tag:blogger.com,1999:blog-5312591771037268816.post4323837648378455123..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - VII කොටස.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5312591771037268816.post-2339850019424196072013-03-14T08:03:35.981+05:302013-03-14T08:03:35.981+05:30ගොඩ දවසකින් මෙහෙට ආවේ සුදික, පස්සේ ඇවිත් බලලා ආපහ...ගොඩ දවසකින් මෙහෙට ආවේ සුදික, පස්සේ ඇවිත් බලලා ආපහු කොමෙන්ටුවක් දාන්නම්.

මේ දවස් වල මගේ බ්ලොග් රෝල අප්සෙට් වෙලා අපහු ලින්ක් ටික ඇඩ් කරගෙන යනවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69233296875319158522013-03-13T11:39:16.517+05:302013-03-13T11:39:16.517+05:30බොහොම ස්තුතියි ගමේ හිතවතා. බොහොම ස්තුතියි ගමේ හිතවතා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68660082422677942792013-03-13T11:38:58.929+05:302013-03-13T11:38:58.929+05:30ඔයාට තියෙන අත්දැකීම් හැටියට ඉතිං එහෙම නොපෙනී බෑ. ඔයාට තියෙන අත්දැකීම් හැටියට ඉතිං එහෙම නොපෙනී බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73763643995067590102013-03-13T11:38:34.322+05:302013-03-13T11:38:34.322+05:30අපි ලංකාවේ විදියට අන්නාසි ගැන හිතුවට, ඉන්දියාවේ වි...අපි ලංකාවේ විදියට අන්නාසි ගැන හිතුවට, ඉන්දියාවේ විකුණන්නේ වෙන වෙන ජාතිනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51665155154616661532013-03-13T06:11:43.031+05:302013-03-13T06:11:43.031+05:30අදයි මෙහි ගොඩවැදුණේ. මෙලෝ සිහියක් නැතිව එක හුස්මට ...අදයි මෙහි ගොඩවැදුණේ. මෙලෝ සිහියක් නැතිව එක හුස්මට කොටස් හතම රස වින්දා.

ප්‍රයෝජනවත් තොරතුරු රසවත් ලෙස ඉදිරිපත් කර තිබීම හරිම අපූරුයි!

ස්තුතියි සුදීක!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82972343154078723612013-03-12T20:24:52.998+05:302013-03-12T20:24:52.998+05:30ඒ කිව්වේ අයියා?.......................ඒ කිව්වේ අයියා?.......................giravihttps://www.blogger.com/profile/17736792226601351905noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17620714691505186422013-03-12T16:58:11.867+05:302013-03-12T16:58:11.867+05:30ඔය අන්නාසි කතාවත් හරියට ඉන්දියාවේ රේඩියෝ සිලෝන් එක...ඔය අන්නාසි කතාවත් හරියට ඉන්දියාවේ රේඩියෝ සිලෝන් එක වගේ එකක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11342347590322668412013-03-12T14:48:32.470+05:302013-03-12T14:48:32.470+05:30නියමයි සුදීක මට මේ කතා දැන් මැවිලා පේනවා වගේ....නියමයි සුදීක මට මේ කතා දැන් මැවිලා පේනවා වගේ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49194646915802162702013-03-12T14:46:57.789+05:302013-03-12T14:46:57.789+05:30අම්මෝ සංජීවව දැක්ක කල්...මොකද වුණේ පහුගිය දවස්වලඅම්මෝ සංජීවව දැක්ක කල්...මොකද වුණේ පහුගිය දවස්වලsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81349757083901301692013-03-12T13:08:26.270+05:302013-03-12T13:08:26.270+05:30හෙහ් හෙහ් හෙහ් හෙහ් සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67051240346834363382013-03-12T12:03:28.692+05:302013-03-12T12:03:28.692+05:30"වැරදිලාවත් සුදීක ඒ ගමන ගියා නම් පොස්ට් 31ක්ම..."වැරදිලාවත් සුදීක ඒ ගමන ගියා නම් පොස්ට් 31ක්ම ලියවෙනවා." හී. . . හී. . . මම හිතන්නෙ 310 කියන එක වෙන්න ඇති 31 කියලා ලියවිලා තියෙන්නෙ. ඔයා මැච් එක බලපු අයට අන්නාසි විකුනන්න එහෙම ගියෙ නෑ නේද? එතකොට ටිකට් ඕන නැතුව ඇතිනේ.......ගිරවිhttps://www.blogger.com/profile/18153778523954193047noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55626540116914059952013-03-12T10:20:58.712+05:302013-03-12T10:20:58.712+05:30ඉන්දියාවේ ගිහිං තාප්පෙන් පනින්න ? මම ලන්කාවෙවත් තා...ඉන්දියාවේ ගිහිං තාප්පෙන් පනින්න ? මම ලන්කාවෙවත් තාප්පෙන් පැනලා නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6507230649964314542013-03-12T09:49:12.823+05:302013-03-12T09:49:12.823+05:30හා ඊට පස්සෙ තාප්පෙන් පැන්න එක!හා ඊට පස්සෙ තාප්පෙන් පැන්න එක!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79390270377608302332013-03-12T08:54:57.515+05:302013-03-12T08:54:57.515+05:307 වෙනි කොටස මෙච්චර ඉක්මනට දායි කියල හිතුවෙ නෑ. එළ ...7 වෙනි කොටස මෙච්චර ඉක්මනට දායි කියල හිතුවෙ නෑ. එළ එළ.........CHEthiyahttps://www.blogger.com/profile/00941797447264503484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90430746890957566252013-03-12T08:52:51.661+05:302013-03-12T08:52:51.661+05:30This comment has been removed by the author.CHEthiyahttps://www.blogger.com/profile/00941797447264503484noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77660343151563452502013-03-12T06:37:30.900+05:302013-03-12T06:37:30.900+05:30//රුපියල් 35000 ක් දීලා මැච් එකක් බලන්න !! හහ්.../...//රුපියල් 35000 ක් දීලා මැච් එකක් බලන්න !! හහ්...//

මෙතනදී මට තීරණයක් ගන්න වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31339285066177240072013-03-12T06:36:46.397+05:302013-03-12T06:36:46.397+05:30මේකා එකටමයි ඇහැ ගහගෙන ඉන්නේ. මේකා එකටමයි ඇහැ ගහගෙන ඉන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66773909183957771592013-03-12T06:36:24.504+05:302013-03-12T06:36:24.504+05:30ආහ් ! එහෙමද ?ආහ් ! එහෙමද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85203073383516827732013-03-12T06:35:27.759+05:302013-03-12T06:35:27.759+05:30ඉන්දියාවේ ජනගහනය අනුව එහෙම සිම් දෙන්න ගියොත් ?ඉන්දියාවේ ජනගහනය අනුව එහෙම සිම් දෙන්න ගියොත් ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76062791737204300542013-03-12T06:35:02.239+05:302013-03-12T06:35:02.239+05:30කවදාවත් හොරෙන් කිසිම දෙයක් බලලා නෑ. කවදාවත් හොරෙන් කිසිම දෙයක් බලලා නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1985610405729253152013-03-12T00:40:09.624+05:302013-03-12T00:40:09.624+05:30යේමනය කියන්නෙ වර්තමානයේනම් අරාජික රටක්..අභ්‍යන්තර ...යේමනය කියන්නෙ වර්තමානයේනම් අරාජික රටක්..අභ්‍යන්තර වියවුල් එමටයි..

මමත් දවසක් හොඳටම කිච වුනා ලංකාව ගැන සුද්දෙක් එක්ක කතා කරන්න ගිහින්.. මිනිහා ලංකාවෙ හැම මුල්ලකම වගේ සංචාරය කරපු එකෙක්.. මගෙන් අහනවා අරෙහෙ ගිහින් තියනවද - නෑ, එතකොට අරෙහෙ - නෑ.. ඔය වගේ. අන්තිමට ඌටම හිනා..

රුපියල් 35000 ක් දීලා මැච් එකක් බලන්න !! හහ්...
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4948104197626262522013-03-12T00:00:29.081+05:302013-03-12T00:00:29.081+05:30විස්කි බෝතල් දෙක විස්කි බෝතල් දෙක සුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85398773744450029852013-03-11T23:29:18.261+05:302013-03-11T23:29:18.261+05:30ඔන්න සුදීක ඔය විදියට ඉන්දියාව ගැන කිව්වම අපිට එහෙ ...ඔන්න සුදීක ඔය විදියට ඉන්දියාව ගැන කිව්වම අපිට එහෙ නොයා ගියා වගෙ කියතෑකි. කියවනකොට රූප මැවෙනවා. සල්ලි මාරු කරන සිද්ධිය මැවිල පෙනුනා. මොකද අවුරුදු 6ක් ඉන්දියන් යාළුවන්ගේ ආශ්‍රයත් අවුරුදු 3ක් බොම්බේ යාළුවෙක් සමග එකට කාමරය බෙදාගෙන හිටියනෙ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82825357519503432612013-03-11T22:28:15.974+05:302013-03-11T22:28:15.974+05:30මැච් එකේදී මොකද උනේ මැච් එකේදී මොකද උනේ Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85836075593605795592013-03-11T22:01:13.639+05:302013-03-11T22:01:13.639+05:30මම ගොඩක් දේවල් වැරදි වැරදි තමයි ඉගෙන ගන්නේ. ඒත් අන...මම ගොඩක් දේවල් වැරදි වැරදි තමයි ඉගෙන ගන්නේ. ඒත් අනිත් යට ඒවා වටිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com