tag:blogger.com,1999:blog-5312591771037268816.post5182562526432798017..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අසූ නවය අනූව ජේවීපී කාළේ - කෙරුවා අපිත් සේවය මේ ලෙස රාළේ ...... Attended to duties in 89/90 JVP Eraසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5312591771037268816.post-71015721772042141442014-02-27T00:04:48.991+05:302014-02-27T00:04:48.991+05:30පොත බ්ලොග් එක ඇතුලේ දිග හරිමු. සමහර කමෙන්ට් වලින් ...පොත බ්ලොග් එක ඇතුලේ දිග හරිමු. සමහර කමෙන්ට් වලින් මට තවත් කතා මතක් වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90261574957060673922014-02-27T00:03:57.261+05:302014-02-27T00:03:57.261+05:30මංජුල, ගීතාංජලීගේ කතාව අතුරු කතාවක් විතරයි. ඒ කාලේ...මංජුල, ගීතාංජලීගේ කතාව අතුරු කතාවක් විතරයි. ඒ කාලේ ජවිපෙ ක්‍රියාකාරීත්වය ගැන මොකද හිතන්නේ ? එතකොට රාජ්‍ය මර්දනය එහෙම ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73005443142875166432014-02-27T00:01:58.339+05:302014-02-27T00:01:58.339+05:30මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සර...මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සරහ ගෙදර නොනවත්වා දාපු බඹර පහස / ලියතඹරා කැසට් වල සින්දු කට පාඩම් කරා. එයාලා දාන්නේ ගමටම ඇහෙන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23357477154212438182014-02-27T00:00:14.171+05:302014-02-27T00:00:14.171+05:30මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සර...මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සරහ ගෙදර නොනවත්වා දාපු බඹර පහස / ලියතඹරා කැසට් වල සින්දු කට පාඩම් කරා. එයාලා දාන්නේ ගමටම ඇහෙන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69628030990926845022014-02-26T23:57:59.466+05:302014-02-26T23:57:59.466+05:30හසිත කියවන්න පටන් ගත්ත ගමන් මගේ බ්ලොග් එකට ආවට ස්ත...හසිත කියවන්න පටන් ගත්ත ගමන් මගේ බ්ලොග් එකට ආවට ස්තුතියි. දැන් ඉතින් ඉතිහාස පාඩම පටන් ගමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40972592005249599912014-02-26T23:56:29.460+05:302014-02-26T23:56:29.460+05:30ඔයාගේ රිප්ලයි එකෙන් මට ගොඩාක් දේවල් මතක් වුණා. ඉතා...ඔයාගේ රිප්ලයි එකෙන් මට ගොඩාක් දේවල් මතක් වුණා. ඉතාම දුක හිතෙන කතාවක් විතරක් දාන්නම්. අපේ ගෙදර ඉස්සරහ ගෙදර ළමයි හතරක් ඉන්න පවුලක් කුලියට හිටියා. එයාලගේ තාත්තා රියදුරු රැකියාව කලේ. එයාලට බොහොම අඟ හිඟ වුණා. ඒ ගෙදර ලොකු ළමයි දෙන්නා ගැහැණු. වත්තේ තිබුනා යෝධ දෙල් ගස් දෙකක්. නමුත් එයාලට කඩන්න අයිතියක් නෑ. ඉදිලා වැටෙන දෙල් කාලා තමයි එයාලා ජීවත් වුණේ. අපේ ගෙදරින් සුළු සුළු උපකාර කෙරුණා. කවුද ඒවාට වග කියන්න ඕනේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65847520982376655652014-02-26T23:45:38.095+05:302014-02-26T23:45:38.095+05:30ලියන්න අරූ ඕවා තමයි නියම අත්දැකීම්. ලියන්න අරූ ඕවා තමයි නියම අත්දැකීම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83739892433254608632014-02-26T23:44:45.409+05:302014-02-26T23:44:45.409+05:30ගීතාංජලීගේ උගුලට මම අහු වුණේ නැත. බඩේ පාර දෙන්න තම...ගීතාංජලීගේ උගුලට මම අහු වුණේ නැත. බඩේ පාර දෙන්න තමයි එයා ට්‍රයි කලේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6533782222467207682014-02-26T23:43:51.139+05:302014-02-26T23:43:51.139+05:30මමත් තාප්පයක් උඩ ඔලුවක් දැක්කා. කඳ තව කිලෝමීටර් ගා...මමත් තාප්පයක් උඩ ඔලුවක් දැක්කා. කඳ තව කිලෝමීටර් ගාණක් එහායින්. බෙලි කැපුවේ ඉලෙක්ට්‍රික් කියත් වලින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28587209373518478262014-02-26T23:42:17.921+05:302014-02-26T23:42:17.921+05:30ඔව්. බොහෝ දෙනෙක් පුද්ගලික් කෝන්තර පිරිමැහුවා. කාමර...ඔව්. බොහෝ දෙනෙක් පුද්ගලික් කෝන්තර පිරිමැහුවා. කාමරේට ගියා නම් අද මෙතන මම නැති වෙන්නත් පුළුවන්. ඒක උගුලක්. මාව පරීක්ෂා කරා. මම පාස්, වෙන එකෙක් ෆේල්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44502869905588222472014-02-26T23:38:14.307+05:302014-02-26T23:38:14.307+05:30ඔව්. පැපොල පැත්තකින් තියමු. ඒ යුගය ගැන අත්දැකීම් න...ඔව්. පැපොල පැත්තකින් තියමු. ඒ යුගය ගැන අත්දැකීම් නැතිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45122568936060125982014-02-26T23:37:17.181+05:302014-02-26T23:37:17.181+05:30අපෝ නෑ. මම මගේ සීමාව දැනගෙන තමයි හැම වෙලාවකම ඉන්නේ...අපෝ නෑ. මම මගේ සීමාව දැනගෙන තමයි හැම වෙලාවකම ඉන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5299900796043272612014-02-26T23:36:03.165+05:302014-02-26T23:36:03.165+05:30//මේව කරන්නෙ ජනතාවලු//
මෙන්න මේ කෑල්ල කිව්වම මට හ...//මේව කරන්නෙ ජනතාවලු//
මෙන්න මේ කෑල්ල කිව්වම මට හොඳ කතාවක් මතක් වුණා. අද අපේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයෙක් එයාගේ අත්දැකීමක් අපෙත් එක්ක පැවසුවා. ඒ කාලේ ජවිපෙ සාමාන්‍ය ජනතාවට බැනර් දීලා පෙළපාලි යැව්වා. අපේ නිලධාරියාත් එහෙම ගිය කෙනෙක්. ඊට පස්සේ මගදී හමුදාවෙන් එලෙව්වා. ආයෙත් ජේවීපී කාරයෝ යන්න කියනවා. හමුදාව එලවනවා. ගෙදර ගියොත් අඹු නහී තත්වයකට මිනිස්සු පත් වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35081433023957091092014-02-26T23:31:00.184+05:302014-02-26T23:31:00.184+05:30ඇත්තම කියනවා නම් මල්ලී අපි මේ අඳුරු යුග දෙකටම දැනු...ඇත්තම කියනවා නම් මල්ලී අපි මේ අඳුරු යුග දෙකටම දැනුවත්ව සහ නොදැනුවත්ව මුහුණ දුන්නා. ඒවාගෙන් අපේ ජීවිත ගොඩාක් පිටිපස්සට ඇදුනා. අපි ඉන්න ඕනේ තැන් වෙනස් වුණා. මගේ පරපුරේ බ්ලොග් කාරයෝ ඒ ගැන දන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21615924235845533362014-02-26T23:29:08.608+05:302014-02-26T23:29:08.608+05:30ඔව් නිර්මලා දැන් මේවට ඉන්ජෙක්ෂන් තියෙනවා. ඔයා ලිපි...ඔව් නිර්මලා දැන් මේවට ඉන්ජෙක්ෂන් තියෙනවා. ඔයා ලිපියේ පසුබිම ගැන කමෙන්ට් කරා නම් ගොඩක් වටිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71948377257196573592014-02-26T23:21:17.359+05:302014-02-26T23:21:17.359+05:30ඔව්. ඒ කාලේ බ්ලොග්/ෆේස්බුක් තිබ්බා නම් කියලා හිතෙ...ඔව්. ඒ කාලේ බ්ලොග්/ෆේස්බුක් තිබ්බා නම් කියලා හිතෙනවා අද ඉන්න සමහරක් වීරයෝ දැක්කම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27602657342576215742014-02-26T23:10:02.454+05:302014-02-26T23:10:02.454+05:30ඔයාගේ ප්රෝෆියිල් පින්තූරේ දැක්කම මට මතක් වුණේ ඒ කා...ඔයාගේ ප්රෝෆියිල් පින්තූරේ දැක්කම මට මතක් වුණේ ඒ කාලේ හිටිය ගෝණි බිල්ලව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23466566908463139812014-02-26T23:09:06.537+05:302014-02-26T23:09:06.537+05:30මගෙත් ඉල්ලීම ඒකමයි. මගෙත් ඉල්ලීම ඒකමයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73849177332554325192014-02-26T23:07:51.268+05:302014-02-26T23:07:51.268+05:30තවම රාළහාමිලා ටික කරදරයක් නැතිව ඉන්නවද ?තවම රාළහාමිලා ටික කරදරයක් නැතිව ඉන්නවද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3348465928792741492014-02-26T23:06:48.277+05:302014-02-26T23:06:48.277+05:30අපේ අල්ලපු ගෙදර කුලියට හිටියේ ක්‍රිස්තියානි පවුලක්...අපේ අල්ලපු ගෙදර කුලියට හිටියේ ක්‍රිස්තියානි පවුලක්. එයාලගේ පුතාගේ කොන්ඩේ දිගට වවලා රෑට් නයිටියක් අන්දවලා නින්දට යැව්වේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26551043769269478002014-02-26T22:49:52.064+05:302014-02-26T22:49:52.064+05:30මේකට කමෙන්ට් කරන තුන්වෙනි පාර නලීන්. දැම්මම මෙතන ව...මේකට කමෙන්ට් කරන තුන්වෙනි පාර නලීන්. දැම්මම මෙතන වැටෙන්නේ නැතිව යටටම යනවා. මම ඒ ගැන මතක් කරලා දැන් හිතට එන සමහරක් වේදනා තුනී කර ගන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2969288966216686002014-02-26T17:36:31.188+05:302014-02-26T17:36:31.188+05:30ඒ කාලෙ අත්‍යාවශ්‍ය සේවයක නිලදාරියෙක් හැටියට මං ගතක...ඒ කාලෙ අත්‍යාවශ්‍ය සේවයක නිලදාරියෙක් හැටියට මං ගතකල ජීවිතේ ගැන පොතක් ලියන්න පුළුවන්..එක්කො යකාට බිලිවෙන්න ඕනෙ නැත්නම් මූදට පනින්න ඕනෙ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56044798045566063582014-02-26T08:21:49.227+05:302014-02-26T08:21:49.227+05:30ගීතාංජලීගේ දොරට තට්ටු කලේ සුදීක නොවන බව විශ්වාසද?ගීතාංජලීගේ දොරට තට්ටු කලේ සුදීක නොවන බව විශ්වාසද?The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28034509297742147722014-02-26T00:46:27.483+05:302014-02-26T00:46:27.483+05:30පැපොල.. අප්පේ ඔය ලෙඩේ නිසා මට වෙන ලෙඩක් හැදුනා. මට...පැපොල.. අප්පේ ඔය ලෙඩේ නිසා මට වෙන ලෙඩක් හැදුනා. මට නම් ඕක හැදුන දවස් ටිකේ තිබ්බ ලොකුම අමාරුව තමයි ගෙයින් එලියට බහින් නැතුව ඉන්න උනු එක. කොහෙද ඉතින් ඒ කාලේ ලැප් ටොප්, ඉන්ටර්නෙට් තිබුන එකක්යැ. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87858910829972065242014-02-25T21:03:03.517+05:302014-02-25T21:03:03.517+05:30මේ බ්ලොග් අවකාශයේ හැමෝටම ඔබ ගැන යම් තක්සේරුවක් ගෞර...මේ බ්ලොග් අවකාශයේ හැමෝටම ඔබ ගැන යම් තක්සේරුවක් ගෞරවයක් තිබෙනවා.දැරූ තනතුර වයස අත්දැකීම් ආදිය නිසයි.ඔබ මෙහෙම දිවුරන්න ගිහාම අපටත් ලැජ්ජයි.

ඔය මානව හිමිකම් ගැන කතා කරන එවුන් හමුදාවෙ හරි පොලීසියෙ හරි හිටියනම් උන් මොනව කරාවිද?උතුරෙ කොටි වාගෙම 87/89 ජේවීපී එකත් පිරිත් පැන් ඉහල විසදන්න පුළුවන් එකක් නොවෙයි.තුන්ඩු කෑලිවලින් රට අකර්මන්‍ය කරල.ඇදිරි නීතිය දාල උන්ගෙ නිල නොවන ආන්ඩුවක් කරගෙන යන කොට ජනතාව පත් කරපු ආන්ඩුවට කියන්නෙ උඩ බලාගෙන ඉන්නද?
හැම එකටම වචන උඩප්පරන් ගහන ජේවීපී කාරයො කියන්නෙ මේව කරන්නෙ ජනතාවලු.එදා හමුදාව පොලීසිය ඉස්සරහට ආවට පස්සෙ මෙච්චර කල් බයේ හිටපු ජනතාව ජේවීපී එක මර්ධනය කරන්න උදවු කලා

වෙනස් මත දැරුව කියල වෙන පක්ෂවල අය මරන්න ජේවීපී එකට අයිතියක් නෑ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com