tag:blogger.com,1999:blog-5312591771037268816.post4813813201917768769..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මුදල් ප්රතිචක්රීයකරණය - අප දැන ගත යුතු කරුණුසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5312591771037268816.post-88210792572667102652017-06-28T18:43:27.095+05:302017-06-28T18:43:27.095+05:30දැන් දැන් හැම දියුණු රටකම ප්ලාස්ටික් සල්ලි ඒ කියන්...දැන් දැන් හැම දියුණු රටකම ප්ලාස්ටික් සල්ලි ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාලය හරහා සිදු වන e-services සහ ජංගම දුරකථන වලින් NFC තාක්ෂණය භාවිත කරන e-wallet තමයි වැඩියත් දකින්න තියෙන්නෙ.

නෝට්ටු සහ කාසි භාවිතය එන්න එන්නම අඩු වෙනව, අනාගතයේදී නෝට්ටු සහ කාසි දකින්න කෞතුකාගාර වලට යන්න වේවි.

එතකොට මේ කියන ප්‍රශ්න අදාල නැහැ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32488634641201852502014-10-25T16:10:41.264+05:302014-10-25T16:10:41.264+05:30Dan sudu kola wala alawanna epa peoples bank eka d...Dan sudu kola wala alawanna epa peoples bank eka dan ehema baraganne na irilanam selo tape walin alawala genna baragannawa kolawala aleuwot baragan naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16663453941640809332012-05-16T20:07:10.675+05:302012-05-16T20:07:10.675+05:30@Anonumous : දැනට මේ සම්බන්දයෙන් තියෙන්නේ මේ වගේ ක...@Anonumous : දැනට මේ සම්බන්දයෙන් තියෙන්නේ මේ වගේ ක්‍රියාවලියක්. ඉස්සර නුගේගොඩ තිබුනා කලෙක්ෂන් ඒජන්සියක් ලයිට් වතුර බිල් ගෙවන්න පුළුවන්. ඒකට අමතරව එයාල ඉරුණු මුදල් නෝට්ටු මාරු කරනවා පොඩි කොමිෂන් එකක් තියාගෙන. රුපියල් දහයකට රුපියලක් වගේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3218811613754907222012-05-16T19:45:31.681+05:302012-05-16T19:45:31.681+05:30මගේ කලින් ප්‍රශ්නයට පිළිතුරු සැපයුවාට ඔබතුමාට බොහො...මගේ කලින් ප්‍රශ්නයට පිළිතුරු සැපයුවාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ පිළිතුර ඔබතුමාගේ පොස්ටුවේම යටින් පලකරානම් පසුව කියවන අයටත් ප්‍රයෝජන වේවි යයි සිතනවා. අනික මං හිතන් හිටියේ ඔහොම අලවන්නේ නැතුව නිකන් ගෙනහිල්ලා දුන්නොත් බැංකුවෙන් මාරු කරලා දෙනවා කියලා.
ඇත්තටම ඉතින් හානි වූ මුදල් කොළ මේ රටේ ගෙවල්වල කොච්චර ඇතිද. ලොකු ගානක්නම් මිනිස්සු බැංකු වලට ගිහිල්ල මාරුකරයි. එත් පොඩි ගානක්නම් බැංකුවලට යන්නේ නෑනේ. ඉතින් මහබැංකුව මිට වඩා ඉතා සරල ක්‍රමයක් අනුගමය කරානම් හොඳයි කියල හිතනවා. ඇත්තටම මේ වගෙ තවත් ලිපි ලියන්න පුලුවන්නම් ලොකු දෙයක්. - චතුරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18383978170877316872012-05-15T14:10:01.000+05:302012-05-15T14:10:01.000+05:30මේ වනවිට ඉතාමත් මෑතකදී මුද්‍රණය කල මුදල් වලින් රුප...මේ වනවිට ඉතාමත් මෑතකදී මුද්‍රණය කල මුදල් වලින් රුපියල් 20 සහ 50 හැර අනිකුත් සෑම නෝට්ටුවක් සඳහා ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති අතර මේ වනවිටත් සංසරණය වනවා. එම මුදල් නෝට්ටු ගැන මදක් විමසිල්ලෙන් සිටීම වැදගත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7003001256183764732012-05-15T14:07:06.439+05:302012-05-15T14:07:06.439+05:30මේ ගැන මම තවත් තොරතුරු ටිකක් අප බැංකුවේ මධ්‍යම මුද...මේ ගැන මම තවත් තොරතුරු ටිකක් අප බැංකුවේ මධ්‍යම මුදල් ඒකකයේ සේවය කරන මගේ මිතුරකුගෙන් දැන ගත්තා.

මෙසේ සුදු කඩදාසියක අලවා ප්රතිචක්රීයකරණය කිරීම සඳහා යොදා ගැනීමට නම් අඩු තරමින් නෝට්ටුවෙන් 3/4 වත් තිබිය යුතුයි. මෙහිදී එහි අණු අංකය තිබීම හෝ නොතිබීම වැදගත් නෑ. ඔබගේ මුදල් නෝට්ටුව හරි මැදින් ඉරුණු අවස්ථාව වඩාත් අවදානම් වෙනවා, ඔබ සතුව ඇත්තේ එයින් එක් කොටසක් නම් එයද ඔබට මහ බැංකුව වෙත යොමු කල හැකියි. නමුත් එයට කොපමණ මුදලක් ගෙවනවාද යන්න තීරණය ඉහත කී මණ්ඩල සතු වෙනවා.

මේ ආකාරයට වඩාත්ම හානියට ලක් වන්නේ රුපියල් දහයේ නෝට්ටුවයි. එහි සමාන්‍ය නැවීමේ හැකියාව 13000 කට මදක් වැඩි වෙනවා. මෙම වාර ගණන පසු වූ පසු එය තවදුරටත් භාවිතා කල නොහැකි වෙනවා. තවත් අතකින් මහා බැංකුව යලිත් රුපියල් දහය වෙනුවෙන් නව මුදල් මුද්‍රණය නොකරණ නිසා සහ වැඩියෙන්ම භාවිතා වන නෝට්ටුව නොවන නිසා, වැඩියෙන්ම විණාශයට ලක් වන්නේ එම නෝට්ටුවයි.

කැබලි තුනකට ඉරුනු නෝට්ටුවක් සඳහා කිසි විටෙකත් මෙසේ සුදු කඩදාසි ක්‍රියාවලිය වලංගු වන්නේ නෑ. වෙනත් වචන වලින් කීවොත් එය අවලංගු වීමට එයම කාරණයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78425153498869351682012-05-15T13:53:55.994+05:302012-05-15T13:53:55.994+05:30සුදු කොළය අලවන්නේ ඇයි ?
Anonymous අහල තිබෙන ප්‍ර...සුදු කොළය අලවන්නේ ඇයි ?

Anonymous අහල තිබෙන ප්‍රශ්ණය ඇත්තටම හොඳ එකක්. සුදු කඩදාසිය ඇලවීමෙන් පසු එහි වලංගු භාවය නැති වෙනව. වෙනත් ආකාරයකින් කිවහොත් එය ප්රතිචක්රීයකරණ ක්‍රියාවලිය හැරෙන්න ගණුදෙනු සඳහා යොදා ගත නොහැකියි. මෙහි සම්පූර්ණ අවලංගු භාවය සිදු වන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති තුමා විසින් පත් කල විශේෂ කමිටුවක් මගින්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51398713726585432522012-05-11T20:05:33.247+05:302012-05-11T20:05:33.247+05:30බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කලාට. ඔය විදිහට...බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කලාට. ඔය විදිහට සුදු කොලයක අලවන්නේ මොකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28640759715345302032012-05-11T19:51:55.232+05:302012-05-11T19:51:55.232+05:30ඉතාමත් වැදගත් ලිපියක් අපි බොහෝ වෙලාවට ඉරුණු මුදල් ...ඉතාමත් වැදගත් ලිපියක් අපි බොහෝ වෙලාවට ඉරුණු මුදල් නෝට්ටු ආයේ කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට දාන වෙලාවල් තියෙනවා.ඒත් දැන් යන ආර්ථික තත්වය මත මෙහෙම දෙයකින් ඒ මුදල් නෝට්ටු බාවිතා කරන පිළිවෙල ගැන දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්.
බොහොම ස්තුතියි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74071413647564738242012-05-11T09:34:14.273+05:302012-05-11T09:34:14.273+05:30අපේ පිටරට වල ඉන්න මිතුරන් එම රටවල් වල මුදල් භාවිතා...අපේ පිටරට වල ඉන්න මිතුරන් එම රටවල් වල මුදල් භාවිතාව ගැන කෙටි සටහනක් දැම්මොත් අපේ දැනුමට එය අත්වැලක් වෙයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88967224944490255352012-05-11T09:30:06.219+05:302012-05-11T09:30:06.219+05:30@KAS මෙතන තනිකරම වැරද්ද එයාලට පටවන්න බෑ. සියළුම ව...@KAS මෙතන තනිකරම වැරද්ද එයාලට පටවන්න බෑ. සියළුම වර්ග වල වෙලෙන්දන් මුදල් පරිහරනය කරන්නේ අත් වල ඔවුන් විකුනන දේ රඳවා ගැනීමෙන් පසුයි. අපේ රටේ ඇරෙන්න අනිකුත් රටවල මුදල් පරිහරනයේදී මේ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. වෙනත් රටවල අය අත් ආවරණ පැලඳගෙන තමයි ආහාර අල්ලනේ. ඉන් පසු මුදල් ගැනීමේදී අත් ආවරණ ඉවත් කර සිදු කරනවා. බලදාරීන්ගේ ඇස මේවාට යොමු විය යුතුයි.

මතකද අර පොලිමර් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කල රුපියල් 200 යේ නෝට්ටුව. ඕස්ට්‍රේලියාව වගේ රටවල භාවිත වන්නේ එම මුදල් නෝට්ටු. ඒවා ලේසියෙන් ජරා වෙන්නේ නෑ. හැබැයි නැවීම් වලට ඔරොත්තු දෙන්නෙත් නෑ. එවැනි මුදල් වර්ග භාවිත කරන්න තරම් අපේ අය දැනුවත් නෑ. අපේ දැන් තරුණ පරපුර අර දිග පර්ස් එක භාවිතා කරනවා. ඇත්තටම ඒක හොඳයි එමගින මුදල් නෝට්ටු වලට වන හානිය අඩු වෙනවා. AC බස් කොන්දෝස්තර වරුන් ඉතා පිළිවෙලට මුදල් තබාගෙන යනවා ම දැක තිබෙනව. සමහරවිට මගිය ලභා දෙන මුදල් පව ඔව්න් හොඳින් දිග හැර භාවිත කරනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55521671807650688122012-05-11T09:16:20.913+05:302012-05-11T09:16:20.913+05:30This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19067475011574333692012-05-11T09:16:15.548+05:302012-05-11T09:16:15.548+05:30@විචාරක : මගේ පියාත් ඔය කතාව කියන්නේ ඉතාම ආඩම්බරයෙ...@විචාරක : මගේ පියාත් ඔය කතාව කියන්නේ ඉතාම ආඩම්බරයෙන්. ඇත්තටම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කියන්නේ පඬිවරයෙක්. ඔහු කල නොහැක්කක් නොමැත කියන මතයේ සිටි කෙනෙක්. මගේ පියත් ඔබ කියන ආච්චිගේ කතාවට සමාන දෙයක් කිව්ව වගේ මතකයි. ඔහු කල තවත් වික්‍රම අතර දුම් රිය දෙපාර්ථමෙන්තුව සතයකින් ලාභ පෙන්වීම, සිගරට් මිල අඩු කිරීම කිහිපයක්. මා ඒ අවදියේ කුඩා දරුවෙක් ඒත් මට මතකයි තාත්තා සිගරට් කාර්ටුන් එකක් ගෙනාවා. කරුමෙට ඒ පාරම තමයි සත ගණනකින් ටිකට් අඩු වුනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15541126020460440072012-05-11T09:00:54.070+05:302012-05-11T09:00:54.070+05:30ලංකාවේ මුදල් නෝට්ටු වැඩියෙන්ම ඩැමේජ් වෙන්නෙත්, කුණ...ලංකාවේ මුදල් නෝට්ටු වැඩියෙන්ම ඩැමේජ් වෙන්නෙත්, කුණු තැවරෙන්නෙත් ප්‍රයිවට් බස් කොන්දොස්තරලා නිසා. උන් අර ඇඟිලි දෙක අස්සේ ගහගෙන ඉඳලා අත්වල තියෙන සේරම ජරාවයි, හැම දේම ගාලා කුණු ගානවා. අල්ලන්නත් අප්පිරියයි.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50293609805217368162012-05-11T08:25:36.663+05:302012-05-11T08:25:36.663+05:30එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්...එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වශයෙන් කල ඒ වික්‍රමය අදනම් හිතන්නවත් බැරිතරම්. (ප්‍රධානම හේතුව අද දූෂිතයන් වැඩිදෙනෙක් ඉන්නේ දේශපාලනයේ හෝ එවැනි දූෂිත දේශපාලකයන්ගේ අතකොලු ලෙස) ආචාර්ය එන්.එම්. පෙරේරා කලේ එවකට තිබුණු ලොකුම මුදල් නෝට්ටු දෙක වන රු 100 සහ රු 50 එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු බවත් තමන්, අත ඇති පැරණි නෝට්ටු බැංකුවට දී කිසිදු ප්‍රකාශක් නොකර, ගාස්තුවක් නොගෙවා, අලුත් නෝට්ටු වලට මාරු කරගන්නා ලෙස ගුවන්විදුලි මගින් ප්‍රචාරය කිරීමයි. එයින් සිදුවුනේ කළු සල්ලි එලියට ඒමයි. අපි පාසල් සිසුන් ලෙස හොඳ ගානක් (දවසට සත 75 ක් විතර) හෙව්වා ලොකු මුදලාලිලා වෙනුවෙන් බැංකුවේ පෝලිමේ ඉඳලා. ඉතා කනගාටුදායක අත්දැකීමක් කියන්නම්. මම දැක්කා එක වයසක අම්මා කෙනෙක්, බැංකුවේ මිදුලේ පෙරලිලා, අත් දෙකෙන් පොළොවට ගසමින්, මහා හඬින් හඬා වැලපී, සිහිය නැතිවී වැටුනා. හේතුව සොයා බැලුවම ඇය සතුව දීර්ඝ කාලයක්, කළයක දමා පොළොවේ වලලා තිබුණු, මහා නිධානයක් වැනි මුදල් නෝට්ටු වගයක් මාරුකරගනීමට එදා බැංකුවට ගෙනත්. නමුත් ඒවා බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් බැවින් කලින් අවලංගු කර භාවිතයෙන් ඉවත්කර තිබුන ඒවා. ඒවාට අලුත් මුදල් ලැබෙන්නේ නැහැ. නූගත්කමේ විපාක ඇය වින්දේ එහෙමයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29885099228775754142012-05-11T08:25:10.335+05:302012-05-11T08:25:10.335+05:30එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්...එදා අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වශයෙන් කල ඒ වික්‍රමය අදනම් හිතන්නවත් බැරිතරම්. (ප්‍රධානම හේතුව අද දූෂිතයන් වැඩිදෙනෙක් ඉන්නේ දේශපාලනයේ හෝ එවැනි දූෂිත දේශපාලකයන්ගේ අතකොලු ලෙස) ආචාර්ය එන්.එම්. පෙරේරා කලේ එවකට තිබුණු ලොකුම මුදල් නෝට්ටු දෙක වන රු 100 සහ රු 50 එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු බවත් තමන්, අත ඇති පැරණි නෝට්ටු බැංකුවට දී කිසිදු ප්‍රකාශක් නොකර, ගාස්තුවක් නොගෙවා, අලුත් නෝට්ටු වලට මාරු කරගන්නා ලෙස ගුවන්විදුලි මගින් ප්‍රචාරය කිරීමයි. එයින් සිදුවුනේ කළු සල්ලි එලියට ඒමයි. අපි පාසල් සිසුන් ලෙස හොඳ ගානක් (දවසට සත 75 ක් විතර) හෙව්වා ලොකු මුදලාලිලා වෙනුවෙන් බැංකුවේ පෝලිමේ ඉඳලා. ඉතා කනගාටුදායක අත්දැකීමක් කියන්නම්. මම දැක්කා එක වයසක අම්මා කෙනෙක්, බැංකුවේ මිදුලේ පෙරලිලා, අත් දෙකෙන් පොළොවට ගසමින්, මහා හඬින් හඬා වැලපී, සිහිය නැතිවී වැටුනා. හේතුව සොයා බැලුවම ඇය සතුව දීර්ඝ කාලයක්, කළයක දමා පොළොවේ වලලා තිබුණු, මහා නිධානයක් වැනි මුදල් නෝට්ටු වගයක් මාරුකරගනීමට එදා බැංකුවට ගෙනත්. නමුත් ඒවා බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් බැවින් කලින් අවලංගු කර භාවිතයෙන් ඉවත්කර තිබුන ඒවා. ඒවාට අලුත් මුදල් ලැබෙන්නේ නැහැ. නූගත්කමේ විපාක ඇය වින්දේ එහෙමයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com