tag:blogger.com,1999:blog-5312591771037268816.post4544954278954564177..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 - වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5312591771037268816.post-51133469651273821652019-05-30T14:39:35.047+05:302019-05-30T14:39:35.047+05:30hello dear............
https://twitter.com/saj_pa...hello dear............

https://twitter.com/saj_pakpassion/status/1110471639811133441
Ma Nihttps://www.blogger.com/profile/03613141669336974226noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30346401830171673612019-05-23T14:37:32.174+05:302019-05-23T14:37:32.174+05:30පාකිස්ථානයම නෙමෙයි, විශේෂයින් ගෝත්‍රික නිරිතදිග ප්...පාකිස්ථානයම නෙමෙයි, විශේෂයින් ගෝත්‍රික නිරිතදිග ප්‍රාන්තය

https://en.wikipedia.org/wiki/Khyber_PakhtunkhwaPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76473020774914840092019-05-23T10:26:13.912+05:302019-05-23T10:26:13.912+05:30Were you. If it is in YouTube please share the lin...Were you. If it is in YouTube please share the link. Nice to know you are such a crazy fan of the game. Atama is otherwise. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41938999440872810562019-05-23T10:23:16.330+05:302019-05-23T10:23:16.330+05:30ඔව්. පාකිස්තානුවන් අපි තරම් උප්පැන්නය ගැන තැකීමක් ...ඔව්. පාකිස්තානුවන් අපි තරම් උප්පැන්නය ගැන තැකීමක් කරන්නේ නෑ. එම වයස වැදගත් වෙන 19න් පහළ වැනි තරගාවලි වලදී ඒ ගැන සොයා බැලීමක් කරන්න වෙනවා. මම මේක පුද්ගලික අත්දැකීමක් විදියටත් දැක්කා. 2016 දී ලංකාවේ පවත්වපු ආසියානු 19න් පහළ තරගාවලියේ නේපාල කණ්ඩායමේ දේශීය නිලධාරියා වශයෙන් කටයුතු කළා. මේ කණ්ඩායම් 8 එක තැනකට තරගාවලියට පෙර එකතු කළ මොහොතේ මට වැටහී ගිය දෙයක් තමයි, පාකිස්තානුවන් වයසට වඩා වැඩුණු අය බව. නමුත් මෙහි තිබෙන්නේ ඔබ කියන කාරණය. සහීඩ් අෆ්රීඩි පවා නියම වසයස සඟවා ක්‍රීඩා කළ බව කියැවෙනවා. වයස හෙළි කර ගන්න දැන් විද්‍යාත්මක ක්‍රම තිබෙනවා. මේ තරම් ක්‍රීඩාවට තාක්ෂණය භාවිතා කරන මොහොතක එය වෙනුවෙන් යම් වියදමක් කිරීම කාලෝචිතයි කියා මමත් සිතනවා.

එක් අයෙකු හෝ මේ පිලිබඳ උනන්දුවක් දැක්වීම සතුටට කරුණක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27778314904826048642019-05-22T21:21:53.426+05:302019-05-22T21:21:53.426+05:30++++++++ Recently, I watched this video ++++++++ Recently, I watched this video ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26870779836598157722019-05-22T19:04:12.705+05:302019-05-22T19:04:12.705+05:30ඔබ මෙහි සදහන් කර ඇති තරඟය මට මතකයි. මා එවකට සේවය ක...ඔබ මෙහි සදහන් කර ඇති තරඟය මට මතකයි. මා එවකට සේවය කරේ ඩුබායි වල.
ඉන්දියානු, පකිස්ථාන මිතුරන් සමග අප තරඟය නැරඹුවේ. බැන ගන්නවා අපි. ඒත් එව්වා ඒ වෙලේට විතරයි. මනුෂත්වය ඔක්කොටොම වඩා ඉහලයි.

පකිස්ථානයේ ක්‍රීඩකයන් වයස අඩුවෙන් පෙන්නලා ක්‍රීඩා කරනවා කියලා කතාබහක් යනවා නේද සුදික මහත්මයා? ඒ ගැනත් ලිපියක් ලියන්න ඔබට හැකිනම්.

ඉතා ඕනා කමින් ඔබගේ මෙම ලිපි පෙළ මා කියවනවා. ඉතා කදිම ලිපි පෙළක්. Anonymousnoreply@blogger.com