tag:blogger.com,1999:blog-5312591771037268816.post401995642109396584..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මාරයාගේ බාප්පා ගැටලුවට පිළිතුරු වශයෙනිසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5312591771037268816.post-23531857661569245642012-10-03T01:18:01.351+05:302012-10-03T01:18:01.351+05:30@Hasitha
මොනවා වුනත් "තමන්ගේ ආරක්ෂාව තමන් සපය...@Hasitha
මොනවා වුනත් "තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න ඕනේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31183202624839534512012-10-02T07:32:31.441+05:302012-10-02T07:32:31.441+05:30වටිනා කියන තියරි කීපයක් ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ ...වටිනා කියන තියරි කීපයක් ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ අවස්ථාවක් බලලා ඇප්ලයි කරන එක :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27720300486772108822012-09-27T22:21:48.281+05:302012-09-27T22:21:48.281+05:30@සිරාගෙ කාමරේ
ඌ පව්. අර ගෑනි තමයි මෝඩ වැඩේ කලේ.@සිරාගෙ කාමරේ
ඌ පව්. අර ගෑනි තමයි මෝඩ වැඩේ කලේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65032709160962248072012-09-27T21:40:29.538+05:302012-09-27T21:40:29.538+05:30@පරිකල්පන
කෙනෙකුට කෙලින්ම කියනවට වඩා හෙමිහිට ලිස්ස...@පරිකල්පන
කෙනෙකුට කෙලින්ම කියනවට වඩා හෙමිහිට ලිස්සලා යාම හොඳයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9915962867943252112012-09-27T10:27:34.205+05:302012-09-27T10:27:34.205+05:30මලිත්ගෙ සිද්ධිය තමා පස්ට... ඌට පොළොව පලාගෙන යන්න හ...මලිත්ගෙ සිද්ධිය තමා පස්ට... ඌට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති...

මාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6173048978175951312012-09-27T10:15:50.932+05:302012-09-27T10:15:50.932+05:30වදයක්ම වෙනවනං කරන්න තව වැඩක් තියෙනව. එකපාරක් දෙපාර...වදයක්ම වෙනවනං කරන්න තව වැඩක් තියෙනව. එකපාරක් දෙපාරක් හූමිටි තියල පස්සෙ කතා කෙරිල්ල ඉවර වෙනකං වෙන කල්පනාවක ඉන්නව වගේ ඉන්න එක.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85708295442160053102012-09-26T23:02:45.282+05:302012-09-26T23:02:45.282+05:30@AKM
කෙනෙකුගේ හිත නිදහස් කර ගැනීනට උදව් දීමත් එක්ත...@AKM
කෙනෙකුගේ හිත නිදහස් කර ගැනීනට උදව් දීමත් එක්තර පිනක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78105666291572895642012-09-26T23:01:45.746+05:302012-09-26T23:01:45.746+05:30@ළහිරු හිමේෂ්
දන්නැති ප්රශ්න අහන එක තමා වඩා රසවත්...@ළහිරු හිමේෂ්
දන්නැති ප්රශ්න අහන එක තමා වඩා රසවත් වගේම අර කියවන මිනිහට දන්වන්න පුළුවන් චන්ඩියා වගේ කියෝගෙන ගියාට නොදන්නා දේවලුත් තියෙන බව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41249438617444910382012-09-26T23:00:17.856+05:302012-09-26T23:00:17.856+05:30@මඩිස්සලේ නිශාන්
අර නිදිමතෙන් වගේ උත්තර දීමත් හරි....@මඩිස්සලේ නිශාන්
අර නිදිමතෙන් වගේ උත්තර දීමත් හරි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83288415196669200492012-09-26T22:59:27.577+05:302012-09-26T22:59:27.577+05:30@තරියා අබේ
ගෙදරම අත්හදා බලන්න වගේ සුදානම.@තරියා අබේ
ගෙදරම අත්හදා බලන්න වගේ සුදානම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-18072488656712818792012-09-26T21:37:15.435+05:302012-09-26T21:37:15.435+05:30අද ගොඩක් අය ප්රශ්න වලින් හෙම්බත් වෙලා. කියන්න දේව...අද ගොඩක් අය ප්රශ්න වලින් හෙම්බත් වෙලා. කියන්න දේවල් ගොඩක් තිබුනත් අහන්න අය නෑ. ඉතින් අහයි කියලා හිතෙන කෙනෙක් එක්ක හරි කතාවට යන එක ඒ අයගේ හැටියක්.
හුහ්... බරසාර විදියට ලිව්වට මටත් ඔය වගේ කෝච්චි සෙට් වෙලා තියෙනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73502455788032718092012-09-26T20:28:42.619+05:302012-09-26T20:28:42.619+05:30අපිත් කරන තියරි.
අමාරු වචන වලින් දමා ගැසීම.
ඌත් ද...අපිත් කරන තියරි.
අමාරු වචන වලින් දමා ගැසීම.
ඌත් දන්නේ නැති ප්රශ්ණ ඇසීම.
කට වහගනින් කියලා කෙලින්ම කීම.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24110118774084926702012-09-26T20:24:23.806+05:302012-09-26T20:24:23.806+05:30මිනිස්සු අපිට වදයක් වෙන්නේ අපිට ගොඩක් ලංවුනාම එහෙම...මිනිස්සු අපිට වදයක් වෙන්නේ අපිට ගොඩක් ලංවුනාම එහෙම අයගේ හිත නොරිද්දා මේ වගේ මොනවා හරි කරාම ඉවරයිනේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62528911860639272502012-09-26T19:50:15.284+05:302012-09-26T19:50:15.284+05:30හි හි...
ඉදිරියේදී අත්හදා බැලිය යුතුයි...හි හි...
ඉදිරියේදී අත්හදා බැලිය යුතුයි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33342238644466061482012-09-26T19:29:49.355+05:302012-09-26T19:29:49.355+05:30@Sumith Niriella
මේ ප්රතිචාර දාන් හැටි දුන්නේ අපේ...@Sumith Niriella
මේ ප්රතිචාර දාන් හැටි දුන්නේ අපේ චමී මල්ලි. මේක හරියටම වැඩ කරන්නේ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67306190593467674532012-09-26T15:20:07.861+05:302012-09-26T15:20:07.861+05:30ඇණ ගලවන්න නියම තියරිය.....
මේ "ප්රතිචාර&quo...ඇණ ගලවන්න නියම තියරිය.....

මේ "ප්රතිචාර" වලින් ප්රතිචාරයක් නෑනෙ....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1670097004875718622012-09-26T09:14:09.470+05:302012-09-26T09:14:09.470+05:30@Tiraj Adikari
බොහොම ස්තූතියි.@Tiraj Adikari
බොහොම ස්තූතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9238838596454215292012-09-26T09:13:29.145+05:302012-09-26T09:13:29.145+05:30@මාරයාගේ හෝරාව
හොඳයි කියවලා කමෙන්ට් කරන්නකෝ.@මාරයාගේ හෝරාව
හොඳයි කියවලා කමෙන්ට් කරන්නකෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38412525443302189892012-09-26T09:12:48.167+05:302012-09-26T09:12:48.167+05:30@lakmal kandevidane
අනේ නෑ. එයාගේ දුව කිව්වට අවුරු...@lakmal kandevidane
අනේ නෑ. එයාගේ දුව කිව්වට අවුරුදු 45ක විතර කෙනෙක්. එයත් නොබැඳ වයසට ගිය කෙනෙක් වගේ. මහන එකමයි වගේ. ජේ.වී.පී. සාමාජිකාවක්. ඔන්න උඹ ගියානම් ඉතින් මැෂිම අල්ලගෙන කතාවට සෙට් වෙයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40689469996910223842012-09-26T07:59:01.524+05:302012-09-26T07:59:01.524+05:30:):)Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39433193995973844122012-09-26T07:54:28.627+05:302012-09-26T07:54:28.627+05:30 //එම නිවසේ විශ්රාමික ගුරු මහත්මියකගේය. ඇයට අමතරව... //එම නිවසේ විශ්රාමික ගුරු මහත්මියකගේය. ඇයට අමතරව ඇගේ දුව//

එයා උඹලට රැට කරදර කලේ නැද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23923976095229679112012-09-26T07:23:31.322+05:302012-09-26T07:23:31.322+05:30මේ තියෙන්නේත් එහෙම ගේමක් තමා...
කියෝලම බලමු...මේ තියෙන්නේත් එහෙම ගේමක් තමා...

කියෝලම බලමු...

මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com