tag:blogger.com,1999:blog-5312591771037268816.post4721105304334395003..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ක්‍රෙඩිට් කාඩ් පත තෝරා ගැනීම සහ පොලී අය කිරීමේ සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5312591771037268816.post-58345784594467789842012-10-08T11:42:45.954+05:302012-10-08T11:42:45.954+05:30@Tiraj Adikari
කවිකාරි කොච්චර කිව්වත් මම කියන්නේ, ...@Tiraj Adikari
කවිකාරි කොච්චර කිව්වත් මම කියන්නේ, අපේ රටේ අය-වැය පරතරය පියවන්න ණය ගන්නවා වගේ වැඩක් තමයි සාමාන්‍ය පුද්ගලයකුට තමන්ගේ අය-වැය පරතරය පියවගන්න ක්‍රමයක් තමයි ක්‍රෙඩිට් කාඩ්. ඔබ සහ කවිකාරි ඇතුලත් වන කුලකය වන්නේ කාඩ්පත මෙවලමක් ලෙස භාවිතා කරන ගොන්නට.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82967242087400116092012-10-08T09:26:27.696+05:302012-10-08T09:26:27.696+05:30ලිපියට ස්තුතියි සුදීක..
කවිකාරිගේ ක්‍රමය තම දැන් අ...ලිපියට ස්තුතියි සුදීක..
කවිකාරිගේ ක්‍රමය තම දැන් අවුරුදු ගානක් තිස්සේ...
තාම සතයක් වත් පොලි ගෙවල නැහැ :) Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91584138219006214912012-10-07T13:17:43.067+05:302012-10-07T13:17:43.067+05:30@Dude
අපි දාන්න දේ අපිට ඉතාම සුළු වුනත් මොනවත්ම නො...@Dude
අපි දාන්න දේ අපිට ඉතාම සුළු වුනත් මොනවත්ම නොදන්නා කෙනෙක්ට ඒක ඉතා වැදගත් කියල මට හිතුනේ මේකට ලැබුණු ප්‍රතිචාර වලින්. මමත් බොහෝ වෙලාවට දැන් ඩෙබිට් කාඩ් එක තමා පවිච්ච්චි කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53198022946009779422012-10-07T13:14:57.842+05:302012-10-07T13:14:57.842+05:30@Anonymous
ඔයා කියන ගොඩක් කතා ඇත්ත. 0% වලට අමතර ගා...@Anonymous
ඔයා කියන ගොඩක් කතා ඇත්ත. 0% වලට අමතර ගාස්තුවක් ගන්නේ නැතුව වෙළඳාම් කරන එකම තැන දිනපාල ග්රූප් එක විතරයි. අනිත් හැමෙමෝ ඒගොල්ලෝ පොලිය එකතු කරනවා. එයාලට වෙන පාඩුවකුත් නෑ. මොකද පහුවදාම ඒ අයට කාඩ් මධ්‍යස්ථානයෙන් මුදල් ලැබෙනවා.

අනිත් කාරණය තමයි ගනුදෙනුව වෙනුවෙන් එයාල ගෙවන්න ඕනා කොමිස් මුදල ගණුදෙනු කරුන්ගෙන් අය කරන එක. ඒකට අපිට විරුද්ද වෙන්න පුළුවන්. අදාළ කාඩ් මධ්‍යස්ථානයට දැනුම් දුන්නොත් පොස් යන්ත්‍රය ඉවත් කර ගන්නවා. ඒත් එක ආයතනයකින් යන්ත්‍රය ගලවෙව්වම තව කෙනෙක්ගෙන් යන්ත්‍රයක් ගන්න පුළුවන්. මේ දේ නැති කරන්න පුළුවන් Payment Card Industry Association of Sri Lanka (PCIASL) එකට. ඒත් එයාලත් නිහඬයි. මමත් ඔය තැන රැස්වීම් කිහිපයකට සහභාගී වෙලා තියෙනව. අවාසනාවකට දැන් යන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62920724178954947252012-10-07T13:08:11.871+05:302012-10-07T13:08:11.871+05:30@අංජන සතරංග
ඩෙබිට් කාඩ් එකකදී වෙන්නේ සෙල්ෆ් සර්විස...@අංජන සතරංග
ඩෙබිට් කාඩ් එකකදී වෙන්නේ සෙල්ෆ් සර්විස් තැනක කෑම කනවා වගේ වැඩක්. එක්කෝ අපිට මදි වෙයි කියල වැඩියෙන් ගන්නවා, නැත්නම් මදි වෙනවා.(ගිණුමේ තියෙන්න ඕනේ සල්ලි ප්‍රමාණය) අපේ කවිකාරි කරන්නේ කඩේකට ගිහිං කෑම ඇනවුම් කරලා අවශ්‍ය ටික කාල එතන එන බිල ගෙවනවා වගේ වැඩක්. වැඩියෙන් කෑම ගෙනාවොත් ආපහු යවන්න පුළුවන්. ඒ වගේම කන ගමන් අවශ්‍ය වුනොත් තව කෑම ගෙන්වා ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46244698127631022982012-10-07T11:24:03.229+05:302012-10-07T11:24:03.229+05:30තමන් දන්න දේ අනුන්ට කියාදීම කොච්චර උතුම්ද සුදීක. අ...තමන් දන්න දේ අනුන්ට කියාදීම කොච්චර උතුම්ද සුදීක. අපි නම් ඩෙබිඩ් කාඩ් තමයි. තිබ්බොත් වියදම් කරනවා. නැත්නම් නිකං ඉන්නවා.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30439983033365756072012-10-07T11:00:28.594+05:302012-10-07T11:00:28.594+05:30Mama use karanne SAMPATH CREDIT CARD ekak...mee we...Mama use karanne SAMPATH CREDIT CARD ekak...mee wena thek kisima prashnayak welaa naa... harima pahasui.. 0% interest kiyanne mahama boruwak,mokada oya 0% interest eken waasi ganne ara kaalakanni welendo.. un baande price eka wedi karala thamai karanne... anika CC eekn 0% gattat un 3% gahanawa ON THE SPOT( aththatama oya 3% kiyanne credit card machine eken maasekata 2 lakths ganu denu kale nathnam bank eka wechcha ganudenuwalin 3% gannawa) Ithin ape shop wala ewun 2lakth unath nathath ara 3% gahawa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2074138131854663912012-10-07T10:37:43.416+05:302012-10-07T10:37:43.416+05:30ඔබ කියන විදියට මට තේරුනේ, ඊමේල් කවිකාරි කියන විදිය...ඔබ කියන විදියට මට තේරුනේ, ඊමේල් කවිකාරි කියන විදියට පාවිච්චි කලොත් හර කාඩ් පතකින් වෙනස් වෙන්නෙ වාර්ශික ගාස්තුව පමනයි. මම හරි ද??? අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33219572654957910092012-10-06T23:57:18.886+05:302012-10-06T23:57:18.886+05:30@හිරු
මේ ලිපියට නම් දන්නා කරුණු එක් කලේ. ඒත් පළමු ...@හිරු
මේ ලිපියට නම් දන්නා කරුණු එක් කලේ. ඒත් පළමු ලිපියට නම් මහන්සි වුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2491517198883511762012-10-06T22:17:52.717+05:302012-10-06T22:17:52.717+05:30අම්මේ... මම නම් මාර බය දෙයක් තමයි.. වෙලාවට පාවිච්ච...අම්මේ... මම නම් මාර බය දෙයක් තමයි.. වෙලාවට පාවිච්චියක් නෑ තාමත්.. ඒත් ඉස්සරහට නම් ඕනෙ වෙයි වගේ...
අපේ තාත්තත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් කාඩ් එක පාවිච්චි කරලා “ මේක තියෙනකම් ණය ඉවරයක් නෑ “ කියලා අයින් කරලා දැම්මා... හි හි ... දැන් අඩුම ලිමිට් එකක් තියෙන ලංකා බැංකු කාඩ් එකක් පාවිච්චි කරනවා අවශ්‍යතාවය අනුව.. හි හි...
ලිපිය ලියන්න පුදුම වෙහෙසක් වෙලා තියෙනවා කියලා පේනවා... ඒකෙන් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජයක් ගන්න පුළුවන්නේ... හි හි හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76808333638284822092012-10-06T20:37:25.424+05:302012-10-06T20:37:25.424+05:30@සිහින
කාටහෝ ප්‍රයෝජනවත් වෙනවානම් ඒක මට සතුටක්.@සිහින
කාටහෝ ප්‍රයෝජනවත් වෙනවානම් ඒක මට සතුටක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50593966258008784042012-10-06T20:21:03.352+05:302012-10-06T20:21:03.352+05:30@රතු රජරට
ඔයාගේ කමෙන්ට් මට දිරියක්. ඇත්තටම ඊයේ මේ ...@රතු රජරට
ඔයාගේ කමෙන්ට් මට දිරියක්. ඇත්තටම ඊයේ මේ ලිපිය ලියන්න ගත්තේ රෑ 11ත් පහුවෙලා. ඉවර වෙනකොට 2ත් පහු. අවසාන හරියේදී දෙතුන් පාරක් නින්දත් ගියා. මම මේ බ්ලොග් එකේ එක්-එක් අංශ නම් කරලා තියෙන්නේ ගීත කොටස් වලින්. සඳේ එන්නම් ඔබේ ලෙනටා කියන්නෙත් ගීතයක කොටසක් තමයි මම ඒ සඳහා යොදා ගත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18549565944046045252012-10-06T20:16:53.412+05:302012-10-06T20:16:53.412+05:30@අළුත් මල්ලි : Shan Dissanayake
බොහොම ස්තුතියි.@අළුත් මල්ලි : Shan Dissanayake
බොහොම ස්තුතියි.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69563350944053129352012-10-06T19:59:53.821+05:302012-10-06T19:59:53.821+05:30වැදගත් ලිපියක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකු ක්...වැදගත් ලිපියක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකක්. eBay Pay Pal වගේ පේමන්ට් කරන එක ගොඩක් පහසුයි ඒකෙන්.මමත් ඒ මාසෙ කල වියදම් due date පියවනව. එතකොට interest නැහැ.ලොකු සංවාදෙ ගිය කමෙන්ට්ස් නං කියෙවුවෙ නැහැ. සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5823319430708067112012-10-06T19:18:17.158+05:302012-10-06T19:18:17.158+05:30ලිපියක් ලිවීමට වැය කරන වෙහෙස අපි හොඳට දන්නවා. ඒ වෙ...ලිපියක් ලිවීමට වැය කරන වෙහෙස අපි හොඳට දන්නවා. ඒ වෙහෙස මෙවනි කාටත් ප්‍රයෝජනවත් කාර්යයක් වෙනුවෙන් වැය කරන ඔබට ගොඩක් ස්තූතියි සුදීක අයියා. ඒ වගේම අර බ්ලොග් ලිස්ට් එකේ පිවිසුම් පදයත් මරු. ඒක සබඳෙ එන්නම් ඔබේ බ්ලොගටා කිව්වානම් තවත් හොදයි කියලා මට හිතුණා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29018939051721843792012-10-06T14:23:00.976+05:302012-10-06T14:23:00.976+05:30ගොඩක් වැදගත් ලිපියක්....ගොඩක් වැදගත් ලිපියක්....SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2048123599431973492012-10-06T11:59:16.216+05:302012-10-06T11:59:16.216+05:30@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව....@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
ක්‍රෙඩිට් කාඩ් සමාගම් ලබා දෙන හොඳම වරප්‍රසාදය 0% පහසු ගෙවීමේ ක්‍රමය කියලයි මමත් විශ්වාස කරන්නේ. ඒත් වෙළෙන්දන් කූට විදියට මේකෙන් අමතර වාසි ගන්නවා. මම වෙළෙන්දන් ගැනත් වෙනම පොස්ට් එකක් දාන්නම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8493998240972836972012-10-06T11:56:42.221+05:302012-10-06T11:56:42.221+05:30@සාගර
ඔබ පමණක් නොවයි බහුතරයක් කාඩ් පත් හිමියන් අනු...@සාගර
ඔබ පමණක් නොවයි බහුතරයක් කාඩ් පත් හිමියන් අනුගමනය කරන්නේ ඔය ක්‍රමය. එහෙම නොවුනා නම් ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය නතර වන්න තිබුන.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87600715834247838392012-10-06T11:23:14.809+05:302012-10-06T11:23:14.809+05:30@සුදීකhttps://www.hsbc.lk/1/3/hsbc.advance/special...@සුදීකhttps://www.hsbc.lk/1/3/hsbc.advance/special-offers

https://www.hsbc.lk/1/3/!ut/p/c5/04_SB8K8xLLM9MSSzPy8xBz9CP0os3gDd-NQv1BDg2AXA1-PEE9zN09LAwgAykdiynu5GMPkidJt5mtiYW7oamng72niZmEK00xId3BqXnxosH5BbmhEuaOiIgDJCmip/#top

මෙව්ව ගැන අවබෝදයෙන් හිටියොත් ලාභ විඳගත්තැකි. ඒවගෙම තව දෙයක් තමා ගුවන් ගමන් වලින් ලබාගත හැකි සාමාජිකයන්ට පමණයි වාසි. බෝනස් සැතපුම් එක්කරගත් විට නොමිලේ හෝ සුලු මුදලක් ගෙවා තවත් ගුවන්ගමනකට සැරසුනහැකියි. බෝනස් තියෙන කෙනාට රුපියල් 3000 කටහෝ 4000කට මාලේ ගිහින් ආවැකි අපේ රටේ ගුවන් සේවාව මගින්
ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44008849903974703262012-10-06T11:18:34.018+05:302012-10-06T11:18:34.018+05:30ලිපිය බොහොම වටිනවා. මමත් SCB කාඩ් එකක් පාවිච්චි කර...ලිපිය බොහොම වටිනවා. මමත් SCB කාඩ් එකක් පාවිච්චි කරන්නෙ. හැබැයි ඊමේල් කවිකාරිගෙ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ආස උනත් කරගන්න විදියක් කැතුව ඉන්නෙ. හැබැයි Due Date එකට කලින් minimum වත් ගෙවනවා.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21150193035624660652012-10-06T11:11:54.157+05:302012-10-06T11:11:54.157+05:30මෙහෙමයි සමහරු මේ සීමාව ඉහල දැමීම ගැන වැඩි අවුබෝධයක...මෙහෙමයි සමහරු මේ සීමාව ඉහල දැමීම ගැන වැඩි අවුබෝධයක ඉන්න අය නෙවෙයි. කොටින්ම තමන්ගේ දැන් තිබෙන ශේෂය ගැනවත්. හිතන්න කෙනෙක්ගේ ලිමිට් එක 25000ක් කියල. ඔහු මාසික මිලදී ගැනීම් කරන්නේ මේ කාඩ් පතෙන්. එයාගේ ශේෂය 22000 වගේ තියෙනකොට දන්නෙම නැතුව සීමාව 30ක් කරලා. එයා දන්නේ නැතුව 4500ක ගෙවීමක් කලොත් නොදනුවත්ම අර 25000 පැනල. ඉතින් මාසික ප්රකාශණය ආවහම එයාට හිතෙන්න පුළුවන් "අනේ දෙයියනේ මේ මිනිස්සු මාව ගලවාගෙන තියෙන හැටි, නැත්නම් වෙළෙන්දා ඉස්සරහ මම අසරණ වෙනවා කියල". නමුත් ඔහු මාසිකව ගෙවන්නේ 22000 නම් ශේෂය ඉදිරියට යනවා. ඒ කියන්නේ පොලියත් නොදැනුවත්වම නැගෙනවා. මම නම් කියන්නේ මේක එක්තරා විදියක අල්ලසක්. හැබැයි ලොකු සීමාවක් පාවිච්චි කරන්න හොඳම ක්‍රමය තමයි පහසු ගෙවීමේ ක්‍රමයට බඩු ගන්න එක. එතකොට අර මාසික මුදල ගෙවල අර සීමාවෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26413395445541609882012-10-06T10:25:06.338+05:302012-10-06T10:25:06.338+05:30@සුදීක
ඔව් ඔවුන් මා වැඩිපුර වියදම් කල හැම විටම ලි...@සුදීක

ඔව් ඔවුන් මා වැඩිපුර වියදම් කල හැම විටම ලිමිට් ඉස්සුවා. අක්කගේ පුතාගෙ මරනෙන් පසු ලිමිට් උස්සපු වෙලේ මා හඬපු තරම දන්නේ මා විතරයි. ඔවුන් මිනී පෙට්ටියට වියදම් කලත් බෙහෙත් වලට වියදම් කලත් ඒදෙයට ආවඩලා තවත් දෙනවා. අක්කා මට ඊළඟ මාසයේ වියදම් ආපසු ගෙව්වා. ඒ වෙලාවේ අක්කාගේ බැංකු වලට ගිහිං සල්ලි අදින්ට මානසිකත්වයක් අපිට තිබුනෙ නැහැ. ඒ නිසයි මගේ කාඩ් පත පාවිච්චි කලේ. අක්කාට ක්‍රෙඩිට් කාඩ් පතක් නැහැ.

මේ වෙනකොට ලිමිට් දීල තියෙන්නෙ අහස උසටම. කවදාවත් එච්චර වියදම් නගින එකක් නං නැහැ අපෙ.

එහෙම ලිමිට් එකක් වටින්නෙ කීප දෙනෙකුට රටයන්ට එකවර ටිකට් ගන්නට පමණයි. ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11277664501110508402012-10-06T10:17:48.203+05:302012-10-06T10:17:48.203+05:30@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව....@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
ගෙවීම් සම්බන්ධ දේවල් වලදී ඔවුන් නම්‍යශීලීයි උවමනාවටත් වඩා. ඔව් ප්‍රධාන ගණුදෙනු කරුවා සමග තමයි ඔවුන් ගණුදෙනු කරන්නේ. එක් අතකින් ගණුදෙනු කරුගේ ආරක්ෂාව නිසා වෙනත් අයත් සමග තොරතුරු හුවමාරු කරගන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36595274349674921562012-10-06T10:16:42.091+05:302012-10-06T10:16:42.091+05:30sampath card eka nam godak hondai...oya ge uthsaha...sampath card eka nam godak hondai...oya ge uthsahaya godak hondai.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26952092767428890792012-10-06T10:00:51.295+05:302012-10-06T10:00:51.295+05:30@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව....@ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
මම කිව්වේ මට හිතුන දේ. විශේෂයෙන්ම HSBC Advance කාඩ් එක අයදුම් කරනවාට වඩා, ඔවුන් හඳුනාගත් එක්තරා හොඳ ගණුදෙනු කරුවන් වෙත් දෙන ත්‍යාගයක් කියන්න පුළුවන්. මට තේරෙන විදියට අවදානම අඩුම ගණුදෙනු කරුවන්ට දෙන්නේ.

එහෙනං ඔයත් අවමය ගෙවපු යුගයක් තියෙනවා. ඒත් ඔවුන් ඒ 25,000.00 නිකන්ම වැඩි කළා නේද?

ඔවුන්ගේ ගනුදෙනුකාර පදනම ගත්තහම ඔබ වැනි ගණුදෙනු කරුවන් කිහිප දෙනෙක්ගෙන් ඔවුනට සිදු වන පාඩුවක් නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com