tag:blogger.com,1999:blog-5312591771037268816.post4045698541439169425..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-5312591771037268816.post-33050699125036742502013-08-20T10:07:27.696+05:302013-08-20T10:07:27.696+05:30246 මිනුවන්ගොඩ මීගමුවත් ඔන්න ඔහොමලු..
ඉස්සර මම කො...246 මිනුවන්ගොඩ මීගමුවත් ඔන්න ඔහොමලු..

ඉස්සර මම කොළඹ ඉන්නකොට නැවතිලා හිටියේ කිරිබත්ගොඩ..පුංචි බොරැල්ලෙන් නැග්ගේ 193 බුස් එකක්ත..කීයට නගිනවද..කීයට යනවද මතකත් නැහැ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50798098241380825972013-08-15T17:59:36.103+05:302013-08-15T17:59:36.103+05:30මේ බස් එක ගාලු පාරෙන් යන්නේ ටික දුරක් නේද ?මේ බස් එක ගාලු පාරෙන් යන්නේ ටික දුරක් නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4945389494080556832013-08-15T15:57:41.027+05:302013-08-15T15:57:41.027+05:30දැන් මතක් උනේ අම්බලන්ගොඩ ඉදන් යනවා ඌරගහට බස් එකක්....දැන් මතක් උනේ අම්බලන්ගොඩ ඉදන් යනවා ඌරගහට බස් එකක්. ඒ බස් ජීවිතේට පැයට කිලෝමීටර් 20 ට වඩා ගිහින් නැතිව ඇති. ගාලු පාරේ එච්චර හිමින් කොහොම යනවද මන්දා ??විදුරhttps://www.blogger.com/profile/06080563572267353038noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1158035788335132672013-08-15T15:52:54.965+05:302013-08-15T15:52:54.965+05:30ඕක නිට්ටඹුවේ ඉදන් එද්දි මීරිගම ඉදන් නම් ටිකක් ඉක්ම...ඕක නිට්ටඹුවේ ඉදන් එද්දි මීරිගම ඉදන් නම් ටිකක් ඉක්මනට එනවා. හැමදාම යන එන 152 (ගොතටුව / පිටකොටුව ) තමා මම දැකලා තියෙන හොදම කෙටිල්ල. නව ගොතටුවෙ ඉදන් දෙමටගොඩ හන්දියට එන්න කිලෝ මීටර් 5 යි ගානක්. ඒකට යනවා පැය භාගයක්විදුරhttps://www.blogger.com/profile/06080563572267353038noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35380046981240430212013-08-11T09:07:39.576+05:302013-08-11T09:07:39.576+05:30විනාඩි 55න් යන්න කියලා නියම කරපු 718 නුවර ගම්පොල. ...විනාඩි 55න් යන්න කියලා නියම කරපු 718 නුවර ගම්පොල. පැය 1.30ක් යනවා. ඉස්සර විනාඩි 45න් ගියපු ctb පවා දැන් ඒ විදියට පැයට වඩා යනවා.
අංක නුවරඑළිය නුවර ඒසී බස් තමයි නියම කෙටීම. පොඩි කඳු වලදිත් වංගුවල බ්රේක් කරලා 1 ගියරයට දාගෙන යන්නෙ. පැය 2.30 හොඳට යනවා. සමහරදාට පළමුවෙනි බස් එක නුවරින් යන්නෙ 6ත් පහු වෙලා. ඒත් කාලසටහනේ තියෙන්නෙ 5.10 කියලා. දකින දකින කෙනාව නංග ගෙන 10ක් විතර හිටගෙනත් යනවා. නුවරඑළිය කොළඹ ඒසී තියෙනවා හවස 5ට විතර ස්ටෑන්ඩ් ගහලා 7.20 සෙමි එක දකිනකන් නවත්තන් ඉන්නවා. ටිකට කඩන්නෙ මේ දැන් යන්න වගේ. පේරාදෙනියට ඇවිත් වෙන බස් එකක කොළඹ ගියත් ඉක්මන්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80821120643834700822013-08-09T14:50:00.333+05:302013-08-09T14:50:00.333+05:30කුෂිටත් නියම අත්දැකීම් සම්භාරයක් තියෙනවනේ. කුෂිටත් නියම අත්දැකීම් සම්භාරයක් තියෙනවනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65742729740563734572013-08-09T14:49:28.645+05:302013-08-09T14:49:28.645+05:30නියම අත්දැකීම් ටිකක්. නියම අත්දැකීම් ටිකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16636476822226365292013-08-09T14:28:35.169+05:302013-08-09T14:28:35.169+05:30අනිත් පැත්ත කිව්වේ ලව් නොකරන කපල් එකකට වෙන්ටෑඅනිත් පැත්ත කිව්වේ ලව් නොකරන කපල් එකකට වෙන්ටෑසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88290896522538423912013-08-09T12:34:28.168+05:302013-08-09T12:34:28.168+05:30119 - 689 - 259 - 168 - 153 - 117 - 183 - 212 මේ ඔ...119 - 689 - 259 - 168 - 153 - 117 - 183 - 212 මේ ඔක්කොම කොටන බස් රූට්Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89829427508079582032013-08-09T10:25:11.491+05:302013-08-09T10:25:11.491+05:30පානදුර - මොරොන්තුඩුව 463 කියලා රූට් එකක් තියෙනවා (...පානදුර - මොරොන්තුඩුව 463 කියලා රූට් එකක් තියෙනවා (මම ඉන්නේ ඒ පාරේ). විනාඩි 40යි දෙන්නේ 13KM ගමනට, කවදාවත් ඒ වෙලාවට යන්නේ නෑ. පානදුරේ ස්ටෑන්ඩ් එකෙන් 6.00ට අද්දලා අවුට් ස්ටේෂන් ස්ටෑන්ඩ් එකේ 6.15 වෙනකම ඉන්නවා. වාද්දුවට(ඒ කියන්නේ ගමනෙන් බාගයක්) එද්දී 6.45යි. එතැන විනාඩි 10ක් විතර කොටලා ඉතිරි ටික විනාඩි 15ට ඇරලා යනවා.

කන්ද නගින කොට බස් එකේ බ්රේක් එක පාගන් ඉන්න එකම රූට් එක... සමහර දාට උදේට මම අවිදිලා එනකොට බස් එක ඈත පාරේ යනවා. මම බස් එක පහු කරන් ඇවිදගෙන ගීය වතාවල් දෙක තුනකුත් තිබුනා. කොහොමද ස්පීඩ් එක කියලා හිතාගන්න පුළුවන්නේ.

141 වැල්ලවත්ත - නාරාහේන්පිට
365 කරාබුගස් හන්දිය - කොටුව
183 පානදුර - නුගේගොඩ

උඩ කමෙන්ට් වල එව්වට අමතරව තව කොටන රූට් කිහිපයක්.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19721324427671461882013-08-09T10:15:53.379+05:302013-08-09T10:15:53.379+05:30මෙහෙමයි නේ සුදික අයියා දැන් ඔය love කරන කපල් එකකටන...මෙහෙමයි නේ සුදික අයියා දැන් ඔය love කරන කපල් එකකටනම් ඔය කෙටිල්ල ලොවෙත් නැහැ.කියලවත් කර ගන්න බැරි වැඩක් සමහර වේලාවට.ඒ වගේම එකේම අනෙක් පැත්තත් නැතුවම නෙමේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1765234761723121892013-08-09T10:09:17.927+05:302013-08-09T10:09:17.927+05:30අනේ 154 හයියෙන් යන්න එපෝ..:D අනේ 154 හයියෙන් යන්න එපෝ..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40165956141346330542013-08-09T08:36:05.132+05:302013-08-09T08:36:05.132+05:30//වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?//
දන්නේ නෑ ...//වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?//

දන්නේ නෑ හී හී....පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78457515141451016702013-08-09T02:10:07.811+05:302013-08-09T02:10:07.811+05:30අප්පේ සුමිත් දැක්ක කල්. බස් අඩුවෙන් දුවන මාර්ග වලට...අප්පේ සුමිත් දැක්ක කල්. බස් අඩුවෙන් දුවන මාර්ග වලට වෙන විකල්පයක් නැති නිසා ඉවසන්නම වෙනවා. වැල්ලම්පිටිය මහරගම මමත් අහලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75568955129242146802013-08-09T02:08:53.192+05:302013-08-09T02:08:53.192+05:30කාලකන්නි නොකියා වෙන මොකක් කියන්නද ?කාලකන්නි නොකියා වෙන මොකක් කියන්නද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49197805085901992172013-08-09T02:08:11.038+05:302013-08-09T02:08:11.038+05:30මම ඉස්සර බලන්ගොඩ කොළඹ බස් එකක ඇවිත් තියෙනවා උදේ පා...මම ඉස්සර බලන්ගොඩ කොළඹ බස් එකක ඇවිත් තියෙනවා උදේ පාන්දර. උදේ පහට බලන්ගොඩින් ආවොත් 7.30 ට කඩුවෙල. කට කපලා සෙනග. බෙන්ඩ් එකක් ගන්නකොට පස්සේ ෆුට් බෝඩ් එක බිම ගෑවෙනවා ගින්දර විසි කරගෙන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35295976131193006922013-08-09T02:05:38.363+05:302013-08-09T02:05:38.363+05:30රාජ සම්පත් කෙසේ වෙතත් දරු සම්පත් නම් ලැබෙයි ඔහොම ග...රාජ සම්පත් කෙසේ වෙතත් දරු සම්පත් නම් ලැබෙයි ඔහොම ගියොත්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50895288922721224272013-08-09T02:04:14.867+05:302013-08-09T02:04:14.867+05:30174 හැමෝටම අමතක වුණා නේද ? හපොයි ඒකෙ කෙටිල්ල.174 හැමෝටම අමතක වුණා නේද ? හපොයි ඒකෙ කෙටිල්ල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60543452849078236642013-08-09T02:01:27.068+05:302013-08-09T02:01:27.068+05:30එතකොට පොඩි-මෑන්. ඒකා තමයි ගාල්ලේ රජ. එතකොට පොඩි-මෑන්. ඒකා තමයි ගාල්ලේ රජ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24256644702852303762013-08-09T01:59:45.985+05:302013-08-09T01:59:45.985+05:30176 කෙටිල්ල බොහොම අඩු එකක්. ඒ වගේමයි 138ත්. ඒ දෙකේ...176 කෙටිල්ල බොහොම අඩු එකක්. ඒ වගේමයි 138ත්. ඒ දෙකේම ඇති වෙන්න බස් තියෙනවා. අනික 138 මහරගම, කොට්ටාව, හෝමාගම වගේ නගරාන්ත තුනකට යනවා.

ඔව් සුජියා ලේලන්ඩ් වලට පෙට්රල් පොඩ්ඩක් දාළලු යන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45441594007464738802013-08-09T01:57:58.267+05:302013-08-09T01:57:58.267+05:30ලියන්න රාජ්, කොයි තරම් ලිව්වත් මදි. ලියන්න රාජ්, කොයි තරම් ලිව්වත් මදි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69021296030400802552013-08-09T01:57:09.242+05:302013-08-09T01:57:09.242+05:30154 දෙමටගොඩ ගුවන් පාලම දාන්න කලින් ඉබේටම පමා වුණා....154 දෙමටගොඩ ගුවන් පාලම දාන්න කලින් ඉබේටම පමා වුණා. ළඟකදී ගියේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59416075720946866132013-08-09T01:56:03.147+05:302013-08-09T01:56:03.147+05:30අනේ බලමුකෝ එහෙම වත්.අනේ බලමුකෝ එහෙම වත්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64255034580830937862013-08-09T01:55:36.632+05:302013-08-09T01:55:36.632+05:30ඇත්තටම හිරූ මම ඔය දෙකත් මේ සටහනට දාන්න හිටියා, ඒත්...ඇත්තටම හිරූ මම ඔය දෙකත් මේ සටහනට දාන්න හිටියා, ඒත් මග ඇරුනා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88390414717741625162013-08-09T01:54:44.786+05:302013-08-09T01:54:44.786+05:30අපොයි ඔව් මම මහා රෑක බස් යන්නේ නැති වෙලාවක විතරයි ...අපොයි ඔව් මම මහා රෑක බස් යන්නේ නැති වෙලාවක විතරයි ඕවයේ නැග්ගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com