tag:blogger.com,1999:blog-5312591771037268816.post355666618397395186..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් පින් (PIN) අංකය ඔබට ලැබෙන විදිය ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-5312591771037268816.post-90111369588566635132013-08-04T13:01:51.832+05:302013-08-04T13:01:51.832+05:30ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේ බැංකු නම...ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේ බැංකු නම් පින් අංකය ගණුදෙනුකාරයාට ඕන විදිහට පස්සේ වෙනස් කරගන්න පහසුකම සපයලා තියෙනවා නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58878945858459768302013-06-07T23:02:53.491+05:302013-06-07T23:02:53.491+05:30ඒක හොඳ පුරුද්දක්. ඒක හොඳ පුරුද්දක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83738195778391565232013-06-07T23:01:30.537+05:302013-06-07T23:01:30.537+05:30නැහැ තනි දින කාඩ් එකක් නම් එවෙලේම ගන්න පුලුවන්. සම...නැහැ තනි දින කාඩ් එකක් නම් එවෙලේම ගන්න පුලුවන්. සමහර ශාකා වල අය ඒ කාඩ් නිකුත් කරන්නේ නැතිව, නමත් එක්ක එන කාඩ් එකක් දෙන්න උත්සාහ කරනවා. එහෙම කාඩ් එකකට උපරිම යන්නේ සති දෙකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29127467964068703812013-06-07T20:44:34.220+05:302013-06-07T20:44:34.220+05:30කාඩ්? බුදු අම්මෝ මං යනෝ.
අයියෙ කමර්ෂල් බැංකුවෙ අක...කාඩ්? බුදු අම්මෝ මං යනෝ.

අයියෙ කමර්ෂල් බැංකුවෙ අකවුන්ට් එක ඕපන් කරනකොට මගෙන් ඇහුව කාඩ් එක දැං ගන්නවද නැත්නම් නම ගහපු එකක් ගන්නවද කියල. නම ප්‍රින්ට් කරල කාඩ් එකක් දෙන්න සතියක් යනව කිව්ව නිසා මං එවලෙම ගත්ත. pin එකත් කාඩ් එක එක්කම තිබිල දුන්නෙ අර තැපෑලෙන් එනව වගේම කවරෙක.
දෙවෙනි පාර කාඩ් එකත් සතියක් යන්නත් කලින් ආව.
හැබැයි අවුල pin එක ගෙදර. මං නුවර. කාඩ් එකත් නුවර.

මගෙ අර අවුල ලිහාගත්ත අයියෙ. බැංකුවෙන් සහයක් නෑ වගේ තේරුන නිසා නීතිය පැත්තකින් තියල කැලෑ නීතියෙන් අවුල ලිහාගත්ත. atm එකට ගිහාම pin එකත් වෙනස් කරනව දැන් මාසෙකට සැරයක්.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32784160181411630862013-06-07T09:55:00.805+05:302013-06-07T09:55:00.805+05:30මගේ කාර්ඩ් එක ඞැමෙජ් වෙලා ආයෙත් අලුත් එකක් ඉල්ලුවා...මගේ කාර්ඩ් එක ඞැමෙජ් වෙලා ආයෙත් අලුත් එකක් ඉල්ලුවා, ප්‍රශ්න දහයක් විතර අහලා ආයේ එකක් එවන්න ෆෝරමය පුරවලා දුන්නා දැන් සති තුනකටත් වැඩි තාම නැහැ,

එක එවන්න ගොඩක් කල් යනවද ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86092675117258799802013-06-03T10:39:17.546+05:302013-06-03T10:39:17.546+05:30මට මාර පරිප්පුවක් සෙට් කළා, 2008 විතර කඩවත එන්එස්බ...මට මාර පරිප්පුවක් සෙට් කළා, 2008 විතර කඩවත එන්එස්බී එකේ හිටිය මැනේජර්. පින් එක ගෙදරට ආවට පස්සේ, මාත් නිවාඩුවක් දාගෙන ගියා බැංකුවට ඒටීඑම් කාඩ් එක ගන්න. (ඒ කාලෙ දුන්න ඒටීඑම් කාඩ් එක වීසා නැති නිකං එකක්.) ගියාට පස්සෙ මැනා අහනව මගෙන්, ‘පින් එක එවපු ලියුම ගෙනාවෙ නැද්ද?‘ කියලා. මං ඇහුවා, ‘ඒ ලියුමෙ තිබුණෙ පින් එක මතක තියාගෙන ලියුම විනාශ කරන්න කියලා. ඉතිං මං ඒක පිච්චුවා‘ කියලා. ඒ පාර ඌ කියනවා, ඒ ලියුමෙ තියෙන කෝඩ් එකකට කාඩ් ටික පිළිවෙලට තියලලු තියෙන්නෙ. කාඩ් එක තෝරගන්න ලියුම ඕනෙලු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76601845141266157892013-06-03T10:00:13.789+05:302013-06-03T10:00:13.789+05:30ඔයා මහජන බැංකුවේද වැඩ කරන්නේ ? මොන බ්‍රාන්ච් එකේද?...ඔයා මහජන බැංකුවේද වැඩ කරන්නේ ? මොන බ්‍රාන්ච් එකේද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-868765698399553842013-06-03T08:05:48.900+05:302013-06-03T08:05:48.900+05:30ක්‍රෙඩිට් කාඩ් එක නම මර උගුලක්ම තමයි.සදා කාලිනවම බ...ක්‍රෙඩිට් කාඩ් එක නම මර උගුලක්ම තමයි.සදා කාලිනවම බැංකුවට කම්බුරන්න සිද්ද වෙනවා. හතුරෙකුට වත් (මට එහෙම අය නැහැ) ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න අනුබල දෙන්න එපා. ඒ උනත් මාසෙකට එක සැරයක් මුදල් ලැබෙන මම වාගේ කෙනෙකුට දෙබිට් කාර්ඩ් එක නම් බොහොම වටිනා උපකරණයක්. සල්ලි ආපහු ගන්න යන කොට රුපියල් 5ක් කැපෙනවා තමයි. ඒ උනත් රුපියල් 1000ක් ගන්න ඕන උනාම රුපියල් 900ක් ගන්න පුරුදු උනාම ඒක ශේප් කර ගන්න පුළුවන්samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73918502670517199682013-06-02T20:47:23.520+05:302013-06-02T20:47:23.520+05:30Dr.Alban ඒ තරම් පරණ කතාවක් නම් මම කිව්වේ නැහැ. මේක...Dr.Alban ඒ තරම් පරණ කතාවක් නම් මම කිව්වේ නැහැ. මේක පටන් අරන් උපරිම මාස 6 ක් ඇති. කිව්වේ පැලවත්ත ලංකා බැංකු ශාඛාව ගැන. සමහර විට මතුගම ශාඛාවේ උප ශාඛාවක් වෙන්නත් ඇති අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14185730965790771002013-06-02T19:07:13.121+05:302013-06-02T19:07:13.121+05:30හරිම සරලයිනෙ. තමන්ට පහසු ශාඛාවක් නම් කරලා මේ ශාඛාව...හරිම සරලයිනෙ. තමන්ට පහසු ශාඛාවක් නම් කරලා මේ ශාඛාවට කාඩ්එක එවන්න කියලා පින් අංකය අවලංගු කරලා පින් අංකයත් ඒ ශාඛාවටම ගෙනල්ලා දෙන්න කියලා ලියුමක් දුන්නානම් මෙච්චර අපහසුවක් වෙන් නෑ නෙ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71371155976138685562013-06-02T19:00:05.297+05:302013-06-02T19:00:05.297+05:30ATM එකක් ඩවුන් වෙන්න විවිධ හේතු කාරණා තියෙනවා. ඉති...ATM එකක් ඩවුන් වෙන්න විවිධ හේතු කාරණා තියෙනවා. ඉතිං ඒ නිසා ඒ ගැන මොනවත් කියන්න විදියක් නෑ. රොෂාන් කියනවා වගේ සමහර යන්ත්‍ර හදන්න ඒවා විකුනපු සමාගම් පවා අදිමදි කරනවා. අලුත් එකක් ගෙනවිත් ස්ථාපනය කරනවා කියන්නේ ලේසි වැඩක් නොවෙයි. ඒක පසුපස ගොඩක් ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. අනිත් එක අලුත් ඒවා තවමත් පහසුකම නැති පළාත් වලට ගෙනියනවා. විශේෂයෙන්ම උතුර හා නැගෙනහිර. ඒ පැති වලට තමයි වැඩියෙන්ම පහසුකම් ලැබෙන්නේ. මේ ගැන බලන්න අඩුම ගානේ අපිටවත් බෑ. ශාඛාවේ කළමනාකාර තුමාටත් බැරි තත්වයන් එනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8317799040697950562013-06-02T18:55:20.437+05:302013-06-02T18:55:20.437+05:30නරකද අස්සනට හී හී කියලා ලිව්වොත්. :)නරකද අස්සනට හී හී කියලා ලිව්වොත්. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20461402830791057312013-06-02T17:53:09.366+05:302013-06-02T17:53:09.366+05:30අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
...අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
මොකෝ රාජ්‍ය බැංකු ශාකවල් දැන් අලුතෙන් විවුර්ථ කරන්න දෙන්නේ නැහැ.
මo දන්නා විදිහට ලංකාවට මුලින්ම ATM කාඩ් එකක් හදුන්වා දුන්නේ මහජන බැංකුව, 1980 ගණන් වල.
පටන් ගන්න කොට වැරදීම් වෙනවා වැඩියි.
දැන් මහජන බැංකුවක ATM එකක් ඩවුන් වෙනව හරි අඩුයි.
D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27105933977768855062013-06-02T17:48:45.867+05:302013-06-02T17:48:45.867+05:30අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
...අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
මොකෝ රාජ්‍ය බැංකු ශාකවල් දැන් අලුතෙන් විවුර්ථ කරන්න දෙන්නේ නැහැ.
මo දන්නා විදිහට ලංකාවට මුලින්ම ATM කාඩ් එකක් හදුන්වා දුන්නේ මහජන බැංකුව, 1980 ගණන් වල.
පටන් ගන්න කොට වැරදීම් වෙනවා වැඩියි.
දැන් මහජන බැංකුවක ATM එකක් ඩවුන් වෙනව හරි අඩුයි.
D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82307371877702956692013-06-02T12:37:26.671+05:302013-06-02T12:37:26.671+05:30අපේ මහජන බැංකුව දැන් ඔබ සිතනවාට වඩා වෙනස් වෙලා .ව...අපේ මහජන බැංකුව දැන් ඔබ සිතනවාට වඩා වෙනස් වෙලා .වෙනස ඇවිත් බලන්න. hashhttps://www.blogger.com/profile/02396896607466775367noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49996205106063338632013-06-02T12:15:36.382+05:302013-06-02T12:15:36.382+05:30හපොයි ක්‍රෙඩිට් කාඩ්..... මගේ නම් තිබ්බ ඩෙබිට් කාඩ...හපොයි ක්‍රෙඩිට් කාඩ්..... මගේ නම් තිබ්බ ඩෙබිට් කාඩ් එකත් පැත්තකට දාලා තියෙන්නේ... එකවුන්ට් එකේ සල්ලි නැති නිසා... එන්එස්බී එකේ ඩෙබිට් කාඩ් එකක් ගන්න හිතුවට ඒකට එකවුන්ට් එක ඕපන් කරපු ශාඛාවටම යන්න ඕනේ.. ඉතිං ඒකත් කෙරෙන්නේ නෑ... හැමදාම දහ පාලොස් පාරක් අත්සන වරදිනවා සල්ලි ගන්න ගියාම... බැංකුවෙ කට්ටියටත් මාව හොඳට නෝට් දැන් ඔය කේස් එක නිසා.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26898546565225364252013-06-02T10:51:16.048+05:302013-06-02T10:51:16.048+05:30තමන්ගේ ගිණුමේ විස්තර බලාගන්න ,ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්...තමන්ගේ ගිණුමේ විස්තර බලාගන්න ,ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුන්වාදෙන්න අපේ බැංකු වලට බැරිවෙයිද ?BuLahttps://www.blogger.com/profile/18217085694215880034noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52575667940554222252013-06-02T10:25:53.104+05:302013-06-02T10:25:53.104+05:30පින් අංකය තෙවරක් වරද්දලා ගහලා කාඩ්පත යන්තරේ භාරයට ...පින් අංකය තෙවරක් වරද්දලා ගහලා කාඩ්පත යන්තරේ භාරයට ගැනීම මිස වෙනත් අකරතැබ්බයක් නම් තාම වෙලා නෑ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34115800155890689482013-06-02T10:23:53.183+05:302013-06-02T10:23:53.183+05:30ඇත්තටම මේ වගේ ගැටළු බොහෝ විට සිද්ධ වෙනවා. ස්ථිර වා...ඇත්තටම මේ වගේ ගැටළු බොහෝ විට සිද්ධ වෙනවා. ස්ථිර වාස්ස්තානයෙන් පිට ජීවත් වෙත්දී මේ වගේ ගැටළු ඇති වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54496106417669907542013-06-02T10:21:54.624+05:302013-06-02T10:21:54.624+05:30වටපිට බලන් ඉන්න අය හිතයි "බැංකුවට වැරදිලා වත්...වටපිට බලන් ඉන්න අය හිතයි "බැංකුවට වැරදිලා වත්ද කියලා" නිකම්ම සල්ලි එලියට එනකොට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33773721159765959172013-06-02T10:19:40.155+05:302013-06-02T10:19:40.155+05:30පින් අංකය නිසා මමත් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවක්...පින් අංකය නිසා මමත් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවක් මේ ළඟදි උනා.එන්එස්බ් එකේ ගම්පොළ බැංකුවේ මම ගිණුමක් ආරම්භ කරා.එතනදි මගේ පින් අංකය සහිත ලිපිය ගෙදරට ඇවිත් තිබුණේ.මම ත්‍රිකුණාමලයේ සිට නිවාඩු යන ගමන් මගේ ඒ.ටි.එම් කාඩ් පත ගන්න ගියාම ඒ ලිපිය නැතිව කාඩ් එක දෙන්න බැ කිව්වා.ඉතිං මට සිද්ද උනා මාතර ගොස් නැවත ඒ ලිපිය රැගෙන එන්න.
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59511503450279775882013-06-02T10:10:58.109+05:302013-06-02T10:10:58.109+05:30මේ අභ්‍යන්තර පැත්තේ තියෙන කටුක කම ගනුදෙනු කරුවන්ට ...මේ අභ්‍යන්තර පැත්තේ තියෙන කටුක කම ගනුදෙනු කරුවන්ට දැනෙන්නේ නෑ. මේවාගේ තියෙන සෙනස්ර් ඉක්මනට යන්නේ අපේ කාලගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නැති කමට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54596972563437626952013-06-02T09:43:37.757+05:302013-06-02T09:43:37.757+05:30PIN අංකය මතකයේ තබා ගැනීම තමයි නිවැරදි ක්‍රමය. මම ද...PIN අංකය මතකයේ තබා ගැනීම තමයි නිවැරදි ක්‍රමය. මම දැකලා තියෙනවා සමහරු ජංගම දුරකතනයේ සටහන් කරන් ඉන්නවා. වෙනත් කෙනෙකුට PIN අංකය දීපු කෙනෙකුටත් දඬුවම් විඳින්න වුණ අත්දැකීමක් අපිට තියෙනවා. ඇත්තටම මේ පාර්ශව දෙකම වැරදියි. දෙයක් වුණාම වගකීම එන්නේ ගිණුම් හිමිකරුට.

අයියයි මල්ලියි නම් ටිකක් එක වගේ නැතැයි. :)

හරි අපි ගාස්තු ගැන වෙනම පොස්ට් එකකින් කතා කරමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27950337702874611742013-06-02T08:20:24.667+05:302013-06-02T08:20:24.667+05:30ATM ගණුදෙනුවකදී රු.5ක් කැපෙනවා. ඇත්තටම මේක සාධාරණද...ATM ගණුදෙනුවකදී රු.5ක් කැපෙනවා. ඇත්තටම මේක සාධාරණද? මේ ගැන ඔබෙන් ලිපියක් බලාපොරොත්තු වෙනවා. ATM ගණුදෙනු ගැන ලිපි තිබුණත් සේවාවට මුදල් අය කිරීම ගැන සඳහනක් දැක්කේ නෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51590060961519412062013-06-02T08:16:55.551+05:302013-06-02T08:16:55.551+05:30Credit හෝ debit කාඩ් එකක් ගන්නකොට SMS ඇලට් හදා ගැන...Credit හෝ debit කාඩ් එකක් ගන්නකොට SMS ඇලට් හදා ගැනීම ඉතා වටිනවා. මොකද වෙන කෙනෙක් කාඩ් එක පරිහරණය කලොත් හරි ව්‍යාජ කාඩ් එකකින් හරි ගණුදෙනුවක් උණොත් වහාම ක්‍රියාකාරී වෙන්න පුළුවන්. අපේ ගොඩක් අය කරන ලොකුම වැරැද්ද කාඩ් හෝල්ඩර් එකේම පින් නම්බර් එක ලියපු කොළ කෑල්ලකුත් ඔබාගෙන යන එක. අපේ ඔෆිස් එකේ උණත් කවුරු හරි බැංකු යනකොට (විශේෂයෙන් පඩි දවසට) හැමෝගෙම කාඩ් ඌට දෙනවා. ඒකත් එක අතකට වැරදි වැඩක්.
ඒක කියද්දී මතක් උණේ. අපේ අයියා ගාව ABC එකේ කාඩ් එකක් තිබුණා. ඒකෙ ෆොටෝ එකකුත් තියෙනවා. ඒත් මං තමයි ඕකෙන් බඩු ගන්නේ. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com