tag:blogger.com,1999:blog-5312591771037268816.post4156574873675370475..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පොලා, ෆොරින් නොහොත් සිරී සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5312591771037268816.post-25523770354640805422012-11-12T03:25:28.690+05:302012-11-12T03:25:28.690+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76224247224491394612012-11-09T18:14:26.059+05:302012-11-09T18:14:26.059+05:30මට නම් සිරී නිකං සරදියෙල් වගේ චරිතයක්.මට නම් සිරී නිකං සරදියෙල් වගේ චරිතයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70312635117301561402012-11-09T10:59:44.756+05:302012-11-09T10:59:44.756+05:30ඔහොම මිනිස්සුන්ට රකින්ඩ , පෝෂනය කරන්ඩ තත්වයක් , මා...ඔහොම මිනිස්සුන්ට රකින්ඩ , පෝෂනය කරන්ඩ තත්වයක් , මාන්නයක් නෑ ඒ හින්දා ඒ මිනිස්සුන්ගේ ජීවිත සරලයි . සුන්දරයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41787167583797282562012-11-09T10:46:59.295+05:302012-11-09T10:46:59.295+05:30සිරා දැනටත් ඔය සෙල්ලම යනවා ජයටම, ලේලන්ඩ් එන්ජින් ත...සිරා දැනටත් ඔය සෙල්ලම යනවා ජයටම, ලේලන්ඩ් එන්ජින් තමයි වැඩේට ගන්නේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73656841037981160512012-11-09T01:08:52.233+05:302012-11-09T01:08:52.233+05:30තව එ වගේ චරිත කීපයක්ම තියෙනවා ලියන්න. ෆොරින් ගැන ඇ...තව එ වගේ චරිත කීපයක්ම තියෙනවා ලියන්න. ෆොරින් ගැන ඇති නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42363152775423788112012-11-09T01:08:08.925+05:302012-11-09T01:08:08.925+05:30මේ කතාව ගැන අක්කට කිව්වහම අක්ක මතක් කරලා දුන්න තව ...මේ කතාව ගැන අක්කට කිව්වහම අක්ක මතක් කරලා දුන්න තව මේ වගේ චරිත ටිකක්. ලියන්නම් හෙමිහිට. මමත් සමකය වටේ ගියේ අද.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26324587445433756782012-11-09T00:52:19.041+05:302012-11-09T00:52:19.041+05:30ස්තුතියි සුදීක ... තව ෆොරින් ගැන කතා ටිකක් ලියමුකො...ස්තුතියි සුදීක ... තව ෆොරින් ගැන කතා ටිකක් ලියමුකො !!! කෙටියෙන්ම කියල දාන්නේ නැතුව ටිකක් දිග්ගස්සුව නම් අගෙයි
:)Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69592409911044379812012-11-08T23:35:20.254+05:302012-11-08T23:35:20.254+05:30සුපිරිම කතාවක්නේ.කාලයේ තලාවට යටවන මිනිසුන්ගේ හද ගැ...සුපිරිම කතාවක්නේ.කාලයේ තලාවට යටවන මිනිසුන්ගේ හද ගැස්මෙන් බ්ඳක් දුන්නට තුති.අදමයි වගේ මේ පැත්තට ආවේ දිගටම එන්නං දැං.
එන්න සමකය වටේ රවුමක් යන්න
.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19305852178358614742012-11-08T23:34:14.032+05:302012-11-08T23:34:14.032+05:30එහෙම කරනවානම් ඒ චරිතයට හොඳම කෙනා මහේන්ද්‍ර පෙරේරා ...එහෙම කරනවානම් ඒ චරිතයට හොඳම කෙනා මහේන්ද්‍ර පෙරේරා කියල තමයි මට හිතෙන්නේ. ඇත්තටම මහේන්ද්‍ර පෙරේරා වගේ හිනා වෙලා ඉන්න ඒ සමාන ශරීර ලක්ෂණ සහ විශේෂයෙන්ම කොණ්ඩය(ඇරපු අතක් නෑ) තිබුණ කෙනෙක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69619586341479637242012-11-08T22:11:44.028+05:302012-11-08T22:11:44.028+05:30අනිවාර්යයෙන්ම. පොලා හරියට සූරසේන වගේ චරිතයක්.අනිවාර්යයෙන්ම. පොලා හරියට සූරසේන වගේ චරිතයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28398682793501633982012-11-08T17:47:31.747+05:302012-11-08T17:47:31.747+05:30හි හි...
මරු මරු චරිත හැම ගමකම ඉන්නවා නේ...
ස්ක්ර...හි හි...
මරු මරු චරිත හැම ගමකම ඉන්නවා නේ...
ස්ක්‍රිප්ට් එකක් ලිවුවනං පොලා ආශ්‍රිතව හිට් වෙන නාට්ටියක් කරන්න තිබ්බා..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5761852936096096302012-11-08T16:41:28.741+05:302012-11-08T16:41:28.741+05:30නැත්නම්. හැබැයි මිනිහා හිටිය නම් මිනිහට වඩා වටින්න...නැත්නම්. හැබැයි මිනිහා හිටිය නම් මිනිහට වඩා වටින්නේ අනිත් අයට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62741179037250784712012-11-08T16:40:36.070+05:302012-11-08T16:40:36.070+05:30ආ හිරු ඉන්නෙත් ඒකෙම තමයි.ආ හිරු ඉන්නෙත් ඒකෙම තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90478362063195361012012-11-08T16:30:26.740+05:302012-11-08T16:30:26.740+05:30අයියෝ සිරී, අපරාදේ ඉන්න ඕන මිනිහෙක්..අයියෝ සිරී, අපරාදේ ඉන්න ඕන මිනිහෙක්..සුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71388620219900313982012-11-08T13:49:33.995+05:302012-11-08T13:49:33.995+05:30ඇත්තටම දක්ෂයෙක්. දැන් සමහර ප්‍රාදේශීය සභා වල ඉන්න ...ඇත්තටම දක්ෂයෙක්. දැන් සමහර ප්‍රාදේශීය සභා වල ඉන්න මංත්‍රී වරුන්ට වඩා සීරී බුද්ධිමත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68833696179388688342012-11-08T13:48:09.434+05:302012-11-08T13:48:09.434+05:30හැමදාම වගේ හෙන්රිත් මමත් ඉන්නේ එකම බෝට්ටුවේ.හැමදාම වගේ හෙන්රිත් මමත් ඉන්නේ එකම බෝට්ටුවේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49954632446216197532012-11-08T13:11:13.986+05:302012-11-08T13:11:13.986+05:30මම එහෙනම් අදහස වෙනස් කරගන්නම්...මම එහෙනම් අදහස වෙනස් කරගන්නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67637837365941991962012-11-08T13:00:36.031+05:302012-11-08T13:00:36.031+05:30මමත්... ඇත්තටම මේ මිනිස්සු අව්‍යාජයි...මමත්... ඇත්තටම මේ මිනිස්සු අව්‍යාජයි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26068109447547813192012-11-08T12:04:36.753+05:302012-11-08T12:04:36.753+05:30අන්න අපේ විදේශ ඇමතිකම දෙන්න පුලුවන් දක්ශයෙක්.. අන්න අපේ විදේශ ඇමතිකම දෙන්න පුලුවන් දක්ශයෙක්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14033109475931069012012-11-08T11:52:24.641+05:302012-11-08T11:52:24.641+05:30මමත් වැඩියෙම ආසා ඔය සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ චරිතාප...මමත් වැඩියෙම ආසා ඔය සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ චරිතාපදාන වලට වඩා මේ වගෙ අපි අතරෙම ඉන්න චරිත් ගැන මේවගෙ රස කතා කියවන්න. නියමයි බොස්!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86057344080745679792012-11-08T10:32:06.077+05:302012-11-08T10:32:06.077+05:30එකෙන් ජයවර්ධන මහත්මයා(මගේ ඈතින් ඥාතියෙක් වුනා පස්ස...එකෙන් ජයවර්ධන මහත්මයා(මගේ ඈතින් ඥාතියෙක් වුනා පස්සේ) කියන්න උත්සාහ කලේ "මම කරන්නේ උඹ කරන දේට විරුද්ද දේ" කියන එක.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21987052672648061512012-11-08T10:30:47.418+05:302012-11-08T10:30:47.418+05:30ඇත්තටම සිරා ඒක නයෙක් නෙවෙයි. කොටිත් ඒ වගේ වාහන් එන...ඇත්තටම සිරා ඒක නයෙක් නෙවෙයි. කොටිත් ඒ වගේ වාහන් එන්ජින් බෝට්ටු වලට යොදා ගත්තා නේද? මේ මිනිහට අමුතුම මොලයකුත් තිබ්බ කෙනෙක්. බෙන්තොට අලුත්ගම වෙන් කරන ගඟේ අලුත්ගම කෙලවරේම හිටිය විශ්මකර්ම වැඩ කරන කෙනෙක් රෝලන්ඩ් කියල. හැම වෙසක් එකටම මොනවා හරි මස්මොරෛස් වැඩක් කරනවා. සමහරවිට පොලා ඒ මනුස්සයාගේ උපකාර ගත්තද මන්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6819392976500514262012-11-08T10:20:23.023+05:302012-11-08T10:20:23.023+05:30නැගල යන කතාපෙලක් වෙයි.\\උබ ෆොරින්නම් මම ලෝකල්// කත...නැගල යන කතාපෙලක් වෙයි.\\උබ ෆොරින්නම් මම ලෝකල්// කතාව මතක් වෙන,මතක් වෙන වෙලාවට හිනා යනවා.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24591509778399036492012-11-08T10:19:24.625+05:302012-11-08T10:19:24.625+05:30ෆොරින් සුපිරි චරිතයක්නෙ.... ඔරලෝසු ගන්න යන්න ලොරි ...ෆොරින් සුපිරි චරිතයක්නෙ.... ඔරලෝසු ගන්න යන්න ලොරි ඇන්ජිමක් බෝට්ටුවට හයි කලා කිව්වම නම් මට තේරුනා මිනිහා නාග චම්පා කියලා... රජ නයි ඇරලා තියෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72971181996503348072012-11-08T10:04:54.579+05:302012-11-08T10:04:54.579+05:30ඒ කතාවනම් ඇත්ත.ඒ කතාවනම් ඇත්ත.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com