.111+05:302014-04-28T16:38:53.111+05:30ඇත්තටම මෙතන මුදලට වැඩ කරනවට වඩා පිහිට වීමක් තියෙන්...ඇත්තටම මෙතන මුදලට වැඩ කරනවට වඩා පිහිට වීමක් තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69476564733545067142014-04-28T16:37:24.959+05:302014-04-28T16:37:24.959+05:30හරි බලමුකෝ ඒ කතාවත්. හරි බලමුකෝ ඒ කතාවත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47716358310937765192014-04-28T16:32:14.072+05:302014-04-28T16:32:14.072+05:30මේක ඉංග්‍රීසියෙන් ලියලා අනිත් පැත්ත හැරෙව්ව්වේ. මේක ඉංග්‍රීසියෙන් ලියලා අනිත් පැත්ත හැරෙව්ව්වේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87451398006499430412014-04-28T15:04:54.135+05:302014-04-28T15:04:54.135+05:30මෙයාගේ චර්යාව 100% ක් සහතික කරන්න පුළුවන්. එක සැරය...මෙයාගේ චර්යාව 100% ක් සහතික කරන්න පුළුවන්. එක සැරයක් වටපිට සයිට් එක්ක වැඩ කල කෙනෙක් වෙනත් දේවල් ඉල්ලාගෙන අපේ නිවසට එන්න පටන් ගත්තා. ඒ වගේ වෙලාවල් වලට ගෑණි අපිව ඉස්සරහට දාලා බේරුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86967124426315311462014-04-28T15:03:01.707+05:302014-04-28T15:03:01.707+05:30ඔව් විදානේ. හොඳ සහ නාරක තරාදියක දෙපැත්තේ දැම්මොත් ...ඔව් විදානේ. හොඳ සහ නාරක තරාදියක දෙපැත්තේ දැම්මොත් හොඳ වැඩියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56114330626685720392014-04-28T15:02:05.794+05:302014-04-28T15:02:05.794+05:30ඔව්. එයාලත් එක්ක ඔට්ටු වෙන්න එහෙම නැතුව බෑ. අක්කගේ...ඔව්. එයාලත් එක්ක ඔට්ටු වෙන්න එහෙම නැතුව බෑ. අක්කගේ ළමයි නම් මාසෙකට එක්කෙනෙක්වත් නහයෙන් අඬනවා අරක නෑ- මේක නෑ කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81721745637165566272014-04-28T15:00:36.186+05:302014-04-28T15:00:36.186+05:30දමියට මේ දවස් වල ඔය ප්‍රශ්නේ තදින්ම ඇති. දමියට මේ දවස් වල ඔය ප්‍රශ්නේ තදින්ම ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7121939933524845022014-04-28T14:59:56.681+05:302014-04-28T14:59:56.681+05:30කරුණාවතී නම් මහ අප්‍රසන්න චරිතයක්. කරුණාවතී නම් මහ අප්‍රසන්න චරිතයක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33795361083422106102014-04-28T14:59:16.183+05:302014-04-28T14:59:16.183+05:30හොඳයි බලමු. හොඳයි බලමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38402065253346061202014-04-28T14:58:40.427+05:302014-04-28T14:58:40.427+05:30හෙක් ... හෙක්... කුපාඩි.හෙක් ... හෙක්... කුපාඩි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54331464589916896682014-04-28T14:57:49.075+05:302014-04-28T14:57:49.075+05:30එහෙම වුණා නම් මේ වැඩ සිද්ධ වෙන්නේ මේ විදියට නෙවෙයි...එහෙම වුණා නම් මේ වැඩ සිද්ධ වෙන්නේ මේ විදියට නෙවෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com