tag:blogger.com,1999:blog-5312591771037268816.post3503387830215976679..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඇමේසින්ග් තායිලෑන්ඩ් (Amazing Thailand )සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5312591771037268816.post-69035448099143276282017-05-07T11:18:17.805+05:302017-05-07T11:18:17.805+05:30සංචාරය කරන විට මට දැනුණ දෙයක් තමයි ලංකාව සහ අන් වි...සංචාරය කරන විට මට දැනුණ දෙයක් තමයි ලංකාව සහ අන් විදේශීය රටවල් අතර සේවා සපයන්නන්ගේ ගුණාත්මකභාවයේ විශාල පරතරයක් ඇති බව.

කොටින්ම කිව්වොත් "Customer is a King" කියන දේ නොදත් බොහෝ දෙනා ලංකාවෙ සේවා සැපයුම් ස්ථාන වල ඉන්නව.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19393763280645205662012-05-29T09:42:07.444+05:302012-05-29T09:42:07.444+05:30ගිය එකා දන්නව ඒ පැත්තේ තත්වය...සහෝ හරි...ගිය එකා දන්නව ඒ පැත්තේ තත්වය...සහෝ හරි...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83081818603038040972012-04-02T15:24:09.573+05:302012-04-02T15:24:09.573+05:30මට අමතක වුනා ලියන්න චයිනා ටවුන් එකේදී වයසක සීය කෙන...මට අමතක වුනා ලියන්න චයිනා ටවුන් එකේදී වයසක සීය කෙනෙක් දෙළුම් ක්‍රෂ් ඩ්‍රින්ක් එකක් දුන්නා හරියට අමෘතය බිව්ව වගේ. රෙඩ් බුල් කියන්නේ මොනවද කියල හිතෙනවා. හැතප්ම ගානක් කඩ අස්සේ රවුම් ගහල හෙම්බත් වෙලා හිටිය අපිට තිබ්බ තෙහෙට්ටුව කොයින් ගියාද නෑ. හැබැයි මෙකත් අර කිව්ව වගේ අගය එකතු කිරීමක් කරල තමයි දුන්නේ. පොඩි ප්ලාස්ටික් බෝතලයකට දාලා කුඩු කරපු අයිස් තුල ගිල්වල තියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35645078993297925452012-04-01T19:14:11.162+05:302012-04-01T19:14:11.162+05:30Hi...sorry oya gana waraddak kiwwanam...man me blo...Hi...sorry oya gana waraddak kiwwanam...man me blog eka dakala mage adahasa man kiwwe...oya asia wala ratawal keepayakatane gihin thiyana eka hondai.Man kiyan ne shoping bag sankalpaya honda deyak ehema kiyala.Mokada mamt oya kiyanawa wagema wena widiyakata hithana kenek.KOtinma man supermarket giyat, shoping bag epa kiyana kenek,magema gedara hadapu bag ekak puluwan hama welema aran yanawa, e wagema e rep lata kiyanawa, puluwan tharan bag dena eka adu karanna kiyala.mokada me punchi lankawa, diwyalookayak.eka oyatat danewa athi oya ratawal keepayakata hari gihin thiyana nisa.Mama sampurnayenma loke wate 1parak gihin thiyanawa, sin,korea,honkong,abudhabi, dubai,muscut,USA(california), mexco walata gihin thiyanawa.itin me punchi ran divaina raka gannai api ape adahas hadaganna one.mokada me rate thathwe mokak unat deshapalana mathaya mokak unat, me api hamoma ipaduna, ape amma.eya kochchara dukak daragena innawada.e nisa, api e wenuwen piliwetin pelagasi, idiriyata yamu.sthuthui, samawenna man singlish walin comment karata.(forigners la th dan pramote karanne natural dewal, europe country wala)..!*......කුපර්......*!https://www.blogger.com/profile/01690126981595792047noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11210548189921930872012-04-01T19:14:10.217+05:302012-04-01T19:14:10.217+05:30Hi...sorry oya gana waraddak kiwwanam...man me blo...Hi...sorry oya gana waraddak kiwwanam...man me blog eka dakala mage adahasa man kiwwe...oya asia wala ratawal keepayakatane gihin thiyana eka hondai.Man kiyan ne shoping bag sankalpaya honda deyak ehema kiyala.Mokada mamt oya kiyanawa wagema wena widiyakata hithana kenek.KOtinma man supermarket giyat, shoping bag epa kiyana kenek,magema gedara hadapu bag ekak puluwan hama welema aran yanawa, e wagema e rep lata kiyanawa, puluwan tharan bag dena eka adu karanna kiyala.mokada me punchi lankawa, diwyalookayak.eka oyatat danewa athi oya ratawal keepayakata hari gihin thiyana nisa.Mama sampurnayenma loke wate 1parak gihin thiyanawa, sin,korea,honkong,abudhabi, dubai,muscut,USA(california), mexco walata gihin thiyanawa.itin me punchi ran divaina raka gannai api ape adahas hadaganna one.mokada me rate thathwe mokak unat deshapalana mathaya mokak unat, me api hamoma ipaduna, ape amma.eya kochchara dukak daragena innawada.e nisa, api e wenuwen piliwetin pelagasi, idiriyata yamu.sthuthui, samawenna man singlish walin comment karata.(forigners la th dan pramote karanne natural dewal, europe country wala)..!*......කුපර්......*!https://www.blogger.com/profile/01690126981595792047noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33189019256048830082012-04-01T19:13:07.282+05:302012-04-01T19:13:07.282+05:30Ape aya hithagana inne muhuda aine idam tika wena ...Ape aya hithagana inne muhuda aine idam tika wena rata wala ayata vikunala snacharaka viyaparaya diyunu karanna puluwan kiyala ewayean komis aragana, Europe walata naya denna puluwan kiyala ahinsaka Janathawata NAYA penwana eka.Ape rate kochchara dewal thiyanawada Vidhesikayata hadunwala denna ? Thabili dakkama suddo puduma wenawa.Ratata yana kala dasawa bala sitimi MaMa.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85210359756023248382012-04-01T15:57:23.579+05:302012-04-01T15:57:23.579+05:30@cp ඔයා මා ගැන ආපු විනිශ්චය ටිකක් හරි ටිකක් වැරදි....@cp ඔයා මා ගැන ආපු විනිශ්චය ටිකක් හරි ටිකක් වැරදි. මම ඔනෑතරම් පාරවල් අයින් වල කොත්තු රොටි එලවළු රොටි හදන තැන්වල, අන්නාසි,අඹ කපන තැන් වල බලාගෙන ඉඳල තියෙනව. ඒක මගේ පොඩි කාලේ ඉඳල එන පුරුද්දක්. අපේ ගමේ වෙස්මූණු කපන කෙනෙක් හිටිය ජිනදාස කියල එක කාලයක් මගේ වැඩේ ඉස්කෝලේ ගිහින් ඇවිත් මිනිහා වෙස් මූණු කපන විදිහ බලා ඉන්න එක. පරිසරය සුරකින එකට මමත් කැමතියි. ඒත් සංචාරකයන්ගේ සිත් ගන්න අපි දැන් පාවිච්චි කරන ෂොපිං බෑග් වලට ආදේශකයක් ලෙස සෙලොෆේන් බෑග් යොදා ගත්තොත් පරිසරයට වෙන හානිය අඩුද වැඩිද ? අවශ්‍ය වන්නේ ඒවා ප්‍රතිචක්‍රීය කරන ක්‍රමයක් හා පිරිසිදු කරන ක්‍රමයක් පමණයි. එක් අතකින් පාරේ විසි කරන ෂොපිං බෑග් නිසා කානු පද්දතිය හිර වෙලා. මේ සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි.

නෙළුම් කොල, කෙහෙල් කොල, කොට්ටම්බ කොල, තේක්ක කොල, කැන්ද කොල, බෙලි කොල සමහරක් දේවල් වලට ආදේශක ලෙස යොදා ගන්න පුලුවන්. ඒත් සංචාරකයන් ඒවා පිලිබඳ මොන ආකල්පායක් දාරවිද කියන එක ප්‍රශ්ණයක්. ඇස පිනවීමත් ආහාර ජීර්ණයේ එක කොටසක් කියල මම අහල තියෙනවා.

කමෙන්ට් කලාට ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85448856369821070512012-04-01T14:20:11.138+05:302012-04-01T14:20:11.138+05:30Godak mahansi wela thiyanwa info hoyaganda, wishes...Godak mahansi wela thiyanwa info hoyaganda, wisheshayen pic ganda ehema.Mage adahasa nam mekai.writer mona unath oya pare depaththe (lankawe) tiyana ewa kaala beela nam tiyana paatai, eth kawadawat eka winadi 30kata wada nam e place eke indala nati paatai.kotimma kiwweot lankawe e dewal wikunana ayage view eken dakala ne kiyana ekai mage adahasa.ekak thama oya kiyana widiyata pack karanda giyot, 30rs thambili 50rs wei(selopane eka environment polution ekata).e kiyanne 20rs lankawe parisara dushanayata yahamin api daayaka wenawa kiyana eka.e nisa e wage nati eka gana api sathutu wenda one.anika oya hama palathurakma, fresh thathwen thiyanne ewala, pothu thiyanakan witharai, pothu gahapu gaman ewa malawenawa ikmanata, fresh ne...anika oya polythine cover wala apit aaharayata nusudusu dust thiyanawa(artificial ewa) , ewalin cancer hadenawa.nirmaana sheeliwa denna puluwan welendo innawa, eth pitakotuwe neme.lankawe oya pennanda hadana sundara thailanthayata wada godak issarahin inne kiyalai mage hangeema.oya artificial ewata wada, natural ewalin lankawa godak issarahin innawa.discourage kanda neme ,eth api ape rate anagathe diha balanda one, oya podi lassanata wada.apit me loke inna jeewiyo , anit jeewiyo wagema.parisara hithkaamiwa hithnada purudu wemu...jayaweva....!*......කුපර්......*!https://www.blogger.com/profile/01690126981595792047noreply@blogger.com