tag:blogger.com,1999:blog-5312591771037268816.post386561516253084346..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: පොඩි මහත්තයා - මහත්තයා, බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ලාගේ පරපුරේ එකෙක් වූ යෑන් යෑන් නමැති චීනා නිසා නැති වූ ලකුණු 20 Twenty Marks lost because of Yan Yan of Podi Mahaththaya Mahaththaya, Buthros Buthros Gali Generationසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5312591771037268816.post-1480953895727085392013-11-14T08:47:49.584+05:302013-11-14T08:47:49.584+05:30niyamai Ayyandi. ada tea table ekadi mama oka ahan...niyamai Ayyandi. ada tea table ekadi mama oka ahanawa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54615563889131201882013-11-14T05:43:35.533+05:302013-11-14T05:43:35.533+05:30සමහර විට අම්මගේ අනතුරු ඇගවීම හරි ඇති සමහර විට අම්මගේ අනතුරු ඇගවීම හරි ඇති FreewareHuthttps://www.blogger.com/profile/00005031064170424107noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29085139524610718652013-11-13T22:40:14.707+05:302013-11-13T22:40:14.707+05:30මටත් ළාවට මතකයක් තියෙනවා ඒවගේ සාමාන්‍ය දැනිම ප්‍රශ...මටත් ළාවට මතකයක් තියෙනවා ඒවගේ සාමාන්‍ය දැනිම ප්‍රශ්න තරග තිබුණ රූපවාහිනි වැඩසටහන්. පැරදුනත් මොකෝ රූපවාහිනියෙන් පෙන්වනවනේ.. අනික දැනුම මිනුම තරඟවල ජයලබනවාට වඩා එයින් උගත හැකි දේ බොහොමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73519103285592952532013-11-13T21:29:35.709+05:302013-11-13T21:29:35.709+05:30දැනුම මිනුමෙන් වැඩේ නතර වෙලා නෑ එහෙනං...ලියුම් ගනු...දැනුම මිනුමෙන් වැඩේ නතර වෙලා නෑ එහෙනං...ලියුම් ගනුදෙනුත් වෙලා තියෙනවා...කොහොම උනත් සුන්දර අතීතයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88182745676410987122013-11-13T11:27:35.776+05:302013-11-13T11:27:35.776+05:30අපූරු මතකයක්. අක්ක සීන් එකකුත් තියෙන්නේ........අපූරු මතකයක්. අක්ක සීන් එකකුත් තියෙන්නේ........රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52518681597565964922013-11-13T10:29:45.215+05:302013-11-13T10:29:45.215+05:30පැරදුනත් ගේමක් දීලනේ අන්තිමේ වෙනකල් පැරදුනත් ගේමක් දීලනේ අන්තිමේ වෙනකල් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6626821202183806112013-11-13T10:19:09.853+05:302013-11-13T10:19:09.853+05:30මට මතක් වුණේ අර ඩයලොග් ඇඩ් එක.මට මතක් වුණේ අර ඩයලොග් ඇඩ් එක.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8581130860366087822013-11-13T10:18:37.626+05:302013-11-13T10:18:37.626+05:30හොඳ ප්‍රශ්නයක් සංජීව : බොලේ ගන්න මුල්ම එක්කෙනාට පු...හොඳ ප්‍රශ්නයක් සංජීව : බොලේ ගන්න මුල්ම එක්කෙනාට පුළුවන් එයාගේ ටීම් එකේ වෙන කෙනෙකුට පාස් කරන්න විතරයි. ඒ නිසා පළමු පහරින්ම ගෝලයක් වාර්තා කරන්න බෑ. විනිසුරු තුමා කරන්න ඕනේ, නලාව හඬවල විරුද්ධ කණ්ඩායමට අවස්තාව දෙන එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73821870073172921142013-11-13T08:45:33.318+05:302013-11-13T08:45:33.318+05:30Suddik-Suddika, Sanjeewa-Sanjeewa, Kenji-Kenji, sA...Suddik-Suddika, Sanjeewa-Sanjeewa, Kenji-Kenji, sAm-sAm, Sira-Sira.<br /> ekat naraka naha?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46742680897284407342013-11-13T08:39:28.602+05:302013-11-13T08:39:28.602+05:30Uttaraya mokakda? (vinisuruwaraya kumak kala utuda...Uttaraya mokakda? (vinisuruwaraya kumak kala utuda?)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64467260640662589272013-11-13T05:37:34.809+05:302013-11-13T05:37:34.809+05:30එක ලියුමක් නෙවෙයි, ලියුම් පෝලිමක්. එක ලියුමක් නෙවෙයි, ලියුම් පෝලිමක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65595643993794525782013-11-13T05:36:55.653+05:302013-11-13T05:36:55.653+05:30මේකට නම් ඉතිං ක්‍රීඩා කරන්නම ඕනේ නෑ. අර ග්‍රාමසේවක...මේකට නම් ඉතිං ක්‍රීඩා කරන්නම ඕනේ නෑ. අර ග්‍රාමසේවක මහත්තයා ජීවිතේට පිට්ටනියකට බැහැල නෑ කියලා මට හිතෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51834918572616974942013-11-13T05:35:46.157+05:302013-11-13T05:35:46.157+05:30ඒක අම්මට එහෙම හිතිලා තිබුණා කියලා මටත් දැන් හිතෙනව...ඒක අම්මට එහෙම හිතිලා තිබුණා කියලා මටත් දැන් හිතෙනවා. නමුත් මගේ ආශ්‍රය මොන වගේද කියලා මට ඒ හැටි මතකයක් නෑ. ඒ ලියුම් වල ඔහේ වල් පල් ලිව්වා මිසක් ඒ වගේ දේවල් තිබුණේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66831424875731548142013-11-13T05:33:36.651+05:302013-11-13T05:33:36.651+05:30මම නම් කොළඹ ඔය සෙල්ලම දැකලා නෑ.මම නම් කොළඹ ඔය සෙල්ලම දැකලා නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79544946191258381742013-11-13T03:54:25.937+05:302013-11-13T03:54:25.937+05:30හොද තරඟයකින් පස්සේ පැරදුනත් මොකද සුදීක අයියේ.. කට්...හොද තරඟයකින් පස්සේ පැරදුනත් මොකද සුදීක අයියේ.. කට්ටියම කියනවත් වගේ ලියුම ගැනමනේ මටත් උනන්දුව.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86582020570766679592013-11-12T20:06:56.794+05:302013-11-12T20:06:56.794+05:30මන්නම් එච්චර ක්‍රීඩා කරපු එකෙක් නෙවි.ඒත් අපේ අය්යා...මන්නම් එච්චර ක්‍රීඩා කරපු එකෙක් නෙවි.ඒත් අපේ අය්යා යොවුන් සමාජ මට්ටමින් සමස්ථ ලංකා මට්ටමට ගියා.එයයි ඒවා ගැන ලියයිනේහසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51651373942621556892013-11-12T19:50:41.570+05:302013-11-12T19:50:41.570+05:30තරග ප්‍රතිපල තව පොඩ්ඩෙන් එනව අම්ම මැද්දට පැන්නෙ නැ...තරග ප්‍රතිපල තව පොඩ්ඩෙන් එනව අම්ම මැද්දට පැන්නෙ නැත්තම්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38714981294928350452013-11-12T19:46:46.528+05:302013-11-12T19:46:46.528+05:30සුදීක මටත් අහන්න තියෙන්නෙ නිශානිගෙ වැඩේ ගැනයි රාග ...සුදීක මටත් අහන්න තියෙන්නෙ නිශානිගෙ වැඩේ ගැනයි රාග ගැහිල්ල ගැනයි තමා,ඔය කොළඹ අය වේවැල් බෝලෙන් පාර මැද සෙල්ලං කළා කියල අහල තියෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6115349022899347412013-11-12T19:38:50.669+05:302013-11-12T19:38:50.669+05:30තව ගොඩක් තියෙනවා සහන. බොහොම ස්තුතියි. තව ගොඩක් තියෙනවා සහන. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57736627811185009962013-11-12T19:38:26.361+05:302013-11-12T19:38:26.361+05:30ඔව් ඇත්තටම ඔව් දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙක්. ම...ඔව් ඇත්තටම ඔව් දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙක්. මගේ පියා ඔහු ලගින් ඇසුරු කර තිබෙනවා බිබිල පළාතේ සේවය කරද්දී.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1811767667315787432013-11-12T19:37:20.002+05:302013-11-12T19:37:20.002+05:30මේ ලිපිය නිශානිකරණය වෙලා එහෙනම්.මේ ලිපිය නිශානිකරණය වෙලා එහෙනම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56512621967891925982013-11-12T18:22:08.356+05:302013-11-12T18:22:08.356+05:30රසවත් පෝස්ට් එකක් සුදීක ... තවත් අතීත සිදුවීම් ලිය...රසවත් පෝස්ට් එකක් සුදීක ... තවත් අතීත සිදුවීම් ලියන්න මතකෙට එන විදිහට ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87364569521831319962013-11-12T18:15:45.905+05:302013-11-12T18:15:45.905+05:30ඒ බෝලේ ඇතුලේ හිස් නේද ...? මාත් දැකලා තියෙනවා සෙල්...ඒ බෝලේ ඇතුලේ හිස් නේද ...? මාත් දැකලා තියෙනවා සෙල්ලම් කරනවා.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80292611550320755472013-11-12T17:19:19.033+05:302013-11-12T17:19:19.033+05:30සුදීක හරිම වාසනාවන්තයි....එච්.එම්. ගුණසේකර වගේ මහත...සුදීක හරිම වාසනාවන්තයි....එච්.එම්. ගුණසේකර වගේ මහත්තයෙක් දවසකටවත් ඇසුරු කරන්න ලැබීම.<br /><br />අර වටවෙලා බෝලේ වට්ටන්නේ නැතුව සෙල්ලම් කරනවාට කියන්නේ රාග ගහනවා කියලා තමයි. ඕකට විශේෂිත වේවැල් බෝලයක් තිබුනා. ඕක ඉස්සර නගරයේ බජාර් එකේ අයියලා අතර නැගලා ගිය ගේමක්..වවුලා යාන්තමට පේන්න සරම උඩට ගැටගහ ගෙන දැල් බැනියම ඇඳලා, එක අතකින් සිගරට් එකත් තියාගෙන සෙල්ලම් කරන අයියලා හිටියා. බලන් ඉන්න හරිම ආසයි.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45231130731680742222013-11-12T16:45:11.404+05:302013-11-12T16:45:11.404+05:30අර නිශානි අක්කගේ ලියුම් පලහිලව්ව තරම් මේ රචනාවේ වෙ...අර නිශානි අක්කගේ ලියුම් පලහිලව්ව තරම් මේ රචනාවේ වෙන වැදගත් තැනක් මට අහු උනේ නෑ නේව...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com