tag:blogger.com,1999:blog-5312591771037268816.post4883687045488083937..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මෙවර ලෝක කුසලානයේදී පාපන්දු ක්‍රීඩාවටත් තාක්ෂණය හඳුන්වාදීමට යයි...... Introduction of Technology To Football in this World Cup.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5312591771037268816.post-72130462590425682712014-06-05T19:53:52.985+05:302014-06-05T19:53:52.985+05:30මැලේසියාවෙ ප්‍රධානම ක්‍රීඩාව පා පන්දු...අඩුම තරමේ ...මැලේසියාවෙ ප්‍රධානම ක්‍රීඩාව පා පන්දු...අඩුම තරමේ රූපවාහිනී ප්රවෘත්ති විකාශයක ක්‍රීඩා පුවත් වලටවත් ක්‍රිකට් තරග ගැන කියන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82434425818632960932014-06-05T18:19:58.482+05:302014-06-05T18:19:58.482+05:30අපිත් ඉතින් මේ බලාගෙන ඉන්නේ පටන් ගන්නකන් තමයි.. මු...අපිත් ඉතින් මේ බලාගෙන ඉන්නේ පටන් ගන්නකන් තමයි.. මුල් වටේ මේ පාරනම් ඉතාලියට ඉන්නේ ලේසියි කියලා හිතන්න පුළුවන් රටවල් ටිකක්.. ඒත් ශුවර් නෑ ගිය පාර වගේ අප්සට් කර ගනියිද කියලාDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3093475606677609612014-06-05T14:43:36.897+05:302014-06-05T14:43:36.897+05:30තවමත් බ්‍රසීලයේ පවතින නොසන්සුන්කාරී තත්වය ගැන තමයි...තවමත් බ්‍රසීලයේ පවතින නොසන්සුන්කාරී තත්වය ගැන තමයි බය හිතෙන්නේ . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37795388417000284392014-06-05T13:31:06.471+05:302014-06-05T13:31:06.471+05:30මේ ගැන සිංහලෙන් කියවපු හොඳ ලිපියක්. සුදීක ක්‍රීඩාව...මේ ගැන සිංහලෙන් කියවපු හොඳ ලිපියක්. සුදීක ක්‍රීඩාවට දක්වන ඇල්ම බොරු ශෝ එකක් නෙමේ කියලා පේනවා පහුගිය ලිපි ටික කියෙව්වාම. හරිම වැදගත්.
ලැම්පාඩ් අවුරුදු 13කට පස්සේ චෙල්සී ටීම් එකෙන් අයින් වෙනවා කියලා කියනවා. දක්ෂයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67381789323591502442014-06-05T10:25:13.029+05:302014-06-05T10:25:13.029+05:30මගේ ලැප් එකේ P අකුර වැදීමේ පොඩි අවුලක් තියෙනවා. ගූ...මගේ ලැප් එකේ P අකුර වැදීමේ පොඩි අවුලක් තියෙනවා. ගූගල් ඉන්පුට් වල පස් කියලා p අකුර නැතිව ටයිප් කලාම එන්නේ ඇස කියලා. බොහොම ස්තුතියි පෙන්වා දීමට.

ඇත්තටම ලස්සන ගීතය. ඒ ගැන ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75701543216285116242014-06-05T10:20:39.711+05:302014-06-05T10:20:39.711+05:30මමත් ලෝක කුසලාන තරග නම් වරද්දන්නෙම නෑ 1982 ඉඳලා. න...මමත් ලෝක කුසලාන තරග නම් වරද්දන්නෙම නෑ 1982 ඉඳලා. නමුත් අනෙක් කාල වලත් ක්‍රිකට් සජීවී තරග නැතිනම් බලන්නේ පාපන්දු. මැලේසියාවේ කොහොමත් අපිට වඩා පාපන්දු වලට කැමති රටක්. ඒ නිසා මැලේ රටේ සැණකෙළි තියෙයි මේ කාලේ. පාපන්දු තරග විශාල තිරයේ බලන එක හරිම ෆන් වැඩක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14528299356774315432014-06-05T10:17:41.251+05:302014-06-05T10:17:41.251+05:30බොහොම ස්තුතියි රන්ජන් අයියා. බොහොම ස්තුතියි රන්ජන් අයියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11617006923710434652014-06-05T10:03:31.755+05:302014-06-05T10:03:31.755+05:30නැහැ. මේ විසඳුම මගින් එවැනි දේ ආවරණය වෙන්නේ නෑ. එය...නැහැ. මේ විසඳුම මගින් එවැනි දේ ආවරණය වෙන්නේ නෑ. එය ඉතා විරල සිදු වීමක්. නමුත් ගෝලය දැල තුලට යා හැකි අවස්ථා බොහොමයක් තිබෙනවා පියවි ඇසට නොපෙනී. ඒවා වලක්වා ගන්නයි මේ විසඳුම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60532015708534827182014-06-05T10:00:59.111+05:302014-06-05T10:00:59.111+05:30ඔව්. ජර්මනිය මේක නිර්මාණය කර ගන්නේ අනුග්‍රාහක බවතු...ඔව්. ජර්මනිය මේක නිර්මාණය කර ගන්නේ අනුග්‍රාහක බවතුන්ගේ අරමුදල් වලින්. ඒ ඔවුන් බ්‍රසීලය සපයන පහසුකම් ගැන සැහීමකට පත් නොවුන නිසා. මෙය ගම්මානයක ලෙස නිර්මාණය කර තිබෙනවා. එහි නිවාස දහතුනක් කාමර 65ක් තිබෙනවා. එයට ලඟම ගුවන්තොටුපොළ කිලෝමීටර් 15ක් දුරින් තිබෙනවා. තරගාවලියෙන් පසුව එය කැම්පෝ බහියා නමින් හඳුන්වන මේ සංකීර්ණය හෝටලයක් බවට පත් වනු ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83393362746401717012014-06-05T09:25:09.804+05:302014-06-05T09:25:09.804+05:30මේක අපිට ලොකු වුනාට යුරෝපයේ සංවර්ධිත රටවල් වලට නම්...මේක අපිට ලොකු වුනාට යුරෝපයේ සංවර්ධිත රටවල් වලට නම් ගානක් නැතිව ඇති. ඔයාලා ඉන්න රටේ අයට නම මේ දවස් වල හොඳටම පිස්සු හැදිලා ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83545933575126148742014-06-05T09:23:22.141+05:302014-06-05T09:23:22.141+05:30මේ ඒ වගේ ලැබෙන තොරතුරු වලින් කොටසක් පමණයි. ඉදිරියේ...මේ ඒ වගේ ලැබෙන තොරතුරු වලින් කොටසක් පමණයි. ඉදිරියේදී තව අලුත් තොරතුරු ලැබෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89550486424818686632014-06-05T08:59:07.281+05:302014-06-05T08:59:07.281+05:30පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා කියන්නේ දක්ෂ ක්...පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් විය යුතුයි. මේක ආසාව ඇති/නැති ඕනෑම කෙනෙකුට කම්මැලි නැතිව බලන්න පුළුවන් ක්‍රීඩාවක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63858833553863347792014-06-05T08:56:56.257+05:302014-06-05T08:56:56.257+05:30ඇත්තටම. සමහර තැන් වලදී තාක්ෂණය පියවි ඇසට වඩා ඉදිරි...ඇත්තටම. සමහර තැන් වලදී තාක්ෂණය පියවි ඇසට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපේ ඇසට දෘශ්‍ය මායා (Optical Illusion) ලෙස පෙනෙන දේවල්, කැමරාවේ සටහන් වූ පටිගත කිරීම වලින් නිරවුල් කර ගන්න පුළුවන් වෙනවා. අපේ අස සහ සාමාන්‍ය මතකයේ තිබෙන අඩුපාඩු මේ මගින් වලකා ගන්න පුළුවන්. තීන්දු වල නිවරද්‍යතාව වැඩි කරන්න කුමන සහයෝගය ගත්තත් වරදක් නෑ කියන එකයි මගේ විශ්වාසය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61061213716561580622014-06-05T08:53:16.965+05:302014-06-05T08:53:16.965+05:30බ්‍රසිල් දිනන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඔවුන් හැමදාම ශ්...බ්‍රසිල් දිනන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඔවුන් හැමදාම ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඉන්න කණ්ඩායමක්. මම ගියවර ස්පාඤ්ඤයට සහයෝගය දැක්වූවා මුල සිටම. හේතුව රටේ නියම පාපන්දු ලීගයක් තිබුනත් ලෝක කුසලානයක් ඔවුන්ට හිමි නොවීම. මේ වසරේ ඒ වගේ මම සහයෝගය දෙන්නේ පෘතුග්රීසියට. පසුගියවර සහ ඊට පෙර ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රීඩකයන් දේපලක් වුණු ලුයිස් ෆිගෝ, සහ ඩෙකෝ ක්‍රීඩා කරලත් ඉදිරියට එන්න බැරි වුණා. මම දන්නේ නෑ ඔවුන්ට තිබෙන හැකියාව කොයි තරම්ද කියලා. නමුත් ආර්ජෙන්ටිනාව, මෙක්සිකෝව වගේ රටවල් ඉදිරියට ඒමේ හැකියාවක් තිබෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15178110799881906042014-06-05T08:38:21.633+05:302014-06-05T08:38:21.633+05:30ස්තූතියි තොරතුරට...
පොඩි අවුලක්...
කල ක්‍රීඩකයින් ...ස්තූතියි තොරතුරට...
පොඩි අවුලක්...
කල ක්‍රීඩකයින් ඇස දෙනෙකු යොදා ගනු ඇත./////
මේ මක්කෙයි කියන්නෙ....
මේ පර තේමා ගීතය කියන්නෙ කවද කියල නෑනෙ...
පිට්බුල් අය්යයි ජෙනි අක්කයි තරහ වෙයි ඕං ඈ
මං එහෙම දන්නෙ නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72517502349423344662014-06-04T21:12:05.595+05:302014-06-04T21:12:05.595+05:30අපේ ආයතනය මැලේසියාවෙ ක්‍රීඩා ලෝලීන් පිරිසක් යවනවා ...අපේ ආයතනය මැලේසියාවෙ ක්‍රීඩා ලෝලීන් පිරිසක් යවනවා ලෝක කුසලාන තරග නරඹන්න ටිකට් පත්, හෝටල් ඇතුලුව සියලුම පහසුකම් ලබා දෙමින්....රුපියල් ලක්ෂ 5 කට වැඩියි වියදම....

ඉතාම මහන්සි වෙලා අප වෙනුවෙන් තොරතුරු ගෙන ආ බව පේනවා..මම ඉතිං ලෝක කුසලාන කාලයට විතරක් පා පන්දු තරග නරඹන්න ප්‍රිය එකෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4243888205559358392014-06-04T21:02:18.055+05:302014-06-04T21:02:18.055+05:30 me goal line technic eka yoda gath yuthui kiyana ... me goal line technic eka yoda gath yuthui kiyana mathaya pahu giya wasara dekedee europaya pura football kreeda karana ratawala first division thranga waladee nithrama wisthara wicharakayan wagema specelist la(owun hemoma hitapu prabala kreedakayan)tharanga athrathuradee slowmotion tv darshana yoda ganimin awadaranaya karanwa.denata sathi dekakata withra kalin german bundesliga final ekedee byern münchen pasupela kreedaka dante( Brasila jathika)athin ea wage deyak wuna Borusia dortmund walata erehiwa.ethanadee dante dannethne eya waradak kala kiyala.ein passe me kramaya world cup eken pasuwa digatama kriyathmaka kalayuthi kiyana mathya thawa wediwenawa.mokada bundesliga ekata mulu lokema prabala kreedakayan sahabhagi wenanisa.oyage wisthath maka lipiyata godak sthuthii sudeeka malli thwathawath mewage football gena liyanna!!! Ranjan.düsseldorfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24932388532321223882014-06-04T16:25:55.022+05:302014-06-04T16:25:55.022+05:30මැරඩෝනා ගේ "Hand of God" ගෝල් එක ජාතියෙ...මැරඩෝනා ගේ "Hand of God" ගෝල් එක ජාතියෙ ඒව නවත්වන්න re-play බලන්න පුලුවන්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77746576635687147922014-06-04T14:42:45.380+05:302014-06-04T14:42:45.380+05:30ජර්මනිය හොටෙල් එකක් හදලා තියෙන්නේ බ්රසිල්වලමද..?ම...ජර්මනිය හොටෙල් එකක් හදලා තියෙන්නේ බ්රසිල්වලමද..?මිල අධිකම කණ්ඩායම කියලා කිවත් බ්රසිල්වල විරෝධතා තියෙනවා නේද මේ ගමන කුසලානේ එහේ තියෙන එකට.?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33985260122177039452014-06-04T13:00:50.056+05:302014-06-04T13:00:50.056+05:30සැහෙන ලොකු තොර තුරු ගොඩක් දැන ගත්ත. මට එක පාරටම හි...සැහෙන ලොකු තොර තුරු ගොඩක් දැන ගත්ත. මට එක පාරටම හිතුන ජයග්‍රාහී කණ්ඩායමට දෙන තෑග්ග මදි වගේ කියල..මම හිතන් හිටියේ නිකන් මිලියන 100ක් විතර දෙනවා ඇති කියල.. එච්චර ෆුට්බෝල් පිස්සුවක් නේ මේ ලෝකේ තියෙන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55098375011731604222014-06-04T10:29:22.854+05:302014-06-04T10:29:22.854+05:30බොහොම ස්තුතියි. මේක පොඩි කාලේ ඉඳලා තිබුන පිස්සුවක්...බොහොම ස්තුතියි. මේක පොඩි කාලේ ඉඳලා තිබුන පිස්සුවක්. මට දුක අපි පොඩි කාලේ අන්තර්ජාලේ නොතිබුණේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84565673330640151762014-06-04T10:26:31.105+05:302014-06-04T10:26:31.105+05:30මේ තරගාවලියට එන කණ්ඩායම ඉල්ලලා තියෙන දේවල් දැක්කම,...මේ තරගාවලියට එන කණ්ඩායම ඉල්ලලා තියෙන දේවල් දැක්කම, විරෝධතා නැති වුණා නම් තමයි පුදුමේ. ක්‍රීඩාංගන හදන්න නම් හැම තැනකදීම ගැටළු මතු වෙනවා. ගේම් එකත් බලමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75484633898005743702014-06-04T10:10:21.846+05:302014-06-04T10:10:21.846+05:30ස්තූතියි සූදීක.තරඟ නරඹකොට මේ ලිපිය ප්‍රයෝජනවත් වේව...ස්තූතියි සූදීක.තරඟ නරඹකොට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77364405749888731822014-06-04T10:01:25.041+05:302014-06-04T10:01:25.041+05:30ප්‍රංශය ඉල්ලපු එක තරමක් පුදුමාකාර නිසා තමයි එකට ප්...ප්‍රංශය ඉල්ලපු එක තරමක් පුදුමාකාර නිසා තමයි එකට ප්‍රසිද්ධියක් ලැබුණේ. නමුත් අනෙක් කණඩායම් ඉල්ලලා තියෙන දේවලුත් ඒ වගේම පුදුමාකාරයි. මම ඊළඟ පොස්ට් එකෙන් ඒ ගැන ලියන්නම්.

ප්‍රංශය ඉල්ලලා තියෙන්නේ කෑලි සබන් නැතුව ද්‍රව සබන්(Liquid Soap) කාමර වල තියෙන්න කියලා. ඒකෙනුත් වර්ග දෙකක් ඉල්ලන්නේ එකක් අත් සෝදන්න, අනෙක ශරීරය පිරිසුදු කරන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3414441239476928062014-06-04T09:15:32.947+05:302014-06-04T09:15:32.947+05:30ලොකු මහන්සියක් අරන් හොයා ගත්ත කරුණු වලට ස්තූතියි ස...ලොකු මහන්සියක් අරන් හොයා ගත්ත කරුණු වලට ස්තූතියි සුදීක අයියෙ.

ප්‍රංශය විතරක් ඇයි වර්ග දෙකක සබන් ඉල්ලන්නෙ.?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com