tag:blogger.com,1999:blog-5312591771037268816.post4661014975910098963..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මොකක්ද සර් ෆ්ලයිට් මෝඩ් කියන්නේ?...... What is Flight Mode sir ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5312591771037268816.post-51227966339239054892019-10-18T08:26:40.365+05:302019-10-18T08:26:40.365+05:30ඔව් අපිව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්. එහෙම කරන වයිරස...ඔව් අපිව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්. එහෙම කරන වයිරස් වර්ග ඕනෙ තරම් තියනවා. ඒ වගේම වෙබ් සර්විස් එකක් හැක් කරල උනත් ඇක්සෙස් ගන්න පුලුවන්. ඒ නිසා තමයි, හොඳ ෆයර්වෝල් එකක් ඕනෙ කරන්නෙ. සහ නොදන්න සයිට් සහ ඇප්වලට අනවශ්‍ය පර්මිශන් නොදී ඉන්න ඕනෙ. උදාහරණයකට ෆ්ලෑශ්ලයිට් ඇප් එකකට ඕනෙ කැමරා ඇක්සෙස් විතරයි. මොකද කැමරා ෆ්ලෑශ් එක ඔන් කරගන්න. ඒත් ඒ වගේ ඇප් එකක් මැසේජ්, ස්ටොරෙජ්, ෆෝන් ඇක්සෙස් වගේ ඒව ඉල්ලනවා නම්, ඒ හොඳකට නෙවෙයි. අන්න ඒ වගේ අවධානෙන් ඉන්න අවශ්‍යයි.
warunahttps://www.blogger.com/profile/12865733493404330716noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66983070574265885402019-10-18T08:21:05.516+05:302019-10-18T08:21:05.516+05:30මේක ඇත්ත.. ෆෝන් එකක් ඕෆ් කරලා තියෙද්දි උනත් ඒක ට්ර...මේක ඇත්ත.. ෆෝන් එකක් ඕෆ් කරලා තියෙද්දි උනත් ඒක ට්‍රැක් කරන්න පුලුවන්. ඒ ගැන මමත් අහල තියනවා. ඒ වගේ උදාහරණයක් දෙන්න පුලුවන් පරිගණක ඇසුරින්, අපි computer එකක් පාවිච්චි කරලා ඒක off කලත්,power supply එක තියනවා නම්, wake on lan කරල අපිට ඒ පරිගණකය ආයෙ පණගන්වන්න පුලුවන්. මේක මම අත්හදා බලල තියනවා. ඒ විදිහටම ඔය කියන සිදුවීම වෙන්න පුලුවන්. මොකද OS Level එකට පහලින් Firmware එකක් දුවනවා කියන එක දන්නවා ඇතිනෙ. warunahttps://www.blogger.com/profile/12865733493404330716noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8552732790967590662018-03-13T15:42:51.288+05:302018-03-13T15:42:51.288+05:30මම ඊයේ ලිපියක් කියෙව්වා. එකේ කියවුනේ අපේ ලැප් එකේ,...මම ඊයේ ලිපියක් කියෙව්වා. එකේ කියවුනේ අපේ ලැප් එකේ, ෆෝන් එකේ තියන කැමරා වලින්, මයික් වලින් අපිව බලමින්, අහමින් ඉන්නවා කියලා. මේක ඇත්ත ද? වෙන එකක් තියා මාර්ක් සකර්බර්ග් පවා කැමරාවේ ටේප් එකක් අලවන් ඉන්නවා කියලා තමා තිබුනේ...

ඔය නික් පෝතාස් කියන කතාව ඔච්චරටම ඇත්ත ද? මම හිතන්නේ නෑ ඔක්කොවන්ටම බැරිව ඇති කියලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36396432205258203132018-03-04T22:02:49.266+05:302018-03-04T22:02:49.266+05:30සිරාවට :) සිරාවට :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55156519082250567442018-03-04T15:49:11.226+05:302018-03-04T15:49:11.226+05:30ගොඩක් වටින ලිපියක්ගොඩක් වටින ලිපියක්සුදු සමනලීhttps://www.blogger.com/profile/14628674093602255598noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11394247853900618642018-03-04T13:13:22.693+05:302018-03-04T13:13:22.693+05:30අන්න ආයමත් පරන සුදික අයියන්ඩි....මම බ්ලොග් කියවන්න...අන්න ආයමත් පරන සුදික අයියන්ඩි....මම බ්ලොග් කියවන්න පටන් ගත්ත කලෙ උබ ලියපු ලිපි මතක් උනා...බොක්කෙන් එල ද බ්‍රා...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46957780609674838772018-03-04T07:34:57.110+05:302018-03-04T07:34:57.110+05:30දවසක් මගේ ෆෝන් එකේ වැරදීමකින් ෆ්ලයිට් මෝඩ් වැටිලා ...දවසක් මගේ ෆෝන් එකේ වැරදීමකින් ෆ්ලයිට් මෝඩ් වැටිලා එය යතා තත්වයට පත්කරගන්න නම් හොඳ කට්ටක් කෑවා. ඒකෙ නියම උපයෝගිතාවය කියල දුන්නට ඔබතුමාට ස්තූතියි .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14500323745487268842018-03-03T03:17:21.068+05:302018-03-03T03:17:21.068+05:30Are you talking about Flight Crash .. huhAre you talking about Flight Crash .. huhසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90333923018551103272018-03-03T03:16:39.253+05:302018-03-03T03:16:39.253+05:30Circuit will disconnects from power, only after re...Circuit will disconnects from power, only after removing the battery. It only turn off the display and keypad. But silently it works. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37527590593056591252018-03-03T03:14:21.837+05:302018-03-03T03:14:21.837+05:30ස්තුතියි ඔබටත්. ස්තුතියි ඔබටත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81964506623047855782018-03-03T03:13:22.476+05:302018-03-03T03:13:22.476+05:30ඕෆ් කළත් සිග්නල් සෙවීම සිදු වන බවයි මම කියන්නේ. හෑ...ඕෆ් කළත් සිග්නල් සෙවීම සිදු වන බවයි මම කියන්නේ. හෑන්ඩ් ඕවර් කරන්නේ, කෝල් එකක ඉන්න ගමන් සෙල් එක මාරු වුණාම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48405589669218626482018-03-03T03:11:52.223+05:302018-03-03T03:11:52.223+05:30හසිත බොහොම ස්තුතියි. කාළෙකින් ලිව්වේ නෑ නේද ?හසිත බොහොම ස්තුතියි. කාළෙකින් ලිව්වේ නෑ නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21795981383787407222018-03-03T03:10:47.968+05:302018-03-03T03:10:47.968+05:30ඔය ස්ටිකර් එකක් මමත් අලෝගෙන හිටියා 1998 දී විතර. ද...ඔය ස්ටිකර් එකක් මමත් අලෝගෙන හිටියා 1998 දී විතර. දවසක් රෑ කළුවරේ ෆෝන් එකේ කෝල් එකක් අරගෙන යනකොට, බල්ලෝ මට එලව-එලවා බිරුවා. මං බය වුණු තරමක්. අපේ යාළුවො ඒකට කිව්වේ අඹ පොත්ත කියලා. ඒකෙ තියෙනේ චූටි ඇන්ටනාවක්. ඒකෙන් ගන්න පවර් එකෙන්, අර චූටි එල්.ඊ.ඩී. බල්බ් එක දල්වනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40818506499882045842018-03-03T03:08:10.966+05:302018-03-03T03:08:10.966+05:30මේක ස්මාර්ට් ෆෝන් එන්න කලින් තිබුණ ටෙක්ස්ට් ෆෝන් -...මේක ස්මාර්ට් ෆෝන් එන්න කලින් තිබුණ ටෙක්ස්ට් ෆෝන් - සහ වී.ජී.ඒ. කැමරා එක්ක ෆෝන් තිබුණ කාලේ කියළා දුන්නු දේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69374475509839418662018-03-02T11:48:07.216+05:302018-03-02T11:48:07.216+05:30Death mode explanation .. huhDeath mode explanation .. huhදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4959438564362842032018-03-02T10:09:41.121+05:302018-03-02T10:09:41.121+05:30++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59530562332250730422018-03-01T23:31:52.255+05:302018-03-01T23:31:52.255+05:30😀😀sampathhttps://www.blogger.com/profile/15992125157486853999noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1354816582951552642018-03-01T23:31:14.319+05:302018-03-01T23:31:14.319+05:30Nice post but phone switched off not get any power...Nice post but phone switched off not get any power , sampathhttps://www.blogger.com/profile/15992125157486853999noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43357812298089375362018-03-01T13:01:06.498+05:302018-03-01T13:01:06.498+05:30ෆ්ලයිට් මොඩ් ගැන මෙච්චර දේවල් දැනගෙන හිටියේ නැහැ.ස...ෆ්ලයිට් මොඩ් ගැන මෙච්චර දේවල් දැනගෙන හිටියේ නැහැ.ස්තුතියි අයියේ Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22018979175173830832018-03-01T00:05:20.476+05:302018-03-01T00:05:20.476+05:30ඔෆ් උනහම හෝ ඔෆ් කලවිට හෑන්ඩ්ඕවර් වීම සිදු නොවේ. ඔෆ...ඔෆ් උනහම හෝ ඔෆ් කලවිට හෑන්ඩ්ඕවර් වීම සිදු නොවේ. ඔෆ් අවස්ථාවේ ඇති දුරකතනයකට හෑන්ඩ්ඕවර් වීම අවශ්‍ය නොවේ. විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50696969348388099022018-02-28T15:32:56.355+05:302018-02-28T15:32:56.355+05:30අප්පට එහෙමදඅප්පට එහෙමදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37573754804543000802018-02-28T15:29:36.251+05:302018-02-28T15:29:36.251+05:30ෆ්ලයිට් මොඩ් එක ගැන දල වශයෙන් දැනගන හිටියත්, හරියට...ෆ්ලයිට් මොඩ් එක ගැන දල වශයෙන් දැනගන හිටියත්, හරියටම දැනගත්තෙ අදයි. බොහොම වටින ලිපියක්. බොහොම ස්තූතියි. +++++++++CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11509837697175170002018-02-28T14:48:02.202+05:302018-02-28T14:48:02.202+05:30අටමා බලාගෙන් ඕක තම්බියෙක්ගේලු කෝමපැණිය. තම්බි ...අටමා බලාගෙන් ඕක තම්බියෙක්ගේලු කෝමපැණිය. තම්බි පෙහොසත් වෙනවාලු. ඒක හින්නදා ලගම තියෙන වීල් පාක් එකේන නැගපන්.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59453154301915139332018-02-28T13:51:55.501+05:302018-02-28T13:51:55.501+05:30ඔබේ සැකය සාධාරණයි. මේ මම ඉගෙන ගත් දේ. මම උත්සාහ කර...ඔබේ සැකය සාධාරණයි. මේ මම ඉගෙන ගත් දේ. මම උත්සාහ කරන්නම් නෝට් එක තිබුණොත් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න. මම ඉගෙන ගත්තේ 2006 දී. ඒ වෙනකොට තිබුණු තත්වය තමයි කිත්සිරි සමරසිංහ මහතා කියා දුන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56522090878893477242018-02-28T12:29:41.945+05:302018-02-28T12:29:41.945+05:30ෆෝන් එකක් ඕෆ් කලහමත් ටවර් එකට සිග්නල් යනවද?
ඉස්සර ...ෆෝන් එකක් ඕෆ් කලහමත් ටවර් එකට සිග්නල් යනවද?
ඉස්සර ෆෝන් වල පිටිපස්සෙ අලවන්න ආපු ලයිට් පත්තුවෙන ස්ටිකර් වලින්නං කෝල් නොකරන වෙලාවට කොමියුනිකේට් වෙන හැටි බලාගන්න පුලුවන් කම තිබ්බ.

Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com